Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙට නායකත්වය දෙන්න මම සූදානම් - වීරවන්Š
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකුන් සිංහල රාජ්‍ය භාෂාව කරා සිංහල චන්දෙ ගන්න එකෙන් ලංකාව අවුරුදු 200ක් 300ක් ආපස්සට ගියා.යුද්දෙටත් බලපෑවා ඒක. උන්ගේ ළමයි රට ගිහින් ඉගෙන ගත්ත. අද ලංකාවේ පොඩි එකෙක්ට ඉන්ටෙර්නෙට් එකෙන් porn බලල game එකක් ගහනවා ඇරෙන්න වැදගත් වැඩක් කරන්න ENGLISH පුලුවන්ද. porn බලනවට මුකුත් කිව්වා එහෙම නෙවෙයි.

UNP එකෙන් ලංකාවේ උන්ට දෙන්න පුළුවන් හැමදේම දුන්නත් අරුන් කරපු කුප්ප වැඩ හින්ද හොඳට කරපුවයින් උනෙත් නරකක්. පන්ති පරතරයක් ගැන වැඩිපුරම කතා කරන්නේ නිදහස් පක්ෂේ උන් නේ. එඅ උනාට එක වැඩි කරලා තියෙන්නෙත් උන්ම තමයි. අද ලංකාවේ university ranking වල පස්සට ගිහින් තියෙන්නේ අපේ උන්ට ENGLISH බැරි හින්ද. එවයි ඉන්න 60 පැනපු ආච්චිලා සියලට හොදට කඩ්ඩ පුළුවන් අලුතෙන් එන උන උන්ට බෑ.

මුන් හදන්නේ උන්ගේ ළමයි arcade එකෙන් 200 ආප්ප කනකොට ප්ලේන්ටියක් වත් බොන්න නැතුව එළියේ ළමයි හුඋල්ලන සමාජයක් හදන්න. අද වෙලා තියෙන්නේ එක නෙවෙයිද. සුපිරි කෙල්ලෝ දිහා බලල හුඋල්ලන්න නෙවෙයිද.

ඔය සමාජවාදෙයි පන්ති පරතරෙයි සිංහල සංස්කෘතියයි ගැන කතා කරන උන්ම තමයි ඕව නැති කරේ.

ඕවා මේ රටේ උන්ට තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එකත් යුද්දේ වගේ තමයි. අන්තිමට දෙමල මිනිස්සු ත්‍රස්තවාදියෝ උනා අපේ සිංහල උන් හොඳ උන් උනා. අන්තිමට දිවි පුදලා රට බේරාගත්තා.

දිවි පුදන්න උනේ කවුරු හින්දද කියල කාටත් අමතකයි.

[QUOTE="aravinda28, post: 17288743, member: 514090"] ඕකුන් සිංහල රාජ්‍ය භාෂාව කරා සිංහල චන්දෙ ගන්න එකෙන් ලංකාව අවුරුදු 200ක් 300ක් ආපස්සට ගියා.යුද්දෙටත් බලපෑවා ඒක. උන්ගේ ළමයි රට ගිහින් ඉගෙන ගත්ත. අද ලංකාවේ පොඩි එකෙක්ට ඉන්ටෙර්නෙට් එකෙන් porn බලල game එකක් ගහනවා ඇරෙන්න වැදගත් වැඩක් කරන්න ENGLISH පුලුවන්ද. porn බලනවට මුකුත් කිව්වා එහෙම නෙවෙයි. UNP එකෙන් ලංකාවේ උන්ට දෙන්න පුළුවන් හැමදේම දුන්නත් අරුන් කරපු කුප්ප වැඩ හින්ද හොඳට කරපුවයින් උනෙත් නරකක්. පන්ති පරතරයක් ගැන වැඩිපුරම කතා කරන්නේ නිදහස් පක්ෂේ උන් නේ. එඅ උනාට එක වැඩි කරලා තියෙන්නෙත් උන්ම තමයි. අද ලංකාවේ university ranking වල පස්සට ගිහින් තියෙන්නේ අපේ උන්ට ENGLISH බැරි හින්ද. එවයි ඉන්න 60 පැනපු ආච්චිලා සියලට හොදට කඩ්ඩ පුළුවන් අලුතෙන් එන උන උන්ට බෑ. මුන් හදන්නේ උන්ගේ ළමයි arcade එකෙන් 200 ආප්ප කනකොට ප්ලේන්ටියක් වත් බොන්න නැතුව එළියේ ළමයි හුඋල්ලන සමාජයක් හදන්න. අද වෙලා තියෙන්නේ එක නෙවෙයිද. සුපිරි කෙල්ලෝ දිහා බලල හුඋල්ලන්න නෙවෙයිද. ඔය සමාජවාදෙයි පන්ති පරතරෙයි සිංහල සංස්කෘතියයි ගැන කතා කරන උන්ම තමයි ඕව නැති කරේ. ඕවා මේ රටේ උන්ට තේරෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. එකත් යුද්දේ වගේ තමයි. අන්තිමට දෙමල මිනිස්සු ත්‍රස්තවාදියෝ උනා අපේ සිංහල උන් හොඳ උන් උනා. අන්තිමට දිවි පුදලා රට බේරාගත්තා. දිවි පුදන්න උනේ කවුරු හින්දද කියල කාටත් අමතකයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom