Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙට ප්‍රශනයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල,

දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?

තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.

M.Z.M රිස්වාන් කියන්නේ ත්රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ.

5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.

6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන

7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන

8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි

9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ.

10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට.

පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස

එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල.

[QUOTE="541100, post: 24492817, member: 494281"] [SIZE=4]ඔකේ පලවෙනි කාරණේ ගැන හමුදාපති කිව්වේ එයාට ඉල්ලීමක් කළා, ඕන නම් කෙනෙකුට එක බලපෑමක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් කියල, [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දෙවෙනි කාරණෙත් සාදාරන නෑනේ බන්, ඉබ්‍රහයිම්ට මහින්දත්, ජී එල් පිරිස්, වගේ අයත් හොඳම ව්‍යවසායක සම්මාන දීල තියනවා. හොඳම ව්‍යවසායකයට තඹ දුන්න එක වැරදි කියන්න පුලුවන්ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තුන්වෙනි කාරණේ ගැන වැල්ලම්පිටිය ස්ථානාධිපති අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කරලා තියනවා විනිසුරු ලිඛිත සහ වාචික විරෝධතා මැද ඇප ලබා දුන්නා කියල.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]M.Z.M රිස්වාන් කියන්නේ ත්රස්තවාදීන්ට කෙලින්ම සපෝට් කරපු කෙනෙක්, පොහොට්ටුවේ සංවිධායක. එකෙන් මහින්ද ත්‍රස්තයෙක් කියන්න බෑ වගේම ඔය කියන කාරණාවෙන් බදුර්දීන් ත්‍රස්තයෙක් කියන්නත් බෑනේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]5 වෙනි කාරණෙත් ඉබ්‍රහයිම් ගැනමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]6 වෙනි කාරණෙත් බදුර්දීන් ගැන නෙමෙයි වෙන මිනිහෙක් ගැන [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]7 වෙනි කාරණෙත් වෙන මිනිහෙක් ගැන [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]8 නම් සහෝදරයා සතොසේ වාහනයක් අරන් ගියා කියල. එක නම් වැරදි [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]9 සමාජයේ සැකය මතු උනා කියල හරියන්නේ නෑ බන්, ඕක ඔප්පු කරලා පෙන්නන්න ඕනනේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]10 ගැනනම් කියන්න තේරෙන්නේ නෑ හරියට. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පෙන විදියට නම් ප්‍රභල විස්වාස භංගයක් නෙමෙයි. මගේ පෞද්ගලික මතය ඕක විස්වාසය කඩ උනා කියන්න තරම් සැලකිය යුතු කාරනා නෙමෙයි කියන එක. අනික ප්‍රභල කරුණු නැත්නම් නිකන් ඕකව පාර්ලිමේන්තුවෙන් එලවල නැති ප්‍රශ්නයක් හදාගන්න වෙන්නේ. ඔයිට වඩා ප්‍රභල යෝජනා තිබිය යුතුයි කියන එකයි මගේ අදහස [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එඩිට් : මම හිතන්නේ නෑ මහින්ද උනත් ඕකට සපෝට් දෙයි කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom