Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙන් උද්ගෝෂණ මාලාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද දුවන්නේ හරක. ඔහේ හිටපිය

කෝමාරිකා වගාවටත් බාල්දිය පෙරලන අනුර.......

බලන්න මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා දාන්න හදන දේවල් ගැන? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ව්‍යාපෘතියක් හදනවා එච්.එම් චන්ද්‍රෙස්න එක්ක කෝමාරිකා වගා කරන්න. ඒ වෙනුවෙන් අනුරාධපුර පළාතේ අක්කර එක්ලක්ෂ දෙදාහක භූමි ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. මේකෙන් ගොවි ජනතාවට හොඳක් සිද්ද වෙනවාද? නෑ. මේකෙන් වෙන්නේ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා කෝමාරිකා සමාගම්වල සේවකයින් බවට පත් වෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යෙදෙනකම් ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න බෑ අන්න ඒ නිසා මෙයාලා සූක්ෂම විදියට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න කටයුතු කරගෙන යනවා. මෙන්න මේකයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ , මෙයාලා පාලකයෝද?

(අනුර කුමාර දිසානායක)

ආණ්ඩුවෙන් හොඳ ව්‍යාපෘතියක් කරන්න හදනවා නම් ඒ ව්‍යාපෘතියන් ගැන තනිකරම බොරු කියලා , ජනතාව නොමග යවලා ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කරන එක අනුර කුමාරගේ ජානවලින්ම තියෙන දෙයක්. පෝට් සිටිය හැදුවානම් ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා කියපු කතාව වගේම තමයි කෝමාරිකා වගාව ගැනත් පච ඇදබාන්න පටන්ගෙන තියෙන්නේ.

මාධ්‍යකට ඇවිත් යම් දෙයක් සම්බන්ධයෙන් කට උල් කර කර දෙයක් කියද්දි ඒ ගැන පොඩි දැනුමක් හරි තියෙන්න එපායෑ? තමන් කියන කතාවේ වගකීම හරි තමන් බාරගන්න ඕනි නේ? නමුත් අනුර කරන්නෙම මෙලෝ වගකීමක් නැතුව , තමන් කියන දේ ගැනවත් කිසිම දැනුමක් නැතුව ලැජ්ජා නැතුව බොරු කියන එක විතරයි. ඉස්සෙල්ලාම අනුර ගිහින් ඉගෙන ගන්න ඕනි කෝමාරිකා වගාව කියන්නේ මොකද්ද කියලා.

අනුර කියනවා නේ කෝමාරිකා වගා කරන්න හදන්නේ ගොවියන් කෘෂිකර්මාන්තය කරන ඉඩම්වල කියලා? මෙලෝ දෙයක් නොදැන අනුර ඔහොම බයිලාවක් ගැහුවට ඒක අමූලික බොරුවක්. කොමාරිකා කියන්නේ පතොක් විශේෂයක් මේ ශාකය වගා කරන්න විශේෂිතවූ තැනක් අවශ්‍ය නෑ. බොරළු බිමක , කළු ගල් තියෙන ප්‍රදේශයක , කන්දක වගේ ඕනෑම තැනක මේ ශාකය වගා කරන්න පුලුවන්. එතකොට කෝමාරිකා වගා කරන්න ගොවි බිම් අරගන්න ඕනි නෑ. අපේ රටේ ඕනෑතරම් තියෙනවා ජනාවාස නැති , කෘෂිකර්මාන්තය කරන්නේ නැති බිම් ප්‍රදේශ කෝමාරිකා වගා කරන්න කටයුතු කරලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රදේශයන්වල. මේ ශාකයේ විශේෂත්වය තමයි අවුරුද්දක් පුරාවටම වැස්සෙ නැතත් මෙයාගේ පාඩුවේ මෙයා වැවෙනවා. ඒ කියන්නේ මෙයාට ජලය ලොකුවට අවශ්‍ය වන්නේ නෑ. නමුත් ව්‍යාපාරයන් වෙනුවෙන් කෝමාරිකා වගා කරනවා නම් ශාකයේ වර්ධණ වේගය වැඩි කරන්න ටැප් ලයින් හරහා යම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඖශධ ශාකයක් වෙච්ච කෝමාරිකා හරහා පරිසර විනාශයන් සිද්ද වෙන්නෙත් නෑ. පොහොරත් අවශ්‍ය වන්නේ නෑ.

කෝමාරිකාවලට ලෝක වෙළඳපොළේ දැඩි ඉල්ලුමක් පවතිනවා නමුත් ඖෂධ වර්ගයේ කෝමාරිකා ශාකයන් ලෝකයේ වගා කරන්නේ ඉතාමත්ම සීමිත රටවල් කීපයක විතරයි. අපේ රටේ රත්තරං පොළොවේ වැවෙන කෝමාරිකා ශාකය තමයි ලෝකයේ හොඳම කෝමාරිකා ශාකය බවට හඳුන්වාගෙන තිබෙන්නේ. ඒකට හේතුව අපේ රටේ වැවෙන කෝමාරිකා ශාකවල 69.7%ක ඖෂධ ප්‍රමාණයක් අඩංගු වීමයි.

ඔච්චර බයිලා ගහන අනුර දන්නවාද කෝමාරිකා වගාව හරහා රටට මොනතරම් විදේශ විනිමයක් ගෙන්නගන්න පුලවන්ද කියලා? මන් හිතන්නේ නෑ අනුරට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් හරි තියේවි කියලා. දේශීය වෙළඳපොළ තුලම කෝමාරිකා ශාකයට විශාල ඉල්ලුමක් තියෙනවා. කෝමාරිකා කිලෝ එකක් රුපියල් 50 සිට රුපියල් 120ක් දක්වා මිල ගණන්වලට දැනටමත් විකිණෙනවා. අක්කර භාගයක වගේ ඉඩමක කෝමාරිකා පැළ අවම 5000ක් වගේ ප්‍රමාණයක් හිටවන්න පුලුවන්. හොඳින් වැඩුණු කෝමාරිකා ශාකයක් කිලෝ 3ක් වගේ බරයි. එතකොට අක්කර භාගයකින් කෝමාරිකා කිලෝ 15,000ක අස්වැන්නක් ලබාගන්න පුලුවන්. රුපියල් 50හ ගානේ බැලුවත් රුපියල් 750,000ක් උපයන්න පුලුවන්. එහෙනම් කෝමාරිකා වගාව මහා පරිමාණ වගාවක් විදියට කරලා පිටරට යැව්වා නම් කිලෝ එකකින් මොන තරම් විශාල මුදලක් අපේ රටට උපයන්න පුලුවන්ද? මේ මෙලෝ මගුලක් ගැන නොදැන නරිවාදම් දොඩවන අනුරලාද මේ රට හදන්න යන්නේ?

හොඳම කාරණය තමයි කෙසෙල් වගාවක් කරන ඉඩමක පවා කිසිම බාධාවක් නැතුව කෝමාරිකා වගාවත් කරගෙන යන්න පුලුවන්. එහෙම කරොත් කෙසෙල්වලින් ලැබෙන ආදායමට අමතරව කෝමාරිකාවලිනුත් අදායමක් ලබාගන්න පුලුවන්.

රටට විශාල විදේශ විනියමක් උපයන්න පුලුවන් මේ තරම් වටිනා ව්‍යාපෘතියකටත් බාල්දිය පෙරලන්න හදන අනුර වගේ කුහකයෙක් ලොවෙත් නෑ.

මොහමඩ් අක්රම්

[QUOTE="nicjosh83, post: 26949909, member: 569114"] කොහෙද දුවන්නේ හරක. ඔහේ හිටපිය 🤭 [IMG width="357px"]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.6435-9/243368045_2928678297383516_4913681969421343225_n.jpg?_nc_cat=103&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=HcqtyuXApUYAX91GvtW&tn=fjYEj61oIGxA2dri&_nc_ht=scontent.fcbr1-1.fna&oh=beea2a1c26ca3147fe5c33fe65c7d393&oe=6181B767[/IMG] කෝමාරිකා වගාවටත් බාල්දිය පෙරලන අනුර....... -------------------------------------------- බලන්න මේ ආණ්ඩුව කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා දාන්න හදන දේවල් ගැන? බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ව්‍යාපෘතියක් හදනවා එච්.එම් චන්ද්‍රෙස්න එක්ක කෝමාරිකා වගා කරන්න. ඒ වෙනුවෙන් අනුරාධපුර පළාතේ අක්කර එක්ලක්ෂ දෙදාහක භූමි ප්‍රදේශයක් වෙන් කරලා තියෙනවා. මේකෙන් ගොවි ජනතාවට හොඳක් සිද්ද වෙනවාද? නෑ. මේකෙන් වෙන්නේ ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා කෝමාරිකා සමාගම්වල සේවකයින් බවට පත් වෙනවා. ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යෙදෙනකම් ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න බෑ අන්න ඒ නිසා මෙයාලා සූක්ෂම විදියට ගොවි ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඉවත් කරලා ඒ ඉඩම්වල කෝමාරිකා වගා කරන්න කටයුතු කරගෙන යනවා. මෙන්න මේකයි මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ , මෙයාලා පාලකයෝද? (අනුර කුමාර දිසානායක) ආණ්ඩුවෙන් හොඳ ව්‍යාපෘතියක් කරන්න හදනවා නම් ඒ ව්‍යාපෘතියන් ගැන තනිකරම බොරු කියලා , ජනතාව නොමග යවලා ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න කටයුතු කරන එක අනුර කුමාරගේ ජානවලින්ම තියෙන දෙයක්. පෝට් සිටිය හැදුවානම් ලංකාවේ කළු ගල් ඉවර වෙනවා කියලා කියපු කතාව වගේම තමයි කෝමාරිකා වගාව ගැනත් පච ඇදබාන්න පටන්ගෙන තියෙන්නේ. මාධ්‍යකට ඇවිත් යම් දෙයක් සම්බන්ධයෙන් කට උල් කර කර දෙයක් කියද්දි ඒ ගැන පොඩි දැනුමක් හරි තියෙන්න එපායෑ? තමන් කියන කතාවේ වගකීම හරි තමන් බාරගන්න ඕනි නේ? නමුත් අනුර කරන්නෙම මෙලෝ වගකීමක් නැතුව , තමන් කියන දේ ගැනවත් කිසිම දැනුමක් නැතුව ලැජ්ජා නැතුව බොරු කියන එක විතරයි. ඉස්සෙල්ලාම අනුර ගිහින් ඉගෙන ගන්න ඕනි කෝමාරිකා වගාව කියන්නේ මොකද්ද කියලා. අනුර කියනවා නේ කෝමාරිකා වගා කරන්න හදන්නේ ගොවියන් කෘෂිකර්මාන්තය කරන ඉඩම්වල කියලා? මෙලෝ දෙයක් නොදැන අනුර ඔහොම බයිලාවක් ගැහුවට ඒක අමූලික බොරුවක්. කොමාරිකා කියන්නේ පතොක් විශේෂයක් මේ ශාකය වගා කරන්න විශේෂිතවූ තැනක් අවශ්‍ය නෑ. බොරළු බිමක , කළු ගල් තියෙන ප්‍රදේශයක , කන්දක වගේ ඕනෑම තැනක මේ ශාකය වගා කරන්න පුලුවන්. එතකොට කෝමාරිකා වගා කරන්න ගොවි බිම් අරගන්න ඕනි නෑ. අපේ රටේ ඕනෑතරම් තියෙනවා ජනාවාස නැති , කෘෂිකර්මාන්තය කරන්නේ නැති බිම් ප්‍රදේශ කෝමාරිකා වගා කරන්න කටයුතු කරලා තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රදේශයන්වල. මේ ශාකයේ විශේෂත්වය තමයි අවුරුද්දක් පුරාවටම වැස්සෙ නැතත් මෙයාගේ පාඩුවේ මෙයා වැවෙනවා. ඒ කියන්නේ මෙයාට ජලය ලොකුවට අවශ්‍ය වන්නේ නෑ. නමුත් ව්‍යාපාරයන් වෙනුවෙන් කෝමාරිකා වගා කරනවා නම් ශාකයේ වර්ධණ වේගය වැඩි කරන්න ටැප් ලයින් හරහා යම් වතුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඖශධ ශාකයක් වෙච්ච කෝමාරිකා හරහා පරිසර විනාශයන් සිද්ද වෙන්නෙත් නෑ. පොහොරත් අවශ්‍ය වන්නේ නෑ. කෝමාරිකාවලට ලෝක වෙළඳපොළේ දැඩි ඉල්ලුමක් පවතිනවා නමුත් ඖෂධ වර්ගයේ කෝමාරිකා ශාකයන් ලෝකයේ වගා කරන්නේ ඉතාමත්ම සීමිත රටවල් කීපයක විතරයි. අපේ රටේ රත්තරං පොළොවේ වැවෙන කෝමාරිකා ශාකය තමයි ලෝකයේ හොඳම කෝමාරිකා ශාකය බවට හඳුන්වාගෙන තිබෙන්නේ. ඒකට හේතුව අපේ රටේ වැවෙන කෝමාරිකා ශාකවල 69.7%ක ඖෂධ ප්‍රමාණයක් අඩංගු වීමයි. ඔච්චර බයිලා ගහන අනුර දන්නවාද කෝමාරිකා වගාව හරහා රටට මොනතරම් විදේශ විනිමයක් ගෙන්නගන්න පුලවන්ද කියලා? මන් හිතන්නේ නෑ අනුරට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් හරි තියේවි කියලා. දේශීය වෙළඳපොළ තුලම කෝමාරිකා ශාකයට විශාල ඉල්ලුමක් තියෙනවා. කෝමාරිකා කිලෝ එකක් රුපියල් 50 සිට රුපියල් 120ක් දක්වා මිල ගණන්වලට දැනටමත් විකිණෙනවා. අක්කර භාගයක වගේ ඉඩමක කෝමාරිකා පැළ අවම 5000ක් වගේ ප්‍රමාණයක් හිටවන්න පුලුවන්. හොඳින් වැඩුණු කෝමාරිකා ශාකයක් කිලෝ 3ක් වගේ බරයි. එතකොට අක්කර භාගයකින් කෝමාරිකා කිලෝ 15,000ක අස්වැන්නක් ලබාගන්න පුලුවන්. රුපියල් 50හ ගානේ බැලුවත් රුපියල් 750,000ක් උපයන්න පුලුවන්. එහෙනම් කෝමාරිකා වගාව මහා පරිමාණ වගාවක් විදියට කරලා පිටරට යැව්වා නම් කිලෝ එකකින් මොන තරම් විශාල මුදලක් අපේ රටට උපයන්න පුලුවන්ද? මේ මෙලෝ මගුලක් ගැන නොදැන නරිවාදම් දොඩවන අනුරලාද මේ රට හදන්න යන්නේ? හොඳම කාරණය තමයි කෙසෙල් වගාවක් කරන ඉඩමක පවා කිසිම බාධාවක් නැතුව කෝමාරිකා වගාවත් කරගෙන යන්න පුලුවන්. එහෙම කරොත් කෙසෙල්වලින් ලැබෙන ආදායමට අමතරව කෝමාරිකාවලිනුත් අදායමක් ලබාගන්න පුලුවන්. රටට විශාල විදේශ විනියමක් උපයන්න පුලුවන් මේ තරම් වටිනා ව්‍යාපෘතියකටත් බාල්දිය පෙරලන්න හදන අනුර වගේ කුහකයෙක් ලොවෙත් නෑ. මොහමඩ් අක්රම් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom