Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ කුමන්ත්‍රණය අසාර්ථකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්&#3512

අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්මතු වෙලා

ලසසප නිවේදනයක් නිකුත් කරමින් කියයි

ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී දේශපාලනය යළි ඉස්මතු වී ඇතැයි ලංකා සමසමාජ පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පෙන්වා දෙයි. ඒ නිවේදනයේ වැඩිදුරටත් කරුණු මෙසේ දැක්වේ.

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතුව සිටි රොෂේන් චානක තරුණයා පොලිස් වෙඩි පහරින් මියයෑම ගැන අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.

නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු ඒ හා සම්බන්ධ ආයතනයන්වල සේවකයින් එම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබියදීත් සේවකයින් කොටසක් මෙසේ උද්ඝෝෂණ පැවැත්වීම ජුගුප්සා සහගත ක්‍රියාවකි. මෙම උද්ඝෝෂණයේ අදෘශ්‍යමාන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ බව මනාව පැහැදිලි වේ. පවතින ආණ්ඩුව අස්ථාවර කර පරාජය කිරීමේ පියවරක් ලෙස මෙය අප හඳුනා ගනිමු. පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට අප එකඟ වන අතර, යෝජිත විශ්‍රාම වැටුප් ක්රමයේ අඩු පාඩුකම් රාශියක් ඇති බව අප පක්ෂයත් අප පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනත් පෙන්වා දෙන ලදී.

එම සංශෝධන පිළිගෙන කම්කරු අමාත්‍යතුමාගේ හා කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කම්කරු උපදේශක සභාව සමඟ සාකච්ඡා කර යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසෙන්නේ නම් යෝජිත එම විශ්‍රාම වැටුප් ක්රමයේ අඩුපාඩු සහ කඩතොලු මැකීී යනු ඇත.

අංග සම්පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් පුද්ගලික අංශයේ සේවකයින්ට ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවීමට හැකිවනු ඇත. එම ක්‍රමය සෑදීමට කාලය ගත වුවත් අංගසම්පූර්ණ සහ සේවකයන්ගේ සිත් ගන්නා සුළු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට ආණ්ඩුවේ සහ වගකිවයුතු පාර්ශවයන්ගේ වගකීම වනු ඇති බව තරුණ ජීවිතයක් මිලින වී යන මෙම අවස්ථාවේ දී අප පෙන්වා ;දන්නෙමු.

[QUOTE="Sunimal Jayasiri, post: 10319852, member: 315346"] [b]අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්ම[/b] [SIZE="5"]අවස්ථාවාදී ජවිපෙ දේශපාලනය රට තුළ යළි ඉස්මතු වෙලා[/SIZE] [SIZE="3"] ලසසප නිවේදනයක් නිකුත් කරමින් කියයි ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදී දේශපාලනය යළි ඉස්මතු වී ඇතැයි ලංකා සමසමාජ පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පෙන්වා දෙයි. ඒ නිවේදනයේ වැඩිදුරටත් කරුණු මෙසේ දැක්වේ. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නියුතුව සිටි රොෂේන් චානක තරුණයා පොලිස් වෙඩි පහරින් මියයෑම ගැන අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු. නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු ඒ හා සම්බන්ධ ආයතනයන්වල සේවකයින් එම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබියදීත් සේවකයින් කොටසක් මෙසේ උද්ඝෝෂණ පැවැත්වීම ජුගුප්සා සහගත ක්‍රියාවකි. මෙම උද්ඝෝෂණයේ අදෘශ්‍යමාන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ බව මනාව පැහැදිලි වේ. පවතින ආණ්ඩුව අස්ථාවර කර පරාජය කිරීමේ පියවරක් ලෙස මෙය අප හඳුනා ගනිමු. පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට අප එකඟ වන අතර, යෝජිත විශ්‍රාම වැටුප් ක්රමයේ අඩු පාඩුකම් රාශියක් ඇති බව අප පක්ෂයත් අප පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනත් පෙන්වා දෙන ලදී. එම සංශෝධන පිළිගෙන කම්කරු අමාත්‍යතුමාගේ හා කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කම්කරු උපදේශක සභාව සමඟ සාකච්ඡා කර යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමය සැකසෙන්නේ නම් යෝජිත එම විශ්‍රාම වැටුප් ක්රමයේ අඩුපාඩු සහ කඩතොලු මැකීී යනු ඇත. අංග සම්පූර්ණ විශ්‍රාම වැටුප් ක්‍රමයක් පුද්ගලික අංශයේ සේවකයින්ට ලබාදීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවීමට හැකිවනු ඇත. එම ක්‍රමය සෑදීමට කාලය ගත වුවත් අංගසම්පූර්ණ සහ සේවකයන්ගේ සිත් ගන්නා සුළු විශ්‍රාම වැටුප් ක්‍රමයක් සැකසීමට ආණ්ඩුවේ සහ වගකිවයුතු පාර්ශවයන්ගේ වගකීම වනු ඇති බව තරුණ ජීවිතයක් මිලින වී යන මෙම අවස්ථාවේ දී අප පෙන්වා ;දන්නෙමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom