Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ නුගේගොඩ ජන රැළිය!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂුවගේ කාර්යය අනුශාසනා කිරීමයි

මෛත්‍රී පරද්දන්න කටයුතු කරන බවක් මා කීවේ නැහැ

තමන් කැමැති පක්ෂයකට ඡන්දය දීම ජනතාවගේ කැමැත්තක්

- ගලගොඩඅත්තේ ඥනසාර හිමි

භික්ෂුවගේ කාර්යය අනුශාසනා කිරීමයි

මෛත්‍රි දවටනයක ඔතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වමින් සිටින්නේ ඇයගේ වෛරයේ තෙවන කොටසයි. කාන්තාවක් වෛර කරන්න ගත්විට පිරිමි වෛර කරන්න ගන්නවා වගේ නෙමෙයි

සිරිමන්ත රත්නසේකර

කිසිවකුට ඡන්දය දෙන්න යෑයි කීම භික්ෂුවකගේ කාර්යය භාරය නොවන බවත් උන්වහන්සේලාගේ කාර්ය විය යුත්තේ අනුශාසනා කිරීම පමණක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිsමියෝ පැවැසූහ.

තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය දීම ජනතාවගේ කැමැත්තක් බවත් පැවසූ උන්වහන්සේ මාධ්‍ය කුමක් වාර්තා කළත් මෛත්‍රිපාල සිරිසේන මහතාව පරාජය කිරීමට කටයුතු කරන බව තමන් වහන්සේ සඳහන් නොකළ බවත් කියා සිටියේය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (02 වැනිදා) එම අදහස් පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ පැවැසූහ.

රට ඉදිරියට පැමිණ ඇති කුමන්ත්‍රණය ඉතා පැහැදිලියි. අප ජනතාවට කියන්නේ ඒ දෙස සබුද්ධිකව, බලන ලෙසයි. අප මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට කටයුතු කරනවා. රණවිරුවන් විසිහත්දහසකගේ ජීවිත පූජා කර දිනාගත් මව්බිම කිසිවකුට අවුල් කිරීමට ඉඩ දෙන්න බැහැ.

මෛත්‍රි දවටනයක ඔතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වමින් සිටින්නේ ඇයගේ වෛරයේ තෙවන කොටසයි. කාන්තාවක් වෛර කරන්න ගත්විට පිරිමි වෛර කරන්න ගන්නවා වගේ නෙමෙයි ඇයගේ රෝම කූපයක් පාසා වෛරයයි තිබෙන්නේ.

මෙම මැතිවරණය අප පරීක්ෂාවට ලක්කරන මැතිවරණයක් බවට පත්වෙලා. වර්ෂ 1815 දී සිදුවූ මහා පාවාදීම නැවත 2015 දී සිදු කිරීමට කුමන්ත්රණකරුවන් කටයුතු කරමින් තිබෙනවා එය සිදුවීමට ඉඩ දිය යුතු නැහැ.

කුඩු එතනෝල් ඇතුළු මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට වඩා ප්‍රබලයි. ආණ්ඩුව කරන සියල්ල හරි නැහැ. නමුත් වඩා හොඳ පාලනය මෙම පාලනයයි.

ආණ්ඩුවේ අඩුපාඩු වංචා දූෂණ එළිකර ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරියේ අපියි. අප උපයාගෙන ඇති සමාජ ප්රාග්ධනය රටේ සාමය වෙනුවෙන් භාවිත කරනවා.

බිඳ වැටි ඇති සාමය ගොඩ නැඟීමට රට තුළ ධර්ම සංඝායනාවක් පැවැත්විය යුතුයි. පොඩි තැන සිට ලොකු තැන දක්වා අල්ලසට යටවෙලා. බෙදුම්වාදී අඳුරු සෙවනැලිවලට රට තුළ නැවත හොල්මන් කරන්න දෙන්න බැහැ.

ඒකීය රටක් බිහිකර තිබියදී කොටි දෙනක් නැවත එක්සත් ශ්‍රී ලංකාවක් ගැන කතා කරන්නේ ඇයි දැයි ඉතා පැහැදිලියි. මේ කොටි දෙන මුල්ලේරියාවට ගොස් බෙහෙත් ටිකක් ගන්තනම් වඩා වටිනවා.

ජනතාවට ඕනෑ කෙනකුට ඡන්දය දිය හැකියි. අපේ යුතුකම අනුශාසනා කිරීම පමණයි. අපි එජාප පාක්ෂිකයෝවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝවත් නෙවෙයි. අප මෛත්‍රිපාල මහත්තයාට ඡන්දය දෙන්න එපා කියලා නැහැ. අපගේ ප්‍රකාශ මාධ්‍ය වැරදියට ප්‍රචාරය කර තිබෙනවා.

ආණ්ඩුව ඇතුලේ සිටින කුමන්ත්‍රණකාරීන්ට දූෂිතයන්ට වංචා කාරයන්ට එරෙහි සටන අප නතර කර නැහැ. අප ඉදිරියට යන්නේ පුළුල් අරමුණක් වෙනුවෙන් ජාතික හෙළ උරුමය මේ කටයුතු කරන්නේ ජනාධිපතිවරණය ගැන සිතා නෙවෙයි. ඔවුන්ගේ උත්සාහය මහ මැතිවරණයයි. දාම් ලෑල්ලේ ඉත්තෝ ඔවුන් මේ ඒක එක අතට අදිමින් සිටිනවා.

අප කතා කරන්නේ අවංකවමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න අප කුහක වෙන්නේ නැහැ. අප ආණ්ඩුවට කඩේ යනවා කියා ඇතමෙක් කියන්න පුළුවන් නමුත් ඇත්ත එය නෙවෙයි.

මෙහිදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා අදහස් දක්වමින්.

සිල් රෙදි ඇඳගත් නයි මුගටි සංධානයක් විපකAෂයේ ඇතිවෙලා. ජනතාව රැවටීම සඳහා දින 45 හේ නාට්‍යයක් රඟපාමින් සිටිනවා. ඔවුන්ට ගිය සුමානේ පැවැසූ දේවල් මේ සතියෙ අමතක වෙලා. ප්රජාතන්ත්රවාදය රැක ගැනීම වෙනුවෙන් රජය පෙරළීමට කටයුතු කරනවා නම් අපට ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් විදේශ කුමන්ත්රණවලට හසු වී ආණ්ඩුව පෙරළීමට යැම රටට කරන අනර්ථයක්. එය සිදු කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. අප කුමන්ත්රණකරුවන් පරාජය කිරීමට කටයුතු කරනවා.

මෙම අවස්ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්වූහ.

[QUOTE="mnt, post: 17467667, member: 88699"] [b]භික්ෂුවගේ කාර්යය අනුශාසනා කිරීමයි[/b] [B][SIZE="6"] මෛත්‍රී පරද්දන්න කටයුතු කරන බවක් මා කීවේ නැහැ තමන් කැමැති පක්ෂයකට ඡන්දය දීම ජනතාවගේ කැමැත්තක් - ගලගොඩඅත්තේ ඥනසාර හිමි[/SIZE][/B] [SIZE="5"][COLOR="Red"][B]භික්ෂුවගේ කාර්යය අනුශාසනා කිරීමයි[/B][/COLOR][/SIZE] [B][COLOR="Blue"][SIZE="4"]මෛත්‍රි දවටනයක ඔතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වමින් සිටින්නේ ඇයගේ වෛරයේ තෙවන කොටසයි. කාන්තාවක් වෛර කරන්න ගත්විට පිරිමි වෛර කරන්න ගන්නවා වගේ නෙමෙයි සිරිමන්ත රත්නසේකර කිසිවකුට ඡන්දය දෙන්න යෑයි කීම භික්ෂුවකගේ කාර්යය භාරය නොවන බවත් උන්වහන්සේලාගේ කාර්ය විය යුත්තේ අනුශාසනා කිරීම පමණක් බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිsමියෝ පැවැසූහ. තමන් කැමැති අපේක්ෂකයාට ඡන්දය දීම ජනතාවගේ කැමැත්තක් බවත් පැවසූ උන්වහන්සේ මාධ්‍ය කුමක් වාර්තා කළත් මෛත්‍රිපාල සිරිසේන මහතාව පරාජය කිරීමට කටයුතු කරන බව තමන් වහන්සේ සඳහන් නොකළ බවත් කියා සිටියේය. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (02 වැනිදා) එම අදහස් පළ කළේ කිරුළපන පිහිටි බෝධි බෞද්ධ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ පැවැසූහ. රට ඉදිරියට පැමිණ ඇති කුමන්ත්‍රණය ඉතා පැහැදිලියි. අප ජනතාවට කියන්නේ ඒ දෙස සබුද්ධිකව, බලන ලෙසයි. අප මෙම කුමන්ත්‍රණය පරාජය කිරීමට කටයුතු කරනවා. රණවිරුවන් විසිහත්දහසකගේ ජීවිත පූජා කර දිනාගත් මව්බිම කිසිවකුට අවුල් කිරීමට ඉඩ දෙන්න බැහැ. මෛත්‍රි දවටනයක ඔතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පෙන්වමින් සිටින්නේ ඇයගේ වෛරයේ තෙවන කොටසයි. කාන්තාවක් වෛර කරන්න ගත්විට පිරිමි වෛර කරන්න ගන්නවා වගේ නෙමෙයි ඇයගේ රෝම කූපයක් පාසා වෛරයයි තිබෙන්නේ. මෙම මැතිවරණය අප පරීක්ෂාවට ලක්කරන මැතිවරණයක් බවට පත්වෙලා. වර්ෂ 1815 දී සිදුවූ මහා පාවාදීම නැවත 2015 දී සිදු කිරීමට කුමන්ත්රණකරුවන් කටයුතු කරමින් තිබෙනවා එය සිදුවීමට ඉඩ දිය යුතු නැහැ. කුඩු එතනෝල් ඇතුළු මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට වඩා ප්‍රබලයි. ආණ්ඩුව කරන සියල්ල හරි නැහැ. නමුත් වඩා හොඳ පාලනය මෙම පාලනයයි. ආණ්ඩුවේ අඩුපාඩු වංචා දූෂණ එළිකර ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරියේ අපියි. අප උපයාගෙන ඇති සමාජ ප්රාග්ධනය රටේ සාමය වෙනුවෙන් භාවිත කරනවා. බිඳ වැටි ඇති සාමය ගොඩ නැඟීමට රට තුළ ධර්ම සංඝායනාවක් පැවැත්විය යුතුයි. පොඩි තැන සිට ලොකු තැන දක්වා අල්ලසට යටවෙලා. බෙදුම්වාදී අඳුරු සෙවනැලිවලට රට තුළ නැවත හොල්මන් කරන්න දෙන්න බැහැ. ඒකීය රටක් බිහිකර තිබියදී කොටි දෙනක් නැවත එක්සත් ශ්‍රී ලංකාවක් ගැන කතා කරන්නේ ඇයි දැයි ඉතා පැහැදිලියි. මේ කොටි දෙන මුල්ලේරියාවට ගොස් බෙහෙත් ටිකක් ගන්තනම් වඩා වටිනවා. ජනතාවට ඕනෑ කෙනකුට ඡන්දය දිය හැකියි. අපේ යුතුකම අනුශාසනා කිරීම පමණයි. අපි එජාප පාක්ෂිකයෝවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝවත් නෙවෙයි. අප මෛත්‍රිපාල මහත්තයාට ඡන්දය දෙන්න එපා කියලා නැහැ. අපගේ ප්‍රකාශ මාධ්‍ය වැරදියට ප්‍රචාරය කර තිබෙනවා. ආණ්ඩුව ඇතුලේ සිටින කුමන්ත්‍රණකාරීන්ට දූෂිතයන්ට වංචා කාරයන්ට එරෙහි සටන අප නතර කර නැහැ. අප ඉදිරියට යන්නේ පුළුල් අරමුණක් වෙනුවෙන් ජාතික හෙළ උරුමය මේ කටයුතු කරන්නේ ජනාධිපතිවරණය ගැන සිතා නෙවෙයි. ඔවුන්ගේ උත්සාහය මහ මැතිවරණයයි. දාම් ලෑල්ලේ ඉත්තෝ ඔවුන් මේ ඒක එක අතට අදිමින් සිටිනවා. අප කතා කරන්නේ අවංකවමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න අප කුහක වෙන්නේ නැහැ. අප ආණ්ඩුවට කඩේ යනවා කියා ඇතමෙක් කියන්න පුළුවන් නමුත් ඇත්ත එය නෙවෙයි. මෙහිදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා අදහස් දක්වමින්. සිල් රෙදි ඇඳගත් නයි මුගටි සංධානයක් විපකAෂයේ ඇතිවෙලා. ජනතාව රැවටීම සඳහා දින 45 හේ නාට්‍යයක් රඟපාමින් සිටිනවා. ඔවුන්ට ගිය සුමානේ පැවැසූ දේවල් මේ සතියෙ අමතක වෙලා. ප්රජාතන්ත්රවාදය රැක ගැනීම වෙනුවෙන් රජය පෙරළීමට කටයුතු කරනවා නම් අපට ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් විදේශ කුමන්ත්රණවලට හසු වී ආණ්ඩුව පෙරළීමට යැම රටට කරන අනර්ථයක්. එය සිදු කිරීමට අප ඉඩ දෙන්නේ නැහැ. අප කුමන්ත්රණකරුවන් පරාජය කිරීමට කටයුතු කරනවා. මෙම අවස්ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්වූහ. [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom