Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6: ශ්‍රී ලාංකේය අනන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6: ශ්‍රී ලාංකේය අනන&#3

ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6: ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ

1. රාජ්‍ය ආයතන තුළ පොදු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු වන පරිදි කටයුතු කිරීමට වගබලා ගැනීම

2. ආණ්ඩුව හා පළාත් පාලන ආයතන මඟින් අනුමැතියකින් තොරව හා විශේෂ ආගමික අවශ්‍යතාවකින් තොරව පොදු මංමාවත් හා ස්ථානවල විවිධ ආගමික සංකේත ඉදි කිරීමට ඉඩ නොදීම

3. ජනතාවට තමන් කැමැති තැනක පදිංචි වීමට ඇති මූලික අයිතිය පිළිගත යුතුය. එහෙත්, යළි පදිංචි කිරීම් හෝ නව නිවාස ව්‍යාපෘති ගොඩනගා පදිංචිවීම්වලදී විවිධ ජාතික, ආගමික කණ්ඩායම් එකිනෙකා මිශ්‍ර වන අයුරින් (Integration) සිදු කිරීම. ඒ සඳහා යළි පදිංචි කිරීම් හා නව නිවාස ව්‍යාපෘති හා නව නේවාසික කලාප පුළුල් කිරීමේදී

අනුගමනය කළ යුතු නිර්ණායක පද්ධතීන් ඒ ඒ දිස්ත්‍රික්කයේ ලේකම්වරයාගේ හා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් සකස් කිරීම. සෑම පළාත් පාලන ආයතනයකම ප්‍රජා අනුකලන ඒකක (Community Intergration Unit) පිහිටුවීම ආරම්භ කිරීම. කිසිම පළාත් පාලන ප්‍රදේශයක් හෝ වීදි නාමයක් ජාතිකත්වය හෝ ආගමිකත්වය ප්‍රකට කෙරෙන නාමයන්ගෙන් තොර වීම

4. පෞද්ගලික ආයතන හා වෙළෙඳ ආයතනවල නාමපුවරු (ආගමික ස්ථාන හැර) ආගම හෝ ජාතිය ප්‍රකාශ කරන නාමයන් රහිත වීම

5. සමාජයේ එකිනෙකා අතර සැකය, අවිශ්වාසය ඇති වන හා අනන්‍යතාව අපැහැදිලි ඇඳුම් පැළඳුම් භාවිතය වෙනස් කිරීමට පියවර ගැනීම (උදාහරණ: බුර්කාව, මුහුණු ආවරණ)

6. අදාළ භාෂා ඉගැන්වීම් ස්ථානවල හැර ප්‍රසිද්ධ ස්ථාන සහ දේපළවල සංඥා පුවරු සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් සඳහන් කිරීම

7. රාජ්‍ය භාෂා පනත කාර්යක්ෂමව සිංහල, දෙමළ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක කිරීම

8. ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුම ජන කොටස්වලට සමාන ලෙස අයිති බව දරු දැරියන්ට බාලවියේ සිටම ඒත්තුගැන්වීම. ශ්‍රී ලංකාවේ ඇති සිංහල, දෙමළ, මුස්ලිම් හා බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් සංස්කෘතික උරුමයන් පිළිබඳ පොදු අවබෝධයක් හා ආදරයක් දරුවන් තුළ ඇති කිරීම. ආගම විශ්ව ව්‍යාප්ත දෙයක් නමුත් රට සහ සංස්කෘතිය යනු ශ්‍රී ලාංකේය බවත් දරු දැරියන්ට ඒත්තු ගැන්වීම

9. පොදු ප්‍රවාහන රථවල, දුරකථන සමාගම්වල ප්රචාරක පණිවුඩ සමඟ හැකි නම්, සෑම පොදු හා පෞද්ගලික ආයතනවල දැන්වීම්වල පවා ජාතික, ආගමික සහජීවනය දිරිගන්වන හා ශ්‍රී ලංකාව කෙරෙහි ආදරය ඇති කරවන පාඨ පුළුල්ව ප්‍රදර්ශනය කිරීම

[QUOTE="supunmalkanthi, post: 24611453, member: 560852"] [b]ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6: ශ්‍රී ලාංකේය අනන[/b] [SIZE="6"][COLOR="DarkRed"]ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6: ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ ***************************************************[/COLOR][/SIZE] [SIZE="5"] 1. රාජ්‍ය ආයතන තුළ පොදු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු වන පරිදි කටයුතු කිරීමට වගබලා ගැනීම 2. ආණ්ඩුව හා පළාත් පාලන ආයතන මඟින් අනුමැතියකින් තොරව හා විශේෂ ආගමික අවශ්‍යතාවකින් තොරව පොදු මංමාවත් හා ස්ථානවල විවිධ ආගමික සංකේත ඉදි කිරීමට ඉඩ නොදීම 3. ජනතාවට තමන් කැමැති තැනක පදිංචි වීමට ඇති මූලික අයිතිය පිළිගත යුතුය. එහෙත්, යළි පදිංචි කිරීම් හෝ නව නිවාස ව්‍යාපෘති ගොඩනගා පදිංචිවීම්වලදී විවිධ ජාතික, ආගමික කණ්ඩායම් එකිනෙකා මිශ්‍ර වන අයුරින් (Integration) සිදු කිරීම. ඒ සඳහා යළි පදිංචි කිරීම් හා නව නිවාස ව්‍යාපෘති හා නව නේවාසික කලාප පුළුල් කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක පද්ධතීන් ඒ ඒ දිස්ත්‍රික්කයේ ලේකම්වරයාගේ හා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් සකස් කිරීම. සෑම පළාත් පාලන ආයතනයකම ප්‍රජා අනුකලන ඒකක (Community Intergration Unit) පිහිටුවීම ආරම්භ කිරීම. කිසිම පළාත් පාලන ප්‍රදේශයක් හෝ වීදි නාමයක් ජාතිකත්වය හෝ ආගමිකත්වය ප්‍රකට කෙරෙන නාමයන්ගෙන් තොර වීම 4. පෞද්ගලික ආයතන හා වෙළෙඳ ආයතනවල නාමපුවරු (ආගමික ස්ථාන හැර) ආගම හෝ ජාතිය ප්‍රකාශ කරන නාමයන් රහිත වීම 5. සමාජයේ එකිනෙකා අතර සැකය, අවිශ්වාසය ඇති වන හා අනන්‍යතාව අපැහැදිලි ඇඳුම් පැළඳුම් භාවිතය වෙනස් කිරීමට පියවර ගැනීම (උදාහරණ: බුර්කාව, මුහුණු ආවරණ) 6. අදාළ භාෂා ඉගැන්වීම් ස්ථානවල හැර ප්‍රසිද්ධ ස්ථාන සහ දේපළවල සංඥා පුවරු සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් පමණක් සඳහන් කිරීම 7. රාජ්‍ය භාෂා පනත කාර්යක්ෂමව සිංහල, දෙමළ භාෂාවන්ගෙන් ක්‍රියාත්මක කිරීම 8. ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුම ජන කොටස්වලට සමාන ලෙස අයිති බව දරු දැරියන්ට බාලවියේ සිටම ඒත්තුගැන්වීම. ශ්‍රී ලංකාවේ ඇති සිංහල, දෙමළ, මුස්ලිම් හා බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් සංස්කෘතික උරුමයන් පිළිබඳ පොදු අවබෝධයක් හා ආදරයක් දරුවන් තුළ ඇති කිරීම. ආගම විශ්ව ව්‍යාප්ත දෙයක් නමුත් රට සහ සංස්කෘතිය යනු ශ්‍රී ලාංකේය බවත් දරු දැරියන්ට ඒත්තු ගැන්වීම 9. පොදු ප්‍රවාහන රථවල, දුරකථන සමාගම්වල ප්රචාරක පණිවුඩ සමඟ හැකි නම්, සෑම පොදු හා පෞද්ගලික ආයතනවල දැන්වීම්වල පවා ජාතික, ආගමික සහජීවනය දිරිගන්වන හා ශ්‍රී ලංකාව කෙරෙහි ආදරය ඇති කරවන පාඨ පුළුල්ව ප්‍රදර්ශනය කිරීම[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom