Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ ශක්තිමත් කලයුත්තේ ඇයි..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කප්පම් ගැනීම

අධිකරණය මගින් අත් හිටුවා තිබූ ඇවන්ගාඩ් නිස්සංකගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලැබුනේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව නිසා බව කරුනු කාරනා සහිතව දිස්විය. ඒ අනුව ක්‍රියාත්මක වූ අනුර කුමාර විජේදාසට කථා කොට ඒ පිලිබදව ප්‍රශ්න කොට ඇත. තමන්ට ඒ පිලිබදව මුනිවත රැකීමට නම් කෝටි 5 ක මුදලක් දිය යුතු බව අනුර කුමාර දන්වා ඇත. ජව්පෙ ඉල්ලීම ඇවන්ට් ගාඩ් නිස්සංකට දැන්වූවද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව විජේදාස, අනුර කුමාර ගහ බැන ගැනීම ඇරඹුනි. විජේදාස ප්‍රකාෂ කලේ මීට පෙර අවස්ථාවකද තමා ලක්ෂ25ක් අනුර කුමාර වෙත ගෙවා ඇති බවය. ආරවුල තිව්ර වත්ම රනිල් මැදිහත්වි එය සමථයකට පත් කලේය. 2010 සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබා දුන් අරමුදල් ජවිපෙ සිය භාවිතය සඳහා යටි මඩි ගැසූ බව විකිලීක්ස් සටහන් වල විය. වරෙක අනුරකුමාර සහ සුනිල් හඳුන්නෙත්ති ‘කැරොකේ වසන්ත‘නම් අංක එකේ ජාවාරම්කාරයා සමග සිටින ජායාරූප ප්‍රසිද්ධවිය.

වැව් දහසක සංවර්ධනය

2004 සන්ධාන රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති වූයේ ජවිපෙ විජිත හේරත්ය. වාර්මාර්ග හා ඉඩම් ඇමැති වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායකය.ලක් බිමේ අතීත රජ දරුවන් වැලලූ ධන සම්පත පිලිබද නිදන් වදුලු සතු වූයේ විජිත හේරත් සතුවය. නිදන් වදුලු රහසේ පැන්නු ඔවුන් අනුර කුමාරගේ වාරි මාර්ග අමාත්‍යය හරහා වැව් දහසක් සංවර්ධනය මුවාවෙන් නිදන් හෑරීය.වැව් බැමි, බිසෝ කොටු උගුල්ලමින් කාඩරයන් නිධාන ගොඩ ගත් අතර ගරු කටයුතු ඇමතින් වී අයි පී ලෝන්ච් හරහා රට යනවිට වටිනා කියන මුතු මැනික්ද ඒ සමග පිට රට ඇදිනි.

ලෝකල් ඩීල්

ජවිපෙ සමග දමන ඩීල් විවිධාකාරය. ඇතැම් ඩීල් සදහා දේශපාලන මන්ඩලයේ අනුමැතිය ගත යුතුය. ඇතැම් ඩීල් නයකයාට ජරාව දීමෙන් පමනක් සිදුකල හැක. ඇතැම් ඩීල් නායකයාට පහල ස්ථර හරහාද සිදුකල හැක. නමගිය ජරා කපුටෙකු වන වසන්ත සමරසිංහ එවැනි ඩීල් කාරයෙකි. මුස්ලිම් කාන්තාවකගෙන් ලද ජරාවකට යටවී රුසියන් තානාපති කාර්යාලයට අයත් භූමියකට අනවසරයෙන් කඩා වැදි සිදුවු අලකල්ංචිය එක් උදාහරනයකි. ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොදම යාන්ත්‍රනය ජවිපෙ සතුය. ඕනෑම පෝස්ටර් ඇලවීමේට ඩීල් එකක් ජවිපෙ කාඩරයන් සමග දැමිය හැක. ඇලවීම පමනක් නොව විරුද්ධ මතයක් දරන ඕනෑම පෝස්ටරයක් ගැලවීමෙ කොන්ත්රාතුද ජවිපෙ ඉටු කරයි.

ජවිපෙ මොටිසෝරිය

සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් එදා සිට අද දක්ක්වාම කරගෙන යන්නකි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත්වන අධ්‍යාපනික වශයෙන් කුජිත වුවන්ය අන්තරයේ අසික්කිත වැඩ අතර නවක වධය ප්‍රධානය. මෙය එක් අතකින් තමන්ගේ අසීලාචාර වැඩ වලට නවක සිසුන් නම්මවා ගැනීමේ තොන්ඩුවකි.

විකෘති දේශපාලනය

වසරක් පාසා සිසුන් කැට හොල්ලමින් හිගමනේ යවයි,පෙලපාලි උද්ගෝෂන මෙහෙයවයි, , සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දමයි. විකෘති දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවද්දයි. අන්තරයට ඉංග්‍රීසි අරහංය. අන්තරයට අනුව කොලඹ යනු ධනවාදී ඒජන්තයින්ගේ බලකොටුවයි, ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජ බිමයි.රටක උසස් අධ්‍යාපනය යනු එහි අනාගත සුරක්ෂිතබවෙහි ප්‍රධානම සාධකයයි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් ජවිපෙ එදා සිට අද දක්වාම සෙල්ලම් කරනුයේ අති සංවේදී මේ සාධකය සමගය.

රෑ දනියෙල් දවල් මිගෙල්

අනුර කුමාර ජවිපෙ නායකත්වට පත්වේ යයි කාඩරයන් කිසිවකු සිතුවේ නැත. 89 ජවිපෙ නැගිටීම තුල අනුර යනු පතෝල චරිතයකි. නමුත් එදා සිටම මොහු රෑ දනියෙල් දවල් මිගෙල් චරිතයකි. කොළඹ පැලන්තියේ මොහු ප්‍රසිද්ධ ඩීල් කුමාර ලෙසය. වෙනතක් තබා සිය සහෝදරයාගේ අඹුව සමගද කොටු පනින ඇම්ඩෙකි. . 89 කාලයේ ගෝනි සෙල්ලම් දමා පන ගැටගහගත් අනුර පක්ෂය තුල ඉදිරියට එන්නේ කුමාර් ගුණරත්නම් ගේ පිහිටිනි. රෝ කුලී හේවායෙකු වන ගුනරත්නම් අනුර කුමාරට අනුග්‍රහය සැපයූයේ අන් කිසිවකට නොව තමාට අවශ්‍ය පරිදි කඩේ ගිය නිසාය. 2005 මැතිවරණය අභියෙසදී මහින්ද සමග එක් නොවිය යුතු ස්ථාවරයෙ පිහිටා කටයුතු කලේ මොවුන් දෙදෙනාය. යුධ ක්රියාන්විත්ය අතරතුර අන්ඩුවෙන් එලියට බැසීමේ ජවිපෙ පෙලිවෙත පසුපස සිටියේද මොවුන් දෙදෙනාය.

ආයාසයෙන් වසන් කරන සම්බන්ධය

අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සත්‍යාගාරය වැඩසටහනේදී කෑගල්ල අඟුරුවැල්ලේ විසූ වල්ලිඅම්මා රාජමුණි නම් ඉංග්‍රීසි ගුරුවරිය ගැන විමසයි. ඒ අන්කිසිවකු නොව අනුර කුමාර ඉංග්‍රීසි උගත්තාවූ කුමාර් ගුනරත්නම් ගේ මවයි .අනුර කුමාර සහ කුමාර් ගුනරත්නම්ගේ යටගියාව දෙදෙනා විසින්ම ආයාසයෙන් වසන් කරන කරුනකි. එම තත්වය සත්‍යාගාරය වැඩසටහනේදී මොනවට පැහැදිලිවුනි. එම නිසාම ගේම්කාර සංනස්ගල ඊලග වැඩසටහන මෙහෙය වූයේ කුමාර් ගුනරත්නම් සමගය. සංනස්ගල බලාපොරොත්තු වූයේ ගුනරත්නම් හරහා අනුර කුමාර කොටු කිරීම සහ ගෝටාබයගේ ප්‍රතිරූපය හානිකිරීමය.

රනිල්ගේ කඩේ බඩු

කුමාර් ගුනරත්ත්නම් සමග සංවාදය විශේෂ ස්ථානයක පටිගත කෙරිනි. අනුර කුමාර කොටුකල හැකි වගන්ති ඉස්මතුකල සංනස්ගල රනිල් හමුවීමට ගියේය. ඒ අනුව අනුර කුමාර සම්බන්ද විය. වීඩියෝ පටය ගැන කී රනිල් එය විකාෂනය නොකිරීමටනම් ජවිපෙ සහාය එජාපය වෙත පිහිටා කටයුතු කරන ලෙසට දැන්වීය. මහින්දගේ සහ සිරිසේනගේ කඩවල බඩු සුවර් නැතිව සිටින අනුරට දැන් බඩු ගැනීමට ඇත්තේ රනිල්ගේ කඩය පමනි. අනෙක මහින්ද ස්ටෝස් මුදලාලි විමල් ද , සිරිසේන ස්ටෝස් මුදලාලි රනවකද අනුර සමග ඇයිහොදයියක් නැත. ජවිපෙ සහ එජාපය තව දුරටත් එකගෙයි කන බවට පොරොන්දු වූයේ එහෙයිනි . ඒ අනුව කුමාර් ගුනරත්නම් සමග පටිගතකල සත්‍යාගාර වැඩ සටහනේ විකාශනය අත්හිටවිනි. රනිල් සහ සංනස්ගල සිතුවේ අනුර කුමාර බැල්ක් මේල් වුනු බවකි .

ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර

සැබවින්ම කුමාර් ගුනරත්නම්ගේ සංවාදය තුලවූයේ බූමරංග වාග් ප්‍රහාරය.අනුර කුමාරට හානිවන කිසිවක් එහි නොවිනි. සංනස්ගලගේ දේශපාලනය ගැලරියේ විසිල් පාරට උත්තෙජනය වුවද ගුනරත්නම්ගේ දේශපාලනය ඊට හත්පසින් වෙනස් ශුක්ශම වූවකි . අනුර කුමාර ජවිපෙ නායකත්වයට රැගෙන ආවේ කුමර් ගුනරත්නම්ය. අද ජවිපෙ නායකත්වයට වැඩකරන්නේ ගුනරත්නම්ගේ අයිඩියොලොජියට අනුවය.කෙටියෙන් කියතොත් කුමාර් ගුනරත්නම් අනුර කුමාරව ජවිපෙ නායත්වය කරා රැගෙන ආවේ අත ලෙව කෑමට නොව ඉන් ඔබ්බට වූ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමටය . ලාල් කාන්තලා සිටින්නේ මේ ටික කියාගන්ඩ බැරුවය. නමුත් තීරනාත්මක හෝරාවේ දී ස්ටාලින්ගෙන් ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර අනුර කුමාරටද පැමිනිය හැක.

ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ?

ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? ලක් දේශපාලනයේ එන චරිත කලු සුදු ලක්ෂණ වලින් යුතු බව අවිවාදිතය. ඒසේම ඒ ඒ යුගවල යම් ප්රතිලාභ ජනතාවටට ලබාදුන් බවද බවද අවිවාදිතය . ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දේශීය චින්තනය සහ ජනසතුකරණය ගෙන ආවේය. සිරිමාවෝ සියරට දේ ප්‍රවර්ධනය කලාය. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය.මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ උද්ගෝෂණ , වර්ජන ,ඝාතන, තරුණයන් බිලි දීම, දේපොළ ගිනි තැබීම, කප්පම් ගැනීම ,මාෆියා ඩීල් සහ කුහක දේශපාලනය මිස සාධනීය යමක් ජනතාවට දුන්නේද ?

[QUOTE="Dennied, post: 21119533, member: 517521"] [CENTER] [/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]කප්පම් ගැනීම[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [/CENTER] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-iA4wo5Ci5Hc/VXxqdWvcR6I/AAAAAAAAFPQ/UQZn7YmLC_g/s1600/LNW_Wasantha123.jpg"][IMG]http://2.bp.blogspot.com/-iA4wo5Ci5Hc/VXxqdWvcR6I/AAAAAAAAFPQ/UQZn7YmLC_g/s200/LNW_Wasantha123.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]අධිකරණය මගින් අත් හිටුවා තිබූ ඇවන්ගාඩ් නිස්සංකගේ විදේශ ගමන් බලපත්‍රය ඔහුට ලැබුනේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීමෙන් බව නිසා බව කරුනු කාරනා සහිතව දිස්විය. ඒ අනුව ක්‍රියාත්මක වූ අනුර කුමාර විජේදාසට කථා කොට ඒ පිලිබදව ප්‍රශ්න කොට ඇත. තමන්ට ඒ පිලිබදව මුනිවත රැකීමට නම් කෝටි 5 ක මුදලක් දිය යුතු බව අනුර කුමාර දන්වා ඇත. ජව්පෙ ඉල්ලීම ඇවන්ට් ගාඩ් නිස්සංකට දැන්වූවද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව විජේදාස, අනුර කුමාර ගහ බැන ගැනීම ඇරඹුනි. විජේදාස ප්‍රකාෂ කලේ මීට පෙර අවස්ථාවකද තමා ලක්ෂ25ක් අනුර කුමාර වෙත ගෙවා ඇති බවය. ආරවුල තිව්ර වත්ම රනිල් මැදිහත්වි එය සමථයකට පත් කලේය. 2010 සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබා දුන් අරමුදල් ජවිපෙ සිය භාවිතය සඳහා යටි මඩි ගැසූ බව විකිලීක්ස් සටහන් වල විය. වරෙක අනුරකුමාර සහ සුනිල් හඳුන්නෙත්ති ‘කැරොකේ වසන්ත‘නම් අංක එකේ ජාවාරම්කාරයා සමග සිටින ජායාරූප ප්‍රසිද්ධවිය.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]වැව් දහසක සංවර්ධනය[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-F8vtLlKu5o0/VXxq8cRMjSI/AAAAAAAAFPY/By-87Q5VBb4/s1600/images%2B%25281%2529.jpg"][IMG]http://1.bp.blogspot.com/-F8vtLlKu5o0/VXxq8cRMjSI/AAAAAAAAFPY/By-87Q5VBb4/s200/images%2B%25281%2529.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]2004 සන්ධාන රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ කැබිනට් ඇමැති වූයේ ජවිපෙ විජිත හේරත්ය. වාර්මාර්ග හා ඉඩම් ඇමැති වූයේ ජවිපෙ අනුර කුමාර දිසානායකය.ලක් බිමේ අතීත රජ දරුවන් වැලලූ ධන සම්පත පිලිබද නිදන් වදුලු සතු වූයේ විජිත හේරත් සතුවය. නිදන් වදුලු රහසේ පැන්නු ඔවුන් අනුර කුමාරගේ වාරි මාර්ග අමාත්‍යය හරහා වැව් දහසක් සංවර්ධනය මුවාවෙන් නිදන් හෑරීය.වැව් බැමි, බිසෝ කොටු උගුල්ලමින් කාඩරයන් නිධාන ගොඩ ගත් අතර ගරු කටයුතු ඇමතින් වී අයි පී ලෝන්ච් හරහා රට යනවිට වටිනා කියන මුතු මැනික්ද ඒ සමග පිට රට ඇදිනි.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]ලෝකල් ඩීල්[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-dTnakafgZu0/VXxrRe75WhI/AAAAAAAAFPg/LIdiXXD0o5M/s1600/LNW_Watagala.jpg"][IMG]http://3.bp.blogspot.com/-dTnakafgZu0/VXxrRe75WhI/AAAAAAAAFPg/LIdiXXD0o5M/s200/LNW_Watagala.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]ජවිපෙ සමග දමන ඩීල් විවිධාකාරය. ඇතැම් ඩීල් සදහා දේශපාලන මන්ඩලයේ අනුමැතිය ගත යුතුය. ඇතැම් ඩීල් නයකයාට ජරාව දීමෙන් පමනක් සිදුකල හැක. ඇතැම් ඩීල් නායකයාට පහල ස්ථර හරහාද සිදුකල හැක. නමගිය ජරා කපුටෙකු වන වසන්ත සමරසිංහ එවැනි ඩීල් කාරයෙකි. මුස්ලිම් කාන්තාවකගෙන් ලද ජරාවකට යටවී රුසියන් තානාපති කාර්යාලයට අයත් භූමියකට අනවසරයෙන් කඩා වැදි සිදුවු අලකල්ංචිය එක් උදාහරනයකි. ලංකාවේ පෝස්ටර් ඇලවීමේ හොදම යාන්ත්‍රනය ජවිපෙ සතුය. ඕනෑම පෝස්ටර් ඇලවීමේට ඩීල් එකක් ජවිපෙ කාඩරයන් සමග දැමිය හැක. ඇලවීම පමනක් නොව විරුද්ධ මතයක් දරන ඕනෑම පෝස්ටරයක් ගැලවීමෙ කොන්ත්රාතුද ජවිපෙ ඉටු කරයි.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]ජවිපෙ මොටිසෝරිය[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://1.bp.blogspot.com/-Q6KxT4cLNMc/VXxryPSp3zI/AAAAAAAAFPo/fADFyPxt78Q/s1600/images%2B%25282%2529.jpg"][IMG]http://1.bp.blogspot.com/-Q6KxT4cLNMc/VXxryPSp3zI/AAAAAAAAFPo/fADFyPxt78Q/s200/images%2B%25282%2529.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]සිසු අධ්‍යාපනය කඩාකප්පල් කිරීම තුලින් බොරදියේ මාළු බෑමේ ක්‍රමවේදය ජවිපෙ විසින් එදා සිට අද දක්ක්වාම කරගෙන යන්නකි. ජවිපෙ මොටිසෝරිය හෙවත් අන්තරයට බඳවා ගන්නේ අව වරප්රසාධිත, හීනමානය පහසුවෙන් වගා කල හැකි, පන්ති වෛරය මත ඕනෑම දෙයක් කිරීමට නොපසුබට සිසුන්ය. අන්තරයේ සිසුන් විභාග අසමත්වන අධ්‍යාපනික වශයෙන් කුජිත වුවන්ය අන්තරයේ අසික්කිත වැඩ අතර නවක වධය ප්‍රධානය. මෙය එක් අතකින් තමන්ගේ අසීලාචාර වැඩ වලට නවක සිසුන් නම්මවා ගැනීමේ තොන්ඩුවකි.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]විකෘති දේශපාලනය[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]වසරක් පාසා සිසුන් කැට හොල්ලමින් හිගමනේ යවයි,පෙලපාලි උද්ගෝෂන මෙහෙයවයි, , සිසුන් හා ආචාර්ය වරුන් අතර සම්බන්ධය කඩා බිඳ දමයි. විකෘති දේශපාලන මතවාද සිසුන්ගේ ඔලු තුලට බලෙන් කාවද්දයි. අන්තරයට ඉංග්‍රීසි අරහංය. අන්තරයට අනුව කොලඹ යනු ධනවාදී ඒජන්තයින්ගේ බලකොටුවයි, ගම සුපිරිසිදු දේශප්‍රේමීන්ගේ නිජ බිමයි.රටක උසස් අධ්‍යාපනය යනු එහි අනාගත සුරක්ෂිතබවෙහි ප්‍රධානම සාධකයයි. රටේ දියුණුව හා ඉදිරි ගමන සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මෙම ක්‍රියාවලියෙන් බිහිකරන ප්‍රතිඵල මතය. නමුත් ජවිපෙ එදා සිට අද දක්වාම සෙල්ලම් කරනුයේ අති සංවේදී මේ සාධකය සමගය.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]රෑ දනියෙල් දවල් මිගෙල්[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://3.bp.blogspot.com/-sSCFWhzLfOQ/VXxs3iKQtTI/AAAAAAAAFP0/CHKwyQJGx_E/s1600/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg"][IMG]http://3.bp.blogspot.com/-sSCFWhzLfOQ/VXxs3iKQtTI/AAAAAAAAFP0/CHKwyQJGx_E/s200/JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]අනුර කුමාර ජවිපෙ නායකත්වට පත්වේ යයි කාඩරයන් කිසිවකු සිතුවේ නැත. 89 ජවිපෙ නැගිටීම තුල අනුර යනු පතෝල චරිතයකි. නමුත් එදා සිටම මොහු රෑ දනියෙල් දවල් මිගෙල් චරිතයකි. කොළඹ පැලන්තියේ මොහු ප්‍රසිද්ධ ඩීල් කුමාර ලෙසය. වෙනතක් තබා සිය සහෝදරයාගේ අඹුව සමගද කොටු පනින ඇම්ඩෙකි. . 89 කාලයේ ගෝනි සෙල්ලම් දමා පන ගැටගහගත් අනුර පක්ෂය තුල ඉදිරියට එන්නේ කුමාර් ගුණරත්නම් ගේ පිහිටිනි. රෝ කුලී හේවායෙකු වන ගුනරත්නම් අනුර කුමාරට අනුග්‍රහය සැපයූයේ අන් කිසිවකට නොව තමාට අවශ්‍ය පරිදි කඩේ ගිය නිසාය. 2005 මැතිවරණය අභියෙසදී මහින්ද සමග එක් නොවිය යුතු ස්ථාවරයෙ පිහිටා කටයුතු කලේ මොවුන් දෙදෙනාය. යුධ ක්රියාන්විත්ය අතරතුර අන්ඩුවෙන් එලියට බැසීමේ ජවිපෙ පෙලිවෙත පසුපස සිටියේද මොවුන් දෙදෙනාය.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]ආයාසයෙන් වසන් කරන සම්බන්ධය[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සත්‍යාගාරය වැඩසටහනේදී කෑගල්ල අඟුරුවැල්ලේ විසූ වල්ලිඅම්මා රාජමුණි නම් ඉංග්‍රීසි ගුරුවරිය ගැන විමසයි. ඒ අන්කිසිවකු නොව අනුර කුමාර ඉංග්‍රීසි උගත්තාවූ කුමාර් ගුනරත්නම් ගේ මවයි .අනුර කුමාර සහ කුමාර් ගුනරත්නම්ගේ යටගියාව දෙදෙනා විසින්ම ආයාසයෙන් වසන් කරන කරුනකි. එම තත්වය සත්‍යාගාරය වැඩසටහනේදී මොනවට පැහැදිලිවුනි. එම නිසාම ගේම්කාර සංනස්ගල ඊලග වැඩසටහන මෙහෙය වූයේ කුමාර් ගුනරත්නම් සමගය. සංනස්ගල බලාපොරොත්තු වූයේ ගුනරත්නම් හරහා අනුර කුමාර කොටු කිරීම සහ ගෝටාබයගේ ප්‍රතිරූපය හානිකිරීමය.[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]රනිල්ගේ කඩේ බඩු[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][URL="http://2.bp.blogspot.com/-nAUXJWzpCug/VNzEMXQFW1I/AAAAAAAAAdo/vCKBZpCPeBk/s1600/LNW_ANURA_JVP.jpg"][IMG]http://2.bp.blogspot.com/-nAUXJWzpCug/VNzEMXQFW1I/AAAAAAAAAdo/vCKBZpCPeBk/s200/LNW_ANURA_JVP.jpg[/IMG][/URL][/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]කුමාර් ගුනරත්ත්නම් සමග සංවාදය විශේෂ ස්ථානයක පටිගත කෙරිනි. අනුර කුමාර කොටුකල හැකි වගන්ති ඉස්මතුකල සංනස්ගල රනිල් හමුවීමට ගියේය. ඒ අනුව අනුර කුමාර සම්බන්ද විය. වීඩියෝ පටය ගැන කී රනිල් එය විකාෂනය නොකිරීමටනම් ජවිපෙ සහාය එජාපය වෙත පිහිටා කටයුතු කරන ලෙසට දැන්වීය. මහින්දගේ සහ සිරිසේනගේ කඩවල බඩු සුවර් නැතිව සිටින අනුරට දැන් බඩු ගැනීමට ඇත්තේ රනිල්ගේ කඩය පමනි. අනෙක මහින්ද ස්ටෝස් මුදලාලි විමල් ද , සිරිසේන ස්ටෝස් මුදලාලි රනවකද අනුර සමග ඇයිහොදයියක් නැත. ජවිපෙ සහ එජාපය තව දුරටත් එකගෙයි කන බවට පොරොන්දු වූයේ එහෙයිනි . ඒ අනුව කුමාර් ගුනරත්නම් සමග පටිගතකල සත්‍යාගාර වැඩ සටහනේ විකාශනය අත්හිටවිනි. රනිල් සහ සංනස්ගල සිතුවේ අනුර කුමාර බැල්ක් මේල් වුනු බවකි .[/LEFT] [/COLOR][/SIZE][/FONT] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර[/B][/LEFT] [/COLOR][/SIZE][/FONT][/CENTER] [CENTER] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]සැබවින්ම කුමාර් ගුනරත්නම්ගේ සංවාදය තුලවූයේ බූමරංග වාග් ප්‍රහාරය.අනුර කුමාරට හානිවන කිසිවක් එහි නොවිනි. සංනස්ගලගේ දේශපාලනය ගැලරියේ විසිල් පාරට උත්තෙජනය වුවද ගුනරත්නම්ගේ දේශපාලනය ඊට හත්පසින් වෙනස් ශුක්ශම වූවකි . අනුර කුමාර ජවිපෙ නායකත්වයට රැගෙන ආවේ කුමර් ගුනරත්නම්ය. අද ජවිපෙ නායකත්වයට වැඩකරන්නේ ගුනරත්නම්ගේ අයිඩියොලොජියට අනුවය.කෙටියෙන් කියතොත් කුමාර් ගුනරත්නම් අනුර කුමාරව ජවිපෙ නායත්වය කරා රැගෙන ආවේ අත ලෙව කෑමට නොව ඉන් ඔබ්බට වූ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමටය . ලාල් කාන්තලා සිටින්නේ මේ ටික කියාගන්ඩ බැරුවය. නමුත් තීරනාත්මක හෝරාවේ දී ස්ටාලින්ගෙන් ට්රොස්කිට එල්ලවූ පොරෝ පහර අනුර කුමාරටද පැමිනිය හැක.[/LEFT] [/COLOR][/SIZE][/FONT][/CENTER] [FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT][B]ජවිපෙ ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? [/B][/LEFT] [/COLOR][/SIZE][/FONT] [CENTER][FONT=Arial Black][SIZE=4][COLOR=DarkRed][LEFT]ජවිපෙ විසින් ලක් ජනතාවට ලබා දුන් විමුක්තිය කුමක්ද ? ලක් දේශපාලනයේ එන චරිත කලු සුදු ලක්ෂණ වලින් යුතු බව අවිවාදිතය. ඒසේම ඒ ඒ යුගවල යම් ප්රතිලාභ ජනතාවටට ලබාදුන් බවද බවද අවිවාදිතය . ඩී එස් සේනානායක ගොවි ජනපද ඇති කළේය. ඩඩ්ලි වගා සංග්‍රාමය දියත් කළේය. බණ්ඩාරනායක දේශීය චින්තනය සහ ජනසතුකරණය ගෙන ආවේය. සිරිමාවෝ සියරට දේ ප්‍රවර්ධනය කලාය. එන් එම් හා කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබා දුන්නේය. ජේ ආර් මහවැලිය කළේය. ප්‍රේමදාස උදාගම කළේය.මහින්ද රාජපක්ෂ යුද්දය නිම කළේය. නමුත් ජවිපෙ උද්ගෝෂණ , වර්ජන ,ඝාතන, තරුණයන් බිලි දීම, දේපොළ ගිනි තැබීම, කප්පම් ගැනීම ,මාෆියා ඩීල් සහ කුහක දේශපාලනය මිස සාධනීය යමක් ජනතාවට දුන්නේද ?[/LEFT] [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom