Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ සහෝදරයින් ගෙන් අහන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඈත ගමක ලංකා කියල පොඩි කෙල්ලෙක් හිටිය. කෙල්ල ලස්සනයි... ලස්සනටත් වඩා මොකද්ද කියන්න බැරි පොඩි ගතියක් තියනවා. සැප-දුක සමබර වෙන්න හදන නිසාද කොහෙද, මෙච්චර ලස්සන කෙල්ල වුණාට ලංකාට ප්රශ්න නැතුවා නෙවෙයි; පොඩි කාලෙ ඉඳන් ලංකාව තනියම බලාගත්තේ එයාගේ අම්ම... හැම ඕනෑ එපාකමටම දෙන්නට දෙන්න විතරයි හිටියේ. ඒත් කොච්චර දුක් ගැහැට තිබ්බත් ඉන්න ගේකුයි කන්න බතකුයි හදාගෙන්න පුළුවන්කම ලංකගේ අම්මට තිබ්බ. ඉතිං දෙන්න ඔහොම ජීවිතේ ගැටගහගෙන හිටිය.

දැන් ටිකක් තැති ගැනෙන කොටසක්...

දවසක් හවස ලංකා අඬාගෙන ගෙදර එනවා... අම්මගේ බෙල්ලෙ එල්ලිලා ලංකා කිව්වේ බඩ-පපුව දාල යන කතාවක්...

"අනේ අම්මෙ පොඩි මාමා වත්ත පහළ මාව අල්ලගෙන.... මාව... මාව... අනේ අම්මේ...!"

කතාව කියාගන්න බැරි වුණාට ලංකගේ ඉරුණු ඇඳුම් වලින්, සීරුණු මුහුණෙන්, තැලුණු දෙතොලින්, සිදු වුණු සියල්ල අම්මට තේරුණා...

"අනේ මට... මට ජීවත් බෑ අම්මේ...."

ලංකගේ අම්ම මෙහෙම කිව්වා...

"මයෙ දුවේ, උඹට පොඩි මාම ඔහොම කරපු එක හරි කියල මං කියනව නෙවෙයි... ඒත් උඹට මතකද උඹ චූටි කාලේ ඇලේ ගිලිලා මැරෙන්න යනකොට බේරාගත්තේ වෙන කවුරුවත් නෙවෙයි උඹේ පොඩි මාමා කියල? එයා ඔහොම උඹට කරන්න ඇති... ඒත් මොනවා වුණත් උඹ අද ජීවත් වෙන්නෙ ඒ මනුස්සය හින්ද නේද? අනික උඹ නොදන්නවාට, මේ ගෙදර හරියට පිළිවෙලට මට හදල දුන්නෙත් ඒ මනුස්සය. ගෙට ලයිට් වතුර හදල දුන්නෙත් එයා මයි. පොඩි මාමා නොහිටින්න අපි අද කොයි කැලේ හාමතේ මැරිලද කියල කවුද දන්නේ?

"ඉතිං මගේ රත්තරන් දුවේ, දූෂණය කරන්නහරි උඹව මෙච්චර කල් ජීවත් කරලා කන්න බොන්න දුන්න, ඉන්න වහලයක් හදල දුන්නෙ ඒ මනුස්සය ගැන අහිතක් හිතන්න එපා... මොනවා වුනත් ඒ කෙලෙහිගුණේ තියන්න ඕනෑ නේද? අනික ඔහොම දෙයක් ඇර අපි ඒ උත්තමයට මොනවා කියල දෙන්නද?"

ලංකා කඳුළු පිහදා ගත්ත... මොහොතක් කල්පනා කරල ඇඳුම්-කොණ්ඩා නැවත පිළිවෙල කරගත්තා...

"අම්ම හරි අම්මේ... පොඩි මාමා ඊළඟ පාර ඇවිත් මාව අල්ලගත්තොත් මම හොඳට කකුල් දෙක ඈත් කරන්නං"

"මයේ හොඳ දුව!"

source: ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka

[QUOTE="keerthi.mac, post: 18824361, member: 322148"] [CENTER][SIZE="3"][B]ඔන්න ඈත ගමක ලංකා කියල පොඩි කෙල්ලෙක් හිටිය. කෙල්ල ලස්සනයි... ලස්සනටත් වඩා මොකද්ද කියන්න බැරි පොඩි ගතියක් තියනවා. සැප-දුක සමබර වෙන්න හදන නිසාද කොහෙද, මෙච්චර ලස්සන කෙල්ල වුණාට ලංකාට ප්රශ්න නැතුවා නෙවෙයි; පොඩි කාලෙ ඉඳන් ලංකාව තනියම බලාගත්තේ එයාගේ අම්ම... හැම ඕනෑ එපාකමටම දෙන්නට දෙන්න විතරයි හිටියේ. ඒත් කොච්චර දුක් ගැහැට තිබ්බත් ඉන්න ගේකුයි කන්න බතකුයි හදාගෙන්න පුළුවන්කම ලංකගේ අම්මට තිබ්බ. ඉතිං දෙන්න ඔහොම ජීවිතේ ගැටගහගෙන හිටිය. දැන් ටිකක් තැති ගැනෙන කොටසක්... දවසක් හවස ලංකා අඬාගෙන ගෙදර එනවා... අම්මගේ බෙල්ලෙ එල්ලිලා ලංකා කිව්වේ බඩ-පපුව දාල යන කතාවක්... "අනේ අම්මෙ පොඩි මාමා වත්ත පහළ මාව අල්ලගෙන.... මාව... මාව... අනේ අම්මේ...!" කතාව කියාගන්න බැරි වුණාට ලංකගේ ඉරුණු ඇඳුම් වලින්, සීරුණු මුහුණෙන්, තැලුණු දෙතොලින්, සිදු වුණු සියල්ල අම්මට තේරුණා... "අනේ මට... මට ජීවත් බෑ අම්මේ...." ලංකගේ අම්ම මෙහෙම කිව්වා... "මයෙ දුවේ, උඹට පොඩි මාම ඔහොම කරපු එක හරි කියල මං කියනව නෙවෙයි... ඒත් උඹට මතකද උඹ චූටි කාලේ ඇලේ ගිලිලා මැරෙන්න යනකොට බේරාගත්තේ වෙන කවුරුවත් නෙවෙයි උඹේ පොඩි මාමා කියල? එයා ඔහොම උඹට කරන්න ඇති... ඒත් මොනවා වුණත් උඹ අද ජීවත් වෙන්නෙ ඒ මනුස්සය හින්ද නේද? අනික උඹ නොදන්නවාට, මේ ගෙදර හරියට පිළිවෙලට මට හදල දුන්නෙත් ඒ මනුස්සය. ගෙට ලයිට් වතුර හදල දුන්නෙත් එයා මයි. පොඩි මාමා නොහිටින්න අපි අද කොයි කැලේ හාමතේ මැරිලද කියල කවුද දන්නේ? "ඉතිං මගේ රත්තරන් දුවේ, දූෂණය කරන්නහරි උඹව මෙච්චර කල් ජීවත් කරලා කන්න බොන්න දුන්න, ඉන්න වහලයක් හදල දුන්නෙ ඒ මනුස්සය ගැන අහිතක් හිතන්න එපා... මොනවා වුනත් ඒ කෙලෙහිගුණේ තියන්න ඕනෑ නේද? අනික ඔහොම දෙයක් ඇර අපි ඒ උත්තමයට මොනවා කියල දෙන්නද?" ලංකා කඳුළු පිහදා ගත්ත... මොහොතක් කල්පනා කරල ඇඳුම්-කොණ්ඩා නැවත පිළිවෙල කරගත්තා... "අම්ම හරි අම්මේ... පොඩි මාමා ඊළඟ පාර ඇවිත් මාව අල්ලගත්තොත් මම හොඳට කකුල් දෙක ඈත් කරන්නං" "මයේ හොඳ දුව!"[/B][/SIZE][/CENTER] source: ආදිවාසියනි, අවදි වෙව්. Page for Veddah (Aadivasi) Rights in Sri Lanka [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom