Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ 88-89
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......

අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........

ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.

ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..

ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....

[QUOTE="saradiel1, post: 17957495, member: 465221"] [CENTER][SIZE=5][FONT=Iskoola Pota]ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][FONT=Iskoola Pota]අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........[/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota][/FONT][/SIZE] [SIZE=5][FONT=Iskoola Pota]ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු [/FONT][FONT=Arial]counter-insurgency (COIN) campaign[/FONT][FONT=Iskoola Pota] එකක් කරන්න වුණා.[/FONT][/SIZE] [FONT=Iskoola Pota][SIZE=5][/SIZE][/FONT] [SIZE=5][COLOR=black][FONT=Iskoola Pota]ලංකාවේ [/FONT][/COLOR][COLOR=black][FONT=Arial]COIN[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota] සොල්දාදුවෝ පිළිපැද්දේ [/FONT][/COLOR][I][COLOR=black][FONT=Arial]Search, Interrogate and Destroy”[/FONT][/COLOR][/I][COLOR=black][FONT=Iskoola Pota]කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! [/FONT][/COLOR][COLOR=black][FONT=Arial]COIN[/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota] මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT=Iskoola Pota][/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=black][FONT=Iskoola Pota]ආණ්ඩුවේ හමුදාවේ [/FONT][/COLOR][COLOR=black][FONT=Arial]death squads [/FONT][/COLOR][COLOR=black][FONT=Iskoola Pota]වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....[/FONT][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom