Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ 88-89
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං කැරැල්ලක් කරන්න අරමුණක් තිනුනේ නැහැ . එත් ජේ වී පි එකට රමුනක් තියනවා. විශේෂයෙන්ම 1988-89 කියලා කියන්නේ ඉතිහාසයේ අහම්බයක් නෙවෙයි. 1971 jvp මර්දනයට ලක්කළාට පස්සේ jvp නායකයෝ විශාල ප්‍රමාණයක් ජීවිතාන්තය දක්වා හිරගෙට ඇරියා. 1978 එළියට ආවාට පස්සේ jvp එක දේශපාලන ව්‍යාපාරවල ප්රජාතන්ත්රවාදී ලෙස නිරතවෙමිn තමයි මචං හිටිය කියන්නේ. 1978 ආසන හතරක අතුරු මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට jvp චන්දේ ඉල්ලුව. ඊට පස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. එය ප්රජාතන්ත්රවාදයට බරපතළ අනතුරක් කියලා, ප්රජාතන්ත්රවාදය පැත්තේ හිඳිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කරුණු වලට එරෙහිව ජේ වී පි එක කතා කල. 1981දී ජනාධිපතිවරණෙට පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළා. අසාර්ථක වුණා. පක්ෂය වෙනම තරග කරනවා එට පස්සේ. එට පස්සේ ජේ ආර් ජනමත් විස්හරණය ගෙනාවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී සියලූ විපක්ෂ දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා යෝජනාවක් ගේනවා දැන් එකම වේදිකාවකට ඉතා හොඳ අවස්ථාවක් තැබිලා තියෙනවා, චන්දයක් ඕනෑ කියලා ඔක්කොම එකට සටන් කරමු කියලා. ජනමත විචාරණයෙන් පසු ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජේ වී පි එකඟ නඩුවක් පැවරුවා. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියනවා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා. ඊට පස්සේ තමයි ජේආර් ජයවර්ධන මැදිහත් වෙලා කළු ජූලියක් ගේන්නේ එක සියලු දෙනාම පිලිගන්නවා ඇති. ඒකට වගකීම් ජේ වී පි එක ගන්න ඕනි කියල පක්ෂය තහනම් කරනවා ජේ ආර්. එතකොට කැරැල්ලක් තිය කිසිදෙයක් ගැන හිතල වත් තිබුනේ නැහැ ජේවී පි එක. එතකොට unp බලය ඕනි හින්ද ජේ වී පි එක තහනම් කළා. එතනදී පක්ෂය හිතන්න ගන්නවා මොකද කරන්නේ කියල. එක්කෝ දේශපාලනය අතාරින්න ඕනි නැත්තම් එකට මුහුණ දීලා මැරුම් කන්න ඕනි. ඒ කියන්නේ තහනම තියාගෙන දේශපලයක් කරන්න අමාරුයි නේද?? එත් ජේවී පි එක තහනමට මුහුණ දීල දේශපාලනය කරන්න ගත්ත. එත් දිගින් දිගටම එන පහරෛම අදත්තෙටම්, අතපය කඩ දැමීම වගේ ආණ්ඩුවේ මැරයන්ගේ ක්‍රියාකාරකම් නිසා me තත්වය වැඩි උනා. අන්තිමට පක්ෂ සාමාජිකයන්ව ඝාතනය ලරන්න පවා පටන් ගත්ත. එය අවසානයේදී සන්නද්ධ ගැටුමක් දක්වා දික්ගස්සුනා. එතැනදී ගොඩක් වැරදි උනා ජේ වී පි එක අතිනුත්. එත් ඒගැන කිසිම පැහැදීමක නැහැ අපි වගේ ජේවීපී හිතවාදී කිසි කෙනෙක්ගෙන්. ඒ ගැන පක්ෂය කනගටුවෙලා තියනවා මොකද වැඩිපුරම මරුනේ ජේ වී පි කොල්ලෝ. ඒ කෙනා පාඩුව ජේ වී පි එකට. එත් හොදම දේ කියන්නේ අද ඒ නැතිවෙච්ච් මිනිසුන්ගේ දුඅවා දරුවෝ සහෝදරයෝ ජේ වී පි එක අගයන එක. අන්තිමට කියන්න තියෙන්නේ කැරැල්ල සිද්දුනේ ජේ වී පි එකේ කැමැත්තෙන් නෙමයි. 71 එකන් පස්සේ එහෙම අරමුණක් ජේ වී පි එකේ තිබුනේ නැහැ කියලයි කියන්නේ. එත් කිසිසේත් බලපොරෝත්තුවෙච්ච නැති විදියට වැරදි සිද්දවෙලා තියනවා. ඒ පිළබදව වර්තමාන පක්ෂය සැහෙන කනගාටුවෙනව. අනාගටහ්යේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ කියන විශ්වශ්‍ය දීලා තියනවා. ඒ වගේම මිනිස්සු එකතුවෙමින් ඉන්නව ඒ විශ්වශ්‍ය මත......ගහලා මරලා විනාශ කරන්න බැරි දෙයක් බව පෙන්වා දෙමින් ඉන්නව

[QUOTE="maxboysl, post: 17963196, member: 346679"] [SIZE="4"][B][COLOR="Purple"]මචං කැරැල්ලක් කරන්න අරමුණක් තිනුනේ නැහැ . එත් ජේ වී පි එකට රමුනක් තියනවා. විශේෂයෙන්ම 1988-89 කියලා කියන්නේ ඉතිහාසයේ අහම්බයක් නෙවෙයි. 1971 jvp මර්දනයට ලක්කළාට පස්සේ jvp නායකයෝ විශාල ප්‍රමාණයක් ජීවිතාන්තය දක්වා හිරගෙට ඇරියා. 1978 එළියට ආවාට පස්සේ jvp එක දේශපාලන ව්‍යාපාරවල ප්රජාතන්ත්රවාදී ලෙස නිරතවෙමිn තමයි මචං හිටිය කියන්නේ. 1978 ආසන හතරක අතුරු මැතිවරණ පැවැත්වුණා. ඒ මැතිවරණවලට දේශපාලන ව්‍යාපාරයක් හැටියට jvp චන්දේ ඉල්ලුව. ඊට පස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනවා. එය ප්රජාතන්ත්රවාදයට බරපතළ අනතුරක් කියලා, ප්රජාතන්ත්රවාදය පැත්තේ හිඳිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සමහර කරුණු වලට එරෙහිව ජේ වී පි එක කතා කල. 1981දී ජනාධිපතිවරණෙට පක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළා. අසාර්ථක වුණා. පක්ෂය වෙනම තරග කරනවා එට පස්සේ. එට පස්සේ ජේ ආර් ජනමත් විස්හරණය ගෙනාවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී සියලූ විපක්ෂ දේශපාලන පක්ෂවලට ආරාධනා කරලා යෝජනාවක් ගේනවා දැන් එකම වේදිකාවකට ඉතා හොඳ අවස්ථාවක් තැබිලා තියෙනවා, චන්දයක් ඕනෑ කියලා ඔක්කොම එකට සටන් කරමු කියලා. ජනමත විචාරණයෙන් පසු ඒක නීති විරෝධියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ජේ වී පි එකඟ නඩුවක් පැවරුවා. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ වාර්තාවේ ඉදිරිපත් කරලා තියනවා ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය කියලා. ඊට පස්සේ තමයි ජේආර් ජයවර්ධන මැදිහත් වෙලා කළු ජූලියක් ගේන්නේ එක සියලු දෙනාම පිලිගන්නවා ඇති. ඒකට වගකීම් ජේ වී පි එක ගන්න ඕනි කියල පක්ෂය තහනම් කරනවා ජේ ආර්. එතකොට කැරැල්ලක් තිය කිසිදෙයක් ගැන හිතල වත් තිබුනේ නැහැ ජේවී පි එක. එතකොට unp බලය ඕනි හින්ද ජේ වී පි එක තහනම් කළා. එතනදී පක්ෂය හිතන්න ගන්නවා මොකද කරන්නේ කියල. එක්කෝ දේශපාලනය අතාරින්න ඕනි නැත්තම් එකට මුහුණ දීලා මැරුම් කන්න ඕනි. ඒ කියන්නේ තහනම තියාගෙන දේශපලයක් කරන්න අමාරුයි නේද?? එත් ජේවී පි එක තහනමට මුහුණ දීල දේශපාලනය කරන්න ගත්ත. එත් දිගින් දිගටම එන පහරෛම අදත්තෙටම්, අතපය කඩ දැමීම වගේ ආණ්ඩුවේ මැරයන්ගේ ක්‍රියාකාරකම් නිසා me තත්වය වැඩි උනා. අන්තිමට පක්ෂ සාමාජිකයන්ව ඝාතනය ලරන්න පවා පටන් ගත්ත. එය අවසානයේදී සන්නද්ධ ගැටුමක් දක්වා දික්ගස්සුනා. එතැනදී ගොඩක් වැරදි උනා ජේ වී පි එක අතිනුත්. එත් ඒගැන කිසිම පැහැදීමක නැහැ අපි වගේ ජේවීපී හිතවාදී කිසි කෙනෙක්ගෙන්. ඒ ගැන පක්ෂය කනගටුවෙලා තියනවා මොකද වැඩිපුරම මරුනේ ජේ වී පි කොල්ලෝ. ඒ කෙනා පාඩුව ජේ වී පි එකට. එත් හොදම දේ කියන්නේ අද ඒ නැතිවෙච්ච් මිනිසුන්ගේ දුඅවා දරුවෝ සහෝදරයෝ ජේ වී පි එක අගයන එක. අන්තිමට කියන්න තියෙන්නේ කැරැල්ල සිද්දුනේ ජේ වී පි එකේ කැමැත්තෙන් නෙමයි. 71 එකන් පස්සේ එහෙම අරමුණක් ජේ වී පි එකේ තිබුනේ නැහැ කියලයි කියන්නේ. එත් කිසිසේත් බලපොරෝත්තුවෙච්ච නැති විදියට වැරදි සිද්දවෙලා තියනවා. ඒ පිළබදව වර්තමාන පක්ෂය සැහෙන කනගාටුවෙනව. අනාගටහ්යේ එවැනි දේ සිදු වෙන්නේ නැහැ කියන විශ්වශ්‍ය දීලා තියනවා. ඒ වගේම මිනිස්සු එකතුවෙමින් ඉන්නව ඒ විශ්වශ්‍ය මත......ගහලා මරලා විනාශ කරන්න බැරි දෙයක් බව පෙන්වා දෙමින් ඉන්නව[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom