Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ 88-89
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩියි ඒ කාලේ අපේ ගෙවල් වල මිනිස්සු බයේ හිටියේ සමහර තරුණ අය ගෙවල් වල නිදගත්තෙත් නැහැ. අපේ පැත්තේ light නැතුව තිබ්බ මාස 4ක් විතර එහෙම කලයක්නම් යේ එන්න එපා. යුද්ද ගැටුම් නම් එපෝ

අපි පහු කරපු අතීතයට වඩා වර්තමානය 1000ස් ගුණයක් හොදයි

අඩේ මන් 36

තුන්ඩු වලින් මිනිස්සු මරපු කාලයක් ඒක. මම පොඩි කාලේදී බාගෙට පිළිස්සුන මිනි දැකල තියෙනවා අද කාලේ ළමයි පින්වන්තයි එක අතකට

මට තියෙනවා ඒ අත්දැකීම, ඒ කාලෙ අපේ ඉස්කෝලේ උදෙන්ම ගියේ නැත්නම් පිට්ටනියේ තැනක් අල්ලනවා බොරු ක්රිකට් ගහන්න අනික බස් හෙනම අඩුයි එක නිසා උදෙන්ම යැවෙනවා, දවසක් උදෙන්ම ගිහින් චු පාරක් දානකොට පොලිසිය මිනිස්සු වගයක් පෝලිමට තියල තියෙනවා දැක්කා.(පොලිසිය තිබ්බේ ඉස්කෝලෙට උඩු පැත්තෙන්) ඊළගට කළු පාට මල්ලක් වගේ එකක් දාගත්ත කෙනෙක් අවා.(ගෝනි බිල්ලො ගැන අහල තිබ්බට එදා තමා හැබැහින් දැක්කේ, චු පාරත් නැවතුන ඒ වෙලාවේ මට හොදට මතකයි) ඒ ගෝනි බිල්ල අර පෝලිමේ මිනිස්සු ගාවට ගිහින් ඔලුව මේ විදියට  හෙලෙව්වොත් ඒ කෙනා පස්සට කරා. පොලිසියේ වත්තත් අපේ ඉස්කෝලේ වත්තත් අතර කොටසේ කැලේ වැවිලා තිබ්බේ මායි තව යාළුවෙකුයි මේක බලන් හිටිය වැඩි වෙලා ඉන්න උනේ නැහැ army kit ඇදන් හිටපු සෙට් එකක් අපිව දැක්කා උන් අපිව එලෙව්වා අරුයි මායි පන එපා කියල දිව්වා. අපි ඒක පිට්ටනියේ හිටපු අය්යල වගේකට කිව්වා ඊට පස්සේ උන් එක්ක හොරෙන් ගිහින් බැලුවා එතකොට මෙලෝ එකෙක් එතන හිටියේ නැහැ.

ආණ්ඩුව jvp මර්දනය කරන ගමන් ශ්රී ලංකා කාරයොත් එලොව යවන්න මේ ක්රමේ ඒ දවස්වල යොදා ගත්තා.(මගේ wife ගේ පවුලේ එහෙම උන අය්යා කෙනෙක් ඉන්නවා, හැබැයි අන්තිම මොහොතේ ඌ බේරුනා)

මේ කතාව හරි ඒ කාලේ ඔවුන් කරපු දේ වැරදි උනාට දැන් ඔවුන් නිවැරදි මාර්ගයේ යනවා. මේ දේම ltte අයටත් වෙන්න ඕනේ කරුණලා පිල්ලෙයාන්ලා වගේ අයත් දේශපාලන ප්රවාහයට එන්න ඕනේ කියලයි මගේ නම් විශ්වාසය

මේකට නම් මට එකග වෙන්න බැහැ. ඔබේ විශ්වාසයට රටේ මිනිස්සු කැප කරහම හරිද ? එහෙම ගත්තොත් නම් ltte එක කරපු දේත් හරි අදිරාජ්ය වාදී සුදු මිනිස්සු කරපු ඒවත් හරි, hitler කරපු එකත් හරි, ISIS එවුන් කරන එකත් හරි බොකෝ හරම්ලා කරන ඒවත් හරි ................ තව ගොඩක් ඒවා තියෙනවා.

ඔබ එදා කරපු දේ වැරදි නමුත් අද යන මාවත හරි

මේ වගේ කතා කියන්න එපා බන්

හොද විස්තරයක් ඔබේ අතින් වැරදි උනා නම් ඒවා පිළිගෙන සමාව ඉල්ලලා අද යන හරි මාර්ගයේ යන්න, අද ගමනේත් අඩු පාඩු තියෙනවා එත් ඒවා පෙර වැරදි තරම් දරුණු ඒවා නෙවේ.

මගේ මතයත් මේකම තමා

ආණ්ඩුව හැදුව ප්රා කියල සන්විදනයක් තෝරාගත් army police අයගෙන් එකට කොළ කොටි කියලත් කිව්වා මතක අය ඉන්නවද මේවා ගැන

ඔව් මේක තම උනේ අපේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් ඉස්සරලා jvp උදවු කරා පස්සේ පහු ඌට jvp එක පෙන්න බැරුව ගියා

ඔව් දැන් ගමන හොදයි හොද ඉදිරියක් තියෙයි

දැන් නම් ජවිපෙ හැර වෙන විකල්පයක් නැතිවීගෙනයි යන්නෙ.

විකල්ප තියෙයි අනිත් පක්ෂත් තමන්ගේ වැරදි අඩු පාඩු හදා ගත්තොත් jvp එක කරා නම් අනිත් අයටත් ඒ දේ කරන්න පුළුවන්

ඔව් කැපකිරීම් කරන්න වෙනවා jvp එක එහෙම කරන්න බැලුවා චන්ද්රිකාගේ කාලේ. ඔබලාගේ අපේක්ෂකයෝ තමා අංක 1ට මනාප ගත්තේ මගේ නම් විශ්වාසය SLFP+JVP තමා රටට ගැලපෙනම සුසංයෝගය.

මේ ඉහත කතා හරි, හැබැයි ඔබ දරන හැම මතයම හරියි කියල නම් හිතන්න එපා

Those who do not remember the past are condemned to repeat it.

George Santayana

[/QUOTE]

[QUOTE="bravehearts, post: 18676437, member: 513648"] [COLOR="Navy"][SIZE="4"][B]මම පොඩියි ඒ කාලේ අපේ ගෙවල් වල මිනිස්සු බයේ හිටියේ සමහර තරුණ අය ගෙවල් වල නිදගත්තෙත් නැහැ. අපේ පැත්තේ light නැතුව තිබ්බ මාස 4ක් විතර එහෙම කලයක්නම් යේ එන්න එපා. යුද්ද ගැටුම් නම් එපෝ[/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]අපි පහු කරපු අතීතයට වඩා වර්තමානය 1000ස් ගුණයක් හොදයි [/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]අඩේ මන් 36 ;) [/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]තුන්ඩු වලින් මිනිස්සු මරපු කාලයක් ඒක. මම පොඩි කාලේදී බාගෙට පිළිස්සුන මිනි දැකල තියෙනවා අද කාලේ ළමයි පින්වන්තයි එක අතකට[/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]මට තියෙනවා ඒ අත්දැකීම, ඒ කාලෙ අපේ ඉස්කෝලේ උදෙන්ම ගියේ නැත්නම් පිට්ටනියේ තැනක් අල්ලනවා බොරු ක්රිකට් ගහන්න අනික බස් හෙනම අඩුයි එක නිසා උදෙන්ම යැවෙනවා, දවසක් උදෙන්ම ගිහින් චු පාරක් දානකොට පොලිසිය මිනිස්සු වගයක් පෝලිමට තියල තියෙනවා දැක්කා.(පොලිසිය තිබ්බේ ඉස්කෝලෙට උඩු පැත්තෙන්) ඊළගට කළු පාට මල්ලක් වගේ එකක් දාගත්ත කෙනෙක් අවා.(ගෝනි බිල්ලො ගැන අහල තිබ්බට එදා තමා හැබැහින් දැක්කේ, චු පාරත් නැවතුන ඒ වෙලාවේ මට හොදට මතකයි) ඒ ගෝනි බිල්ල අර පෝලිමේ මිනිස්සු ගාවට ගිහින් ඔලුව මේ විදියට :no: හෙලෙව්වොත් ඒ කෙනා පස්සට කරා. පොලිසියේ වත්තත් අපේ ඉස්කෝලේ වත්තත් අතර කොටසේ කැලේ වැවිලා තිබ්බේ මායි තව යාළුවෙකුයි මේක බලන් හිටිය වැඩි වෙලා ඉන්න උනේ නැහැ army kit ඇදන් හිටපු සෙට් එකක් අපිව දැක්කා උන් අපිව එලෙව්වා අරුයි මායි පන එපා කියල දිව්වා. අපි ඒක පිට්ටනියේ හිටපු අය්යල වගේකට කිව්වා ඊට පස්සේ උන් එක්ක හොරෙන් ගිහින් බැලුවා එතකොට මෙලෝ එකෙක් එතන හිටියේ නැහැ. ආණ්ඩුව jvp මර්දනය කරන ගමන් ශ්රී ලංකා කාරයොත් එලොව යවන්න මේ ක්රමේ ඒ දවස්වල යොදා ගත්තා.(මගේ wife ගේ පවුලේ එහෙම උන අය්යා කෙනෙක් ඉන්නවා, හැබැයි අන්තිම මොහොතේ ඌ බේරුනා)[/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]මේ කතාව හරි ඒ කාලේ ඔවුන් කරපු දේ වැරදි උනාට දැන් ඔවුන් නිවැරදි මාර්ගයේ යනවා. මේ දේම ltte අයටත් වෙන්න ඕනේ කරුණලා පිල්ලෙයාන්ලා වගේ අයත් දේශපාලන ප්රවාහයට එන්න ඕනේ කියලයි මගේ නම් විශ්වාසය[/B][/SIZE][/COLOR] [COLOR="navy"][B][SIZE="4"]මේකට නම් මට එකග වෙන්න බැහැ. ඔබේ විශ්වාසයට රටේ මිනිස්සු කැප කරහම හරිද ? එහෙම ගත්තොත් නම් ltte එක කරපු දේත් හරි අදිරාජ්ය වාදී සුදු මිනිස්සු කරපු ඒවත් හරි, hitler කරපු එකත් හරි, ISIS එවුන් කරන එකත් හරි බොකෝ හරම්ලා කරන ඒවත් හරි ................ තව ගොඩක් ඒවා තියෙනවා. ඔබ එදා කරපු දේ වැරදි නමුත් අද යන මාවත හරි [/SIZE][/B][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]මේ වගේ කතා කියන්න එපා බන් [/B][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"][B]හොද විස්තරයක් ඔබේ අතින් වැරදි උනා නම් ඒවා පිළිගෙන සමාව ඉල්ලලා අද යන හරි මාර්ගයේ යන්න, අද ගමනේත් අඩු පාඩු තියෙනවා එත් ඒවා පෙර වැරදි තරම් දරුණු ඒවා නෙවේ.[/B][/SIZE][/COLOR] [COLOR="Navy"][B][SIZE="4"]මගේ මතයත් මේකම තමා [/SIZE][/B][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]ආණ්ඩුව හැදුව ප්රා කියල සන්විදනයක් තෝරාගත් army police අයගෙන් එකට කොළ කොටි කියලත් කිව්වා මතක අය ඉන්නවද මේවා ගැන [/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]ඔව් මේක තම උනේ අපේ යාලුවෙක්ගෙ අය්යා කෙනෙක් ඉස්සරලා jvp උදවු කරා පස්සේ පහු ඌට jvp එක පෙන්න බැරුව ගියා [/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]ඔව් දැන් ගමන හොදයි හොද ඉදිරියක් තියෙයි [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Blue"]දැන් නම් ජවිපෙ හැර වෙන විකල්පයක් නැතිවීගෙනයි යන්නෙ.[/COLOR][/SIZE][/QUOTE] [COLOR="navy"][SIZE="4"][B]විකල්ප තියෙයි අනිත් පක්ෂත් තමන්ගේ වැරදි අඩු පාඩු හදා ගත්තොත් jvp එක කරා නම් අනිත් අයටත් ඒ දේ කරන්න පුළුවන් [/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]ඔව් කැපකිරීම් කරන්න වෙනවා jvp එක එහෙම කරන්න බැලුවා චන්ද්රිකාගේ කාලේ. ඔබලාගේ අපේක්ෂකයෝ තමා අංක 1ට මනාප ගත්තේ මගේ නම් විශ්වාසය SLFP+JVP තමා රටට ගැලපෙනම සුසංයෝගය.[/B][/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="4"][B]මේ ඉහත කතා හරි, හැබැයි ඔබ දරන හැම මතයම හරියි කියල නම් හිතන්න එපා [/B][/SIZE][/COLOR] [COLOR="Red"][B][SIZE="4"]Those who do not remember the past are condemned to repeat it. George Santayana [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom