Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපෙ_ගෙදර_යැවිය_යුත්තේ_ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට රට බිලි දීම සඳහා අනුර කුමාර ගෙතූ මෙගා ටොම් පච වලින් ටිකක්.

වසර 30ක් පුරා පැවති යුද්ධය අවසන් කර රට එක් සේසත් කර ඒ නිදහස් නිවහල් සාමකාමී ජාතිය සංවර්ධනය වෙත යොමු කළ නායකයෙකු පැරදවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජනවාරි 8 වනදින වෙනස සිදුවන්නේ විරුද්ධ වාදීන් පසුගිය වසර කිහිපය පුරාම රටේ පැවති මාධ්‍ය නිදහස උපයෝගී කරගනිමින් ජනතාව අතර බොරු පැළ කිරීම හේතුවෙනි. එකම බොරුව සිය දහස් වර ප්‍රකාෂ කරන විට එය විශ්වාස කරන තැනට ජනතාව තල්ලු විය. එම බොරු පැතිරවීමේ මූලාරම්භකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හඳුනාගත හැකිය. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ආවරණය වෙමින් පැතිරවූ බොරු දහස් ගනනක් අතුරින් අතලොස්සක් ඔබ වෙත නැවත සිහිපත් කර දෙමු.

ජනවාර 8 වන දින ඇතිවූ දේශපාලන වෙනස හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වීම, සංවර්ධනය අඩාල වීම, ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව වන මහබැංකු මංකොල්ලය වැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන් වර්ධනය විය. ඒ සියල්ලටම මේ බොරුවට උප්පත්තිය ලබා දුන් අනුර කුමාර දිසානායක ප්රමුඛ දේශපාලන පෙරමුණ වගකිව යුතුය.

(1)

දිනය : 2014-11-01 පාර්ලිමේන්තුව

බොරුව : 2014 ජුලි වනවිට මුලු ණය ප්‍රමානය බිලියන 7341 යි. අපි හිතනව ඉතිරි මාස 6 තුළ තව බිලියන 500ක් වත් ගනීවි. 2015 ඇස්තමේන්තු කරල තියනව බිලියන 1780ක් ගන්න. 2015 අග වන විට මේ රටේ මුළු ණය ප්‍රමානය බිලියන 9621ක් වෙනව. ඒ කියන්නෙ හැම පුරවැසියෙක්ම 474957ක් ණයයි. ණය වල හිර වෙච්ච ණය වල ගිලිච්ච රාජ්‍යයක් බවට පත් කරල තියනව. ආදායම මුළුමනින්ම හිඳුනු රාජ්‍යයක්. ආදායම හීන කරපු රටක්, මුළු ආදායම කඩා වට්ටපු රටක් බවට පත් කරල තියනව. රාජ්‍ය ආදායම එන්න එන්න හීන වෙනව ඇරෙන්න වර්ධනය වෙමින් තිබෙන්නෙ නෑ. එක් පැත්තකින් නිශ්පාදන කඩා වට්ටපු රටක්. අනෙක් පැත්තෙන් ණය වල හිර කරපු රටක්.

සත්යතත්ත්වය : 1948 සිට 2005 දක්වා දළ දේශීය නිශ්පාදිතය වර්ධනය වී ඇත්තේ ඇ. ඩොලර් බිලියන 24.41 කින් පමනි. නමුත් පසුගිය දස වසර තුළ පමනක් එය ඇ. ඩොලර් බිලියන 74.94 දක්වා වර්ධනය වී ඇත. එය 300%ක වර්ධනයකි. 2002න් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ රජයේ ණය ප්‍රමානය දළ දේශීය නිශ්පාදිතයට වඩා වැඩි විය. එය ප්‍රතිශතයක් ලෙස 103% ඉක්මවීය. නමුත් 2005න් පසුව එය සීග්‍රයෙන් අඩුවී 2014 අවසාන වන විට 75% ලෙසින් අවම අගය වාර්ථා කර ඇත. එසේනම් සිදුවී ඇත්තේ ආදායම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර ණය බර ක්‍රමයෙන් අඩු වීමයි. දළ දේසීය නිශ්පාදිතය සහ ණය සන්සන්ධනය නොකර ණය ඉලක්කම පමනක් පෙන්වා අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුළා කර ඇත.

මුලාශ්‍ර:

Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය.

www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf

http://www.tradingeconomics.com/sri-lanka/gdp

(2)

දිනය : 2014-11-01 පාර්ලිමේන්තුව

බොරුව : ජනාධිපතිතුමාගෙ වියදම් ශීර්ෂය බලන්න. 2014 ඇස්තමෙන්තු කළේ මිලියන 8564 යි. නමුත් පරිපූරක ඇස්තමෙනිතුත් එක්කම මේ වන විට අරන් තියනව මිලියන 10490ක්. අගමැති වැය ශීර්ෂය තියෙන්නෙ මිලියන 307යි. ඊක අඩුවෙලා තියනව 2015 දි 385 දක්වා…ජනාධිපතිවරයාගේ දවසක වියදම ලක්ෂ 262ක්. ඊයෙත් 262යි, අදත් 262 යි, හෙටත් 262 යි. දවස් 365ම එහෙමයි. පන්දාහෙ කොල කනවද. උදේට පන්දාහෙ කොල මැල්ලුම. රෑට පන්දාහෙ කොල හොද්ද.

සත්යතත්ත්වය : 2015 සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි 959ක් පමනි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව වැනි ආයතන 25ක් ඒ යටතේ ක්‍රියාත්මක විය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්ඳඹුවන්ගේ වියදම්ද මේ යටතට වැටේ. ඒ සියල වෙන් වූ පසු ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් වෙන් වන මුදල කෝටි 375කි. එයින්ද කෝටි 100ක් ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් විවිධ ප්‍රදේශවල කරන සුළු ව්‍යාපෘති සඳහා වෙන්වේ. එවිට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම වසරටම කෝටි 275ක් පමනි.එයද එතුමාගේ පෞද්ගලික පරිහරනය පිණිස නොවන බව සැලකිය යුතුය. යහපාලන රජය විසින් සම්මත කරන ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරීක්ෂා කිරීමෙන් මෙය තවදුරටත් පැහැදිලි කරගත හැකිය.

(3)

දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව : මෙ අපේ රට වර්ශයකදී උපයාගන්නා ලද මුළු ආදායම ප්‍රමානවත් නෑ ඒ අවුරුද්දේ ණය පොළී වාරික ගෙවීමටත්. ණය ගෙවීමටත් ණයට ගන්න සිදුවී තිබෙන රාජ්‍යයක්. මේ රට ණය වළින් බංකොලොත් කරල තියෙන්නෙ. රාජපක්ෂ ජනාධිපතිවරයගෙ පාලනයත්, ඔහුගෙ පවුලත්, පවුල වටා සිටින කල්ලියත් අපේ රටේ ආර්ථිකය සුනු විසුනු කොට විනාශ කොට දමා තිබෙනව. හැමදාම අයවැය ලේකනය ඉදිරිපත් කරමින් කියනව අපි අයවැය පරතරය අඩු කරගන්නව කියල. ජනතාවගෙ අත්‍යාවශ්‍ය භාන්ඩ මත අතිශ්‍යය අධික බදු ප්‍රමානයක් පනවල තියනව. සීනි, පරිප්පු, සුදු ළුෑනු, කහ කුඩු, කොත්තමල්ලි, සූදුරු, සැමන් වැනි බඩු මත බදු පණවල තියනව.

සත්යතත්ත්වය : වසර 25ක ඉතිහාසයේ අවම අයවැය පරතරය වන 5.9% වාර්තා වන්නෙ 2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ අයවැයෙනි. එහි උපරිම අගය වන 10.2% රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ වාර්තා විය. යහපාලන රජයේ ආර්ථික දත්ත වළට අනුව 2006 දී 15.2% ක් වූ දුප්පත්කම 6.7% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇත. ආහාර ද්‍රව්‍ය මත අධික බදු පනවනවායැයි කියූ යහ පාලන ආණ්ඩුව අඩු කර ඇත්තේ කහ කුඩු, කොත්තමල්ලි සහ උම්බලකඩ වැනි ද්‍රව්‍ය කිහිපයක මිළ පමනි. මෙයද තවත් එක් පුම්බන ලද බොරුවක් පමනි.

මුලාශ්‍ර:

Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය.

www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf

www.tradingeconomics.com/Sri-Lanka

(4)

දිනය : 2013-12-20 පාර්ලිමේන්තුව

බොරුව : පවුලක් සහ සමීපතමයන් මෙහෙයවන ආණ්ඩුවක්. කොටස් වෙළඳපොළ ඔවුන් අතේ. කුඩා කල්ලියක් ආර්ථිකය මෙහෙයවනව. ආර්ථික වර්ධන වේගය ඉහල අගයකලු. මේ දත්ත ඇත්තද නැත්තද? මේව වැරදි දත්ත. බොරු. ආර්ථික වර්ධන වේගයත් උද්ධමනයත් බොරු. හදපු දේවල්. රාවය පුවත් පතේ තියනව ඇත්ත ආර්ථික වර්ධන වේගය 5.5% කියල.

සත්යතත්ත්වය : මෙය අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකය කඩාවැටී ඇති බවට වරින් වර ගොඩනගන බොරු තර්ක යුක්ති යුක්ත කිරීමට ඔහු විසින්ම නිර්මාණය කළ තවත් බොරුවකි. මහ බැංකුව, සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් එළිදක්වන වාර්ථා අවිශ්වාස කරන තැනට ජනතාව මෙහෙයවූයේ මෙවන් පදනම් විරහිත බොරු මගිනි. නමුත් අද වනවිට මේ චෝදනා පුස්සක් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා යටතේ 7.4%ක් ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබූ බවටත්, එකල ඉදිරිපත් කර ඇති සියළු වාර්ථා නිවැරදි බවටත් ඇති ප්‍රබලම ශාක්ෂිය යහපාලන රජයේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්ථාවයි.

මුලාශ්‍ර:

Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය.

http://www.cbsl.gov.lk/…/statist…/other/econ_&_ss_2015_e.pdf

(5)

දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව : අධ්‍යාපනේ මුදල් හරි අඩකට වඩා කැපුව. අද සාමාන්‍ය ජනතාවට පාසලේ ගුරුවරුන්ගෙ පඩි ගෙවන එක හැරුනු කොට අනෙක් සියල්ල කරන්න සිදුවී තිබෙනව. පාසලේ හුනු පිරියම් කරගන්න, වැට හදාගන්න, පිට්ටනිය හදාගන්න. දැන් මහින්ද්යෝදය ගොඩනැගිලි විවෘත කරන්න එන කොට උත්සවේ තියන්න සල්ලි දෙන්න මේ ඔක්කොම කරන්නෙ ජනතාව.

සත්යතත්ත්වය : අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුවූ ඉහලම ආයෝජනය සිදුවූයේ පසුගිය දස වසර තුළදීය. 2005 සිට 2014 වනවිට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 275% කින් වැඩි කර ඇත.අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල රජයේ මුළු විඅයදමින් 9.3% වෙයි. මහින්ද්යෝදය විද්‍යාගාර වැනි ව්‍යාපෘති හරහා පහසුකම් සංවර්ධනය කෙරිණි. 3% මට්ටමේ තිබුනු පරිගණක සාක්ෂරතාවය පසුගිය දස වසර තුළ 46% දක්වා වර්ධනය කර ඇත. විප්ලවීය වෙනසක් කරමින් තාක්ෂණික විශය උසස් පෙළට හඳුන්වාදී ඇත. විරැකියාව 8.1% සිට 4.3% දක්වා අඩු කර ඇත.නමුත් අනුර කුමාරලා මෙසේ බොරු ප්‍රචාරය කර බිහි කළ යහපාලන රජයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ මහින්ද මහතා වෙන් කළ ප්‍රමානයට වඩා අඩු අගයකි.

මුලාශ්‍ර:

Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය.

http://www.cbsl.gov.lk

(6)

දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව : තොරණ් ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. පාරවල් මත, ගොඩනැගිලි මත, විදුලි බුබුලු මත, වතුර මල් මත ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. නමුත් තුන්වේල කන්න නැති මිනිස්සු මේ රටේ ජීවත් වෙනව. නෙළුම් අල, තුඹ කරවිල විකුණල ජීවත්වෙන ළමයි ගම් වල ඉන්නව. ගැබිනියන්ට රක්ත හීනතාවය. දරුවන්ට මන්දපෝෂණය.

සත්යතත්ත්වය : ලංකාව සංවර්ධනයේ උපරිමයට ලඟා වී ජනතාව සුඛිත මුදිත වීයැයි අපි නොකියමු. නමුත් පසුගිය දස වසර තුළ ලංකාව ඌන සංවර්ධිත තත්ත්වයේ සිට මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්ථනය විය. විදුලිය, මංමාවත් වැනි සංවර්ධනයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ විය. තාක්ෂනික අධ්‍යාපනය තොරතුරු තාක්ෂනය දරුවන් වෙත සමිප විය. ලෝකයේ ප්‍රධාන වරාය 10 අතරට වැටෙන හම්බන්තොට වරාය වැනි දැවැන්ත ආදායම් මාර්ග විවර විය. අනුර කුමාර දිසානායක මහතා උත්සාහ කරන්නේ එම සත්‍යය යටපත් කිරීමටයි.

මුලාශ්‍ර:

http://www.mahinda.info/2015/07/hambanthota-and-maththala/

(7)

දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව

බොරුව : අපේ ගෙදරනම් ලයිට් කපනව. හැම ඉරිදම බොහෝ දුරට දැන් ලයිට් කපන පුරුද්දක් තියනව. එතුම කියනව එක විනාඩියක්වත් පහුගිය අවුරුදු පහේ කැපුවෙ නෑ කියල. ඒක ඇත්ත. එතුමගෙ ගෙදර ලයිට් කපන කොටම ස්වයංව ක්‍රියාත්මකවන ජෙනරේටරයක් තියනව. නමුත් බහුතර ජනතාවට එහෙම නෑ. මේ ආණ්ඩුවෙ තියන තක්කඩි කම තමයි හොරෙන්මයි ලයිට් කපන්නෙ.

සත්යතත්ත්වය : මෙය නොදැනුවත්කම හේතුවෙන් කරන ප්‍රකාශයකි. මුහුදුකරයේ ඇති විදුලි මාර්ගවල ලවණ ඉවත් කිරීම, කැලෑ මාර්ගවල ගස් ඉවත් කිරීම වැනි නොවැළැක්විය හැකි නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවේ. එය රජයේ වරදක් නොවේ. නමුත් 2005න් පසු විදුලි බල ක්ශේත්‍රයේ ලද විශිෂ්ඨ ජයග්රහනයක්නම් රටේ ජනතාවගෙන් 98.6%කට විදුලි බලය ලබා දීමත් ජනන හැකියාව නොමැති කමින් පැය හත අට විදුලිය කපමින් සිටි රට එම අඳුරෙන් මුදවා ගැනීමත්ය. අසූව දශකයේ සිට ගල් අඟුරු බලාගාරය ප්‍රමාද කරමින් අධි මිළ ඩීසල් මගින් විදුලිය නිපදවූ යුගය අවසන් කළේ, සැමට විදුලිය ව්‍යපෘති හරහා රටටම විදුලිය ලබා දුන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙල හරහාය.

මුලාශ්‍ර:

http://www.ceb.lk/sub/publications/statistical.aspx

(8)

දිනය : 2014-11-01පාර්ලිමේන්තුව

බොරුව : වැඩකරන ජනතාව එක් රැස් කරන ධනයට මොකද්ද වෙලා තියෙන්නෙ. උඩ ඉන්න ඉතා කුඩා පිරිසක් අතිශය ධනයක් එක් රැස් කරගෙන තිබෙනව. ඒ එක් රැස් කරගත්ත ධනය ඒගොල්ලන්ට පුලුවන්කම තිබෙනව ලැම්බෝගිනි කාර් ගෙනල්ල රේස් පදින්න. හැබැයි ඒ ගොල්ලො තේ වත්තෙ දළු කඩල නෑ. රබර් වත්තෙ කිරි කපල නෑ. ධනය උත්පාදනය කරන ජනතාවගෙ ධනය එක් රැස් කරල ඒ ධනය නාස්ති කරන පාලකයන්ගෙ දරුවො ඇති වෙලා තියනව. දරුවො මිලියන පන්සිය ගනන් වල කාර් ගෙනල්ල පාවිච්චි කරනව. එක්තරා පැලැන්තියක් එක්තරා කල්ලියක් බිහි වෙලා තියනව.

සත්යතත්ත්වය : යහපාලන මාස 6 තුළම රංජන් රාමනායක ඇමතිවරයා ලැම්බෝගිනී සොයා වෙහෙසුනේය. ප්‍රදර්ශනය සඳහා මෝටර් රථ ව්‍යාපාරික ලෝරන්ස් පෙරේරා මහතා විසින් ලැම්බෝගිනි 3ක් මෙරටට තාවකාලිකව ගෙන්වා ඇත. ඔහු හරහා මේ වන විට මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලැම්බොගිනියක් මිළදී ගෙන ඇති අතර තවත් රථයක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සතුව පවතී. ලංකාවේ ඇත්තේ එම ලැම්බොගිනී දෙක පමනි.

මුලාශ්‍ර:

http://www.mahinda.info/2015/07/lamborghini/

(9)

දිනය : 2014-11-01පාර්ලිමේන්තුව

බොරුව : අරලියගහ මන්දිරෙත් පාවිච්චි කරනව. ජනාධිපති මන්දිරෙත් පාවිච්චි කරනව. මහියංගනේ මන්දිරයක් අළුත්වැඩියා කරල හැදුව. කතරගම මන්දිරයක් හදනව. ඇඹිලිපිටියෙ මන්දිරයක් හදනව. අනුරාධපුරේ මන්දිරේ ලොකු කරල හැදුව. නුවර එලියෙ මන්දිරයක් හදනව. කන්කසන්තුරේ මන්දිරයක් හදනව. මොකද්ද මේ පිස්සුව. ජනතාවට හරි හමන් ඉන්න කාමරයක් නා. ගෙයක් දොරක් නෑ. මේකයි සිද්ධ වෙලා තියෙන්නෙ ජනතාවට. ගෙයක් දොරක් හදාගන්න තමන්ගෙ මුළු පඩියම බැංකුවට උකස් තියන්න ඕනි. ඕටී කරන්න ඕනි. වෙන වෙන වැඩ කරන්න ඕනි. හැබැයි රටේ නායකය රට පුරා මන්දිර හදනව. මොකද්ද මේ වෙලා තියන පිස්සුව.

සත්යතත්ත්වය : අරලියගහ මන්දිරය යටත්විජිත සමයේ සිට පවතින ගොඩනැගිල්ලකි. කොළඹ ජනාධිපති මන්දිරයද චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය තුළ ඉදිකරන ලද්දකි. මෙහි සඳහන් රටපුරා පවතින ජනාධිපති මන්දිර ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගම් උදාව වැඩසටහනට සමගාමීව නිර්මාණය කරන ලද දෑය. වසර 25ක් පමණ පැරණි එම ගොඩනැගිලි පසුගිය රජය සමයේදී දිනේශ් ගුනවර්ධන මහතා අමාත්‍ය ධූරය දැරූ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. අනුර කුමාර මන්ත්‍රීවරයා පටලවාගෙන ඇත්තේ එම කරුණයි. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල සම්බන්ධයෙන් යහපාලන රජය පත්වූ පසුවද බොහෝ මත ප්‍රකාෂ වුනු අතර එය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, පදනම් ආයතනය වැනි ආයතන මෙන් උතුරු පළාතේ ඉදිවන ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බව හෙළි වී ඇත.

(10)

දිනය : 2014-05-05 පාර්ලිමේන්තුව

බොරුව : මෙතන ප්‍රධාන තර්කය කැසිනෝ තියනවද නැද්ද? එස් බී දිසානායක ගරු ඇමතිතුමාගෙ කතාවෙන් තේරුම් යන්නෙ සංචාරක ව්‍යාපාරය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියනව.ජේම්ස් පැකර් එක්ක අත්සන් කරපු ගිවිසුම ඉදිරිපත් කරන්න. ජේම්ස් පැකර්ගෙ ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරන්න. ඇත්ත කියන්න. මේකෙ කැසිනෝ තියනව. තමුන්නාන්සෙල කැතයි. කරන දේ කියන්නෙ නෑ.

සත්යතත්ත්වය : ලංකාව තුළ එජාප රජය යටතේ 1990 පමන සිට කැසිනෝ ක්‍රියාත්මක වේ. දැනටද ක්‍රියාත්මක වන්නේ එකල්හි නිකුත් කරන ලද කැසිනෝ බලපත්රයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් එකදු කැසිනෝ බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.එතනෝල් ආනයනයද පසුගිය රජයට එල්ල වූ තවත් ප්‍රධාන චෝදනාවක් විය. නමුත් මෙම යහපාලන දින සියය තුළදී එතනෝල් බලපත්‍ර 26කට අධික ප්‍රමානයක් නිකුත් කර ඇති අතර ගිය වසර මුළුල්ලේම ආනයනය කළ එතනෝල් ප්‍රමානය මෙම වසරේ මුල් මාස හය තුළ පමනක් ආනයනය කර ඇත.

(11)

දිනය : 2014-03-17 ප්රසිද්ධවේදිකාව

බොරුව : මහින්ද රාජපක්ෂ මහත්මය බණ අහනව, අරලියගහ මන්දිරේ. ඔයාල හිතන්නෙ සජීවීව බණ අහන එක ලේසි වැඩක් කියලද?ඕන්න, කැමරා හයක් විතර තියනව වටේට. කැමරා මානන කොල්ලො 6යි.කැමරා අල්ලන්ඩ කොල්ලො 6 දෙනෙක් ඕනි. වයර් එක අල්ලන්න කොල්ලො 6යි. නියෝග දෙන්න තව කීපදෙනෙක්. අරෙහෙට දුවනව, මෙහාට දුවනව. ලයිට් මානනව. මහින්ද මහත්තය මේ ජරමර අස්සෙ වාඩිවෙලා බණ අහනව. ඔහොම බණ අහන්න පුළුවන්ද? රටට පේන්න. අපේ අම්මල තාත්තල හිතනව පෙරුම් පුරන බෝසතානෝ

සත්යතත්ත්වය : 1977 උපන් විවෘත ආර්ථික සංස්කෘතික වටපිටාව හේතුවෙන් සංස්කෘතික ආගමික නැඹුරුව සමාජයෙන් අතුරුදහන් වෙමින් පවතී. එවන් තත්ත්වයක් යටතේ රාජ්‍ය නායකයා ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදායන් රකිමින් කටයුතු කිරීම පැසසිය යුත්තකි. නමුත් ආගම අබිං ලෙසින් උගන්වන මාක්ස් වාදය තම ආගම කරගත් දේශපාලකයෙකුට එය විහිළුවකි. සංස්කෘතික හර පද්ධතීන් මෙසේ හෑල්ලුවට ලක් කරමින් අනුර කුමාර දිසානායකලා ජනවාරි 8 සිදුකල වෙනසින් පසුව රූපවාහිනියට අරක් ගත් පිරිස් ජය ශ්‍රී මහා බෝධිය යට සිට අඩියක් ගැසීමට කතා කරති. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ආගම නොඇදහිය යුතුය වැනි හානිකර මත තරුණයන් අතර පතුරවමින් සිටිති. අනුර කුමාරලා එම පාපයට වග කිව යුතුය.

(12)

දිනය : 2015-07-08 මැතිවරණවේදිකාව

බොරුව : උතුරේ ඡන්ද වර්ජනය කරන්න එල්ටීටී එකට සල්ලි දුන්න. ඒ අනුව තමයි උතුරේ ඡන්ද වර්ජනය වුනේ. හැබැයි ඒ වෙලාවෙ ගොඩක් සල්ලි තිබුනෙ නෑ. ඔක්කොම සල්ලි දෙන්න සල්ලි මදි වුනා. ජනාධිපති වුනාට පස්සෙ උතුරෙ හැදුව නිවාස ව්‍යාපෘතියක් සුනාමියෙන් විපතට පත් වූවන්ට.සල්ලි වෙන් කළා රාඩා ආයතනයට.එල්ටීටීඊ එකට සල්ලි දුන්නෙ ඒක හරහා.

සත්යතත්ත්වය : මෙම චෝදනාවට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවට නීතිපතිවරයා විසින් 2015-07-30 දින ශ්රේශ්ඨාධිකරනයට දැනුම් දී ඇත. මෙය තවත් එක් බොරුවක් පමණි. මහින්ද රාජපක්ෂ යනු කොටි සංවිධානය සහමුලින් විනාශ කළ නායකයාය. එම සත්‍ය ජනතාවගෙන් වසන් කළ නොහැකිය. එමෙන්ම එම යුද්ධය මෙහෙයවූයේ තමන් බවට ජවිපෙ මෙන්ම අනෙක් විරුද්ධ දේශපාලකයන් විටින් විට කරන විහිළු කතා ජනතාව පිළි නොගන්නා බවද පැහැදිලිය. එබැවින් මොවුන් උත්සාහ කරන්නේ මෙවන් බොරු හරහා එතුමාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමටයි.

මුලාශ්‍ර:

http://www.dailymirror.lk/81611/ag-clears-mr-in-rada-case

මෙම බොරු ප්‍රචාරය කිරීමෙන් ඔබ්බට ගොස් 2015-07-17දිනජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරයි. මෙය ඔවුන්ගේ වෛරී දේශපාලනය එළිපිටම ප්‍රදර්ශනය වූ අවස්ථාවකි.

බොරු වාග් ප්‍රහාර වළින් ප්‍රතිවාදියා මැඩළිය නොහැකි වූ විට ඔහුගේ ජීවිතය හෝ අවධානමේ හෙළීමේ වෛරී කොන්ත්‍රත්තුව අනුර කුමාර දිසානායක විසින් අද වන විට භාර ගෙන ඇත.මෙය මාක්ස් වාදයද, එසේත් නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයද, එසේත් නැතිනම් යුක්තියද, එසේත් නැතිනම් සාධාරනයද, ඒ කිසිත් නොවෙයිනම් අඩුම තරමින් මේ මනුස්සකමද?

නොමිනිස්කමින් මිනිසත්කම වෙන්කර ගැනීමඔබට භාරයි.

-ඉඳුනිල් ප්‍රසන්න

යුතුකම සංවාද කවය

www.yuthukama.com

[QUOTE="mayson baas, post: 18812496, member: 516127"] [SIZE="5"][COLOR="Purple"][SIZE="6"][B]රනිල්ට රට බිලි දීම සඳහා අනුර කුමාර ගෙතූ මෙගා ටොම් පච වලින් ටිකක්. [/B][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Purple"][B]වසර 30ක් පුරා පැවති යුද්ධය අවසන් කර රට එක් සේසත් කර ඒ නිදහස් නිවහල් සාමකාමී ජාතිය සංවර්ධනය වෙත යොමු කළ නායකයෙකු පැරදවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජනවාරි 8 වනදින වෙනස සිදුවන්නේ විරුද්ධ වාදීන් පසුගිය වසර කිහිපය පුරාම රටේ පැවති මාධ්‍ය නිදහස උපයෝගී කරගනිමින් ජනතාව අතර බොරු පැළ කිරීම හේතුවෙනි. එකම බොරුව සිය දහස් වර ප්‍රකාෂ කරන විට එය විශ්වාස කරන තැනට ජනතාව තල්ලු විය. එම බොරු පැතිරවීමේ මූලාරම්භකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හඳුනාගත හැකිය. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද වලට ආවරණය වෙමින් පැතිරවූ බොරු දහස් ගනනක් අතුරින් අතලොස්සක් ඔබ වෙත නැවත සිහිපත් කර දෙමු. ජනවාර 8 වන දින ඇතිවූ දේශපාලන වෙනස හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාව දුර්වල වීම, සංවර්ධනය අඩාල වීම, ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව වන මහබැංකු මංකොල්ලය වැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයන් වර්ධනය විය. ඒ සියල්ලටම මේ බොරුවට උප්පත්තිය ලබා දුන් අනුර කුමාර දිසානායක ප්රමුඛ දේශපාලන පෙරමුණ වගකිව යුතුය. [/B][/COLOR][/SIZE] [COLOR="DarkGreen"](1) දිනය : 2014-11-01 පාර්ලිමේන්තුව බොරුව : 2014 ජුලි වනවිට මුලු ණය ප්‍රමානය බිලියන 7341 යි. අපි හිතනව ඉතිරි මාස 6 තුළ තව බිලියන 500ක් වත් ගනීවි. 2015 ඇස්තමේන්තු කරල තියනව බිලියන 1780ක් ගන්න. 2015 අග වන විට මේ රටේ මුළු ණය ප්‍රමානය බිලියන 9621ක් වෙනව. ඒ කියන්නෙ හැම පුරවැසියෙක්ම 474957ක් ණයයි. ණය වල හිර වෙච්ච ණය වල ගිලිච්ච රාජ්‍යයක් බවට පත් කරල තියනව. ආදායම මුළුමනින්ම හිඳුනු රාජ්‍යයක්. ආදායම හීන කරපු රටක්, මුළු ආදායම කඩා වට්ටපු රටක් බවට පත් කරල තියනව. රාජ්‍ය ආදායම එන්න එන්න හීන වෙනව ඇරෙන්න වර්ධනය වෙමින් තිබෙන්නෙ නෑ. එක් පැත්තකින් නිශ්පාදන කඩා වට්ටපු රටක්. අනෙක් පැත්තෙන් ණය වල හිර කරපු රටක්. සත්යතත්ත්වය : 1948 සිට 2005 දක්වා දළ දේශීය නිශ්පාදිතය වර්ධනය වී ඇත්තේ ඇ. ඩොලර් බිලියන 24.41 කින් පමනි. නමුත් පසුගිය දස වසර තුළ පමනක් එය ඇ. ඩොලර් බිලියන 74.94 දක්වා වර්ධනය වී ඇත. එය 300%ක වර්ධනයකි. 2002න් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ රජයේ ණය ප්‍රමානය දළ දේශීය නිශ්පාදිතයට වඩා වැඩි විය. එය ප්‍රතිශතයක් ලෙස 103% ඉක්මවීය. නමුත් 2005න් පසුව එය සීග්‍රයෙන් අඩුවී 2014 අවසාන වන විට 75% ලෙසින් අවම අගය වාර්ථා කර ඇත. එසේනම් සිදුවී ඇත්තේ ආදායම දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන අතර ණය බර ක්‍රමයෙන් අඩු වීමයි. දළ දේසීය නිශ්පාදිතය සහ ණය සන්සන්ධනය නොකර ණය ඉලක්කම පමනක් පෙන්වා අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුළා කර ඇත. මුලාශ්‍ර: Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය. [url]www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf[/url] [url]http://www.tradingeconomics.com/sri-lanka/gdp[/url] [/COLOR] [COLOR="Red"](2) දිනය : 2014-11-01 පාර්ලිමේන්තුව බොරුව : ජනාධිපතිතුමාගෙ වියදම් ශීර්ෂය බලන්න. 2014 ඇස්තමෙන්තු කළේ මිලියන 8564 යි. නමුත් පරිපූරක ඇස්තමෙනිතුත් එක්කම මේ වන විට අරන් තියනව මිලියන 10490ක්. අගමැති වැය ශීර්ෂය තියෙන්නෙ මිලියන 307යි. ඊක අඩුවෙලා තියනව 2015 දි 385 දක්වා…ජනාධිපතිවරයාගේ දවසක වියදම ලක්ෂ 262ක්. ඊයෙත් 262යි, අදත් 262 යි, හෙටත් 262 යි. දවස් 365ම එහෙමයි. පන්දාහෙ කොල කනවද. උදේට පන්දාහෙ කොල මැල්ලුම. රෑට පන්දාහෙ කොල හොද්ද. සත්යතත්ත්වය : 2015 සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි 959ක් පමනි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව වැනි ආයතන 25ක් ඒ යටතේ ක්‍රියාත්මක විය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්ඳඹුවන්ගේ වියදම්ද මේ යටතට වැටේ. ඒ සියල වෙන් වූ පසු ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් වෙන් වන මුදල කෝටි 375කි. එයින්ද කෝටි 100ක් ජනාධිපතිවරයාගේ මැදිහත්විමෙන් විවිධ ප්‍රදේශවල කරන සුළු ව්‍යාපෘති සඳහා වෙන්වේ. එවිට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම වසරටම කෝටි 275ක් පමනි.එයද එතුමාගේ පෞද්ගලික පරිහරනය පිණිස නොවන බව සැලකිය යුතුය. යහපාලන රජය විසින් සම්මත කරන ලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරීක්ෂා කිරීමෙන් මෙය තවදුරටත් පැහැදිලි කරගත හැකිය. [/COLOR] [COLOR="Purple"](3) දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව බොරුව : මෙ අපේ රට වර්ශයකදී උපයාගන්නා ලද මුළු ආදායම ප්‍රමානවත් නෑ ඒ අවුරුද්දේ ණය පොළී වාරික ගෙවීමටත්. ණය ගෙවීමටත් ණයට ගන්න සිදුවී තිබෙන රාජ්‍යයක්. මේ රට ණය වළින් බංකොලොත් කරල තියෙන්නෙ. රාජපක්ෂ ජනාධිපතිවරයගෙ පාලනයත්, ඔහුගෙ පවුලත්, පවුල වටා සිටින කල්ලියත් අපේ රටේ ආර්ථිකය සුනු විසුනු කොට විනාශ කොට දමා තිබෙනව. හැමදාම අයවැය ලේකනය ඉදිරිපත් කරමින් කියනව අපි අයවැය පරතරය අඩු කරගන්නව කියල. ජනතාවගෙ අත්‍යාවශ්‍ය භාන්ඩ මත අතිශ්‍යය අධික බදු ප්‍රමානයක් පනවල තියනව. සීනි, පරිප්පු, සුදු ළුෑනු, කහ කුඩු, කොත්තමල්ලි, සූදුරු, සැමන් වැනි බඩු මත බදු පණවල තියනව. සත්යතත්ත්වය : වසර 25ක ඉතිහාසයේ අවම අයවැය පරතරය වන 5.9% වාර්තා වන්නෙ 2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ අයවැයෙනි. එහි උපරිම අගය වන 10.2% රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ වාර්තා විය. යහපාලන රජයේ ආර්ථික දත්ත වළට අනුව 2006 දී 15.2% ක් වූ දුප්පත්කම 6.7% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සමත් වී ඇත. ආහාර ද්‍රව්‍ය මත අධික බදු පනවනවායැයි කියූ යහ පාලන ආණ්ඩුව අඩු කර ඇත්තේ කහ කුඩු, කොත්තමල්ලි සහ උම්බලකඩ වැනි ද්‍රව්‍ය කිහිපයක මිළ පමනි. මෙයද තවත් එක් පුම්බන ලද බොරුවක් පමනි. මුලාශ්‍ර: Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය. [url]www.cbsl.gov.lk/…/_do…/statistics/other/econ_&_ss_2015_e.pdf[/url] [url]www.tradingeconomics.com/Sri-Lanka[/url] [/COLOR] [COLOR="DarkGreen"](4) දිනය : 2013-12-20 පාර්ලිමේන්තුව බොරුව : පවුලක් සහ සමීපතමයන් මෙහෙයවන ආණ්ඩුවක්. කොටස් වෙළඳපොළ ඔවුන් අතේ. කුඩා කල්ලියක් ආර්ථිකය මෙහෙයවනව. ආර්ථික වර්ධන වේගය ඉහල අගයකලු. මේ දත්ත ඇත්තද නැත්තද? මේව වැරදි දත්ත. බොරු. ආර්ථික වර්ධන වේගයත් උද්ධමනයත් බොරු. හදපු දේවල්. රාවය පුවත් පතේ තියනව ඇත්ත ආර්ථික වර්ධන වේගය 5.5% කියල. සත්යතත්ත්වය : මෙය අනුර කුමාර දිසානායක මහතා රටේ ආර්ථිකය කඩාවැටී ඇති බවට වරින් වර ගොඩනගන බොරු තර්ක යුක්ති යුක්ත කිරීමට ඔහු විසින්ම නිර්මාණය කළ තවත් බොරුවකි. මහ බැංකුව, සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් එළිදක්වන වාර්ථා අවිශ්වාස කරන තැනට ජනතාව මෙහෙයවූයේ මෙවන් පදනම් විරහිත බොරු මගිනි. නමුත් අද වනවිට මේ චෝදනා පුස්සක් වී ඇත. මහින්ද රාජපක්ෂ මහතා යටතේ 7.4%ක් ආර්ථික වර්ධනයක් අත්කරගෙන තිබූ බවටත්, එකල ඉදිරිපත් කර ඇති සියළු වාර්ථා නිවැරදි බවටත් ඇති ප්‍රබලම ශාක්ෂිය යහපාලන රජයේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්ථාවයි. මුලාශ්‍ර: Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය. [url]http://www.cbsl.gov.lk/…/statist…/other/econ_&_ss_2015_e.pdf[/url] [/COLOR] [COLOR="Navy"](5) දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව බොරුව : අධ්‍යාපනේ මුදල් හරි අඩකට වඩා කැපුව. අද සාමාන්‍ය ජනතාවට පාසලේ ගුරුවරුන්ගෙ පඩි ගෙවන එක හැරුනු කොට අනෙක් සියල්ල කරන්න සිදුවී තිබෙනව. පාසලේ හුනු පිරියම් කරගන්න, වැට හදාගන්න, පිට්ටනිය හදාගන්න. දැන් මහින්ද්යෝදය ගොඩනැගිලි විවෘත කරන්න එන කොට උත්සවේ තියන්න සල්ලි දෙන්න මේ ඔක්කොම කරන්නෙ ජනතාව. සත්යතත්ත්වය : අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුවූ ඉහලම ආයෝජනය සිදුවූයේ පසුගිය දස වසර තුළදීය. 2005 සිට 2014 වනවිට අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 275% කින් වැඩි කර ඇත.අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල රජයේ මුළු විඅයදමින් 9.3% වෙයි. මහින්ද්යෝදය විද්‍යාගාර වැනි ව්‍යාපෘති හරහා පහසුකම් සංවර්ධනය කෙරිණි. 3% මට්ටමේ තිබුනු පරිගණක සාක්ෂරතාවය පසුගිය දස වසර තුළ 46% දක්වා වර්ධනය කර ඇත. විප්ලවීය වෙනසක් කරමින් තාක්ෂණික විශය උසස් පෙළට හඳුන්වාදී ඇත. විරැකියාව 8.1% සිට 4.3% දක්වා අඩු කර ඇත.නමුත් අනුර කුමාරලා මෙසේ බොරු ප්‍රචාරය කර බිහි කළ යහපාලන රජයේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇත්තේ මහින්ද මහතා වෙන් කළ ප්‍රමානයට වඩා අඩු අගයකි. මුලාශ්‍ර: Economics and Social Statistics of Sri Lanka - ශ්‍රී ලංකා මහ බැංකුව - 2015 මැයි ප්රකාශනය. [url]http://www.cbsl.gov.lk[/url] [/COLOR] [COLOR="Red"](6) දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව බොරුව : තොරණ් ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. පාරවල් මත, ගොඩනැගිලි මත, විදුලි බුබුලු මත, වතුර මල් මත ආර්ථිකයක් ගොඩනගමින් තිබෙනව. නමුත් තුන්වේල කන්න නැති මිනිස්සු මේ රටේ ජීවත් වෙනව. නෙළුම් අල, තුඹ කරවිල විකුණල ජීවත්වෙන ළමයි ගම් වල ඉන්නව. ගැබිනියන්ට රක්ත හීනතාවය. දරුවන්ට මන්දපෝෂණය. සත්යතත්ත්වය : ලංකාව සංවර්ධනයේ උපරිමයට ලඟා වී ජනතාව සුඛිත මුදිත වීයැයි අපි නොකියමු. නමුත් පසුගිය දස වසර තුළ ලංකාව ඌන සංවර්ධිත තත්ත්වයේ සිට මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්ථනය විය. විදුලිය, මංමාවත් වැනි සංවර්ධනයට අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ විය. තාක්ෂනික අධ්‍යාපනය තොරතුරු තාක්ෂනය දරුවන් වෙත සමිප විය. ලෝකයේ ප්‍රධාන වරාය 10 අතරට වැටෙන හම්බන්තොට වරාය වැනි දැවැන්ත ආදායම් මාර්ග විවර විය. අනුර කුමාර දිසානායක මහතා උත්සාහ කරන්නේ එම සත්‍යය යටපත් කිරීමටයි. මුලාශ්‍ර: [url]http://www.mahinda.info/2015/07/hambanthota-and-maththala/[/url] [/COLOR] [COLOR="DarkGreen"](7) දිනය : 2014-09-09 පාර්ලිමේන්තුව බොරුව : අපේ ගෙදරනම් ලයිට් කපනව. හැම ඉරිදම බොහෝ දුරට දැන් ලයිට් කපන පුරුද්දක් තියනව. එතුම කියනව එක විනාඩියක්වත් පහුගිය අවුරුදු පහේ කැපුවෙ නෑ කියල. ඒක ඇත්ත. එතුමගෙ ගෙදර ලයිට් කපන කොටම ස්වයංව ක්‍රියාත්මකවන ජෙනරේටරයක් තියනව. නමුත් බහුතර ජනතාවට එහෙම නෑ. මේ ආණ්ඩුවෙ තියන තක්කඩි කම තමයි හොරෙන්මයි ලයිට් කපන්නෙ. සත්යතත්ත්වය : මෙය නොදැනුවත්කම හේතුවෙන් කරන ප්‍රකාශයකි. මුහුදුකරයේ ඇති විදුලි මාර්ගවල ලවණ ඉවත් කිරීම, කැලෑ මාර්ගවල ගස් ඉවත් කිරීම වැනි නොවැළැක්විය හැකි නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවේ. එය රජයේ වරදක් නොවේ. නමුත් 2005න් පසු විදුලි බල ක්ශේත්‍රයේ ලද විශිෂ්ඨ ජයග්රහනයක්නම් රටේ ජනතාවගෙන් 98.6%කට විදුලි බලය ලබා දීමත් ජනන හැකියාව නොමැති කමින් පැය හත අට විදුලිය කපමින් සිටි රට එම අඳුරෙන් මුදවා ගැනීමත්ය. අසූව දශකයේ සිට ගල් අඟුරු බලාගාරය ප්‍රමාද කරමින් අධි මිළ ඩීසල් මගින් විදුලිය නිපදවූ යුගය අවසන් කළේ, සැමට විදුලිය ව්‍යපෘති හරහා රටටම විදුලිය ලබා දුන්නේ මහින්ද චින්තන වැඩපිළිවෙල හරහාය. මුලාශ්‍ර: [url]http://www.ceb.lk/sub/publications/statistical.aspx[/url] [/COLOR] [COLOR="Navy"](8) දිනය : 2014-11-01පාර්ලිමේන්තුව බොරුව : වැඩකරන ජනතාව එක් රැස් කරන ධනයට මොකද්ද වෙලා තියෙන්නෙ. උඩ ඉන්න ඉතා කුඩා පිරිසක් අතිශය ධනයක් එක් රැස් කරගෙන තිබෙනව. ඒ එක් රැස් කරගත්ත ධනය ඒගොල්ලන්ට පුලුවන්කම තිබෙනව ලැම්බෝගිනි කාර් ගෙනල්ල රේස් පදින්න. හැබැයි ඒ ගොල්ලො තේ වත්තෙ දළු කඩල නෑ. රබර් වත්තෙ කිරි කපල නෑ. ධනය උත්පාදනය කරන ජනතාවගෙ ධනය එක් රැස් කරල ඒ ධනය නාස්ති කරන පාලකයන්ගෙ දරුවො ඇති වෙලා තියනව. දරුවො මිලියන පන්සිය ගනන් වල කාර් ගෙනල්ල පාවිච්චි කරනව. එක්තරා පැලැන්තියක් එක්තරා කල්ලියක් බිහි වෙලා තියනව. සත්යතත්ත්වය : යහපාලන මාස 6 තුළම රංජන් රාමනායක ඇමතිවරයා ලැම්බෝගිනී සොයා වෙහෙසුනේය. ප්‍රදර්ශනය සඳහා මෝටර් රථ ව්‍යාපාරික ලෝරන්ස් පෙරේරා මහතා විසින් ලැම්බෝගිනි 3ක් මෙරටට තාවකාලිකව ගෙන්වා ඇත. ඔහු හරහා මේ වන විට මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ලැම්බොගිනියක් මිළදී ගෙන ඇති අතර තවත් රථයක් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා සතුව පවතී. ලංකාවේ ඇත්තේ එම ලැම්බොගිනී දෙක පමනි. මුලාශ්‍ර: [url]http://www.mahinda.info/2015/07/lamborghini/[/url] [/COLOR] [COLOR="Indigo"](9) දිනය : 2014-11-01පාර්ලිමේන්තුව බොරුව : අරලියගහ මන්දිරෙත් පාවිච්චි කරනව. ජනාධිපති මන්දිරෙත් පාවිච්චි කරනව. මහියංගනේ මන්දිරයක් අළුත්වැඩියා කරල හැදුව. කතරගම මන්දිරයක් හදනව. ඇඹිලිපිටියෙ මන්දිරයක් හදනව. අනුරාධපුරේ මන්දිරේ ලොකු කරල හැදුව. නුවර එලියෙ මන්දිරයක් හදනව. කන්කසන්තුරේ මන්දිරයක් හදනව. මොකද්ද මේ පිස්සුව. ජනතාවට හරි හමන් ඉන්න කාමරයක් නා. ගෙයක් දොරක් නෑ. මේකයි සිද්ධ වෙලා තියෙන්නෙ ජනතාවට. ගෙයක් දොරක් හදාගන්න තමන්ගෙ මුළු පඩියම බැංකුවට උකස් තියන්න ඕනි. ඕටී කරන්න ඕනි. වෙන වෙන වැඩ කරන්න ඕනි. හැබැයි රටේ නායකය රට පුරා මන්දිර හදනව. මොකද්ද මේ වෙලා තියන පිස්සුව. සත්යතත්ත්වය : අරලියගහ මන්දිරය යටත්විජිත සමයේ සිට පවතින ගොඩනැගිල්ලකි. කොළඹ ජනාධිපති මන්දිරයද චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය තුළ ඉදිකරන ලද්දකි. මෙහි සඳහන් රටපුරා පවතින ජනාධිපති මන්දිර ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් ගම් උදාව වැඩසටහනට සමගාමීව නිර්මාණය කරන ලද දෑය. වසර 25ක් පමණ පැරණි එම ගොඩනැගිලි පසුගිය රජය සමයේදී දිනේශ් ගුනවර්ධන මහතා අමාත්‍ය ධූරය දැරූ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් අලුත්වැඩියා කරනු ලැබ ඇත. අනුර කුමාර මන්ත්‍රීවරයා පටලවාගෙන ඇත්තේ එම කරුණයි. කන්කසන්තුරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල සම්බන්ධයෙන් යහපාලන රජය පත්වූ පසුවද බොහෝ මත ප්‍රකාෂ වුනු අතර එය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව, පදනම් ආයතනය වැනි ආයතන මෙන් උතුරු පළාතේ ඉදිවන ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බව හෙළි වී ඇත. [/COLOR] [COLOR="Magenta"][COLOR="Red"](10) දිනය : 2014-05-05 පාර්ලිමේන්තුව බොරුව : මෙතන ප්‍රධාන තර්කය කැසිනෝ තියනවද නැද්ද? එස් බී දිසානායක ගරු ඇමතිතුමාගෙ කතාවෙන් තේරුම් යන්නෙ සංචාරක ව්‍යාපාරය මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන තියනව.ජේම්ස් පැකර් එක්ක අත්සන් කරපු ගිවිසුම ඉදිරිපත් කරන්න. ජේම්ස් පැකර්ගෙ ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කරන්න. ඇත්ත කියන්න. මේකෙ කැසිනෝ තියනව. තමුන්නාන්සෙල කැතයි. කරන දේ කියන්නෙ නෑ. සත්යතත්ත්වය : ලංකාව තුළ එජාප රජය යටතේ 1990 පමන සිට කැසිනෝ ක්‍රියාත්මක වේ. දැනටද ක්‍රියාත්මක වන්නේ එකල්හි නිකුත් කරන ලද කැසිනෝ බලපත්රයි. මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් එකදු කැසිනෝ බලපත්‍රයක් හෝ නිකුත් කර නැත.එතනෝල් ආනයනයද පසුගිය රජයට එල්ල වූ තවත් ප්‍රධාන චෝදනාවක් විය. නමුත් මෙම යහපාලන දින සියය තුළදී එතනෝල් බලපත්‍ර 26කට අධික ප්‍රමානයක් නිකුත් කර ඇති අතර ගිය වසර මුළුල්ලේම ආනයනය කළ එතනෝල් ප්‍රමානය මෙම වසරේ මුල් මාස හය තුළ පමනක් ආනයනය කර ඇත. [/COLOR][/COLOR] [COLOR="DarkGreen"](11) දිනය : 2014-03-17 ප්රසිද්ධවේදිකාව බොරුව : මහින්ද රාජපක්ෂ මහත්මය බණ අහනව, අරලියගහ මන්දිරේ. ඔයාල හිතන්නෙ සජීවීව බණ අහන එක ලේසි වැඩක් කියලද?ඕන්න, කැමරා හයක් විතර තියනව වටේට. කැමරා මානන කොල්ලො 6යි.කැමරා අල්ලන්ඩ කොල්ලො 6 දෙනෙක් ඕනි. වයර් එක අල්ලන්න කොල්ලො 6යි. නියෝග දෙන්න තව කීපදෙනෙක්. අරෙහෙට දුවනව, මෙහාට දුවනව. ලයිට් මානනව. මහින්ද මහත්තය මේ ජරමර අස්සෙ වාඩිවෙලා බණ අහනව. ඔහොම බණ අහන්න පුළුවන්ද? රටට පේන්න. අපේ අම්මල තාත්තල හිතනව පෙරුම් පුරන බෝසතානෝ සත්යතත්ත්වය : 1977 උපන් විවෘත ආර්ථික සංස්කෘතික වටපිටාව හේතුවෙන් සංස්කෘතික ආගමික නැඹුරුව සමාජයෙන් අතුරුදහන් වෙමින් පවතී. එවන් තත්ත්වයක් යටතේ රාජ්‍ය නායකයා ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදායන් රකිමින් කටයුතු කිරීම පැසසිය යුත්තකි. නමුත් ආගම අබිං ලෙසින් උගන්වන මාක්ස් වාදය තම ආගම කරගත් දේශපාලකයෙකුට එය විහිළුවකි. සංස්කෘතික හර පද්ධතීන් මෙසේ හෑල්ලුවට ලක් කරමින් අනුර කුමාර දිසානායකලා ජනවාරි 8 සිදුකල වෙනසින් පසුව රූපවාහිනියට අරක් ගත් පිරිස් ජය ශ්‍රී මහා බෝධිය යට සිට අඩියක් ගැසීමට කතා කරති. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ආගම නොඇදහිය යුතුය වැනි හානිකර මත තරුණයන් අතර පතුරවමින් සිටිති. අනුර කුමාරලා එම පාපයට වග කිව යුතුය. [/COLOR] [COLOR="Navy"](12) දිනය : 2015-07-08 මැතිවරණවේදිකාව බොරුව : උතුරේ ඡන්ද වර්ජනය කරන්න එල්ටීටී එකට සල්ලි දුන්න. ඒ අනුව තමයි උතුරේ ඡන්ද වර්ජනය වුනේ. හැබැයි ඒ වෙලාවෙ ගොඩක් සල්ලි තිබුනෙ නෑ. ඔක්කොම සල්ලි දෙන්න සල්ලි මදි වුනා. ජනාධිපති වුනාට පස්සෙ උතුරෙ හැදුව නිවාස ව්‍යාපෘතියක් සුනාමියෙන් විපතට පත් වූවන්ට.සල්ලි වෙන් කළා රාඩා ආයතනයට.එල්ටීටීඊ එකට සල්ලි දුන්නෙ ඒක හරහා. සත්යතත්ත්වය : මෙම චෝදනාවට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවට නීතිපතිවරයා විසින් 2015-07-30 දින ශ්රේශ්ඨාධිකරනයට දැනුම් දී ඇත. මෙය තවත් එක් බොරුවක් පමණි. මහින්ද රාජපක්ෂ යනු කොටි සංවිධානය සහමුලින් විනාශ කළ නායකයාය. එම සත්‍ය ජනතාවගෙන් වසන් කළ නොහැකිය. එමෙන්ම එම යුද්ධය මෙහෙයවූයේ තමන් බවට ජවිපෙ මෙන්ම අනෙක් විරුද්ධ දේශපාලකයන් විටින් විට කරන විහිළු කතා ජනතාව පිළි නොගන්නා බවද පැහැදිලිය. එබැවින් මොවුන් උත්සාහ කරන්නේ මෙවන් බොරු හරහා එතුමාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමටයි. මුලාශ්‍ර: [url]http://www.dailymirror.lk/81611/ag-clears-mr-in-rada-case[/url] [/COLOR] [COLOR="Purple"][B][SIZE="5"]මෙම බොරු ප්‍රචාරය කිරීමෙන් ඔබ්බට ගොස් 2015-07-17දිනජනතා විමුක්ති පෙරමුණ විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරන ලෙස මානව හිමිකම් කොමිසමට පැමිනිලි කරයි. මෙය ඔවුන්ගේ වෛරී දේශපාලනය එළිපිටම ප්‍රදර්ශනය වූ අවස්ථාවකි. බොරු වාග් ප්‍රහාර වළින් ප්‍රතිවාදියා මැඩළිය නොහැකි වූ විට ඔහුගේ ජීවිතය හෝ අවධානමේ හෙළීමේ වෛරී කොන්ත්‍රත්තුව අනුර කුමාර දිසානායක විසින් අද වන විට භාර ගෙන ඇත.මෙය මාක්ස් වාදයද, එසේත් නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයද, එසේත් නැතිනම් යුක්තියද, එසේත් නැතිනම් සාධාරනයද, ඒ කිසිත් නොවෙයිනම් අඩුම තරමින් මේ මනුස්සකමද? නොමිනිස්කමින් මිනිසත්කම වෙන්කර ගැනීමඔබට භාරයි. -ඉඳුනිල් ප්‍රසන්න යුතුකම සංවාද කවය [url]www.yuthukama.com[/url][/SIZE][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom