Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජවිපේ යල් පැන ගිය පරණ පක්ෂයක් කියන්නේ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපේ යල් පැන ගිය පරණ පක්ෂයක් කියන්නේ ඇයි?

තව ටික දවසකින් අරගලයට වසරක් සම්පුර්ණ වෙනවා. එය රටේ දෛවය වෙනස් කළ ඓතිහාසික මංසන්ධියක් බව අපි හැමෝම පිළිගන්නවා. රටක ක්‍රමයක් බිඳ වැටිලා අලුත් ක්‍රමයක් ආරම්භ වෙන බව අපි ඔබට දිගින් දිගටම කිව්වා. ඒ ක්‍රම වෙනස උදා කරන අරගලය තමයි එදා ඒ සිදු උනේ. එහි හුදෙක් තේරුම ගෝඨා ගෙදර යැවීම පමණක් නොවෙයි. අපේ මිනිස්සු මේ දේශපාලන ක්‍රමයෙන් නිදහස් කර ගෙන අලුත් මාවතකට යොමු කර ගැනීම. අරගලයේ හැබෑ අස්වැන්න තමයි වෙනස් වෙන්න සූදානම් වෙච්චි ඒ මිනිස්සු. අරගලය කියන්නේ අර්බුදයේ නිර්මාණයක් වගේම අර්බුදය විසඳන මාර්ගයට පිවිසීමට ජනතාව විසින් තැබිය යුතුව තිබූ අත්‍යාවශ්‍ය පියවරක්.

ගෝල්ෆේස් එකෙන් අරගලය පැන නගින විට මේ පිළිබඳව කිසිවක් අවබෝධ කර ගෙන නොතිබු ජවිපේ අපි මේකට නැතෝ කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහජන අරගලයට රබර් සීල් නොගහන බව කිව්වා. අරගලයේ ස්වභාවය ගැන ද එහි ඉරණම ගැන ද ඔවුන්ට කියවීමක් තිබුණේ නෑ. ඒ නිසා අතපිහිදා ගෙන කෝකටත් ඇඟ බේර ගත්තා. රටේ ආර්ථික අර්බුදය උච්චතම අවස්ථාවට පත් වෙලා ජනතාව පාරට බහින වෙලාවේ ඒ ගැන කියැවීමක් ජවිපේ සතුව තිබුනේ නෑ. 2/3 පාර්ලිමේන්තු බලයක් තිබෙන, ගෝඨා එළවිය නොහැකි බව ඔවුන් සිතුවා. ඒ නිසා හුදෙක් රැළි පැවැත්වීම එකම ක්‍රියාව බව ඔවුන් විශ්වාස කරමින් එහි නියැලුණා.

එහෙත් අරගලය සාර්ථකත්වය කරා යන විට එයට රිංගා ගැනීමට ඔවුන් දැඩි උත්සහයක් දැරුවා. අවසානයේ ඔටුවා කූඩාරමට රිංගුවා වැනි අයුරින් එය තමන්ගේ නමට ලියා ගන්න උත්සහ කළා.

එහෙත් අවිහිංසාවාදයේ රාමුව නිර්මාණය කරලා ජනතාවට සාමකාමී ලෙස දේශපාලන විසඳුම් සහිත ඉලක්කයකට යන්න මග පෙන්වන්න ඔවුන්ට තේරුණේ නෑ. අවුරුදු 58 ක් පරණ දේශපාලන පක්ෂයේ හැකියාව එච්චරයි.

අරගලයෙන් අනතුරුව අර නිදහස් උන ජනතාවට සංවිධානය වෙන්න තැනක් තිබුණේ නෑ. එතන නිර්මාණය වූ රික්තයට මොවුන් පැමිණියා. හොරු අල්ලමු, හිරේ දාමු, හොරා කාපු සල්ලි ගමු කියන කෑලි ටික ඉස්සරහට දාගෙන රැල්ලක් හැදුවා. ආයේ විනාශ වෙන්න දෙයක් නෑ, ඒ නිසා මේ අයටත් දීලා බලමු කියන ජනතාව, යන්න තැනක් නැතුව මේකට අහු උනා. ජවිපේ මේ රැල්ල හදා ගන්න හේතු උනේ ඔවුන් කවදාවත් බලයේ නොසිටීම මිසක් ඔවුන්ගේ හැකියාවක් නොවෙයි. ඒ කියන්නේ තමන්ගෙම නොහැකියාව නිසා ඔවුන්ට රැල්ලක් හැදුනා.

එතැන් පටන් ඔවුන් කලේ ඒ රැල්ල ඉදිරියට ගෙන යෑම පමණයි. අරගලයෙන් අනතුරුව රටේ සිදු කළ යුතු දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලට ඔවුන් විරුද්ධ උනා. උද්ධමනය 80% සිට එක් ඉලක්කමක් දක්වා පැමිණි රටේ අනාගතයට ඉතාම වැදගත් උන ගතවූ පසුගිය වසර පුරා ඔවුන් කළේ ජනතාව නොමග යවමින් ප්‍රතිසංස්කරණ වලට විරෝධය පෑම විතරයි. රටේ ආර්ථිකය තිබුණේ යුද්ධයකට මැදි වෙලා. ඒ යුද්ධය අපි හැමෝම එකතු වෙලා සටන් කළ යුතුව තිබුණා. හැබැයි ඒ යුද්ධයට බාදා කළේ ජවිපේ පමණයි. IMF යෑමේ සිට අද වෙනකං එකඳු ප්රතිසංස්කරණයකටවත් ඔවුන් සහය වී නෑ. හුදෙක් සියල්ලට කෑ ගසමින්, බොරු කියමින් විරුද්ධ වී තිබෙනවා. ඒ කියන්නේ අරගලයෙන් පසුවත් ඔවුන්ගේ තීරණය රට පැත්තෙන් වැරදියි.

ඔවුන්ගේ අදහස් සහ කතාවන් බැලුවම පේන එකම දෙය මේ ආර්ථික අර්බුදය හෝ එහි විසඳුම් ගැන ඔවුන්ට අදහසක් නෑ. ඒ ගැන තේරුමක් නැතුව ඔවුන්ගේ සාමාජිකයන් වේදිකාමත වෛරී සහගත ප්‍රකාශයන් කියමින් කතා කරනවා. මින් අන්තිමට කිව්ව කතාව තමයි බැංකු කඩා වැටෙයි කියන එක. "විසඳුම" කියලා ලියාගෙන මීටින් කළාට ඒවායේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුම් සාකච්ඡා වෙන්නේ නෑ. තියෙන්නේ කැත වචන සැරට දාලා බනින ඒවා පමණයි.

එසේම අරගලයෙන් අනතුරුව පලාත් පාලන ඡන්දය පැවැත්වීම වෙනුවෙන් ඔවුන් ගැසූ කයිවාරු ආයේ මතක් කර ගන්න. එය දේශපාලනිකව කෙතරම් වැරදි තීන්දුවක් ද? එය නොපැවැත්වෙන බව ඔවුන්ට කියවා ගැනීමට නොහැකි වුනා. අවසානයේ මිනිසෙකු ජීවිතයෙන් එයට වන්දි ගෙව්වා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු මොහොතක ඔවුන් රටේ ආර්ථිකයට වැඩක් නොවන පොඩි ඡන්දයක් වෙනුවෙන් සිය ශක්තිය යෙදවූවා.

අරගලයට පෙර, අරගලය තුල හා අරගලයෙන් පසු ඔවුන්ගේ හැසිරීම අධ්‍යනය කළ විට පැහැදිලි වන එකම කරුණ නම් ඔවුන්ට මේ කිසිවක් ගැන පැහැදිලි අවබෝධයක් නෑ. ඒ වෙලාවේ එන දේට මොකක් හරි දෙයක් කරනවා හැර දීර්ඝකාලීන දැක්මක් නෑ. රටේ අනාගතයට වැදගත් වන, මිනිස්සුන්ගේ පැවැත්ම තීරණය කරන වැදගත් දේශපාලන කරුණු වලදී ඔවුන්ගේ තෝරා ගැනීම් කෙතරම් දුර්වල දැයි ඔබට පෙනෙයි.

මේ උදාහරණ සියල්ලෙන් පෙනෙන්නේ ඔවුන්ට රටක දේශපාලන අනාගතය කියවා ගැනීමට තවමත් හැකියාවක් නොමැති කමයි. ඔවුන්ගේ චින්තනයෙන් පිටත තියෙන ලීග් එකක් දිහා එළියෙන් බලං ඉඳලා දුවලා ඇවිත් බෝලෙට පයින් ගහලා දුවනවා වගේ එකක් ඔවුන් කරන්නේ. රටේ අනාගතය ගැන තීරණය කිරීමට සුදුසු මට්ටමක ඔවුන් නෑ.

දැන් වත් ජනතාව ආයෙත් විනාශ වෙන්න දෙයක් නෑ කියමින් පරණ පක්ෂයක් වටේ නොයා අලුත් නායකයින් බිහි කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඔබ එය පමා කරන්නේ නම්, ඔබට දුක මිස හොඳ අනාගතයක් ලැබෙන්නේ නෑ. මේ ක්‍රමයෙන් මිදීමක් ඔබට ලැබෙන්නේ නෑ.

මීට වඩා කියන්න බෑ.

තීරණය ඔබට බාරයි.

පැතුම් කර්නර්

#අපේවැරැද්දමොකක්ද

#රටහදනහරිපාර

[QUOTE="riduna pm, post: 29000655, member: 567786"] ජවිපේ යල් පැන ගිය පරණ පක්ෂයක් කියන්නේ ඇයි? තව ටික දවසකින් අරගලයට වසරක් සම්පුර්ණ වෙනවා. එය රටේ දෛවය වෙනස් කළ ඓතිහාසික මංසන්ධියක් බව අපි හැමෝම පිළිගන්නවා. රටක ක්‍රමයක් බිඳ වැටිලා අලුත් ක්‍රමයක් ආරම්භ වෙන බව අපි ඔබට දිගින් දිගටම කිව්වා. ඒ ක්‍රම වෙනස උදා කරන අරගලය තමයි එදා ඒ සිදු උනේ. එහි හුදෙක් තේරුම ගෝඨා ගෙදර යැවීම පමණක් නොවෙයි. අපේ මිනිස්සු මේ දේශපාලන ක්‍රමයෙන් නිදහස් කර ගෙන අලුත් මාවතකට යොමු කර ගැනීම. අරගලයේ හැබෑ අස්වැන්න තමයි වෙනස් වෙන්න සූදානම් වෙච්චි ඒ මිනිස්සු. අරගලය කියන්නේ අර්බුදයේ නිර්මාණයක් වගේම අර්බුදය විසඳන මාර්ගයට පිවිසීමට ජනතාව විසින් තැබිය යුතුව තිබූ අත්‍යාවශ්‍ය පියවරක්. ගෝල්ෆේස් එකෙන් අරගලය පැන නගින විට මේ පිළිබඳව කිසිවක් අවබෝධ කර ගෙන නොතිබු ජවිපේ අපි මේකට නැතෝ කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා මහජන අරගලයට රබර් සීල් නොගහන බව කිව්වා. අරගලයේ ස්වභාවය ගැන ද එහි ඉරණම ගැන ද ඔවුන්ට කියවීමක් තිබුණේ නෑ. ඒ නිසා අතපිහිදා ගෙන කෝකටත් ඇඟ බේර ගත්තා. රටේ ආර්ථික අර්බුදය උච්චතම අවස්ථාවට පත් වෙලා ජනතාව පාරට බහින වෙලාවේ ඒ ගැන කියැවීමක් ජවිපේ සතුව තිබුනේ නෑ. 2/3 පාර්ලිමේන්තු බලයක් තිබෙන, ගෝඨා එළවිය නොහැකි බව ඔවුන් සිතුවා. ඒ නිසා හුදෙක් රැළි පැවැත්වීම එකම ක්‍රියාව බව ඔවුන් විශ්වාස කරමින් එහි නියැලුණා. එහෙත් අරගලය සාර්ථකත්වය කරා යන විට එයට රිංගා ගැනීමට ඔවුන් දැඩි උත්සහයක් දැරුවා. අවසානයේ ඔටුවා කූඩාරමට රිංගුවා වැනි අයුරින් එය තමන්ගේ නමට ලියා ගන්න උත්සහ කළා. එහෙත් අවිහිංසාවාදයේ රාමුව නිර්මාණය කරලා ජනතාවට සාමකාමී ලෙස දේශපාලන විසඳුම් සහිත ඉලක්කයකට යන්න මග පෙන්වන්න ඔවුන්ට තේරුණේ නෑ. අවුරුදු 58 ක් පරණ දේශපාලන පක්ෂයේ හැකියාව එච්චරයි. අරගලයෙන් අනතුරුව අර නිදහස් උන ජනතාවට සංවිධානය වෙන්න තැනක් තිබුණේ නෑ. එතන නිර්මාණය වූ රික්තයට මොවුන් පැමිණියා. හොරු අල්ලමු, හිරේ දාමු, හොරා කාපු සල්ලි ගමු කියන කෑලි ටික ඉස්සරහට දාගෙන රැල්ලක් හැදුවා. ආයේ විනාශ වෙන්න දෙයක් නෑ, ඒ නිසා මේ අයටත් දීලා බලමු කියන ජනතාව, යන්න තැනක් නැතුව මේකට අහු උනා. ජවිපේ මේ රැල්ල හදා ගන්න හේතු උනේ ඔවුන් කවදාවත් බලයේ නොසිටීම මිසක් ඔවුන්ගේ හැකියාවක් නොවෙයි. ඒ කියන්නේ තමන්ගෙම නොහැකියාව නිසා ඔවුන්ට රැල්ලක් හැදුනා. එතැන් පටන් ඔවුන් කලේ ඒ රැල්ල ඉදිරියට ගෙන යෑම පමණයි. අරගලයෙන් අනතුරුව රටේ සිදු කළ යුතු දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලට ඔවුන් විරුද්ධ උනා. උද්ධමනය 80% සිට එක් ඉලක්කමක් දක්වා පැමිණි රටේ අනාගතයට ඉතාම වැදගත් උන ගතවූ පසුගිය වසර පුරා ඔවුන් කළේ ජනතාව නොමග යවමින් ප්‍රතිසංස්කරණ වලට විරෝධය පෑම විතරයි. රටේ ආර්ථිකය තිබුණේ යුද්ධයකට මැදි වෙලා. ඒ යුද්ධය අපි හැමෝම එකතු වෙලා සටන් කළ යුතුව තිබුණා. හැබැයි ඒ යුද්ධයට බාදා කළේ ජවිපේ පමණයි. IMF යෑමේ සිට අද වෙනකං එකඳු ප්රතිසංස්කරණයකටවත් ඔවුන් සහය වී නෑ. හුදෙක් සියල්ලට කෑ ගසමින්, බොරු කියමින් විරුද්ධ වී තිබෙනවා. ඒ කියන්නේ අරගලයෙන් පසුවත් ඔවුන්ගේ තීරණය රට පැත්තෙන් වැරදියි. ඔවුන්ගේ අදහස් සහ කතාවන් බැලුවම පේන එකම දෙය මේ ආර්ථික අර්බුදය හෝ එහි විසඳුම් ගැන ඔවුන්ට අදහසක් නෑ. ඒ ගැන තේරුමක් නැතුව ඔවුන්ගේ සාමාජිකයන් වේදිකාමත වෛරී සහගත ප්‍රකාශයන් කියමින් කතා කරනවා. මින් අන්තිමට කිව්ව කතාව තමයි බැංකු කඩා වැටෙයි කියන එක. "විසඳුම" කියලා ලියාගෙන මීටින් කළාට ඒවායේ ප්‍රශ්නයට ගැලපෙන විසඳුම් සාකච්ඡා වෙන්නේ නෑ. තියෙන්නේ කැත වචන සැරට දාලා බනින ඒවා පමණයි. එසේම අරගලයෙන් අනතුරුව පලාත් පාලන ඡන්දය පැවැත්වීම වෙනුවෙන් ඔවුන් ගැසූ කයිවාරු ආයේ මතක් කර ගන්න. එය දේශපාලනිකව කෙතරම් වැරදි තීන්දුවක් ද? එය නොපැවැත්වෙන බව ඔවුන්ට කියවා ගැනීමට නොහැකි වුනා. අවසානයේ මිනිසෙකු ජීවිතයෙන් එයට වන්දි ගෙව්වා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ යුතු මොහොතක ඔවුන් රටේ ආර්ථිකයට වැඩක් නොවන පොඩි ඡන්දයක් වෙනුවෙන් සිය ශක්තිය යෙදවූවා. අරගලයට පෙර, අරගලය තුල හා අරගලයෙන් පසු ඔවුන්ගේ හැසිරීම අධ්‍යනය කළ විට පැහැදිලි වන එකම කරුණ නම් ඔවුන්ට මේ කිසිවක් ගැන පැහැදිලි අවබෝධයක් නෑ. ඒ වෙලාවේ එන දේට මොකක් හරි දෙයක් කරනවා හැර දීර්ඝකාලීන දැක්මක් නෑ. රටේ අනාගතයට වැදගත් වන, මිනිස්සුන්ගේ පැවැත්ම තීරණය කරන වැදගත් දේශපාලන කරුණු වලදී ඔවුන්ගේ තෝරා ගැනීම් කෙතරම් දුර්වල දැයි ඔබට පෙනෙයි. මේ උදාහරණ සියල්ලෙන් පෙනෙන්නේ ඔවුන්ට රටක දේශපාලන අනාගතය කියවා ගැනීමට තවමත් හැකියාවක් නොමැති කමයි. ඔවුන්ගේ චින්තනයෙන් පිටත තියෙන ලීග් එකක් දිහා එළියෙන් බලං ඉඳලා දුවලා ඇවිත් බෝලෙට පයින් ගහලා දුවනවා වගේ එකක් ඔවුන් කරන්නේ. රටේ අනාගතය ගැන තීරණය කිරීමට සුදුසු මට්ටමක ඔවුන් නෑ. දැන් වත් ජනතාව ආයෙත් විනාශ වෙන්න දෙයක් නෑ කියමින් පරණ පක්ෂයක් වටේ නොයා අලුත් නායකයින් බිහි කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඔබ එය පමා කරන්නේ නම්, ඔබට දුක මිස හොඳ අනාගතයක් ලැබෙන්නේ නෑ. මේ ක්‍රමයෙන් මිදීමක් ඔබට ලැබෙන්නේ නෑ. මීට වඩා කියන්න බෑ. තීරණය ඔබට බාරයි. පැතුම් කර්නර් #අපේවැරැද්දමොකක්ද #රටහදනහරිපාර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom