Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජස්ටින්_බීබර්ට_දඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජස්ටින්_බීබර්ට_දඬුවම්

බිත්තර වලින් ගැසූ ජස්ටින් බීබර්ට දඬුවම්

බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට පත්වූ ජස්ටින් බීබර්

පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.

විනිසුරුවරයා විසින් ජනප්රිය පොප් ගායක ජස්ටින් බීබර්ට කෝපය පාලනය කර ගැනීමේ වැඩ සටහනකට සහභාගී වන ලෙස සහ සමාජ සේවයේ යෙදෙන ලෙසට නියෝග කර ඇත. සිදුවූ අලාභ හානි වෙනුවෙන් ඩොලර් අසූ දහසක වන්දි මුදලක් ගෙවීමට ද විනිසුරුවරයා විසින් නියම කෙරිණ.

ජස්ටින් බීබර්ගේ නීතීඥ වරුන් විස්තර කරන්නේ බිත්තර වලින් දමා ගැසීමේ සිද්ධිය ලාබාල විහිළුවක් ලෙසයි.

නමුත් පහර දීමට ලක් වුන පාර්ශවයේ නීතීඥයා කියා ඇත්තේ අසල්වාසීන් තම සිහින මාලිගාව ලෙස හැඳින්වූ මෙම නිවසට බරපතළ අලාභ හානි ඇති කළ එම සිදුවීම මෝඩ, ඉතා නොමේරු ළමා ක්රියාවක් බවයි.

බීබර්ගේ මාද්ය ප්රකාශක වරිය පවසන්නේ මෙම ප්රශ්නය විසඳීම සම්බන්ධයෙන් ජස්ටින් සතුටු වන බවයි.

දැනට ජස්ටින් බීබර්ව එම ප්රදේශයේ වාසය කිරීමෙන් ඉවත් කර ඇත.

මීට අමතරව මියාමි නුවරදී විසි හැවිරිදි ජනප්රිය පොප් ගායකයාට බීමත්ව රිය පැදවීමේ වරදට ද නඩු පවරා තිබේ.

[QUOTE="කොට්ටෝරුවා, post: 16878527, member: 511421"] [b]ජස්ටින්_බීබර්ට_දඬුවම්[/b] [SIZE="6"]බිත්තර වලින් ගැසූ ජස්ටින් බීබර්ට දඬුවම්[/SIZE] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/07/10/140710131123_justin_bieber_in_police_custody_512x288_miamibeachpolicedepartment.jpg[/IMG] බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට පත්වූ ජස්ටින් බීබර් [SIZE="4"]පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ. විනිසුරුවරයා විසින් ජනප්රිය පොප් ගායක ජස්ටින් බීබර්ට කෝපය පාලනය කර ගැනීමේ වැඩ සටහනකට සහභාගී වන ලෙස සහ සමාජ සේවයේ යෙදෙන ලෙසට නියෝග කර ඇත. සිදුවූ අලාභ හානි වෙනුවෙන් ඩොලර් අසූ දහසක වන්දි මුදලක් ගෙවීමට ද විනිසුරුවරයා විසින් නියම කෙරිණ. ජස්ටින් බීබර්ගේ නීතීඥ වරුන් විස්තර කරන්නේ බිත්තර වලින් දමා ගැසීමේ සිද්ධිය ලාබාල විහිළුවක් ලෙසයි. නමුත් පහර දීමට ලක් වුන පාර්ශවයේ නීතීඥයා කියා ඇත්තේ අසල්වාසීන් තම සිහින මාලිගාව ලෙස හැඳින්වූ මෙම නිවසට බරපතළ අලාභ හානි ඇති කළ එම සිදුවීම මෝඩ, ඉතා නොමේරු ළමා ක්රියාවක් බවයි. බීබර්ගේ මාද්ය ප්රකාශක වරිය පවසන්නේ මෙම ප්රශ්නය විසඳීම සම්බන්ධයෙන් ජස්ටින් සතුටු වන බවයි. දැනට ජස්ටින් බීබර්ව එම ප්රදේශයේ වාසය කිරීමෙන් ඉවත් කර ඇත. මීට අමතරව මියාමි නුවරදී විසි හැවිරිදි ජනප්රිය පොප් ගායකයාට බීමත්ව රිය පැදවීමේ වරදට ද නඩු පවරා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom