Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජහපාලන පුවත් -හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල්‍ය වෙළෙඳපොළේ ආරංචිවලට අනුව

මහ බැංකු අධිපති රටෙන් පැනගිහින්

- බන්දුල ගුණවර්ධන

අනුර බාලසූරිය

මහ බැංකුවේ මහ දවල් සිදුවූ මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන වගඋත්තරකරුවන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට රටෙන් පැනගොස් ඇති බවට මූල්‍ය වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (2 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසුදිනම ඔහු මහ බැංකු මුදල් මණ්ඩලයටත් නොදන්වා නිල වශයෙන් වගකීම් කිසිවකුටත් නොපවරා මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවත් මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටවූ ප්‍රථම මහ බැංකු අධිපතිවරයා ලෙස අලුත් සටහනක් මහ බැංකු අධිපතිවරයා තබා ඇති බවත් හෙතෙම පැවැසීය.

සෙනසුරාදා විදේශ ගතවූ මහ බැංකු අධිපතිවරයා විදේශගතවූ බව දැනුම් දී ඇත්තේ ඊට පසු අඟහරුවාදා බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිෂම මගින් මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර තිබූ බවත් එසේ තිබියදී මුදල් මණ්ඩලයටත් දැනුම් නොදී නියෝජ්‍ය අධිපතිවරයෙකුට වැඩභාර නොදී විදේශගත වූයේ කෙසේදැයි යන්න හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

අප රටේ මහ බැංකු ඉතිහාසයේ දැවන්තම මූල්‍ය වංචාව ලෙස සැලකෙන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ඇති වූ මූල්‍ය අපරාධය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා පුළුල් ලෙස මහජන සාකච්ඡාවක් ඇති වූ බවත් පෙබරවාරි මස සිදුවූ බැඳුම්කර වෙන්දේසිය අවසන් වූ වහාම සමස්ත මුදල්, ප්‍රාග්ධන, ණය සහ කොටස් වෙළෙඳපොළත් මෙම අයථා ගනුදෙනුව දැනගෙන රටේම සමස්ත මුදල් වෙළෙඳපොළ සෙළවූ බවත් පැවැසීය.

රටේ මුදල් පිළිබඳව සම්පූර්ණ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට බැවින් මේ ප්රශ්නය පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා රටින් බැහැරව යන අවස්ථාවේදී මේ මහ බැංකු ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත් මෙම ගනුදෙනුව පිළිබඳව සොයාබැලීමට මෙම කමිටුවට ඉඩදුන්නෙ නැති බවත්, ඒ පිළිබඳ බලයලත් අයකු පරීක්ෂණයක් කළයුතු බවත් එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් කියා තිබූ බවත් මේ පිළිබඳව විපක්ෂය ලෙස දැනගත් සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ගුණවර්ධන මහතා පැවැසීය.

එමෙන්ම මේ පිළිබඳව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා තමන් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයට මුදල් ආධාර සපයන ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුණගැසී අප දන්නා කරුණු ලි�තව ඉදිරිපත් කළ බවත් කීවේය.

ඉන් ප්‍රතිඵලයක් නොවුණු නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු 88 දෙනකු අත්සන්කර මහ බැංකු අධිපතිවරයා ඉවත්කරන ලෙසට යෝජනාවක් කථානායකවරයාට භාරදුන් බවත් ඒ අනුව කථානායකවරයා මෙය විමර්ශනය කිරීමට කෝප් කමිටුව වෙත භාරදී සති දෙකක් ඇතුළත වාර්තාවක් භාරදෙන ලෙසට දැනුම්දුන් බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව සාක්ෂි විමසා පිටු 500 ගණනකින් සමන්විත වාර්තාවක් සකස්කර සම්පූර්ණ වාර්තාව දෙන තෙක් කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා අතුරු වාර්තාවක් සකස් කළ බවත්, මහ බැංකු බැඳුම්කර නිකුතුව හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇති බවත් මෙම කමිටුව හෙළිදරව් කරගත් බවත්, මෙම ගනුදෙනුව රටට හෙළිදරව්වන නිසා ඒ අතරතුර ජනාධිපතිවරයාට බලපෑම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විපක්ෂය නීතිමය රාමුව තුළ ගෙනගිය වැඩපිළිවෙල නිමාවට පත්වූ බවත් ඒ මහතා පැවැසීය.

විහාරස්ථානවලට හෝ වෙනත් ආගමික ස්ථානවලට මුදල් ලබාදීම පිළිබඳව ප්‍රශ්න කිරීමට තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා පැය 4 ක් ප්‍රශ්න කළ අතර විහාරස්ථානයකට, ආගමික ස්ථානයකට මුදල් ලබාදීම පිළිබඳව 1947 සිට කිසිදු රජයක් මූල්‍ය අපරාධ කොට්ඨාසයකට රැගෙන ගොස් නැති බවත් හිටපු සංස්කෘතික ඇමැතිවරයකු වූ ටී. බී. ඒකනායක මහතා මෙහිදී පැවැසීය.

මේ රජය මේ අන්දමේ සදාචාරාත්මක නොවන අයුරින් කටයුතු කරන බවට චෝදනා කළ ඒකනායක මහතා මේ පිළිබඳව කටයුතු කිරීමට ලබන 4 වැනිදා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරු බැහැදකින ලෙසට උන්වහන්සේලා තමාට දැනුම් දී ඇති බවත් කීවේය.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලවලදීවත් රජදරුවන් විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථානවලට මුදල් ලබාදීම පිළිබඳව කිසිදිනක විභාගකර නොමැති බවත් සඳහන් කළ ඒකනායක මහතා විජාතිකයින් එවැනි කටයුතු අගයකර එදා රජදරුවන්ට සන්නස් ප්රදානය කළ බවත් පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට මැදමුලනට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව හමුවේ ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් එතුමාට ප්රගතිශීලී ජනතාවගේ විශාල ආශිර්වාදයක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

අධිරාජ්‍ය විරෝධී, රට බෙදනවාට විරුද්ධ දේශප්‍රේමී ජනතාව පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රටේ දේශපාලනික සංස්කෘතික, සමාජ වශයෙන් ඇතිවී තිබෙන අපගමනය වළක්වා රටේ සියලු ජාතීන්ට නායකත්වය දෙන ලෙස ආයාචනය කර සිටින බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා රටත් ජනතාවත් අත්නොහැර තරග කිරීමට ඉදිරිපත්වන බවට ප්‍රතිඥවක් දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

http://www.divaina.com/2015/07/03/news25.html

[QUOTE="gayan009, post: 18600700, member: 504021"] [SIZE="5"]මුල්‍ය වෙළෙඳපොළේ ආරංචිවලට අනුව මහ බැංකු අධිපති රටෙන් පැනගිහින්[/SIZE] [SIZE="4"]- බන්දුල ගුණවර්ධන අනුර බාලසූරිය මහ බැංකුවේ මහ දවල් සිදුවූ මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන වගඋත්තරකරුවන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට රටෙන් පැනගොස් ඇති බවට මූල්‍ය වෙළෙඳපොළේ ආරංචි මාර්ග සඳහන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ (2 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසුදිනම ඔහු මහ බැංකු මුදල් මණ්ඩලයටත් නොදන්වා නිල වශයෙන් වගකීම් කිසිවකුටත් නොපවරා මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවත් මෙලෙසින් ශ්‍රී ලංකාවෙන් පිටවූ ප්‍රථම මහ බැංකු අධිපතිවරයා ලෙස අලුත් සටහනක් මහ බැංකු අධිපතිවරයා තබා ඇති බවත් හෙතෙම පැවැසීය. සෙනසුරාදා විදේශ ගතවූ මහ බැංකු අධිපතිවරයා විදේශගතවූ බව දැනුම් දී ඇත්තේ ඊට පසු අඟහරුවාදා බවත් පැවසූ බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිෂම මගින් මහ බැංකු අධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර තිබූ බවත් එසේ තිබියදී මුදල් මණ්ඩලයටත් දැනුම් නොදී නියෝජ්‍ය අධිපතිවරයෙකුට වැඩභාර නොදී විදේශගත වූයේ කෙසේදැයි යන්න හෙතෙම ප්‍රශ්න කර සිටියේය. අප රටේ මහ බැංකු ඉතිහාසයේ දැවන්තම මූල්‍ය වංචාව ලෙස සැලකෙන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී ඇති වූ මූල්‍ය අපරාධය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඉතා පුළුල් ලෙස මහජන සාකච්ඡාවක් ඇති වූ බවත් පෙබරවාරි මස සිදුවූ බැඳුම්කර වෙන්දේසිය අවසන් වූ වහාම සමස්ත මුදල්, ප්‍රාග්ධන, ණය සහ කොටස් වෙළෙඳපොළත් මෙම අයථා ගනුදෙනුව දැනගෙන රටේම සමස්ත මුදල් වෙළෙඳපොළ සෙළවූ බවත් පැවැසීය. රටේ මුදල් පිළිබඳව සම්පූර්ණ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට බැවින් මේ ප්රශ්නය පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා මේ පිළිබඳව ප්‍රශ්න කළ බවත් හෙතෙම සඳහන් කළේය. ජනාධිපතිවරයා රටින් බැහැරව යන අවස්ථාවේදී මේ මහ බැංකු ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බවත් මෙම ගනුදෙනුව පිළිබඳව සොයාබැලීමට මෙම කමිටුවට ඉඩදුන්නෙ නැති බවත්, ඒ පිළිබඳ බලයලත් අයකු පරීක්ෂණයක් කළයුතු බවත් එම ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් කියා තිබූ බවත් මේ පිළිබඳව විපක්ෂය ලෙස දැනගත් සියලු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ගුණවර්ධන මහතා පැවැසීය. එමෙන්ම මේ පිළිබඳව මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා තමන් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයට මුදල් ආධාර සපයන ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුණගැසී අප දන්නා කරුණු ලි�තව ඉදිරිපත් කළ බවත් කීවේය. ඉන් ප්‍රතිඵලයක් නොවුණු නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු 88 දෙනකු අත්සන්කර මහ බැංකු අධිපතිවරයා ඉවත්කරන ලෙසට යෝජනාවක් කථානායකවරයාට භාරදුන් බවත් ඒ අනුව කථානායකවරයා මෙය විමර්ශනය කිරීමට කෝප් කමිටුව වෙත භාරදී සති දෙකක් ඇතුළත වාර්තාවක් භාරදෙන ලෙසට දැනුම්දුන් බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මේ පිළිබඳව සාක්ෂි විමසා පිටු 500 ගණනකින් සමන්විත වාර්තාවක් සකස්කර සම්පූර්ණ වාර්තාව දෙන තෙක් කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා අතුරු වාර්තාවක් සකස් කළ බවත්, මහ බැංකු බැඳුම්කර නිකුතුව හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී ඇති බවත් මෙම කමිටුව හෙළිදරව් කරගත් බවත්, මෙම ගනුදෙනුව රටට හෙළිදරව්වන නිසා ඒ අතරතුර ජනාධිපතිවරයාට බලපෑම් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් විපක්ෂය නීතිමය රාමුව තුළ ගෙනගිය වැඩපිළිවෙල නිමාවට පත්වූ බවත් ඒ මහතා පැවැසීය. විහාරස්ථානවලට හෝ වෙනත් ආගමික ස්ථානවලට මුදල් ලබාදීම පිළිබඳව ප්‍රශ්න කිරීමට තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා පැය 4 ක් ප්‍රශ්න කළ අතර විහාරස්ථානයකට, ආගමික ස්ථානයකට මුදල් ලබාදීම පිළිබඳව 1947 සිට කිසිදු රජයක් මූල්‍ය අපරාධ කොට්ඨාසයකට රැගෙන ගොස් නැති බවත් හිටපු සංස්කෘතික ඇමැතිවරයකු වූ ටී. බී. ඒකනායක මහතා මෙහිදී පැවැසීය. මේ රජය මේ අන්දමේ සදාචාරාත්මක නොවන අයුරින් කටයුතු කරන බවට චෝදනා කළ ඒකනායක මහතා මේ පිළිබඳව කටයුතු කිරීමට ලබන 4 වැනිදා මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරු බැහැදකින ලෙසට උන්වහන්සේලා තමාට දැනුම් දී ඇති බවත් කීවේය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලවලදීවත් රජදරුවන් විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථානවලට මුදල් ලබාදීම පිළිබඳව කිසිදිනක විභාගකර නොමැති බවත් සඳහන් කළ ඒකනායක මහතා විජාතිකයින් එවැනි කටයුතු අගයකර එදා රජදරුවන්ට සන්නස් ප්රදානය කළ බවත් පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට මැදමුලනට රැස්වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව හමුවේ ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තුව තුළ ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් එතුමාට ප්රගතිශීලී ජනතාවගේ විශාල ආශිර්වාදයක් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය. අධිරාජ්‍ය විරෝධී, රට බෙදනවාට විරුද්ධ දේශප්‍රේමී ජනතාව පාර්ලිමේන්තු, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අද රටේ දේශපාලනික සංස්කෘතික, සමාජ වශයෙන් ඇතිවී තිබෙන අපගමනය වළක්වා රටේ සියලු ජාතීන්ට නායකත්වය දෙන ලෙස ආයාචනය කර සිටින බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා රටත් ජනතාවත් අත්නොහැර තරග කිරීමට ඉදිරිපත්වන බවට ප්‍රතිඥවක් දුන් බවත් හෙතෙම සඳහන් කළේය.[/SIZE] [url]http://www.divaina.com/2015/07/03/news25.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom