Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්‍යොතිෂය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේකෙ දිගට බලන් යද්දි ගොඩක් තේරුන දෙයක් තමා මේකෙ ජොතිශ්ය විද්‍යාවෙ විශාරධයො වැහි වහල කියලා.

ඉතින්,ඔහේ දන්නේ නැතුව කියවන විශාරධයො දැකල, කියන්න දෙයක් හිතුන.

මං කලිනුත් කීව අපි සියල්ල දත් මිනිස්සු නෙවෙ කියලා.හරි හැටි දෙයක් දන්නේ නැතුව දෙයක් වැරදී දෙයක් හරී කියන්න අපිට අවසර නෑ.

ඒත් අපේ කස්ටිය කරන්නෙ ස්භාදහමේ නීතිය අපයෝජනයට ලක් කරන එකනේ නිතරම.

ඉතින් එක එක අයට එක එක තර්ක ඇති.මටත් තියෙනවා සහ තිබ්බ එහෙම.

කොහොමහරි මාත් කලින් මේකෙ කිසි සත්‍යතාවයක් නෑ කියන මතේ ඉදල පොඩ්ඩක් මේකට ඇහුන්කන් දෙන්න තීරනය කරා.

මටත් යම් යම් කාරනා පැහැදිලිවෙනකොට මෙහි හ ගැටුනු මගේ තර්ක බිද වැටෙන්න ගත්ත....

ඉතින් මටත් මේකෙ විශාරද උත්තමයො ඉදිරිපත් කරන තර්ක පැහැදිලි කරන්න ඒ ඇතිඋන අවබෝදය හොදටම ප්‍රමානවත්..

කෙනෙක් ඉදිරිපත් කරා උපදින වෙලාව හරියට ගත්තේ නැත්තම් මේක බොරු කියල.ඒ කියමනේ වැරැද්දක් නෑ..

ඔව් එහෙම තමා.ඒත් හදිසි කලබල වෙලාවෙ එහෙම හරි වෙලාව අන්තිම තත්පරේට ගන්න බෑ තම...

ඒක එහෙමයි කියල ඒකට මෙහි පිලිවෙලවල් නැද්ද කියල හොයන්නේ නැතුව ඒ තර්කෙම දාල බොරුයි කියනවනම් අන්න එතන පොඩි බුද්ධියේ අවුලක් තේරෙනවා මට.

ඔව් මේකෙ හදහන හදන්න ගන්න මූලික කරුනු තමා;

1.උපන්දිනය

2.උපන් වේලාව,

3.උපන් ස්ථානය.

අනිත් කාරනාව තමා උපන් දිනය වරදින්න විදිහක් නෑනේ.හැබැයි ඒකටත් උපන්දිනයෙ වරදින්න පුලුවන් කියන කට්ටියත් විශාරද මට්ටමේ ඉන්න පුලුවන්.ඔව් ඒකටත් මෙහි උත්තර තියෙනව..

ඒකත් මෙහි පොඩ්ඩක් පිරික්ශා බැලුවොත් උත්තර හොයන්න පුලුවන්.වෙලාවෙ ප්‍රස්නෙටත් උත්තර තියෙනවා.මොනාද කියල මං කියන්නේ නෑ.

මොකද මට වඩා මේකෙ විශාරද මට්ටමේ අය බොහොමයක් ඉන්න නිසා.අනිත් කාරනාව තමා උපන් ස්තනය.එකෙදිත් ස්තානය මුලුක කරගන්න එක එක වගු මෙහි හදාගෙන තියෙනවා.

ඉතින් 100% හදහන හදාගන්න අයනම් නැතුව ඇති.ඒත් වෙන විද්‍යාවකින් තමන්ගේ කර්ම ශක්තිය හා තමන්ගේ ජීවිතේ ගලා යන ආකාරය දැනගන්න බැරි එකේ මෙ වගෙ

එකකින් 90%ක් වත් දැනගෙන ජීවිතෙ වෙනස් කරගන්න උත්සහ දරන එක පලක් නෑ කියනවනම් ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම් ගැන දැන්ගන්න.

තව කාරනාවක් කස්ටිය කියනවා හදහනෙන් තියෙන විදිහට හැර තමන්ගේ ජිවිතේ වෙනස් කරගන්න බෑ කියන එක.එහෙනම් මොන මගුලටද හදහනක්..

ආයෙ ඕක බලන්න යන කාලෙ සල්ලි අපරාදෙනෙ.නෑ බුදු දහමේ කියල තියෙන විදිහට සහ පරම සත්‍ය හැටියට සියලු දේ අනිත්‍යයි.සියලු දේ වෙනස්වෙන සුලුයි.

ඉතින් තමන් උපදිනකොට ගෙනාපු කර්ම ශක්තිය එක්ක ගලායන ජීවිතේ ගලන ආකාරය බලලා ජීවිතේ වෙනස්කරගන්න තමා මේ හදහන සහ ජෝතිෂ්‍ය ගෙනත් තියෙන්නෙ.

මමත් මේකෙ විස්තර හොයනවා.සමහර පරස්පරතා අහුවෙනවා.ඒත් බොරුයි කියාල කියන්න හැකියාවක් නෑ.මට අවබෝධ උන විදිහට සහ උදාහරන දක්වන විදිහට

හදහන යනු" කරුවලෙ සිටින මිනිසෙකුට ලැබුනු දැල්වූ පහනක්" වගෙ කියලයි හිතෙන්නෙ.එයින් ජීවිතය වෙනස් කරගන්නවාඅද නැද්ද තීරනය තම අතේය...

තව දෙයක් කියන්න බැරි උනා.බුදු දහමේ මේක බොරුයි කියන්නේ නෑ.සූ සැට කලා අතුරිනුත් මේක පුරාතනයේ උගන්නලා තියෙනවා.නමුත් බුදු දහමේ සසන නිවීමට උපකාරී නොවන නිසා,

මේක ප්‍රතික්ශේප කරල තියෙන්නෙ.මොකද සතිපඨ්ඨානයෙන් සසර නිවන්න යන ගමනේදී කර්ම ශක්තිය ක්ශය කිරීමට මෙය ඉවහල් නොවන බැවින්..

මෙය හුදෙක් ලෞකික ජීවිතයෙ බාධා මගහරින්න සහ යහපත් ජීවිතයකින් ජීවිත ගමන යන්න පිටිවහලක් ලෙසටයි මං දකින්නේ.හැබැයි ලෝකෝත්තර ජීවිතේට වැදගන්නත් බැරිකමක් නෑ..

කොහොම නමුත් මට කියන්න ඕනෙ උනේ,කිසිවක් හරි හැටි නොදැන අවුරුදු 5000කට වඩා ඉතිහාසෙක ඉදන් පැවත එන දෙයක් බොරුයි කියන්න අපට අවසර නෑ.

ඒක සදාරනත් නෑ.අද සමාජයේ මුදල් මත යැපෙමින් මිනිස්සු මේක විකුනනවා හරි දැනුමක් නැතුව.ඒකයි සමාජය මේක බොරුවක් ලෙස දකින්නේ.හරි දැනුමක් තියෙන මිනිහෙක් මෙහි

මූලික කාරනාවලදී හා මෙහි සදාචාර සම්පන්නව කටයුතු කිරීමේදී මුදල් අයකිරීමක් කල නොහැක.හැබැයි එයින් වැඩගන්න මනුශ්‍යා කැපකරන කාලයට තුති පඩුරක් දීම සදාචාරාත්මකයි නේද...

මෙය සියලු දෙනාගේ අවධානය පිනිසයි....

[QUOTE="Dean_winchester, post: 25817730, member: 567568"] [SIZE=4]මං මේකෙ දිගට බලන් යද්දි ගොඩක් තේරුන දෙයක් තමා මේකෙ ජොතිශ්ය විද්‍යාවෙ විශාරධයො වැහි වහල කියලා. ඉතින්,ඔහේ දන්නේ නැතුව කියවන විශාරධයො දැකල, කියන්න දෙයක් හිතුන. මං කලිනුත් කීව අපි සියල්ල දත් මිනිස්සු නෙවෙ කියලා.හරි හැටි දෙයක් දන්නේ නැතුව දෙයක් වැරදී දෙයක් හරී කියන්න අපිට අවසර නෑ. ඒත් අපේ කස්ටිය කරන්නෙ ස්භාදහමේ නීතිය අපයෝජනයට ලක් කරන එකනේ නිතරම. ඉතින් එක එක අයට එක එක තර්ක ඇති.මටත් තියෙනවා සහ තිබ්බ එහෙම. කොහොමහරි මාත් කලින් මේකෙ කිසි සත්‍යතාවයක් නෑ කියන මතේ ඉදල පොඩ්ඩක් මේකට ඇහුන්කන් දෙන්න තීරනය කරා. මටත් යම් යම් කාරනා පැහැදිලිවෙනකොට මෙහි හ ගැටුනු මගේ තර්ක බිද වැටෙන්න ගත්ත.... ඉතින් මටත් මේකෙ විශාරද උත්තමයො ඉදිරිපත් කරන තර්ක පැහැදිලි කරන්න ඒ ඇතිඋන අවබෝදය හොදටම ප්‍රමානවත්.. කෙනෙක් ඉදිරිපත් කරා උපදින වෙලාව හරියට ගත්තේ නැත්තම් මේක බොරු කියල.ඒ කියමනේ වැරැද්දක් නෑ.. ඔව් එහෙම තමා.ඒත් හදිසි කලබල වෙලාවෙ එහෙම හරි වෙලාව අන්තිම තත්පරේට ගන්න බෑ තම... ඒක එහෙමයි කියල ඒකට මෙහි පිලිවෙලවල් නැද්ද කියල හොයන්නේ නැතුව ඒ තර්කෙම දාල බොරුයි කියනවනම් අන්න එතන පොඩි බුද්ධියේ අවුලක් තේරෙනවා මට. ඔව් මේකෙ හදහන හදන්න ගන්න මූලික කරුනු තමා; [B][COLOR=rgb(209, 72, 65)]1.උපන්දිනය[/COLOR][/B] [COLOR=rgb(209, 72, 65)][B]2.උපන් වේලාව,[/B][/COLOR] [B][COLOR=rgb(209, 72, 65)]3.උපන් ස්ථානය.[/COLOR][/B] අනිත් කාරනාව තමා උපන් දිනය වරදින්න විදිහක් නෑනේ.හැබැයි ඒකටත් උපන්දිනයෙ වරදින්න පුලුවන් කියන කට්ටියත් විශාරද මට්ටමේ ඉන්න පුලුවන්.ඔව් ඒකටත් මෙහි උත්තර තියෙනව.. ඒකත් මෙහි පොඩ්ඩක් පිරික්ශා බැලුවොත් උත්තර හොයන්න පුලුවන්.වෙලාවෙ ප්‍රස්නෙටත් උත්තර තියෙනවා.මොනාද කියල මං කියන්නේ නෑ. මොකද මට වඩා මේකෙ විශාරද මට්ටමේ අය බොහොමයක් ඉන්න නිසා.අනිත් කාරනාව තමා උපන් ස්තනය.එකෙදිත් ස්තානය මුලුක කරගන්න එක එක වගු මෙහි හදාගෙන තියෙනවා. ඉතින් 100% හදහන හදාගන්න අයනම් නැතුව ඇති.ඒත් වෙන විද්‍යාවකින් තමන්ගේ කර්ම ශක්තිය හා තමන්ගේ ජීවිතේ ගලා යන ආකාරය දැනගන්න බැරි එකේ මෙ වගෙ එකකින් 90%ක් වත් දැනගෙන ජීවිතෙ වෙනස් කරගන්න උත්සහ දරන එක පලක් නෑ කියනවනම් ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම් ගැන දැන්ගන්න. තව කාරනාවක් කස්ටිය කියනවා හදහනෙන් තියෙන විදිහට හැර තමන්ගේ ජිවිතේ වෙනස් කරගන්න බෑ කියන එක.එහෙනම් මොන මගුලටද හදහනක්.. ආයෙ ඕක බලන්න යන කාලෙ සල්ලි අපරාදෙනෙ.නෑ බුදු දහමේ කියල තියෙන විදිහට සහ පරම සත්‍ය හැටියට සියලු දේ අනිත්‍යයි.සියලු දේ වෙනස්වෙන සුලුයි. ඉතින් තමන් උපදිනකොට ගෙනාපු කර්ම ශක්තිය එක්ක ගලායන ජීවිතේ ගලන ආකාරය බලලා ජීවිතේ වෙනස්කරගන්න තමා මේ හදහන සහ ජෝතිෂ්‍ය ගෙනත් තියෙන්නෙ. මමත් මේකෙ විස්තර හොයනවා.සමහර පරස්පරතා අහුවෙනවා.ඒත් බොරුයි කියාල කියන්න හැකියාවක් නෑ.මට අවබෝධ උන විදිහට සහ උදාහරන දක්වන විදිහට හදහන යනු" [COLOR=rgb(184, 49, 47)]කරුවලෙ සිටින මිනිසෙකුට ලැබුනු දැල්වූ පහනක්[/COLOR]" වගෙ කියලයි හිතෙන්නෙ.එයින් ජීවිතය වෙනස් කරගන්නවාඅද නැද්ද තීරනය තම අතේය... තව දෙයක් කියන්න බැරි උනා.බුදු දහමේ මේක බොරුයි කියන්නේ නෑ.සූ සැට කලා අතුරිනුත් මේක පුරාතනයේ උගන්නලා තියෙනවා.නමුත් බුදු දහමේ සසන නිවීමට උපකාරී නොවන නිසා, මේක ප්‍රතික්ශේප කරල තියෙන්නෙ.මොකද සතිපඨ්ඨානයෙන් සසර නිවන්න යන ගමනේදී කර්ම ශක්තිය ක්ශය කිරීමට මෙය ඉවහල් නොවන බැවින්.. මෙය හුදෙක් ලෞකික ජීවිතයෙ බාධා මගහරින්න සහ යහපත් ජීවිතයකින් ජීවිත ගමන යන්න පිටිවහලක් ලෙසටයි මං දකින්නේ.හැබැයි ලෝකෝත්තර ජීවිතේට වැදගන්නත් බැරිකමක් නෑ.. කොහොම නමුත් මට කියන්න ඕනෙ උනේ,කිසිවක් හරි හැටි නොදැන අවුරුදු 5000කට වඩා ඉතිහාසෙක ඉදන් පැවත එන දෙයක් බොරුයි කියන්න අපට අවසර නෑ. ඒක සදාරනත් නෑ.අද සමාජයේ මුදල් මත යැපෙමින් මිනිස්සු මේක විකුනනවා හරි දැනුමක් නැතුව.ඒකයි සමාජය මේක බොරුවක් ලෙස දකින්නේ.හරි දැනුමක් තියෙන මිනිහෙක් මෙහි මූලික කාරනාවලදී හා මෙහි සදාචාර සම්පන්නව කටයුතු කිරීමේදී මුදල් අයකිරීමක් කල නොහැක.හැබැයි එයින් වැඩගන්න මනුශ්‍යා කැපකරන කාලයට තුති පඩුරක් දීම සදාචාරාත්මකයි නේද... මෙය සියලු දෙනාගේ අවධානය පිනිසයි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom