Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉර හඳ තරු ග්‍රහ ලෝක. ජ්යෝතිර්විද්යාව. හ්ම්.

මෙහෙම හිතමු.

සුර්යාගේ (රවි) බලපෑම අපිට කොච්චර තියනවද?? මේ ලෝකේ පැවැත්ම රඳා පවතින්න ප්‍රදාන සාදකයක් තමයි රවි අපිට ලබා දෙන්නේ.

එතකොට චන්ද්‍රයා?? ම්ම් හඳ මාමා..

මන් අහල තියනවා හඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසාලු අපේ මුහුදේ වඩ දිය බාදිය වෙනස ඇතිවෙන්නේ. එක විද්‍යාත්මකව හොයාගතපු දෙයක්.

මේ හැම ග්‍රහ ලෝකයකටම තමන්ටම කියල ගුරුත්වකර්ශනයක් තියනවා. ස්කන්දයක් තියනවා.

ග්‍රහ ලොවේ රජු. හෙවත් සුරය කිරණ මේ ලෝක වලටත් අපිට වගේම ලැබෙනවා. එකත් විද්‍යාත්මකව හොයාගෙන නේද?. හඃ.

හඳේ එලිය අපිට ලැබෙන වගේ ඒ එලිත් අපිට ලැබෙන්නේ නැ කියල කාටවත් කියන්න පුලුවන්ද??

බැ.

ඉතින් බලන්නකෝ , මේ රවී සහන චන්ද්‍ර යන ග්‍රහයෝ දෙන්නම අපේ ජීවිතේට බලපාන හැටි. එකත් පිළිගන්න අමාරුද?? රාත්‍රිය උදාව දහවල් උදාව. එකත් පිළිගන බැරිද??

ඉතින් ඒ වගේ අනිත් ග්‍රහලෝක වල බලපෑමක් අපට නැ කියල කාටවත් ඔප්පු කරන්න පුලුවන්ද?

කටතියන පලියට කෑ නොගහ. පොඩ්ඩක් මොලය කියන එකත් පාවිච්චි කරලම බලන්න. එතකොට අපිට දැන් වැටහෙන දේවල් වලට වඩා වැඩි යමක් අවබෝද කරගන්න පුළුවන් වේවි.

අනික තව දෙයක්. අපිට පෙනෙන දේ ට වඩා අපට නොපෙනෙන දේ බොහෝයි. එකත් පිළිගන්න බැරුවති මේ ජ්‍යෝතිෂය බොරුවක් කියන අයට.

මන් අහල තියන විදියට මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි බහු දේව වාදය තහනම්. ඒවගේම සිතීමේ සහ විමසීමේ අයිතියත් නැනේ. (මන් හරි නේද?) ඉතින් ඒ අය පොත කටපාඩමින් කියවනවා.

ඒවගේම තව බෞද්ධ අය ඉන්නවා අනේ මන් පව් කරන්නේ නැ එනිසා මට අමුතුන්වෙන් පින් කරන්න ඕන නැ කියන අයත්.

මිත්‍යාව තියෙන්නේ මේ අය ගාවද? එහෙම නැත්නම් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය තුලද?

ගණිතමය ශාස්ත්‍රය තුලින් ග්‍රහයන්ගේ ගමන් මගවල් තුලින්, ඔවුන්ගේ හැසිරීම තුලින් අපිට ඔවුන්ගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණ වලින් ඇතිවන පල විපාක ගැන කියන ජ්යෝතිර්විද්යාව බොරුවක් කියන අය මේ ඉර හඳ පායන එකත් බොරුවක්ය කියාවි..

කෙනෙක් කියූ පලියට නොව. තම තම නැන පමණින් දන ගත යුතු..

නුවනැත්තෝ නුවනින් විමසත්වා..

[QUOTE="sudu.putha22, post: 16395712, member: 488265"] [SIZE="5"]ඉර හඳ තරු ග්‍රහ ලෝක. ජ්යෝතිර්විද්යාව. හ්ම්. මෙහෙම හිතමු. සුර්යාගේ (රවි) බලපෑම අපිට කොච්චර තියනවද?? මේ ලෝකේ පැවැත්ම රඳා පවතින්න ප්‍රදාන සාදකයක් තමයි රවි අපිට ලබා දෙන්නේ. එතකොට චන්ද්‍රයා?? ම්ම් හඳ මාමා.. මන් අහල තියනවා හඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසාලු අපේ මුහුදේ වඩ දිය බාදිය වෙනස ඇතිවෙන්නේ. එක විද්‍යාත්මකව හොයාගතපු දෙයක්. මේ හැම ග්‍රහ ලෝකයකටම තමන්ටම කියල ගුරුත්වකර්ශනයක් තියනවා. ස්කන්දයක් තියනවා. ග්‍රහ ලොවේ රජු. හෙවත් සුරය කිරණ මේ ලෝක වලටත් අපිට වගේම ලැබෙනවා. එකත් විද්‍යාත්මකව හොයාගෙන නේද?. හඃ. හඳේ එලිය අපිට ලැබෙන වගේ ඒ එලිත් අපිට ලැබෙන්නේ නැ කියල කාටවත් කියන්න පුලුවන්ද?? බැ. ඉතින් බලන්නකෝ , මේ රවී සහන චන්ද්‍ර යන ග්‍රහයෝ දෙන්නම අපේ ජීවිතේට බලපාන හැටි. එකත් පිළිගන්න අමාරුද?? රාත්‍රිය උදාව දහවල් උදාව. එකත් පිළිගන බැරිද?? ඉතින් ඒ වගේ අනිත් ග්‍රහලෝක වල බලපෑමක් අපට නැ කියල කාටවත් ඔප්පු කරන්න පුලුවන්ද? කටතියන පලියට කෑ නොගහ. පොඩ්ඩක් මොලය කියන එකත් පාවිච්චි කරලම බලන්න. එතකොට අපිට දැන් වැටහෙන දේවල් වලට වඩා වැඩි යමක් අවබෝද කරගන්න පුළුවන් වේවි. අනික තව දෙයක්. අපිට පෙනෙන දේ ට වඩා අපට නොපෙනෙන දේ බොහෝයි. එකත් පිළිගන්න බැරුවති මේ ජ්‍යෝතිෂය බොරුවක් කියන අයට. මන් අහල තියන විදියට මුස්ලිම් අයටයි ක්‍රිස්තියානි අයටයි බහු දේව වාදය තහනම්. ඒවගේම සිතීමේ සහ විමසීමේ අයිතියත් නැනේ. (මන් හරි නේද?) ඉතින් ඒ අය පොත කටපාඩමින් කියවනවා. ඒවගේම තව බෞද්ධ අය ඉන්නවා අනේ මන් පව් කරන්නේ නැ එනිසා මට අමුතුන්වෙන් පින් කරන්න ඕන නැ කියන අයත්. මිත්‍යාව තියෙන්නේ මේ අය ගාවද? එහෙම නැත්නම් ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය තුලද? ගණිතමය ශාස්ත්‍රය තුලින් ග්‍රහයන්ගේ ගමන් මගවල් තුලින්, ඔවුන්ගේ හැසිරීම තුලින් අපිට ඔවුන්ගෙන් ලැබෙන ශක්ති ප්‍රමාණ වලින් ඇතිවන පල විපාක ගැන කියන ජ්යෝතිර්විද්යාව බොරුවක් කියන අය මේ ඉර හඳ පායන එකත් බොරුවක්ය කියාවි.. කෙනෙක් කියූ පලියට නොව. තම තම නැන පමණින් දන ගත යුතු.. නුවනැත්තෝ නුවනින් විමසත්වා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom