Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr.Tom" data-source="post: 16344638" data-attributes="member: 462987"><p><span style="font-size: 18px">පරණ වුන පලියටත් ඒ දේ තමන් විස්වාස නොකරන පලියටත් හැම දෙයක්ම බොරු කියන්න බෑ. දැන් සමහරු ජෝතශ්‍ය තමන් පිලිගන්නෙ නෑ කියන්නේ ස්ටයිල් එකට. සිදුහත් කුමාරයා ඉපදෙන කාලෙදිත් සිහින ගැන, දේහලක්ෂන විද්‍යාව ගැන විස්වාසයක් තිබිල තියනවා. බුදුහාමුදුරුවෝ වුනත් ඔය දේවල් බැහැර කරල නෑනෙ. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. එව්නාට ඒව බොරු කියන්න බෑ. සමහරු සමාජේ අමුතු මතයක් හදන්න උත්සාහ කරනවා දෙවියෝ කියල දෙයක් නෑ, යක්කු පෙරේතයෝ කියල පිරිසක් නෑ. ජෝතශ්‍ය බොරු. කියලා. ඒ විදියට මතයක් හදන්න උත්සහ කරන ගොඩක් දෙනෙක්ගේ යටි අරමුන තමයි ඒ මතය හරහා ප්රසිද්ධවීම. මොකද අපේ අය කැමතිනෙ විප්ලවීය අදහස් වලට. කව්රුහරි කිව්වොත් හද කියල එකක් නෑ ඒක නිකං ඡායාවක් විතරයි කියලා ඔන්න ඒ කියමන පිලිගන්න මිනිස්සු පිරිසක් ඇති වෙන එකක් නැද්ද? ඔය වගේ තමයි පුරාණ කාලයේ ඉදන් තිබුන දෙයක් බොරුයි කිව්වම ඒව පිලිගන්න පිරිසකුත් හැදෙනවා. ඔය දේවල් බොරු නම් මෙච්චර කල් පවතින්නේ කොහොමද? අනික අපි පැවත එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. අපේ ආගම බුදුදහම වුනාට අපේ ජාන එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. ඔය ගෝත්‍රවල උදවිය අව්රුදු දහස් ගානක් තිස්සෙම ජෝතිශ්‍ය වැඩ කරලා තියනවා. ඉතින් පස්සෙ ආපු මතයක් නිසා ඕව බැහැර කරන එක සාධාරන නෑ කියල තමයි මගේ නම අදහස. එහෙම බැහැර කරන්න ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි නිමිති බලල, හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන් වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි.</span></p></blockquote><p></p>
[QUOTE="Mr.Tom, post: 16344638, member: 462987"] [SIZE="5"]පරණ වුන පලියටත් ඒ දේ තමන් විස්වාස නොකරන පලියටත් හැම දෙයක්ම බොරු කියන්න බෑ. දැන් සමහරු ජෝතශ්‍ය තමන් පිලිගන්නෙ නෑ කියන්නේ ස්ටයිල් එකට. සිදුහත් කුමාරයා ඉපදෙන කාලෙදිත් සිහින ගැන, දේහලක්ෂන විද්‍යාව ගැන විස්වාසයක් තිබිල තියනවා. බුදුහාමුදුරුවෝ වුනත් ඔය දේවල් බැහැර කරල නෑනෙ. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. එව්නාට ඒව බොරු කියන්න බෑ. සමහරු සමාජේ අමුතු මතයක් හදන්න උත්සාහ කරනවා දෙවියෝ කියල දෙයක් නෑ, යක්කු පෙරේතයෝ කියල පිරිසක් නෑ. ජෝතශ්‍ය බොරු. කියලා. ඒ විදියට මතයක් හදන්න උත්සහ කරන ගොඩක් දෙනෙක්ගේ යටි අරමුන තමයි ඒ මතය හරහා ප්රසිද්ධවීම. මොකද අපේ අය කැමතිනෙ විප්ලවීය අදහස් වලට. කව්රුහරි කිව්වොත් හද කියල එකක් නෑ ඒක නිකං ඡායාවක් විතරයි කියලා ඔන්න ඒ කියමන පිලිගන්න මිනිස්සු පිරිසක් ඇති වෙන එකක් නැද්ද? ඔය වගේ තමයි පුරාණ කාලයේ ඉදන් තිබුන දෙයක් බොරුයි කිව්වම ඒව පිලිගන්න පිරිසකුත් හැදෙනවා. ඔය දේවල් බොරු නම් මෙච්චර කල් පවතින්නේ කොහොමද? අනික අපි පැවත එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. අපේ ආගම බුදුදහම වුනාට අපේ ජාන එන්නේ යක්ෂ නාග ගෝත්‍ර වලින්. ඔය ගෝත්‍රවල උදවිය අව්රුදු දහස් ගානක් තිස්සෙම ජෝතිශ්‍ය වැඩ කරලා තියනවා. ඉතින් පස්සෙ ආපු මතයක් නිසා ඕව බැහැර කරන එක සාධාරන නෑ කියල තමයි මගේ නම අදහස. එහෙම බැහැර කරන්න ගියොත් අපේ හෙල වෙදකම එහෙමත් බැහැර කරන්න වෙනවා. මොකද වෙදකමේදි නිමිති බලල, හදහන් බලල තමයි හරියට නම් බේත් කරන්නපටන් ගන්නේ. ඒව අපේ පුරාණ චාරිත්‍ර. ඕව අපි අනාගතයටත් දායාද කරන්න ඕනේ. නැත්තං අපිත් සමහර රටවල උන් වගේ ජාතියක් ජම්මයක් නැති මිනිස්සු පිරිසක් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom