Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතකේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම ප්‍රතිපත්තිමය ඉදිරි පියවර කිහිපයක්ම නොගැනීම නිසා මේ වන විටත් මේ රට, මෑත ඉතිහාසයේ දූෂිතම අවපාලන යාන්ත්‍රණය වූ මහින්ද රෙජීමයෙන් සුළු වශයෙන් පමණක් වෙනස් වන තැනට නැවතත් පත් ව තිබීම කණගාටුවට කරුණකි. නැවත වරක් අගෝස්තු 17 දින පැවැත්වුණු මහමැතිවරණයේදීද අප අත්දුටුවේ වත්මන් ආණ්ඩුව පවා බල්ලන් සමග නිදා ගෙන බලුමැක්කන් සමග යෙහෙන් වැජඹීමට දක්වන පිළිකුල් සහගත ගිජුකමයි. වත්මන් ආණ්ඩුව තුළම එවැනි ‘දේශපාලනික බල්ලන්’ ගණන් කිරීමට පවා අපහසු තරමින් සිටින බව අපට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. වත්මන් පාර්ලිමේන්තුව දෙසත්, පාලන යාන්ත්‍රණයේ නියෝජිතයන් දෙසත් බලන කවරෙකුට වුවද මෙම සත්‍යය පිළිගන්නට සිදු වේ. ලංකාව යනු කිසිම කලක ‘මිනිස් අවකාශයක්’ බවට පත් කළ හැකි රටක්ද යන සැකය මේ වන විටත් බොහෝ දෙනෙකුගේ සිතේ හොල්මන් කරන්නට පටන් ගෙන හමාරය.

‘යහපාලන’ ආණ්ඩුව සිදු කළ බරපතලම වරද නම්, මහින්ද රෙජීමයේ නිර්වචනීය ලක්ෂණ බඳු, වෙනත් වචනවලින් කියන්නේ නම් එහි හදවත බඳු, ගෝත්‍රික ගතිලක්ෂණ ‘නිල වශයෙන්’ පිටු දකින තැනට පත් වීමට අසමත් වීමයි. සාමාන්‍යයෙන් ලොව කවර රටක හෝ අතිශය දූෂිත හා මර්ධනකාරී රෙජීමයක් පරදවා බලයට පත් වන විකල්ප ආණ්ඩුවෙන් පුරවැසියා බලාපොරොත්තු වන්නේ තිබුණාට වඩා සහමුළින්ම වෙනස්, පහසුවෙන්ම කැපී පෙනෙන ප්රජාතන්ත්ර හිතකාමීත්වයකි. එහෙත් ලංකාවේ එය සිදු වීද යන්නට උත්තර සෙවීම අපහසු නොවේ. වත්මන් ආණ්ඩුව යටතේද සාරෙට රකිනු ලැබෙන ‘මහින්දගේ බිත්තර’ මේ වන විටත් ඵල දැරීම අරඹා තිබේ. මේ අතරින්ද දරුණුම හා ම්ලේච්ඡතම ගතිලක්ෂණය ලෙස මා දකින්නේ ජාතිවාදයයි. එහි නවතම කලඑලිබැහීම “සිංහ ලේ” නමින් මේ දිනවල පැතිරී යමින් පවතින මානසික රෝගය ඇසුරින් අපි දකිමු.

වසර ගණනාවක යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් අප හැමදෙනාගේම වගකීම වන්නේ සාමකාමී හෙටක් බිහි කිරීමට කැප වීම බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අතරම, පසුගිය වසර තිහකට අධික කාලයක් අප රටට සාපයක්ව පැවති යුද්ධයෙහි තීරණාත්මක පදනම හා ගාමක බලවේගය වශයෙන්ද ජාතිවාදය නිරූපණය කළේ කැපී පෙනෙන භූමිකාවක් බවද අපි දනිමු. මේ නිසා, සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති අයෙකුට වුව ‘ජාතිවාදය හා ත්‍රස්තවාදය නැතහොත් ප්රජාපීඩකත්වය අතර කිට්ටු සම්බන්ධයක් ඇත’ යන සරල සාමාන්‍යකරණයට එළැඹීම අපහසු නැත. එහෙත්, අදටත් අප අතරින් වැඩි දෙනා තෝරාගෙන ඇත්තේ කවර මාවතද යන්න සිතන විට ප්රජාතන්ත්රවාදය ගැන කතා කිරීම අප ඇරඹුවා කල් වැඩිදැ’යි සිතේ.

මේ දිනවල වසංගතයක් මෙන් පැතිරී යාම අරඹා ඇති “සිංහ ලේ” පිස්සුව කාගේ අවශ්‍යතාව මත, කා විසින් ක්‍රියාත්මක කරනු ලැබෙන්නක්ද යන්න මම නොදනිමි. එහෙත්, බැලූ බැල්මටම එහි කිසියම් සංවිධිතභාවයක් තිබීමෙන්ම පෙනී යන්නේ මෙය සැලකිය යුතු මට්ටමේ ව්‍යාප්තියක් හා සංවිධානයක් සහිතව සිදු වන්නක් බවයි. කවුරුන් හෝ මේ පසුපස ඇති බවයි. මේ වන විට මොවුන්ගේ ෆේස්බුක් ගිණුම ආශ්‍රිතව ජාතිවාදී අදහස් වැපිරවීම පමණක් නොව වාහනවල ඇලවීම සඳහා නොමිලයේ ස්ටිකර් නිකුත් කිරීමේ කූඨ ව්‍යාපාරයක්ද අරඹා ඇත. මේ අතරම, මොවුන් සිය අරමුණ වශයෙන් දක්වන අදහස අන්‍ය ජාතීන් තුළ දල්වා ලන්නේ මුළුමනින්ම වාර්ගික ඉච්ඡාභංගත්වයක් හා පීඩනයකි. “සිංහල ජාතියේ නම රැකගෙන ඕනෑම ආගමක, ජාතියක අයෙකුට නිදහසේ මගේ සිංහල රටේ ජීවත් විය හැකිය. ඒ සිංහල ජාතියක් විදියට පමණි. උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්කකොම ජපන්නු. මේක සිංහල රට එහෙනම් මොන ආගම ඇදහූවත්, මොන භාෂාව කතා කළත් එකම ජාතියයි ඒ සිංහල. ඒ වෙනුවෙන් රට පෙළගැස්වීම අරමණු කරගත් අපි “සිංහලේ”. මේ ප්රකාශනය තුළ ඇති සාපරාධීභාවය අප විසින් සුළුවෙන් තැකිය යුතු නැත. මෙම සමස්ථ ප්‍රකාශයේම සාරාර්ථය කෙටි වැකියකට ලඝු කළ හැක. ‘මේක අපේ රට, තොපි මේකෙ හිටියට කමක් නෑ, හැබැයි අපිට ඔළුව නමාගෙන අපි කියන හැටියට’. දූපත් මානසිකත්වයෙන් නිරන්තරයෙන් බැට කන, පහසුවෙන්ම අනුන්ගේ ලණු කෑමට සැදී පැහැදී සිටින අප රටේ වැසියන් වෙත මේ පණිවුඩය සන්නිවේදනය කිරීම කිසි ලෙසකින්වත් අසීරු කටයුත්තකැයි මට සිතෙන්නේ නැත. මේ නිසාම, මෙවැනි ප්රචණ්ඩකාමී ඊනියා දේශප්‍රේමයක් තුළ වාර්ගික හා ජාතික සහජීවනය ගැන කතා කරන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව බරපතල ලෙස සලකා බැලිය යුතු බව නොකියාම බැරිය.

මෙම සිදුවීමට අදාළව මගේ හද වඩාත්ම කකියවන කාරණය නම් තරුණ පරපුරෙන්ද කොටසක් මෙම මිථ්යාකාමයේ ගොදුරු බවට පත් සිටිනු පෙනීමයි. මෙය ඇත්තෙන්ම ජාතියක් වශයෙන් අපට හානිකර තත්ත්වයක් බව පුන පුනා කිව යුතුය. සාමාන්‍යයෙන් තරුණ පරපුර ගැන බොහෝ විට සඳහන් වන්නේ ප්රවණතාත්මක, ගතානුගතිකත්වයේ ගිලී නොසිටින, වෙනස් අදහස් ඇති පිරිසක් වශයෙනි. මෙයට එක් හේතුවක් විය හැක්කේ වියපත් පරම්පරාවලට වඩා ඉක්මනින් ලොව වෙනස්වන ප්රවණතා වෙත නිරාවරණය වීමේ අවස්ථාව හා ආශාව ඔවුන්ට තිබීමය. එහෙත් මේ නිරාවරණය වීම සිදු විය යුත්තේ තම වටපිටාවේ ඇති ඕනෑම කුණුගොඩකට නොවන බවද ඒ සමගම කිව යුතුය. යම් රටක තරුණ පරපුර අන්තවාදී ලක්ෂණ විශද කරන්නේ නම්, ලොව අන් රටවල සිදු වන සිදුවීම් හා පරිවර්තනයන් වෙත නිරාවරණය වීමකින් තොරව ළිඳේ සිටින මැඬියන්ගේ ස්වභාවය ප්‍රකට කරන්නේ නම් එවැනි රටක අනාගත කේන්ද්‍රීයතාව සහ පෙරටුගාමීත්වය ගැන කවර කතාද? කෙසේවෙතත්, මේ අතරම, සමාජ මාධ්‍ය ආශ්‍රිතව තවත් විවෘත හා විචාරශීලී තරුණ තරුණියන් පිරිසක් මෙම ‘සිංහ ලේ’ ගොබ්බකම විවිධාකාරයෙන් අපවාදයටත්, නිර්දය උපහාසයටත් පත් කරමින් සිටිනු පෙනීමද අගය කළ යුතුය. (මෙහිදී මගේ අවධානය හුදෙක් තරුණ පරපුර වෙත පමණක් යොමු නොවේ. මෙම ලිපියේ මගේ ආමන්ත්‍රණය සමස්ථ රටවැසියා වෙතය. එහෙත්, තරුණ පරපුර ඕනෑම රටක ගමන් මග තීරණය කිරීමේදී අතිශය තීරණාත්මක බැව් මම විශ්වාස කරමි).

මෑත ඉතිහාසයේම එක්තරා මොහොතක ඥානසාර වැනි ව්‍යාජ භික්ෂූන් විසින් ශ්‍රී ලංකා සමාජය කැබලිවලට කැඩීම තුළින් තම අභිප්‍රාය ඉටුකර ගැනීමේ මෙහෙයුම් රැසක් දියත් කරන ලද අතර ඒවාට ගෝඨාභය රාජපක්ෂ වැනි මහින්ද රෙජීමයේ වැදගත්ම ඒජන්තවරුන්ගේ ඍජු සහයෝගය ලැබුණු බව දෙවුන්දර තුඩුවේ සිට පේදරුතුඩුව දක්වා සියලු දෙනා දනියි. මෙවැනිම තවත් ජාතිවාදී හොර චීවරධාරීන් ඇතුළු ඊනියා පොප් බෞද්ධයින් පිරිසක් ඉත්තෑපානේ සද්ධාතිස්ස නම් මැර ජාතිවාදියා ප්රමුඛ රාවණා බලය සහ තවත් එවැනි සංවිධාන කිහිපයක්ම වටා කඳවුරු බැඳ ගත්හ. මේ සියලු උත්සාහයන් ඇසුරින් මෑත කාලීන ලංකා සමාජයට දුන් අත්දැකීම කිසි ලෙසකින් ධනාත්මක එකක් ලෙස ගිණිය නොහැක. මේ සියලු ජාතිවාදී ප්රයත්නයන් පසුපස කිසිදු ආකාරයක ජාතික කැක්කුමක් හෝ ආගමික ආදරයක් හෝ ගැබ්ව තිබුණා යැයි සිතීම මුළුමනින්ම විහිළුවකි. ප්‍රසිද්ධිය, ධනය හා බලය අත්කර ගැනීම, පෞද්ගලික ලාභාපේක්ෂා ආදිය මේ සෑම ප්රයත්නයක්ම පසුපස බුබුළු දමමින් තිබුණද මොවුනට ඇන්දී කඩේ යන සාමාන්‍ය වැසියා එම යථාර්ථය තේරුම් නොගැනීම ජාතික මට්ටමේ ඛේදවාචකයකි.

ජාතිවාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි ඇති හිතාගැනීමට අමාරු තරමේ නිර්මාණශීලීත්වයයි. අන් සෑම රටකම මෙන් ලංකාවේ ජාතිවාදය තුළද අපි මෙම නිර්මාණශීලීත්වය හා ආකර්ෂණීයත්වය පැහැදිලිව අත්දකිමු. මේ නිසාම, ජන සමාජයෙන් අති බහුතරය ජාතිවාදයට ඇන්දීම ඉතාම පහසුවෙන් සිදු කළ හැක්කක් බව පෙනී යයි. ජාතිවාදයට කවර හෝ ආකාරයකින් පක්ෂ වීම යනුම සමාජයක් ඉදිරියේ බරපතල අපවාදයට හා නින්දාවට ලක් විය හැකි පෞරුෂත්ව හානියකි යන අදහස සමාජගත කිරීමට හැකි සෑම ආකාරයකින්ම අප කැප විය යුත්තේ එහෙයිනි. එසේම, ජාතිවාදය තුරන් කිරීම කෙසේ වෙතත්, එය අඩපණ කිරීම සඳහාවත් බරපතල ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයක් පතුරුවා හැරීම අත්‍යවශ්‍යම බව මම කිහිප තැනකම සඳහන් කර ඇත්තෙමි. එය අවශ්‍යයෙන්ම ඉතා නිර්මාණාත්මක එකක් විය යුතුමය. වැදගත්ම කාරණය නම්, ජාතිවාදයට එරෙහි ප්‍රති-දෘෂ්ටිවාදය ඕනෑවට වඩා න්‍යායික හා ශාස්ත්‍රීය එකක් නොවී සාමාන්‍ය ජන මනස ආමන්ත්‍රණය කළ හැකි තරමේ ආකර්ෂණීය එකක් විය යුතුමය. මන්ද, ජාතිවාදී කතිකා හැමෙකක්ම පාහේ යොදා ගනු ලබන්නේ පුරවැසි හැඟීම් ඇවිස්සිය හැකි ‘හිතට වදින’ ආමන්ත්රණ විලාසයක් වන හෙයිනි.

මා හිතවත් ආචාර්ය නිර්මාල් දේවසිරිගේ දෙමළාගේ ප්රශ්නය කෘතිය එළිදැක්වුණු අවස්ථාවේදී විට්ගෙන්ස්ටයින් වැනි දාර්ශනිකයින්ගේ අදහස්ද පදනම් කරගනිමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම සිදු කරන ලද අදහස් දැක්වීමේ ශාස්ත්‍රීය වැදගත්කම ගැන මට සැකයක් නැත. එහෙත්, ජාතිවාදය අඩපණ කළ හැකි ප්‍රති-දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජනතා මනස හැඩගැස්වීමේදී එවැනි මැදහත්වීම් කොතෙක් දුරට සාර්ථකද යන වග විමසා බැලිය යුත්තකි. වැදගත්ම කාරණය නම්, මෙම ජාතිවාදී විරෝධී ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයද බුද්ධිමය ප්රභූවාදයේම (intellectual elitism) තවත් ගොදුරක් වීමට ඉඩ නොතැබීමයි. අපට මෙහිදී අන්තෝනියෝ ග්‍රාම්ස්චිගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත (ජාතිවාදයට එරෙහි ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයක් සංවිධානය කිරීමේදී අන්තෝනියෝ ග්රාම්ස්චි නම් විශිෂ්ට පශ්චාත්-මාක්ස්වාදී චින්තකයාගෙන් උගත හැකි පාඩම් ගැන ඉදිරි ලිපියකින් ලියන්නට බලාපොරොත්තු වෙමි). ‘සිංහල ජාතිවාදය බිඳිය නොහැකි විශ්වාසයකි’ යනුවෙන් එහිදී ඉස්මතු වූ අදහස මඳක් වෙනස් කොට ‘සිංහල ජාතිවාදය විශ්වාස පද්ධතියකි, ඇදහිල්ලකි. එය තුරන් කළ නොහැක. එහෙත්, ශක්තිමත් ප්‍රති-දෘෂ්ටිවාදයක් ඇසුරින් අඩපණ කළ හැකිය’ යන අදහස මතු කිරීමට මා කැමති එහෙයිනි.

අවසාන වශයෙන්, මෙම ‘සිංහ ලේ’ මාෆියාව ගැන රවීශ තිලකවර්ධන මිතුරා සිය ෆෙස්බුක් පිටුවේ ලියා තිබූ වදන් කිහිපයක් උපුටා දැක්වීමට සිතේ. සිංහ ලේ ඇති මිථ්‍යාකාමී ජාතිවාදීන්ට හිතන්නටත්, තමන්ගේ සම්භවය ගැන පවා අලුතින් හොයා බලන්නටත් කරුණු රාශියක් එතුළ ගැබ්ව ඇත (ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙමි):

“අම්මා කැලේට ගියාද, සිංහයා ගෙදරට ආවාද?”

සකල ලංකාවාසී “සිංහ ලේ” කාරයිනි, නැගිටිව්! ජාතකේ පැහැදිලි කර ගනිව්!!![/SIZE]

[QUOTE="kaduppuli, post: 19446293, member: 555684"] [IMG]https://counterforce.files.wordpress.com/2010/03/in-like-a-lion-xoxoxo-from-your-pals-at-counterforce.jpg[/IMG] [COLOR="DarkGreen"] [SIZE="4"]2015 ජනවාරි 08 වැනි දින මෙරට බහුතර පුරවැසියන් විසින් නිර්භයව ගන්නා ලද ඓතිහාසික තීරණයට පින් සිදු වන්නට බලයට පැමිණි ‘යහපාලන’ ආණ්ඩුව ඉක්මනින්ම හා වගකීම්සහගතව කැප විය යුතු වැදගත්ම ප්‍රතිපත්තිමය ඉදිරි පියවර කිහිපයක්ම නොගැනීම නිසා මේ වන විටත් මේ රට, මෑත ඉතිහාසයේ දූෂිතම අවපාලන යාන්ත්‍රණය වූ මහින්ද රෙජීමයෙන් සුළු වශයෙන් පමණක් වෙනස් වන තැනට නැවතත් පත් ව තිබීම කණගාටුවට කරුණකි. නැවත වරක් අගෝස්තු 17 දින පැවැත්වුණු මහමැතිවරණයේදීද අප අත්දුටුවේ වත්මන් ආණ්ඩුව පවා බල්ලන් සමග නිදා ගෙන බලුමැක්කන් සමග යෙහෙන් වැජඹීමට දක්වන පිළිකුල් සහගත ගිජුකමයි. වත්මන් ආණ්ඩුව තුළම එවැනි ‘දේශපාලනික බල්ලන්’ ගණන් කිරීමට පවා අපහසු තරමින් සිටින බව අපට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. වත්මන් පාර්ලිමේන්තුව දෙසත්, පාලන යාන්ත්‍රණයේ නියෝජිතයන් දෙසත් බලන කවරෙකුට වුවද මෙම සත්‍යය පිළිගන්නට සිදු වේ. ලංකාව යනු කිසිම කලක ‘මිනිස් අවකාශයක්’ බවට පත් කළ හැකි රටක්ද යන සැකය මේ වන විටත් බොහෝ දෙනෙකුගේ සිතේ හොල්මන් කරන්නට පටන් ගෙන හමාරය. ‘යහපාලන’ ආණ්ඩුව සිදු කළ බරපතලම වරද නම්, මහින්ද රෙජීමයේ නිර්වචනීය ලක්ෂණ බඳු, වෙනත් වචනවලින් කියන්නේ නම් එහි හදවත බඳු, ගෝත්‍රික ගතිලක්ෂණ ‘නිල වශයෙන්’ පිටු දකින තැනට පත් වීමට අසමත් වීමයි. සාමාන්‍යයෙන් ලොව කවර රටක හෝ අතිශය දූෂිත හා මර්ධනකාරී රෙජීමයක් පරදවා බලයට පත් වන විකල්ප ආණ්ඩුවෙන් පුරවැසියා බලාපොරොත්තු වන්නේ තිබුණාට වඩා සහමුළින්ම වෙනස්, පහසුවෙන්ම කැපී පෙනෙන ප්රජාතන්ත්ර හිතකාමීත්වයකි. එහෙත් ලංකාවේ එය සිදු වීද යන්නට උත්තර සෙවීම අපහසු නොවේ. වත්මන් ආණ්ඩුව යටතේද සාරෙට රකිනු ලැබෙන ‘මහින්දගේ බිත්තර’ මේ වන විටත් ඵල දැරීම අරඹා තිබේ. මේ අතරින්ද දරුණුම හා ම්ලේච්ඡතම ගතිලක්ෂණය ලෙස මා දකින්නේ ජාතිවාදයයි. එහි නවතම කලඑලිබැහීම “සිංහ ලේ” නමින් මේ දිනවල පැතිරී යමින් පවතින මානසික රෝගය ඇසුරින් අපි දකිමු. වසර ගණනාවක යුද්ධයකින් පීඩා විඳි රටක් වශයෙන් අප හැමදෙනාගේම වගකීම වන්නේ සාමකාමී හෙටක් බිහි කිරීමට කැප වීම බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අතරම, පසුගිය වසර තිහකට අධික කාලයක් අප රටට සාපයක්ව පැවති යුද්ධයෙහි තීරණාත්මක පදනම හා ගාමක බලවේගය වශයෙන්ද ජාතිවාදය නිරූපණය කළේ කැපී පෙනෙන භූමිකාවක් බවද අපි දනිමු. මේ නිසා, සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති අයෙකුට වුව ‘ජාතිවාදය හා ත්‍රස්තවාදය නැතහොත් ප්රජාපීඩකත්වය අතර කිට්ටු සම්බන්ධයක් ඇත’ යන සරල සාමාන්‍යකරණයට එළැඹීම අපහසු නැත. එහෙත්, අදටත් අප අතරින් වැඩි දෙනා තෝරාගෙන ඇත්තේ කවර මාවතද යන්න සිතන විට ප්රජාතන්ත්රවාදය ගැන කතා කිරීම අප ඇරඹුවා කල් වැඩිදැ’යි සිතේ. මේ දිනවල වසංගතයක් මෙන් පැතිරී යාම අරඹා ඇති “සිංහ ලේ” පිස්සුව කාගේ අවශ්‍යතාව මත, කා විසින් ක්‍රියාත්මක කරනු ලැබෙන්නක්ද යන්න මම නොදනිමි. එහෙත්, බැලූ බැල්මටම එහි කිසියම් සංවිධිතභාවයක් තිබීමෙන්ම පෙනී යන්නේ මෙය සැලකිය යුතු මට්ටමේ ව්‍යාප්තියක් හා සංවිධානයක් සහිතව සිදු වන්නක් බවයි. කවුරුන් හෝ මේ පසුපස ඇති බවයි. මේ වන විට මොවුන්ගේ ෆේස්බුක් ගිණුම ආශ්‍රිතව ජාතිවාදී අදහස් වැපිරවීම පමණක් නොව වාහනවල ඇලවීම සඳහා නොමිලයේ ස්ටිකර් නිකුත් කිරීමේ කූඨ ව්‍යාපාරයක්ද අරඹා ඇත. මේ අතරම, මොවුන් සිය අරමුණ වශයෙන් දක්වන අදහස අන්‍ය ජාතීන් තුළ දල්වා ලන්නේ මුළුමනින්ම වාර්ගික ඉච්ඡාභංගත්වයක් හා පීඩනයකි. “සිංහල ජාතියේ නම රැකගෙන ඕනෑම ආගමක, ජාතියක අයෙකුට නිදහසේ මගේ සිංහල රටේ ජීවත් විය හැකිය. ඒ සිංහල ජාතියක් විදියට පමණි. උදාහරණයක් විදියට ජපානයේ විවිධ ජාතීන් සිටිති. හැබැයි ඔවුන් ඔක්කකොම ජපන්නු. මේක සිංහල රට එහෙනම් මොන ආගම ඇදහූවත්, මොන භාෂාව කතා කළත් එකම ජාතියයි ඒ සිංහල. ඒ වෙනුවෙන් රට පෙළගැස්වීම අරමණු කරගත් අපි “සිංහලේ”. මේ ප්රකාශනය තුළ ඇති සාපරාධීභාවය අප විසින් සුළුවෙන් තැකිය යුතු නැත. මෙම සමස්ථ ප්‍රකාශයේම සාරාර්ථය කෙටි වැකියකට ලඝු කළ හැක. ‘මේක අපේ රට, තොපි මේකෙ හිටියට කමක් නෑ, හැබැයි අපිට ඔළුව නමාගෙන අපි කියන හැටියට’. දූපත් මානසිකත්වයෙන් නිරන්තරයෙන් බැට කන, පහසුවෙන්ම අනුන්ගේ ලණු කෑමට සැදී පැහැදී සිටින අප රටේ වැසියන් වෙත මේ පණිවුඩය සන්නිවේදනය කිරීම කිසි ලෙසකින්වත් අසීරු කටයුත්තකැයි මට සිතෙන්නේ නැත. මේ නිසාම, මෙවැනි ප්රචණ්ඩකාමී ඊනියා දේශප්‍රේමයක් තුළ වාර්ගික හා ජාතික සහජීවනය ගැන කතා කරන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුව බරපතල ලෙස සලකා බැලිය යුතු බව නොකියාම බැරිය. මෙම සිදුවීමට අදාළව මගේ හද වඩාත්ම කකියවන කාරණය නම් තරුණ පරපුරෙන්ද කොටසක් මෙම මිථ්යාකාමයේ ගොදුරු බවට පත් සිටිනු පෙනීමයි. මෙය ඇත්තෙන්ම ජාතියක් වශයෙන් අපට හානිකර තත්ත්වයක් බව පුන පුනා කිව යුතුය. සාමාන්‍යයෙන් තරුණ පරපුර ගැන බොහෝ විට සඳහන් වන්නේ ප්රවණතාත්මක, ගතානුගතිකත්වයේ ගිලී නොසිටින, වෙනස් අදහස් ඇති පිරිසක් වශයෙනි. මෙයට එක් හේතුවක් විය හැක්කේ වියපත් පරම්පරාවලට වඩා ඉක්මනින් ලොව වෙනස්වන ප්රවණතා වෙත නිරාවරණය වීමේ අවස්ථාව හා ආශාව ඔවුන්ට තිබීමය. එහෙත් මේ නිරාවරණය වීම සිදු විය යුත්තේ තම වටපිටාවේ ඇති ඕනෑම කුණුගොඩකට නොවන බවද ඒ සමගම කිව යුතුය. යම් රටක තරුණ පරපුර අන්තවාදී ලක්ෂණ විශද කරන්නේ නම්, ලොව අන් රටවල සිදු වන සිදුවීම් හා පරිවර්තනයන් වෙත නිරාවරණය වීමකින් තොරව ළිඳේ සිටින මැඬියන්ගේ ස්වභාවය ප්‍රකට කරන්නේ නම් එවැනි රටක අනාගත කේන්ද්‍රීයතාව සහ පෙරටුගාමීත්වය ගැන කවර කතාද? කෙසේවෙතත්, මේ අතරම, සමාජ මාධ්‍ය ආශ්‍රිතව තවත් විවෘත හා විචාරශීලී තරුණ තරුණියන් පිරිසක් මෙම ‘සිංහ ලේ’ ගොබ්බකම විවිධාකාරයෙන් අපවාදයටත්, නිර්දය උපහාසයටත් පත් කරමින් සිටිනු පෙනීමද අගය කළ යුතුය. (මෙහිදී මගේ අවධානය හුදෙක් තරුණ පරපුර වෙත පමණක් යොමු නොවේ. මෙම ලිපියේ මගේ ආමන්ත්‍රණය සමස්ථ රටවැසියා වෙතය. එහෙත්, තරුණ පරපුර ඕනෑම රටක ගමන් මග තීරණය කිරීමේදී අතිශය තීරණාත්මක බැව් මම විශ්වාස කරමි). මෑත ඉතිහාසයේම එක්තරා මොහොතක ඥානසාර වැනි ව්‍යාජ භික්ෂූන් විසින් ශ්‍රී ලංකා සමාජය කැබලිවලට කැඩීම තුළින් තම අභිප්‍රාය ඉටුකර ගැනීමේ මෙහෙයුම් රැසක් දියත් කරන ලද අතර ඒවාට ගෝඨාභය රාජපක්ෂ වැනි මහින්ද රෙජීමයේ වැදගත්ම ඒජන්තවරුන්ගේ ඍජු සහයෝගය ලැබුණු බව දෙවුන්දර තුඩුවේ සිට පේදරුතුඩුව දක්වා සියලු දෙනා දනියි. මෙවැනිම තවත් ජාතිවාදී හොර චීවරධාරීන් ඇතුළු ඊනියා පොප් බෞද්ධයින් පිරිසක් ඉත්තෑපානේ සද්ධාතිස්ස නම් මැර ජාතිවාදියා ප්රමුඛ රාවණා බලය සහ තවත් එවැනි සංවිධාන කිහිපයක්ම වටා කඳවුරු බැඳ ගත්හ. මේ සියලු උත්සාහයන් ඇසුරින් මෑත කාලීන ලංකා සමාජයට දුන් අත්දැකීම කිසි ලෙසකින් ධනාත්මක එකක් ලෙස ගිණිය නොහැක. මේ සියලු ජාතිවාදී ප්රයත්නයන් පසුපස කිසිදු ආකාරයක ජාතික කැක්කුමක් හෝ ආගමික ආදරයක් හෝ ගැබ්ව තිබුණා යැයි සිතීම මුළුමනින්ම විහිළුවකි. ප්‍රසිද්ධිය, ධනය හා බලය අත්කර ගැනීම, පෞද්ගලික ලාභාපේක්ෂා ආදිය මේ සෑම ප්රයත්නයක්ම පසුපස බුබුළු දමමින් තිබුණද මොවුනට ඇන්දී කඩේ යන සාමාන්‍ය වැසියා එම යථාර්ථය තේරුම් නොගැනීම ජාතික මට්ටමේ ඛේදවාචකයකි. ජාතිවාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එහි ඇති හිතාගැනීමට අමාරු තරමේ නිර්මාණශීලීත්වයයි. අන් සෑම රටකම මෙන් ලංකාවේ ජාතිවාදය තුළද අපි මෙම නිර්මාණශීලීත්වය හා ආකර්ෂණීයත්වය පැහැදිලිව අත්දකිමු. මේ නිසාම, ජන සමාජයෙන් අති බහුතරය ජාතිවාදයට ඇන්දීම ඉතාම පහසුවෙන් සිදු කළ හැක්කක් බව පෙනී යයි. ජාතිවාදයට කවර හෝ ආකාරයකින් පක්ෂ වීම යනුම සමාජයක් ඉදිරියේ බරපතල අපවාදයට හා නින්දාවට ලක් විය හැකි පෞරුෂත්ව හානියකි යන අදහස සමාජගත කිරීමට හැකි සෑම ආකාරයකින්ම අප කැප විය යුත්තේ එහෙයිනි. එසේම, ජාතිවාදය තුරන් කිරීම කෙසේ වෙතත්, එය අඩපණ කිරීම සඳහාවත් බරපතල ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයක් පතුරුවා හැරීම අත්‍යවශ්‍යම බව මම කිහිප තැනකම සඳහන් කර ඇත්තෙමි. එය අවශ්‍යයෙන්ම ඉතා නිර්මාණාත්මක එකක් විය යුතුමය. වැදගත්ම කාරණය නම්, ජාතිවාදයට එරෙහි ප්‍රති-දෘෂ්ටිවාදය ඕනෑවට වඩා න්‍යායික හා ශාස්ත්‍රීය එකක් නොවී සාමාන්‍ය ජන මනස ආමන්ත්‍රණය කළ හැකි තරමේ ආකර්ෂණීය එකක් විය යුතුමය. මන්ද, ජාතිවාදී කතිකා හැමෙකක්ම පාහේ යොදා ගනු ලබන්නේ පුරවැසි හැඟීම් ඇවිස්සිය හැකි ‘හිතට වදින’ ආමන්ත්රණ විලාසයක් වන හෙයිනි. මා හිතවත් ආචාර්ය නිර්මාල් දේවසිරිගේ දෙමළාගේ ප්රශ්නය කෘතිය එළිදැක්වුණු අවස්ථාවේදී විට්ගෙන්ස්ටයින් වැනි දාර්ශනිකයින්ගේ අදහස්ද පදනම් කරගනිමින් මහාචාර්ය අර්ජුන පරාක්‍රම සිදු කරන ලද අදහස් දැක්වීමේ ශාස්ත්‍රීය වැදගත්කම ගැන මට සැකයක් නැත. එහෙත්, ජාතිවාදය අඩපණ කළ හැකි ප්‍රති-දෘෂ්ටිවාදයක් වෙනුවෙන් ජනතා මනස හැඩගැස්වීමේදී එවැනි මැදහත්වීම් කොතෙක් දුරට සාර්ථකද යන වග විමසා බැලිය යුත්තකි. වැදගත්ම කාරණය නම්, මෙම ජාතිවාදී විරෝධී ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයද බුද්ධිමය ප්රභූවාදයේම (intellectual elitism) තවත් ගොදුරක් වීමට ඉඩ නොතැබීමයි. අපට මෙහිදී අන්තෝනියෝ ග්‍රාම්ස්චිගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ ඇත (ජාතිවාදයට එරෙහි ප්‍රති-හෙජමොනික දෘෂ්ටිවාදයක් සංවිධානය කිරීමේදී අන්තෝනියෝ ග්රාම්ස්චි නම් විශිෂ්ට පශ්චාත්-මාක්ස්වාදී චින්තකයාගෙන් උගත හැකි පාඩම් ගැන ඉදිරි ලිපියකින් ලියන්නට බලාපොරොත්තු වෙමි). ‘සිංහල ජාතිවාදය බිඳිය නොහැකි විශ්වාසයකි’ යනුවෙන් එහිදී ඉස්මතු වූ අදහස මඳක් වෙනස් කොට ‘සිංහල ජාතිවාදය විශ්වාස පද්ධතියකි, ඇදහිල්ලකි. එය තුරන් කළ නොහැක. එහෙත්, ශක්තිමත් ප්‍රති-දෘෂ්ටිවාදයක් ඇසුරින් අඩපණ කළ හැකිය’ යන අදහස මතු කිරීමට මා කැමති එහෙයිනි. අවසාන වශයෙන්, මෙම ‘සිංහ ලේ’ මාෆියාව ගැන රවීශ තිලකවර්ධන මිතුරා සිය ෆෙස්බුක් පිටුවේ ලියා තිබූ වදන් කිහිපයක් උපුටා දැක්වීමට සිතේ. සිංහ ලේ ඇති මිථ්‍යාකාමී ජාතිවාදීන්ට හිතන්නටත්, තමන්ගේ සම්භවය ගැන පවා අලුතින් හොයා බලන්නටත් කරුණු රාශියක් එතුළ ගැබ්ව ඇත (ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙමි): “අම්මා කැලේට ගියාද, සිංහයා ගෙදරට ආවාද?” සකල ලංකාවාසී “සිංහ ලේ” කාරයිනි, නැගිටිව්! ජාතකේ පැහැදිලි කර ගනිව්!!![/SIZE][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom