Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතක කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූය. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූහ. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවන්ට පිස තබනලද නොයෙක් අග්‍රරසයෙන් යුක්ත වූ භෝජන ගෙණවුත් දුන්හ. රජ්ජුරුවෝ නාහා සුවඳ විලවුන් ගල්වා සැරහී සැදී පැහැදී සිටිතැනැත්තෝ අනෙකප්රාකාරවූ අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය අනුභව කළෝය. යක්ෂයෝ සතුරු රජ්ජුරුවන්ට තුබූ සුවඳකැවු පැන් ස්වර්ණ භිංකාර යෙන් රන්තැටිය හා සමග ගෙණාවාහුය. ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ පැන් බී මුඛය සෝදා අත සේදුකල්හි සතුරු රජ්ජුරුවන්ට සපයන ලද පස් පලාවතින් යුක්ත වූ බුලත් ගෙණවුත් දුන්හ. බුලත් කා සිටි කල්හි අනෙක් කුමක් කරමෝදැයි විචාළෝය. නැවත ගොස් සතුරු රජ්ජුරුවන්ගේ ඉස්දොර තූබූ මඟුල් කඩුව ගෙනෙවයි කිවුය. ඒ මගුල්කඩුවත් ගෙනාවාහුය. රජ්ජුරුවෝ කඩුවගෙණ එම මිනිය කෙළින් සිටුවා ඉස්මුදුනෙහි කඩුවෙන් ගසා දෙකක් කොට පලා යක්ෂයන් දෙදෙනාට සමබෙත්මෙන් බෙදා දුන්නාහුය. ඒ කඩුව සෝදා කොපුවේ ලා උරයේ බැඳ එල්වාගෙණ සිටියාහුය. ඉක්බිත්තෙන් ඒ යක්ෂයෝ මනුෂ්‍ය මාංස කා බඩපුරාගෙණ සතුටුවූ සිත් ඇතිව සිටියාහු රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ ට අනික් කුමක්කරමෝදැයි විචාළෝය. ඒ සේ වී නම් තෙපි තොපගේ ආනුභාවයෙන් මා ගෙණගොස් සතුරු රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවේ බා සිටුවාලවයි මේ අමාත්‍යයන් ගෙණගොස් තම තමන්ගේ ගෙයි සිටුවාලවයි කිවුය. ඒ යක්ෂයෝ දෙදෙන යහපති ස්වාමීනි කියා ගිවිස එපරිද්දෙන්ම කළාහුය. එසමයෙහි රජ්ජුරුවෝ සරහන ලද ශ්‍රී යහන් ගබඩාවේ ශ්‍රී යහන් මස්තකයෙහි වැදහෙව නිදන්නාහුය. රජ්ජුරුවෝ සතුරු රජ්ජුරුවන් නිදිමත්ව නිදන තැනැත්තන්ගේ බඩට කඩුපතින් ගැසූය. ඒ රජ්ජුරුවෝ භයින් ත්‍රස්තව පිබිද ප්‍රදීපාලෝකයෙන් සීලවමහ රජ්ජුරුවන් හැඳින යහනින් නැගී ධෛර්යය උපදවාගෙණ සිට රජ්ජුරුවන්ට මෙසේ කිවුය. මහරජ්ජුරුවෙනි මෙබඳූ වූ රාත්‍රියෙහි ගනනා ලද රැකවල් ඇතිව වසන ලද දොර ඇති මේ ප්රාසාදයෙි රැකවල් මනුෂ්‍යයන්ගෙන් අවසරයක් නැත්තාවූ ස්ථානයෙහි කඩුව අල්වාගෙණ ස්වර්ණාභරණයෙන් සැරහී කෙසේ නම් තොපි මේ යහන් මත්තට අවුදැයි කීය. එබස් ඇසූ සීලව මහා රජ්ජුරුවෝ තමන් ආ සැටිය විස්තර කොට කීවාහුය. එබස් ඇසූ සතුරු රජ්ජුරුවෝ කලකිරුණාවූ සිත් ඇති මහරජ්ජුරුවෙනි මම මනුෂ්‍යාව සිටත් තොපගේ ගුණය නොදත්මි අනුන් ඇඟ වෙර ලේ මස් කන්නා වූ චණ්ඩ පරුෂ වූ යක්ෂයන් විසින් තොපගේ ගුණ දන්නා ලද රජ්ජුරුවෙනි දැන් මම මෙබඳු වූ සීල ගුණයෙන් යුක්තවූ තොප කෙරෙහි ද්‍රෝහයක් නොකරමි කඩුව ගෙණ සපථ කොට රජ්ජුරුවන් ක්ෂමා කරවා මහයානේ සතපවා තුමූ කුරු යහනෙක වැදහෙව පාන්වගියකල හිරුනැගි කල්හි බෙරලවා සියලු සේනාව හා අමත්‍ය බ්‍රාහ්මණ ගෘහපතීන් රැස්කරවා ඉදිරියේ ආකාශයෙහි පුන්සඳ මණ්ඩප ඔසවා පාන්නාක්මෙන් සීලව රජ්ජුරුවන්ගේ ගුණ කියා පර්ෂිත් මධ්‍යයෙහි දීම නැවත රජ්ජුරුවන් ක්ෂමා කරවා රාජ්‍යය පාවාදී මෙතැන්පටන් නුඹ වහන්සේ උපන්නාවූ සතුරන්ගෙන් උපද්‍රවයෙක් ඇත්නම් මටභාර වන්නේය. මාගත් රැකවලින් නුඹ වහන්සේගේ රාජ්‍ය ශ්‍රී අනුභව කොට වදාළ මැනවයි කියා කේලාම් කී තැනැන්තවුන් රාජාඥාකොට තමන්ගේ සේනා වාහණ ගෙණ ස්වකීයවූ රාජ්‍යයටම ගියෝය. සීලවරජ්ුරුවෝත් ස්වර්ණාභරණයෙන් සැරහී ධවල චඡත්රයයට සරහන සරහ මෘගයන්ගේ කකුල් බඳුවූ පා ඇති ස්වර්ණ පර්යංකයේ හිඳ තමන්ගේ සම්පත්තිය බලා මෙබඳූ සම්පත්තියත් අමාත්‍යයන් දහසක් දෙනාගේ ජීවිත ප්‍රතිලාභයත් මා විර්යනොකළ කල්හි කිසිවෙක් සිද්ධනොවන්නේ වේදැයි වීර්ය බලයෙන්ම මම නටුවාවූ යසසත් ලදිමි. අමාත්‍යයන් දහස්දෙනාට ජීවිත දානයත් දිනිමි. ඒ කාන්තයෙන්ම ප්‍රාර්ථනා කළ වස්තුවෙහි ආලය නොහැර වීර්යය කටයුත්තේය. කාළවූ වීර්යය ඇති සත්වයාහට විපාකනම් මෙසේ සමුර්ධි වන්නේයයි සිතා තවද ඒ මහබෝසතානෝ පින්වත්නි සිල්වතුන්ගේ වීර්යයෙහි ඵලනම් මෙසේ සමුර්ධි වන්නේයයි උදන් අනා දිවිපමණින් කුසල්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණ හැරදක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කළ සේක. චතුස් සත්‍යයාගේ කෙළවර පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත්ඵලයෙහි පිහිටිසේක. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ මහසීව ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි දුෂ්ට වූ අමාත්‍යයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. දහසක් අමාත්‍යයෝ නම් දැන් බුදුපිරිස්ය. මහසීල රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

[QUOTE="Topology, post: 9738802, member: 343193"] [SIZE=4][COLOR=blue]රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූය. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවෝ තමන්ට සය ඇතිනියාව ඇඟවූහ. යක්ෂයෝ ගොස් සතුරු රජ්ජුරුවන්ට පිස තබනලද නොයෙක් අග්‍රරසයෙන් යුක්ත වූ භෝජන ගෙණවුත් දුන්හ. රජ්ජුරුවෝ නාහා සුවඳ විලවුන් ගල්වා සැරහී සැදී පැහැදී සිටිතැනැත්තෝ අනෙකප්රාකාරවූ අග්‍රරසයෙන් යුක්ත වූ භෝජනය අනුභව කළෝය. යක්ෂයෝ සතුරු රජ්ජුරුවන්ට තුබූ සුවඳකැවු පැන් ස්වර්ණ භිංකාර යෙන් රන්තැටිය හා සමග ගෙණාවාහුය. ඉක්බිත්තෙන් බෝධිසත්වයෝ පැන් බී මුඛය සෝදා අත සේදුකල්හි සතුරු රජ්ජුරුවන්ට සපයන ලද පස් පලාවතින් යුක්ත වූ බුලත් ගෙණවුත් දුන්හ. බුලත් කා සිටි කල්හි අනෙක් කුමක් කරමෝදැයි විචාළෝය. නැවත ගොස් සතුරු රජ්ජුරුවන්ගේ ඉස්දොර තූබූ මඟුල් කඩුව ගෙනෙවයි කිවුය. ඒ මගුල්කඩුවත් ගෙනාවාහුය. රජ්ජුරුවෝ කඩුවගෙණ එම මිනිය කෙළින් සිටුවා ඉස්මුදුනෙහි කඩුවෙන් ගසා දෙකක් කොට පලා යක්ෂයන් දෙදෙනාට සමබෙත්මෙන් බෙදා දුන්නාහුය. ඒ කඩුව සෝදා කොපුවේ ලා උරයේ බැඳ එල්වාගෙණ සිටියාහුය. ඉක්බිත්තෙන් ඒ යක්ෂයෝ මනුෂ්‍ය මාංස කා බඩපුරාගෙණ සතුටුවූ සිත් ඇතිව සිටියාහු රජ්ජුරුවන් වහන්ස නුඹ වහන්සේ ට අනික් කුමක්කරමෝදැයි විචාළෝය. ඒ සේ වී නම් තෙපි තොපගේ ආනුභාවයෙන් මා ගෙණගොස් සතුරු රජ්ජුරුවන්ගේ ශ්‍රී යහන් ගබඩාවේ බා සිටුවාලවයි මේ අමාත්‍යයන් ගෙණගොස් තම තමන්ගේ ගෙයි සිටුවාලවයි කිවුය. ඒ යක්ෂයෝ දෙදෙන යහපති ස්වාමීනි කියා ගිවිස එපරිද්දෙන්ම කළාහුය. එසමයෙහි රජ්ජුරුවෝ සරහන ලද ශ්‍රී යහන් ගබඩාවේ ශ්‍රී යහන් මස්තකයෙහි වැදහෙව නිදන්නාහුය. රජ්ජුරුවෝ සතුරු රජ්ජුරුවන් නිදිමත්ව නිදන තැනැත්තන්ගේ බඩට කඩුපතින් ගැසූය. ඒ රජ්ජුරුවෝ භයින් ත්‍රස්තව පිබිද ප්‍රදීපාලෝකයෙන් සීලවමහ රජ්ජුරුවන් හැඳින යහනින් නැගී ධෛර්යය උපදවාගෙණ සිට රජ්ජුරුවන්ට මෙසේ කිවුය. මහරජ්ජුරුවෙනි මෙබඳූ වූ රාත්‍රියෙහි ගනනා ලද රැකවල් ඇතිව වසන ලද දොර ඇති මේ ප්රාසාදයෙි රැකවල් මනුෂ්‍යයන්ගෙන් අවසරයක් නැත්තාවූ ස්ථානයෙහි කඩුව අල්වාගෙණ ස්වර්ණාභරණයෙන් සැරහී කෙසේ නම් තොපි මේ යහන් මත්තට අවුදැයි කීය. එබස් ඇසූ සීලව මහා රජ්ජුරුවෝ තමන් ආ සැටිය විස්තර කොට කීවාහුය. එබස් ඇසූ සතුරු රජ්ජුරුවෝ කලකිරුණාවූ සිත් ඇති මහරජ්ජුරුවෙනි මම මනුෂ්‍යාව සිටත් තොපගේ ගුණය නොදත්මි අනුන් ඇඟ වෙර ලේ මස් කන්නා වූ චණ්ඩ පරුෂ වූ යක්ෂයන් විසින් තොපගේ ගුණ දන්නා ලද රජ්ජුරුවෙනි දැන් මම මෙබඳු වූ සීල ගුණයෙන් යුක්තවූ තොප කෙරෙහි ද්‍රෝහයක් නොකරමි කඩුව ගෙණ සපථ කොට රජ්ජුරුවන් ක්ෂමා කරවා මහයානේ සතපවා තුමූ කුරු යහනෙක වැදහෙව පාන්වගියකල හිරුනැගි කල්හි බෙරලවා සියලු සේනාව හා අමත්‍ය බ්‍රාහ්මණ ගෘහපතීන් රැස්කරවා ඉදිරියේ ආකාශයෙහි පුන්සඳ මණ්ඩප ඔසවා පාන්නාක්මෙන් සීලව රජ්ජුරුවන්ගේ ගුණ කියා පර්ෂිත් මධ්‍යයෙහි දීම නැවත රජ්ජුරුවන් ක්ෂමා කරවා රාජ්‍යය පාවාදී මෙතැන්පටන් නුඹ වහන්සේ උපන්නාවූ සතුරන්ගෙන් උපද්‍රවයෙක් ඇත්නම් මටභාර වන්නේය. මාගත් රැකවලින් නුඹ වහන්සේගේ රාජ්‍ය ශ්‍රී අනුභව කොට වදාළ මැනවයි කියා කේලාම් කී තැනැන්තවුන් රාජාඥාකොට තමන්ගේ සේනා වාහණ ගෙණ ස්වකීයවූ රාජ්‍යයටම ගියෝය. සීලවරජ්ුරුවෝත් ස්වර්ණාභරණයෙන් සැරහී ධවල චඡත්රයයට සරහන සරහ මෘගයන්ගේ කකුල් බඳුවූ පා ඇති ස්වර්ණ පර්යංකයේ හිඳ තමන්ගේ සම්පත්තිය බලා මෙබඳූ සම්පත්තියත් අමාත්‍යයන් දහසක් දෙනාගේ ජීවිත ප්‍රතිලාභයත් මා විර්යනොකළ කල්හි කිසිවෙක් සිද්ධනොවන්නේ වේදැයි වීර්ය බලයෙන්ම මම නටුවාවූ යසසත් ලදිමි. අමාත්‍යයන් දහස්දෙනාට ජීවිත දානයත් දිනිමි. ඒ කාන්තයෙන්ම ප්‍රාර්ථනා කළ වස්තුවෙහි ආලය නොහැර වීර්යය කටයුත්තේය. කාළවූ වීර්යය ඇති සත්වයාහට විපාකනම් මෙසේ සමුර්ධි වන්නේයයි සිතා තවද ඒ මහබෝසතානෝ පින්වත්නි සිල්වතුන්ගේ වීර්යයෙහි ඵලනම් මෙසේ සමුර්ධි වන්නේයයි උදන් අනා දිවිපමණින් කුසල්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණ හැරදක්වා වදාරා චතුස්සත්‍ය ප්‍රකාශ කළ සේක. චතුස් සත්‍යයාගේ කෙළවර පසුබට විර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත්ඵලයෙහි පිහිටිසේක. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගළපා මේ මහසීව ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි දුෂ්ට වූ අමාත්‍යයා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. දහසක් අමාත්‍යයෝ නම් දැන් බුදුපිරිස්ය. මහසීල රජ්ජුරුවෝ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom