Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ජාත්‍යන්තරව_චාටර්වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතුනා අන්තර්ජාතික වශයෙන් පච උන අවස්ථා කීපයක් ගැන ලියන්න..

මේක වෙන්නේ 2012දී . මට පුදුම් ප්ලේන් පිස්සුවක් තිබ්බා. මම 2010 දී පාස්පෝට් එක හදාගත්තා. සතියකට දවසක් දෙකක් මේක අතට අරගෙන බලාගෙන ඉන්නවා කවදා මේකේ සීල් එකක් වදීවිද කියලා.

නිකං තිබ්බට සීල් වදින්න මේක කච්චේරියේ ඉන්ක් පෑඩ් එක නෙමෙයිනේ.. මම හොයන්නේ කොට ගානකට රට යන්න.. මොකද අපේ අම්මට තාත්තට අපි රට යවන්න තරම් චර්ම රෝගයක් නෑ මම දන්න තරමට. කොහොමහරි ඒ හෙවිල්ල නිසා අවුරුදු දෙකක් , මාස විසි හතරක් , සති අනූ හයක්, දවස් හත්සිය තිහක් පාස්පෝට් එකයි මමයි නෙතින් විතරක් පෙම් කර කර හිටියා..

මෙහෙම ඉන්න අතරේ මගේ හොඳම යාලුවෙක් හිටියා ටිකටින් ඒජන්සි එකක. දවසක් මූ එක්ක කතා කරද්දී මම මගේ දුක කිව්වා.. මම ඒක කොච්චර සැරට කිව්වද කියනවා නම් මට ටිකට් එක දාලා දුන්නා මැලේසියාවට ගිහින් එන්න රුපියල් අටදාස් තුන්සිය විස්සට . ගුවන් තොටුපොළ බදුත් එක්කම රුපියල් දෙලොස් දාස් හත්සිය අසූවයි.. මමත් එක්ක තව මගේ යාලුවෝ හතර දෙනෙකුටත් ටිකට් දැම්මා.. උන්ගේ තුන් හිතක වත් රට යන්න උවමනාවක් තිබ්බේ නෑ.. මගේ කීමට උනුත් ටිකට් දැම්මේ..

ටිකට එක දැම්මේ අද නම් යන්න තියෙන්නේ තව මාස හතරකින්. හපොයි සාන්ත ඒ වගේ දුකක්.

මේක දාපු දවසේ ඉඳලා මට බයයි පාස්පෝට් එක මීයෝ කයිද?, මේක නැති වෙයිද? දැන් දවසට දෙපාරක් අල්මාරිය ඇරලා බලනවා මේක පරිස්සමෙන් තියෙනවද කියලා..

ඊලඟ ප්‍රශ්නේ වීසා.. ඒකට ස්ථාවර තැන්පතු රිසිට් එකක් දුන්නම කරලා දෙන්නම් කියලා අර යාලුවා කිව්වා.. අඩුම ලක්ශයකවත් තැන්පතුවක් පෙන්නන්න ඕනලු.

යකෝ ලක්ශෙයක් කොහේ පෙන්නන්නද?. මට දෙයියනේ කියලා අදහසක් ආවා.. අපි පස් දෙනා පනස්දාහා ගානේ දාලා මම එෆ්.ඩී එකක් දැම්මා එක බැංකුවක. ඒකේ රිසිට් එක අරගෙන. ඒ බැංකුවෙන්ම ඒකේ සහතික පිටපතක් ගත්තා. දෙවනි දවසේ සල්ලි හදිස්සියක් කියලා ඒක කැන්සල් කරලා සල්ලි ගත්තා. ඔය විදියට අපි පස් දෙනාම රිසිට් පහක් ගත්තා බැංකු හතරකින්..

වීසත් ගත්තා..

දැන් යන දවස. හත් මුතු පරම්පරාවටම කිව්වා මම රට යනවා කියලා. ඒ තරම් මට මේක ලොකුයි. දැන් එයාර්පෝර්ට් එකේ. අපි දැන් බන්ඩා කොළඹ ගියා වගේ තමයි. මෙලෝ හත්තිලවක් තේරෙන්නේ නෑ.. කොහොම හරි ඒ ටික කරගත්තම බෝඩින් කරනවලු.

යකෝ අපි දන්නේ රාහුල හන්දියේ චන්දරේ අංකල්ගේ බෝඩිම. මම කල්පනා කරා මේ මොන මගුලක්ද කියලා. දැන් බෝඩින් වෙලා ඉන්නවා.. මට ප්ලේන් පෙනෙද්දී රට අදාල නෑ.. ගිහිල්ලා නගින්න හිතෙනවා.. අර වීදුරු දොර වහලා..

ඔන්න එක පාරටම ඒ පැත්තෙන් එකෙක් ආවා.. හරි.. ඒ කියන්නේ දොර ඇරලා මම බෑග් එක ගත්තා යමං කිව්වා.. මගේ නඩෙත් මම මැරෙන්න යමං කිව්වත් එනවා.. දොර ඇරගෙන ගියා.. යනකොට ප්ලේන් එකේ දොර ලඟම තියෙන පෙට්ටියක පයිලට් වාඩි වෙලා ලලනාවක් තුරුලේ.. අපි දැක්කා විතරයි ඒ ලමයා මොනවාදෝ මන්දා කියලා කෑ ගහලා දිව්වා.. පිටිපස්සෙන් එකෙක් ඇවිත් අපි පස්දෙනා ගෙනිහින් ආයෙත් අර දොරෙන් එලියට දැම්මා..

හතර විලි ලැජ්ජාවයි. හැම එකාම අපේ මූණු බලනවා.. ඒක ඉවසන්න පුලුවන් අපේ උන් හතර දෙනා මට හෙමින් හෙමින් හරී හුරතල් විදියට කුණුහරුප වපුරනවා..

යකෝ තොපි ඔච්චර ලැජ්ජා වෙන්නේ මොකද අපි මෙහෙන් ගෑනු ගන්න ආවද.. නෑ.. නේ.. හිටපියවු ගනන් ගන්නේ නැතුව. මොකද අපිට ලැජ්ජා වෙලා පුරුදු නැතුවද?

ඒ මගේ සද්දෙට උන් කට පියාගත්තා. (සද්දෙට බයේ නෙමෙයි ඇත්ත ඒක නිසා)

යකෝ ඒක බජට් එයාර්ලයින් එකක්.. නොදකින් විතරක් ලංගම ඒ දවස් වල දුවපු ලටෙක් බස් තඩි මීට වඩා හොඳයි.. කමක් නෑ.. ලංගම බස් උඩින් යන්නේ නෑ නේ.. හිත හදා ගත්තා. කෑම ගන්නෙත් ඉස්කෝලේ කැන්ටිමෙන් වගේ සල්ලි ගෙවලා.. මුංගේ රෙද්දේ ප්ලේන් කියලා මම කිව්වා.. අපේ එකෙක් අහනවා දෙලොස්දාහට උඹට බිස්නස් ක්ලාස් එකේ යන්නද ඕන කියලා.. උගේ ආච්චිට හාල් ගරන්න..

ගිහින් මැලේසියාවේ බැස්සා.. එකෙක් කියනවා නොදකින් මේක ලංකාව වගේමනේ කියලා. ඌ හිතං ඇවිල්ලා තියෙන්නේ අපි රට යනවා කියලා නෙමෙයි අඟහරු වලට යනවා කියලා.

දැන් අපි ඉන්න හොටෙල් එකට යන්නත් ටැක්සියක යන්න බයයි. මූ අපි ලොකූ රවුමකින් එක්ක ගිහින් ලොකු ගානක් කිව්වොත් එල්ලගෙන ඉන්න ඒවත් දීලා තමයි එන්න වෙන්නේ.. ඒක නිසා අපි මොනෝ රේල් එකක යන්න ආවා..

එතන හුට පට කෝටියයි. සල්ලි දුන්නම දෙන කාඩ් එක අර ගේට්ටිවට දැම්මම ඒක ඇරෙනවා අනිත් පැත්තෙන් ඔය කාඩ් එක අරගෙන යන්න ඕනලු. අපේ එකෙක් ඇවිල්ලා තිබුනේ ගෙවල් දොරවල් අතෑරලා යනවා වගේ ගෙදර තිබ්බ ඔක්කොම මගුල් තඩි බෑග් එකක ඔබාගෙන. ඉතින් අර කාඩ් එක දාලා බෑග් එක එහා පැත්තට දැම්මා විතරයි ගේට්ටුව වැහුනා. කොල්ලා එහා පැත්තේ බෑග් එක මෙහා පැත්තේ.. මූ ගෑනි මැරිච්ච මිනිහා වගේ මූන පශ්චාත් ප්‍රදේශය කරගෙන ඉන්නවා.. අපි ඔක්කොම අනිත් පැත්තේ..

අපි කිව්වා ගිහින් කියපං කියලා එතන ඉන්න සෙකුරිටි කෙනෙකුට. මූ කලබලේටයි බය උන පාරටයි අර යෝදයට සිංහලෙන් විස්තරේ කියනවා.. ඌත් රෙද්දේ රෙවිලා වගේ අපේ එකාගේ මූන බලං ඉන්නවා.. ටිකකින් අපේ එකාටම මතක් වෙලා ඉංග්‍රීසියෙන් කියලා. මේ පැත්තට ආවා..

හොඳම සිද්දිය උනේ ජෙන්ටිං හයිලෑන්ඩ්ස් ගිහිල්ලා.. ඒකේ තිබුනා එකක් ස්පේස් ශොට් කියලා මේක තියෙන්නෙත් කන්ද මුදුනෙම. ඒකත් තව මීටර් බර ගානක් උස කනුවක්. මේකේ එක පැත්තක තුන් දෙනෙක් වෙන්න වාඩි උනාම සීට් ලොක් කරනවා.. ඊට පස්සේ උඩ මුදුනටම අරන් යනවා.. අර බෑග් එකේ කතාව උන එකා මේකට පට්ටම බයයි. අපිත් බයයි ඒ උනාට ආසයි.. අරූ මේකේ දැනට උඩ ගිය උන්ට වෙන සන්තෑසිය දැකලා, උන් කෑ ගහන සද්දෙට බය වෙලා.

කොහොම හරි අපි දෙන්නෙක් මූවත් ඇදගෙන ගිහින් මේකේ වාඩි උනා. අනිත් උන් දෙන්නා අනිත් පැත්තේ.. සීට් ලොක් උනා විතරයි මූ අපේ පරම්පරාවටම පිං දෙනවා මහා සද්දෙන්. දැන් මේක උඩට යන්න පටන් ගත්තා.. යනවා... යනවා.. යනවා.. ඉවරයක් නෑ.. කොහොම හරි දැන් පහල පේන්නේ නෑ.. මීදුමට වැහිලා.. බයට මදිවට හීතලටත් වෙව්ලනවා. මුදුනටම ගියාම දෙයියෝ බුදුන් සිහි කරගන්න තත්පර තුනක් වගේ ලැබුනා..

එක පාරට චූස් ගාලා ලොරි ටයර් එකක හුලං ගියා වගේ සද්දයක් ආවා.. බුදු අම්මෝ මේක කැඩුනා වගේ අපි පහලට කඩාගෙන එනවා. අපි සීට් එකෙන් උඩට ගිහින් ලොක් එකේ හිර වෙලා ඉන්නේ..

තොපිට හෙන ගහන්නෝන හු$%&$ පුතාලා .. මම බැහැයි කියද්දී මේකේ නැග්ගුවට.. කැ&% බල්ලෝ.. තොපි යාලුවෝ නෙමෙයි. කෝටියක් කුණුහරුප මූ කියනවා බයටම. ඒක පහලටම ඇවිල්ලා ඒ ආව වේගෙන්ම ආයෙත් ඒ උසෙන් තුන් කාලක් වගේ ඒ වේගෙන්ම උඩට ගිහිලා ආයෙත් පහලට එනවා.. මේකේ මේ ලොක් එක ශුවර්ද යකෝ.. මේ මගුල ඉස්සුනොත් සවලකින් එකතු කරන්න වෙන්නේ අපේ කෑලි.. ටෞකන්ඩ.. අපේ අම්මට මම මැරුණොත් කියපං මම මැරුණේ නෑ.. තොපි එකතු වෙලා මරාගත්තා කියලා.. හු#$%& නලේ.. ( මේ කුණුහරුපේ මම එදාමයි ඇහුවේ) තොපි එක්ක කියන කියන ලබ්බේ එනවට මෙහෙම වෙලා මදි මට.. මෙහෙම නෙමෙයි මේකේ උඩට ගෙනිහින් ලොක් නැතුව තල්ලු කරලා දාන්න ඕන හැමිනිලාම යන්න. මේ හු%&* නවත්තන්න කියපං.. මගේ යටි බඩත් ඇඹරිලා.. මේකෙන් පන පිටින් බහින්න හම්බුනොත් තොපි දෙන්නගෙම කඩං කනවා.. (මේ ටිකයි.. විනාඩි පහක් විතර මූ නන්ස්ටොප් කුණුහරුප කිව්වා)

ඔය කුණුහරුප වැලත් එක්ක අපි තුන් පාරක් විතර උඩ ගිහින් බිම වැටුනා.. කොහොම හරි බැස්සා විතරයි.. එතන ඊලඟට ඒකේ යන්න ඉඳපු පවුලක් අපෙන් ඇහුවා මල්ලිලා ලංකාවේ නේද කියලා..

අපිට ඇඩ්රස් නෑ.. එහෙම තියෙද්දී එකෙක් අහනවා අයියලා කොහොමද දන්නේ කියලා..

නෑ අපිට ඇහුනා අපේ අනන්‍යතාවය උඩ පහල යනවා කියලා ඒ අයියා කිව්වා..

මට හිතුනා අරකෙම මැරුණානම් මීට හොඳයි කියලා..

ආයෙත් මතක් උනා..

"මොකද අපි මෙහෙන් ගෑනු ගන්නයැ" කියලා.

[QUOTE="EHDEHD, post: 25659605, member: 57610"] [COLOR=rgb(184, 49, 47)][SIZE=5] මට හිතුනා අන්තර්ජාතික වශයෙන් පච උන අවස්ථා කීපයක් ගැන ලියන්න.. [IMG]https://scontent.fcmb9-1.fna.fbcdn.net/v/t1.0-9/118861413_177021237282748_5016267823670647770_n.jpg?_nc_cat=111&_nc_sid=8024bb&_nc_ohc=LTMoSzXNwuoAX_v8-_5&_nc_ht=scontent.fcmb9-1.fna&oh=5782e7e84efc5a4ca70cd52a2c08f334&oe=5F7F55D9[/IMG] මේක වෙන්නේ 2012දී . මට පුදුම් ප්ලේන් පිස්සුවක් තිබ්බා. මම 2010 දී පාස්පෝට් එක හදාගත්තා. සතියකට දවසක් දෙකක් මේක අතට අරගෙන බලාගෙන ඉන්නවා කවදා මේකේ සීල් එකක් වදීවිද කියලා. නිකං තිබ්බට සීල් වදින්න මේක කච්චේරියේ ඉන්ක් පෑඩ් එක නෙමෙයිනේ.. මම හොයන්නේ කොට ගානකට රට යන්න.. මොකද අපේ අම්මට තාත්තට අපි රට යවන්න තරම් චර්ම රෝගයක් නෑ මම දන්න තරමට. කොහොමහරි ඒ හෙවිල්ල නිසා අවුරුදු දෙකක් , මාස විසි හතරක් , සති අනූ හයක්, දවස් හත්සිය තිහක් පාස්පෝට් එකයි මමයි නෙතින් විතරක් පෙම් කර කර හිටියා.. මෙහෙම ඉන්න අතරේ මගේ හොඳම යාලුවෙක් හිටියා ටිකටින් ඒජන්සි එකක. දවසක් මූ එක්ක කතා කරද්දී මම මගේ දුක කිව්වා.. මම ඒක කොච්චර සැරට කිව්වද කියනවා නම් මට ටිකට් එක දාලා දුන්නා මැලේසියාවට ගිහින් එන්න රුපියල් අටදාස් තුන්සිය විස්සට . ගුවන් තොටුපොළ බදුත් එක්කම රුපියල් දෙලොස් දාස් හත්සිය අසූවයි.. මමත් එක්ක තව මගේ යාලුවෝ හතර දෙනෙකුටත් ටිකට් දැම්මා.. උන්ගේ තුන් හිතක වත් රට යන්න උවමනාවක් තිබ්බේ නෑ.. මගේ කීමට උනුත් ටිකට් දැම්මේ.. ටිකට එක දැම්මේ අද නම් යන්න තියෙන්නේ තව මාස හතරකින්. හපොයි සාන්ත ඒ වගේ දුකක්. මේක දාපු දවසේ ඉඳලා මට බයයි පාස්පෝට් එක මීයෝ කයිද?, මේක නැති වෙයිද? දැන් දවසට දෙපාරක් අල්මාරිය ඇරලා බලනවා මේක පරිස්සමෙන් තියෙනවද කියලා.. ඊලඟ ප්‍රශ්නේ වීසා.. ඒකට ස්ථාවර තැන්පතු රිසිට් එකක් දුන්නම කරලා දෙන්නම් කියලා අර යාලුවා කිව්වා.. අඩුම ලක්ශයකවත් තැන්පතුවක් පෙන්නන්න ඕනලු. යකෝ ලක්ශෙයක් කොහේ පෙන්නන්නද?. මට දෙයියනේ කියලා අදහසක් ආවා.. අපි පස් දෙනා පනස්දාහා ගානේ දාලා මම එෆ්.ඩී එකක් දැම්මා එක බැංකුවක. ඒකේ රිසිට් එක අරගෙන. ඒ බැංකුවෙන්ම ඒකේ සහතික පිටපතක් ගත්තා. දෙවනි දවසේ සල්ලි හදිස්සියක් කියලා ඒක කැන්සල් කරලා සල්ලි ගත්තා. ඔය විදියට අපි පස් දෙනාම රිසිට් පහක් ගත්තා බැංකු හතරකින්.. වීසත් ගත්තා.. දැන් යන දවස. හත් මුතු පරම්පරාවටම කිව්වා මම රට යනවා කියලා. ඒ තරම් මට මේක ලොකුයි. දැන් එයාර්පෝර්ට් එකේ. අපි දැන් බන්ඩා කොළඹ ගියා වගේ තමයි. මෙලෝ හත්තිලවක් තේරෙන්නේ නෑ.. කොහොම හරි ඒ ටික කරගත්තම බෝඩින් කරනවලු. යකෝ අපි දන්නේ රාහුල හන්දියේ චන්දරේ අංකල්ගේ බෝඩිම. මම කල්පනා කරා මේ මොන මගුලක්ද කියලා. දැන් බෝඩින් වෙලා ඉන්නවා.. මට ප්ලේන් පෙනෙද්දී රට අදාල නෑ.. ගිහිල්ලා නගින්න හිතෙනවා.. අර වීදුරු දොර වහලා.. ඔන්න එක පාරටම ඒ පැත්තෙන් එකෙක් ආවා.. හරි.. ඒ කියන්නේ දොර ඇරලා මම බෑග් එක ගත්තා යමං කිව්වා.. මගේ නඩෙත් මම මැරෙන්න යමං කිව්වත් එනවා.. දොර ඇරගෙන ගියා.. යනකොට ප්ලේන් එකේ දොර ලඟම තියෙන පෙට්ටියක පයිලට් වාඩි වෙලා ලලනාවක් තුරුලේ.. අපි දැක්කා විතරයි ඒ ලමයා මොනවාදෝ මන්දා කියලා කෑ ගහලා දිව්වා.. පිටිපස්සෙන් එකෙක් ඇවිත් අපි පස්දෙනා ගෙනිහින් ආයෙත් අර දොරෙන් එලියට දැම්මා.. හතර විලි ලැජ්ජාවයි. හැම එකාම අපේ මූණු බලනවා.. ඒක ඉවසන්න පුලුවන් අපේ උන් හතර දෙනා මට හෙමින් හෙමින් හරී හුරතල් විදියට කුණුහරුප වපුරනවා.. යකෝ තොපි ඔච්චර ලැජ්ජා වෙන්නේ මොකද අපි මෙහෙන් ගෑනු ගන්න ආවද.. නෑ.. නේ.. හිටපියවු ගනන් ගන්නේ නැතුව. මොකද අපිට ලැජ්ජා වෙලා පුරුදු නැතුවද? ඒ මගේ සද්දෙට උන් කට පියාගත්තා. (සද්දෙට බයේ නෙමෙයි ඇත්ත ඒක නිසා) යකෝ ඒක බජට් එයාර්ලයින් එකක්.. නොදකින් විතරක් ලංගම ඒ දවස් වල දුවපු ලටෙක් බස් තඩි මීට වඩා හොඳයි.. කමක් නෑ.. ලංගම බස් උඩින් යන්නේ නෑ නේ.. හිත හදා ගත්තා. කෑම ගන්නෙත් ඉස්කෝලේ කැන්ටිමෙන් වගේ සල්ලි ගෙවලා.. මුංගේ රෙද්දේ ප්ලේන් කියලා මම කිව්වා.. අපේ එකෙක් අහනවා දෙලොස්දාහට උඹට බිස්නස් ක්ලාස් එකේ යන්නද ඕන කියලා.. උගේ ආච්චිට හාල් ගරන්න.. ගිහින් මැලේසියාවේ බැස්සා.. එකෙක් කියනවා නොදකින් මේක ලංකාව වගේමනේ කියලා. ඌ හිතං ඇවිල්ලා තියෙන්නේ අපි රට යනවා කියලා නෙමෙයි අඟහරු වලට යනවා කියලා. දැන් අපි ඉන්න හොටෙල් එකට යන්නත් ටැක්සියක යන්න බයයි. මූ අපි ලොකූ රවුමකින් එක්ක ගිහින් ලොකු ගානක් කිව්වොත් එල්ලගෙන ඉන්න ඒවත් දීලා තමයි එන්න වෙන්නේ.. ඒක නිසා අපි මොනෝ රේල් එකක යන්න ආවා.. එතන හුට පට කෝටියයි. සල්ලි දුන්නම දෙන කාඩ් එක අර ගේට්ටිවට දැම්මම ඒක ඇරෙනවා අනිත් පැත්තෙන් ඔය කාඩ් එක අරගෙන යන්න ඕනලු. අපේ එකෙක් ඇවිල්ලා තිබුනේ ගෙවල් දොරවල් අතෑරලා යනවා වගේ ගෙදර තිබ්බ ඔක්කොම මගුල් තඩි බෑග් එකක ඔබාගෙන. ඉතින් අර කාඩ් එක දාලා බෑග් එක එහා පැත්තට දැම්මා විතරයි ගේට්ටුව වැහුනා. කොල්ලා එහා පැත්තේ බෑග් එක මෙහා පැත්තේ.. මූ ගෑනි මැරිච්ච මිනිහා වගේ මූන පශ්චාත් ප්‍රදේශය කරගෙන ඉන්නවා.. අපි ඔක්කොම අනිත් පැත්තේ.. අපි කිව්වා ගිහින් කියපං කියලා එතන ඉන්න සෙකුරිටි කෙනෙකුට. මූ කලබලේටයි බය උන පාරටයි අර යෝදයට සිංහලෙන් විස්තරේ කියනවා.. ඌත් රෙද්දේ රෙවිලා වගේ අපේ එකාගේ මූන බලං ඉන්නවා.. ටිකකින් අපේ එකාටම මතක් වෙලා ඉංග්‍රීසියෙන් කියලා. මේ පැත්තට ආවා.. හොඳම සිද්දිය උනේ ජෙන්ටිං හයිලෑන්ඩ්ස් ගිහිල්ලා.. ඒකේ තිබුනා එකක් ස්පේස් ශොට් කියලා මේක තියෙන්නෙත් කන්ද මුදුනෙම. ඒකත් තව මීටර් බර ගානක් උස කනුවක්. මේකේ එක පැත්තක තුන් දෙනෙක් වෙන්න වාඩි උනාම සීට් ලොක් කරනවා.. ඊට පස්සේ උඩ මුදුනටම අරන් යනවා.. අර බෑග් එකේ කතාව උන එකා මේකට පට්ටම බයයි. අපිත් බයයි ඒ උනාට ආසයි.. අරූ මේකේ දැනට උඩ ගිය උන්ට වෙන සන්තෑසිය දැකලා, උන් කෑ ගහන සද්දෙට බය වෙලා. කොහොම හරි අපි දෙන්නෙක් මූවත් ඇදගෙන ගිහින් මේකේ වාඩි උනා. අනිත් උන් දෙන්නා අනිත් පැත්තේ.. සීට් ලොක් උනා විතරයි මූ අපේ පරම්පරාවටම පිං දෙනවා මහා සද්දෙන්. දැන් මේක උඩට යන්න පටන් ගත්තා.. යනවා... යනවා.. යනවා.. ඉවරයක් නෑ.. කොහොම හරි දැන් පහල පේන්නේ නෑ.. මීදුමට වැහිලා.. බයට මදිවට හීතලටත් වෙව්ලනවා. මුදුනටම ගියාම දෙයියෝ බුදුන් සිහි කරගන්න තත්පර තුනක් වගේ ලැබුනා.. එක පාරට චූස් ගාලා ලොරි ටයර් එකක හුලං ගියා වගේ සද්දයක් ආවා.. බුදු අම්මෝ මේක කැඩුනා වගේ අපි පහලට කඩාගෙන එනවා. අපි සීට් එකෙන් උඩට ගිහින් ලොක් එකේ හිර වෙලා ඉන්නේ.. තොපිට හෙන ගහන්නෝන හු$%&$ පුතාලා .. මම බැහැයි කියද්දී මේකේ නැග්ගුවට.. කැ&% බල්ලෝ.. තොපි යාලුවෝ නෙමෙයි. කෝටියක් කුණුහරුප මූ කියනවා බයටම. ඒක පහලටම ඇවිල්ලා ඒ ආව වේගෙන්ම ආයෙත් ඒ උසෙන් තුන් කාලක් වගේ ඒ වේගෙන්ම උඩට ගිහිලා ආයෙත් පහලට එනවා.. මේකේ මේ ලොක් එක ශුවර්ද යකෝ.. මේ මගුල ඉස්සුනොත් සවලකින් එකතු කරන්න වෙන්නේ අපේ කෑලි.. ටෞකන්ඩ.. අපේ අම්මට මම මැරුණොත් කියපං මම මැරුණේ නෑ.. තොපි එකතු වෙලා මරාගත්තා කියලා.. හු#$%& නලේ.. ( මේ කුණුහරුපේ මම එදාමයි ඇහුවේ) තොපි එක්ක කියන කියන ලබ්බේ එනවට මෙහෙම වෙලා මදි මට.. මෙහෙම නෙමෙයි මේකේ උඩට ගෙනිහින් ලොක් නැතුව තල්ලු කරලා දාන්න ඕන හැමිනිලාම යන්න. මේ හු%&* නවත්තන්න කියපං.. මගේ යටි බඩත් ඇඹරිලා.. මේකෙන් පන පිටින් බහින්න හම්බුනොත් තොපි දෙන්නගෙම කඩං කනවා.. (මේ ටිකයි.. විනාඩි පහක් විතර මූ නන්ස්ටොප් කුණුහරුප කිව්වා) ඔය කුණුහරුප වැලත් එක්ක අපි තුන් පාරක් විතර උඩ ගිහින් බිම වැටුනා.. කොහොම හරි බැස්සා විතරයි.. එතන ඊලඟට ඒකේ යන්න ඉඳපු පවුලක් අපෙන් ඇහුවා මල්ලිලා ලංකාවේ නේද කියලා.. අපිට ඇඩ්රස් නෑ.. එහෙම තියෙද්දී එකෙක් අහනවා අයියලා කොහොමද දන්නේ කියලා.. නෑ අපිට ඇහුනා අපේ අනන්‍යතාවය උඩ පහල යනවා කියලා ඒ අයියා කිව්වා.. මට හිතුනා අරකෙම මැරුණානම් මීට හොඳයි කියලා.. ආයෙත් මතක් උනා.. "මොකද අපි මෙහෙන් ගෑනු ගන්නයැ" කියලා.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom