Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්Ş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්&#350

මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු යැයි ඉතාමත් දැඩි සේ සිතා සිටින ශ්‍රී ලාංකිකයින් අතර මමද සිටිමි. ඒ මෛත්‍රීගේ ඇති විශේෂ හොඳක් නිසා නොව මේ ලොව කිසිම පාලකයෙක් මහින්දට වඩා නරක විය නොහැකි බැවිනි.

ඉතින් මෛත්‍රී නරක වුවත් මේ රටේ මිනිසුන්ට හොඳ හුස්මක් අල්ලා ඉතිරිය පටන් ගත හැකි බව මම මී ට පෙර කීවෙමි. එසේම තවමත් මහින්දට චන්දය දීමට සිතා සිටින අයවලුන්ට ඔහු තම මැතිවරණ ව්‍යාපාරය කර ගෙන යන අන්ත සදාචාර විරෝධී ක්‍රමය දෙස බලන්නැයිද ඉල්ලා සිටියෙමි.

මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. රාජපක්ෂගේ යුද්ධය ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු.

රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි.

රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි.

අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර රටවල වෙසෙන්නවුන් රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව.

එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද?

නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම , සීමා කෙරෙමින් ඇති ප්රජාතන්ත්රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද?

අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින් මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය.

එසේ නම් අප තව දුරටත් මෙවැනි රස්තියාදුකාර නඩ නඩත්තු කිරීමට අප රටේ ධනය නාස්ති කිරීමට රාජපක්ෂලාට ඉඩ දෙනවාද?

මම නම් ඉඩ නොදෙමි.

ඔබ....?

9 comments:

AnonymousJanuary 6, 2015 at 12:18 AM
ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෝ කියන බටහිර රටවලට අපේ රට අල්ල ගන්න ඇවැසිනම් ඉතා පහසුයි , වැඩිය ඕනේ නැහැ අවුරුදු 2 ක කට එම රටවල් වල සේවයට යාමට ඕනෑම ( දෙමල , මුස්ලිම් හැර) කෙනෙකුට වීස දෙනවා කීවානම් අපේ රටේ කී දෙනෙක් ඉතුරු වෙයිද ?
එතකොට එම අවුරුදු 2 ක අතර තුර දෙමල මුස්ලිම් අයට අපේ රට කැමති පරිදි බෙදා ගත හැක .
මොකද දකුණු කොරියාවේ රක්ෂා සඳහා පැවැත්වෙන භාෂා විභාගයට තිබෙන උනන්දුවෙන්ම එක තේරෙනවා .
Reply

තරුරසීJanuary 6, 2015 at 1:14 AM
අපිත් වෙනසකට............
Reply

AnonymousJanuary 6, 2015 at 1:21 AM
libiyawa, siriyawa mathakayata naga ganna.

rate hama minihektama hama pahasukamakma dunna gadafiwa maruweth me wagema chodana nagala thamayi. ewa amarikawe nathuwa kage wada da?

amarikawe un ra dawal nathuwa balanna innawa thamayi. lankawa witharak nemei unta wirudda hama ratakma peralanna.

ethakota yahapalane gana kiyana chandrika kohomada? mahindata wadiya hondaida? ape rajaye samagam kayak nam wikunuwada?

ekko deyak danagena katha karanna. nathnam kata wahagena inna.
Reply

AnonymousJanuary 6, 2015 at 1:50 AM
අන්න අර දයාන් ජයතිලක මහත්තය නම් වර්ග පූර්ණිකාව කියවනවා මේ දවස් වල ..

කවුදෝ කිව්වලු මේ රාවණාගේ අන්තිම කාලේ කියලා. ඒකලු මේ තකහනියේ මහින්දට කඩේ යන්න පටන් ගත්තයි කියන්නේ..රාවණාව බේර ගන්ඩ
Reply

AnonymousJanuary 6, 2015 at 1:57 AM
මේක ජාන්‍යන්තර කුමන්ත්රනයක් තමයි. ඒකට මුල්වු අවුරුදු දෙකකට කලින් ජනාධිපත්වරණය කැඳවු මහින්ද දුටුතැන අල්ලනු !.
Reply
Replies

හෙනහුරාJanuary 6, 2015 at 3:20 AM
ඕකෙ නියම වැරදිකාරයා අර සාස්තර කාරයා සුමනදාස උන්නැහේ නේද? ජනාධිපතිවරණය කෝල් කරන්න නියෝග දුන්නෙ එයා නේද? එතකොට අහිංසක මහින්ද මොනව කරන්නද?

අමෙරිකන් කාරයෙක් සුමනදාසගෙ ගෙවල් පැත්තෙ කැරකෙනව ඇස් දෙකෙන් දැකපු අය ඉන්නව.

Reply

AnonymousJanuary 6, 2015 at 3:58 AM
To everyone who still supports MR,
So you guys say there is no corruption in this country?
No Injustice? No drugs?No Ethanol?
Nothing?and you deny the fact that all these illegal businesses are run by Government ministers who are directly linked to the President?You deny the fact that a Rajapaksas relative is in every leading position in this country?
What happened when the STF raided Lansa's house few years back?President came in a helicopter and hugged lansa and apologized..These are not assumptions these are news seen by the whole country!
He murdered two innocent kids at Weliveriya because they asked for pure water what if something like this happens to a relative of you'll?
Btw Who the hell is Namal Rajapaksa to say that they will throw people out of their houses if they don't vote his father?you say these things are correct?Shame on you!උපුටා ගත්තකි .
Reply

AnonymousJanuary 6, 2015 at 7:38 AM
ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද? ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුදල් ප්‍රතිශතයන් ඔබට ප්‍රමාණවත් ද? සරළව කීවොත් රටේ පාසල් දසදහසකින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ඔබට ප්‍රමාණවත් ද? රටේ ඵලදායී සෞඛ්‍ය සේවාවක් නැති වීම ඔබට සතුටක් ද? රජයේ කාර්යාලයකින් හරියට වැඩක් කර ගන්නට බැරි වුණත්, තව තවත් නිලධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ගැන ඔබට ආඩම්බර ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්, ඩීසල්, පෙට්රල්වලින් පවා අසීමිතව බදු ගෙවමින්, ගෙවන බදුවලට සරිලන සේවාවක් නො ලැබුණත් ඔබට සතුටින් ජීවත් වන්නට පුළුවන් ද?

මේ රට කවදාවත් හරි නො යන නිසා කවදා හෝ දවසක ඔබේ දරුවන් හෝ මේ රටින් සමු ගෙන පිටරටකට යනු ඇතියි ඔබ සිහින දකිනවා ද?

හොඳ පිරිමි පෙනුමක් ඇති, ලොකු පවුලක් ඇති, දරුවන් වඩා ගන්නා, වහසි බස් දොඩන්නට දක්ෂ, උත්සව ශ්‍රීයෙන් එහෙ මෙහෙ යන, වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක් හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා සභාවලට තේරී පත් වූ නියෝජිතයන් ඔබ අමතක කර ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වීම ගැන ඔබට ආඩම්බර ද? පෞද්ගලික ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඔබේ මහජන මුදල් වැය කරමින් හොඳින් හෝ නරකින් හෝ ඡන්ද දිනීම වීරකමකැයි ඔබ සිතනවා ද? පරිසරය වනසන පොලිතින්, ප්ලාස්ටික් ගොඩගසමින්, ඔබේ අනාගතය යහපත් කිරීම සඳහා යොදා ගන්නට තිබුණු දැවැන්ත ධනයක් නාස්ති කිරීම ගැන ඔබට ආඩම්බර ද?

තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පරපුර ලංකාවේ යාවජීව රාජ්‍ය නායකයන් කළ යුතු යයි ඔබ සිතනවා ද?
Reply

AnonymousJanuary 6, 2015 at 3:16 PM
Anon @ 7.38අම Jan 6th , ඔබ පැහැදිලිකර තියෙන කරුනුත් අනුමත කරමින් , මහින්ද නැවත රජා කිරීමට වලිකන පිරිසක් රටේ ඉන්නවනේ , ඇත්තටම මොවුන් මහින්දගේ අයතා පාලනයෙන් පුද්ගලික වාසි ප්‍රොයෝජන ගන්නා අයවේ . ඔවුන් ට තිබෙන්නේ විජාතික කුමන්ත්‍රණ , හා කොටි නැවත බලය ගනීවි කියන බේගලය පමණකි .
විජාතික බලවේග තිබුනානම් 2005 දී රනිල්ව දිනවන්න තිබුනා , 180,000 කින් පමණ රනිල්ව පරාජය වුනේ කොටින්ගේ කුමන්ත්‍රණ නිසා , 2005 දී රනිල් කොටියා කියා ප්‍රචාරය කර දකුණේ චන්ද කැඩුවා , අවසන් මොහොතේ ප්‍රබ කරන් මහින්දගේ ජය පතා , ද්‍රවිඩ චන්ද නැවැත්තුවා , මෙවරද 2015 ටැමිල් නෙට් , උතුරේ කොටි , සියලු දෙනාම චන්දය වර්ජනය කරන්න ක්‍රියා කරනවා .
Reply

methana thibune --> http://bitternight.blogspot.com/2015/01/3.html

comments tikath damme hodai wage nisa...bump ekak danna..

[QUOTE="kolavari, post: 17690824, member: 412792"] [b]ජාත්‍යන්තර කුමන්ත්‍රණ ! බම්බුව තමා( මහින්Ş[/b] [IMG]http://1.bp.blogspot.com/-CeWIup0X08c/VJha04u52rI/AAAAAAAABSA/8gf3tRJvEeA/s1600/DSC_5401.jpg[/IMG] මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු යැයි ඉතාමත් දැඩි සේ සිතා සිටින ශ්‍රී ලාංකිකයින් අතර මමද සිටිමි. ඒ මෛත්‍රීගේ ඇති විශේෂ හොඳක් නිසා නොව මේ ලොව කිසිම පාලකයෙක් මහින්දට වඩා නරක විය නොහැකි බැවිනි. ඉතින් මෛත්‍රී නරක වුවත් මේ රටේ මිනිසුන්ට හොඳ හුස්මක් අල්ලා ඉතිරිය පටන් ගත හැකි බව [URL="http://bitternight.blogspot.com/2014/11/blog-post_21.html"]මම මී ට පෙර කීවෙමි[/URL]. එසේම තවමත් මහින්දට චන්දය දීමට සිතා සිටින අයවලුන්ට [URL="http://bitternight.blogspot.com/2015/01/blog-post_63.html"]ඔහු තම මැතිවරණ ව්‍යාපාරය කර ගෙන යන අන්ත සදාචාර විරෝධී ක්‍රමය [/URL]දෙස බලන්නැයිද ඉල්ලා සිටියෙමි. මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. [URL="http://bitternight.blogspot.com/2015/01/2.html"]රාජපක්ෂගේ යුද්ධය [/URL]ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු. රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි. රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි. අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර රටවල වෙසෙන්නවුන් රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව. එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද? නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම , සීමා කෙරෙමින් ඇති ප්රජාතන්ත්රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද? අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින් මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය. එසේ නම් අප තව දුරටත් මෙවැනි රස්තියාදුකාර නඩ නඩත්තු කිරීමට අප රටේ ධනය නාස්ති කිරීමට රාජපක්ෂලාට ඉඩ දෙනවාද? මම නම් ඉඩ නොදෙමි. ඔබ....? [B]9 comments:[/B] [LIST=1] [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420532304950#c2510742141423387280"]January 6, 2015 at 12:18 AM[/URL] ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයෝ කියන බටහිර රටවලට අපේ රට අල්ල ගන්න ඇවැසිනම් ඉතා පහසුයි , වැඩිය ඕනේ නැහැ අවුරුදු 2 ක කට එම රටවල් වල සේවයට යාමට ඕනෑම ( දෙමල , මුස්ලිම් හැර) කෙනෙකුට වීස දෙනවා කීවානම් අපේ රටේ කී දෙනෙක් ඉතුරු වෙයිද ? එතකොට එම අවුරුදු 2 ක අතර තුර දෙමල මුස්ලිම් අයට අපේ රට කැමති පරිදි බෙදා ගත හැක . මොකද දකුණු කොරියාවේ රක්ෂා සඳහා පැවැත්වෙන භාෂා විභාගයට තිබෙන උනන්දුවෙන්ම එක තේරෙනවා . Reply [*][IMG]http://1.bp.blogspot.com/-QRoa6sqzY9k/T9YK-AE0vlI/AAAAAAAAAGY/HmXvqSTMjWg/s45/christmas-star-300x227.png[/IMG] [URL="http://www.blogger.com/profile/11252368591312237759"]තරුරසී[/URL][URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420535653299#c1215262952706652682"]January 6, 2015 at 1:14 AM[/URL] අපිත් වෙනසකට............ Reply [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420536113521#c2167846277122312986"]January 6, 2015 at 1:21 AM[/URL] libiyawa, siriyawa mathakayata naga ganna. rate hama minihektama hama pahasukamakma dunna gadafiwa maruweth me wagema chodana nagala thamayi. ewa amarikawe nathuwa kage wada da? amarikawe un ra dawal nathuwa balanna innawa thamayi. lankawa witharak nemei unta wirudda hama ratakma peralanna. ethakota yahapalane gana kiyana chandrika kohomada? mahindata wadiya hondaida? ape rajaye samagam kayak nam wikunuwada? ekko deyak danagena katha karanna. nathnam kata wahagena inna. Reply [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420537807985#c7186470507601979166"]January 6, 2015 at 1:50 AM[/URL] අන්න අර දයාන් ජයතිලක මහත්තය නම් වර්ග පූර්ණිකාව කියවනවා මේ දවස් වල .. කවුදෝ කිව්වලු මේ රාවණාගේ අන්තිම කාලේ කියලා. ඒකලු මේ තකහනියේ මහින්දට කඩේ යන්න පටන් ගත්තයි කියන්නේ..රාවණාව බේර ගන්ඩ ;-) Reply [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420538226219#c465850522745820128"]January 6, 2015 at 1:57 AM[/URL] මේක ජාන්‍යන්තර කුමන්ත්රනයක් තමයි. ඒකට මුල්වු අවුරුදු දෙකකට කලින් ජනාධිපත්වරණය කැඳවු මහින්ද දුටුතැන අල්ලනු !. Reply Replies [LIST=1] [*][IMG]http://4.bp.blogspot.com/-PQMU1p1HLkA/UVcyngN0p8I/AAAAAAAAAMI/5juLarKlE9M/s45/mobileman.gif[/IMG] [URL="http://www.blogger.com/profile/04571306464006307479"]හෙනහුරා[/URL][URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420543221155#c2128478897169888192"]January 6, 2015 at 3:20 AM[/URL] ඕකෙ නියම වැරදිකාරයා අර සාස්තර කාරයා සුමනදාස උන්නැහේ නේද? ජනාධිපතිවරණය කෝල් කරන්න නියෝග දුන්නෙ එයා නේද? එතකොට අහිංසක මහින්ද මොනව කරන්නද? අමෙරිකන් කාරයෙක් සුමනදාසගෙ ගෙවල් පැත්තෙ කැරකෙනව ඇස් දෙකෙන් දැකපු අය ඉන්නව. Reply [/LIST] [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420545502792#c4183468379111305746"]January 6, 2015 at 3:58 AM[/URL] To everyone who still supports MR, So you guys say there is no corruption in this country? No Injustice? No drugs?No Ethanol? Nothing?and you deny the fact that all these illegal businesses are run by Government ministers who are directly linked to the President?You deny the fact that a Rajapaksas relative is in every leading position in this country? What happened when the STF raided Lansa's house few years back?President came in a helicopter and hugged lansa and apologized..These are not assumptions these are news seen by the whole country! He murdered two innocent kids at Weliveriya because they asked for pure water what if something like this happens to a relative of you'll? Btw Who the hell is Namal Rajapaksa to say that they will throw people out of their houses if they don't vote his father?you say these things are correct?Shame on you!උපුටා ගත්තකි . Reply [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420558722400#c7087173574596269411"]January 6, 2015 at 7:38 AM[/URL] ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද? ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුදල් ප්‍රතිශතයන් ඔබට ප්‍රමාණවත් ද? සරළව කීවොත් රටේ පාසල් දසදහසකින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ඔබට ප්‍රමාණවත් ද? රටේ ඵලදායී සෞඛ්‍ය සේවාවක් නැති වීම ඔබට සතුටක් ද? රජයේ කාර්යාලයකින් හරියට වැඩක් කර ගන්නට බැරි වුණත්, තව තවත් නිලධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ගැන ඔබට ආඩම්බර ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්, ඩීසල්, පෙට්රල්වලින් පවා අසීමිතව බදු ගෙවමින්, ගෙවන බදුවලට සරිලන සේවාවක් නො ලැබුණත් ඔබට සතුටින් ජීවත් වන්නට පුළුවන් ද? මේ රට කවදාවත් හරි නො යන නිසා කවදා හෝ දවසක ඔබේ දරුවන් හෝ මේ රටින් සමු ගෙන පිටරටකට යනු ඇතියි ඔබ සිහින දකිනවා ද? හොඳ පිරිමි පෙනුමක් ඇති, ලොකු පවුලක් ඇති, දරුවන් වඩා ගන්නා, වහසි බස් දොඩන්නට දක්ෂ, උත්සව ශ්‍රීයෙන් එහෙ මෙහෙ යන, වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක් හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා සභාවලට තේරී පත් වූ නියෝජිතයන් ඔබ අමතක කර ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වීම ගැන ඔබට ආඩම්බර ද? පෞද්ගලික ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඔබේ මහජන මුදල් වැය කරමින් හොඳින් හෝ නරකින් හෝ ඡන්ද දිනීම වීරකමකැයි ඔබ සිතනවා ද? පරිසරය වනසන පොලිතින්, ප්ලාස්ටික් ගොඩගසමින්, ඔබේ අනාගතය යහපත් කිරීම සඳහා යොදා ගන්නට තිබුණු දැවැන්ත ධනයක් නාස්ති කිරීම ගැන ඔබට ආඩම්බර ද? තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පරපුර ලංකාවේ යාවජීව රාජ්‍ය නායකයන් කළ යුතු යයි ඔබ සිතනවා ද? Reply [*][IMG]http://img1.blogblog.com/img/anon36.png[/IMG] Anonymous[URL="http://bitternight.blogspot.com/2015/01/3.html?showComment=1420586172781#c1856918960172177863"]January 6, 2015 at 3:16 PM[/URL] Anon @ 7.38අම Jan 6th , ඔබ පැහැදිලිකර තියෙන කරුනුත් අනුමත කරමින් , මහින්ද නැවත රජා කිරීමට වලිකන පිරිසක් රටේ ඉන්නවනේ , ඇත්තටම මොවුන් මහින්දගේ අයතා පාලනයෙන් පුද්ගලික වාසි ප්‍රොයෝජන ගන්නා අයවේ . ඔවුන් ට තිබෙන්නේ විජාතික කුමන්ත්‍රණ , හා කොටි නැවත බලය ගනීවි කියන බේගලය පමණකි . විජාතික බලවේග තිබුනානම් 2005 දී රනිල්ව දිනවන්න තිබුනා , 180,000 කින් පමණ රනිල්ව පරාජය වුනේ කොටින්ගේ කුමන්ත්‍රණ නිසා , 2005 දී රනිල් කොටියා කියා ප්‍රචාරය කර දකුණේ චන්ද කැඩුවා , අවසන් මොහොතේ ප්‍රබ කරන් මහින්දගේ ජය පතා , ද්‍රවිඩ චන්ද නැවැත්තුවා , මෙවරද 2015 ටැමිල් නෙට් , උතුරේ කොටි , සියලු දෙනාම චන්දය වර්ජනය කරන්න ක්‍රියා කරනවා . Reply [/LIST] methana thibune --> [url]http://bitternight.blogspot.com/2015/01/3.html[/url] comments tikath damme hodai wage nisa...bump ekak danna..:D [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom