Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&

ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැත්ත අවශ්‍යයි

ත්‍රිපුද්ගල වාර්තාව මගින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ඊට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි.

එසේ නොමැති නම් එවැනි විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සෙසු සාමාජික රටවල එකඟතාව අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ(25) නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඊට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම, ශ්‍රී ලංකා රජයට හා රටේ ජනතාවට ජාතික සංහිඳියාව වෙනුවෙන් ඉදිරි කටයුතු සඳහා වැදගත් වනු ඇති බව ඔහු පවසයි.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තමන්ට පෞද්ගලිකව බලතල නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට විරෝධය පළකරමින් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.

අවසන් ප්‍රතිඵලය...

ලංකාව නිකන්ම ආශ්චර්යයක් වෙනව..

මේ වැඩවලට තමයි කියන්නෙ.. රට උගස්තියල බූරුව ගහනව කියල. අනිතිමට රටේ හැම එකාටම බලපානව... ඇට නැති දිව මොඩයොන්ගෙ බූරුවොන්ගෙ කටවල් වලට දුන්නම උන් කරන්නෙ කන්න තියෙන කටින් රීල ලෙවකාල බලන එක..

යුද්දෙ විකුන විකුණ ඔනවට වඩා උඩ පනින්න ගිහින් ඉල්ලන් ටින් කිරි ගාගත්ත. දැන් ඉතින් මේ ගැටේ මොන යකාද ලිහන්නෙ. කට්වල් පුකවල් වහගෙන Shape එකේ වැඩේ කරගන්නෙ නැතුව.. අනේ මෙහෙමත් ගොන් රැළක්...

ආරිථික සම්බාදක දැම්මත් අපිට කමක් නැහැ අපේ රටට ජීවත් වෙන්න පුලුවන් කියල එක බූරුවෙක් කියනව ඇහුන ඉයෙ ටීවි එකේ. ඔය මොන සම්බාදකයක්වත් නැතුවත් දැන් මිනිස්සු ලෙවකනව.. ඔවත් දැම්මම ඔය කියන අහවල් එවුන්ගෙ අහවල් ඒව කපගෙන තමයි කන්න වෙන්නෙ.

ආශ්චර්යය කියන්නෙ ඒක තමයි.. කන්න නැති උනාම සිමෙන්ති කොන්ක්‍රීට් කල ඉන්න පුලුවන් තත්ත්වයක් රටෙ තියෙනවනෙ.

ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්..

කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1මිලියන්.

එළකිරි එකෙත් ඉන්නව රට හෙන ගැහුවත් කමක් නැහැ කියන උන්.. උන් උන්ට වෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ... ලොල්මතමයි.. මගේ රෙප් වල නානාප්‍රකාර පරුශ වචන තියෙනව.

[QUOTE="mr.tikko, post: 9955311, member: 319171"] [b]ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැ&[/b] [SIZE=4][IMG]http://www.adaderana.lk/sinhala/news_images/828506162bank2.jpg[/IMG][/SIZE] [B][SIZE=4]ජාත්‍යන්තර විමර්ශනයකට ශ්‍රී ලංකාවේ කැමැත්ත අවශ්‍යයි[/SIZE][/B] [SIZE=4]ත්‍රිපුද්ගල වාර්තාව මගින් හෙළි වී ඇති කරුණු සම්බන්ධව ජාත්‍යන්තර තලයේ විමර්ශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ කැමැත්ත ඊට අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා පවසයි. එසේ නොමැති නම් එවැනි විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සෙසු සාමාජික රටවල එකඟතාව අවශ්‍ය බව ඔහු සඳහන් කරයි. මහලේකම්වරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඊයේ(25) නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර ඊට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීම, ශ්‍රී ලංකා රජයට හා රටේ ජනතාවට ජාතික සංහිඳියාව වෙනුවෙන් ඉදිරි කටයුතු සඳහා වැදගත් වනු ඇති බව ඔහු පවසයි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තමන්ට පෞද්ගලිකව බලතල නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවට විරෝධය පළකරමින් අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි. :oo::oo::oo: [/SIZE][SIZE=4][COLOR=Navy]අවසන් ප්‍රතිඵලය... ලංකාව නිකන්ම ආශ්චර්යයක් වෙනව.. [/COLOR][/SIZE] [COLOR=Navy] [/COLOR][SIZE=3][COLOR=Navy]මේ වැඩවලට තමයි කියන්නෙ.. රට උගස්තියල බූරුව ගහනව කියල. අනිතිමට රටේ හැම එකාටම බලපානව... ඇට නැති දිව මොඩයොන්ගෙ බූරුවොන්ගෙ කටවල් වලට දුන්නම උන් කරන්නෙ කන්න තියෙන කටින් රීල ලෙවකාල බලන එක.. [/COLOR][/SIZE][SIZE=3]යුද්දෙ විකුන විකුණ ඔනවට වඩා උඩ පනින්න ගිහින් ඉල්ලන් ටින් කිරි ගාගත්ත. දැන් ඉතින් මේ ගැටේ මොන යකාද ලිහන්නෙ. කට්වල් පුකවල් වහගෙන Shape එකේ වැඩේ කරගන්නෙ නැතුව.. අනේ මෙහෙමත් ගොන් රැළක්... ආරිථික සම්බාදක දැම්මත් අපිට කමක් නැහැ අපේ රටට ජීවත් වෙන්න පුලුවන් කියල එක බූරුවෙක් කියනව ඇහුන ඉයෙ ටීවි එකේ. ඔය මොන සම්බාදකයක්වත් නැතුවත් දැන් මිනිස්සු ලෙවකනව.. ඔවත් දැම්මම ඔය කියන අහවල් එවුන්ගෙ අහවල් ඒව කපගෙන තමයි කන්න වෙන්නෙ. [/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [IMG]http://www.eatinghabits.org/wp-content/uploads/2010/11/2junk-food.jpg[/IMG] [SIZE=3] ආශ්චර්යය කියන්නෙ ඒක තමයි.. කන්න නැති උනාම සිමෙන්ති කොන්ක්‍රීට් කල ඉන්න පුලුවන් තත්ත්වයක් රටෙ තියෙනවනෙ.[/SIZE]:lol::lol::lol::lol::lol::lol: [SIZE=3][COLOR=Red]ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්.. [/COLOR][/SIZE][SIZE=3] [/SIZE][SIZE=5]කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1මිලියන්.[/SIZE] [IMG]http://www.nightmarefactory.com/45591.jpg[/IMG] :lol::lol::lol::lol::lol::lol::lol::lol: [SIZE="5"][COLOR="DarkRed"] එළකිරි එකෙත් ඉන්නව රට හෙන ගැහුවත් කමක් නැහැ කියන උන්.. උන් උන්ට වෙන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ... ලොල්මතමයි.. මගේ රෙප් වල නානාප්‍රකාර පරුශ වචන තියෙනව.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom