Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාත්‍යන්තර සරල භාෂාවක් හදමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් හිතෙන්නේ මචන් උච්චාරණයට පහසු බව, බාවිතයේ පහසුව, ගොඩ දෙනෙක් පොඩ්ඩක්

හරි දන්නා බව, මූලාශ්‍ර පහසු බව අතින් ගත්තොත් පළමු ස්ථානයට එන්නේ ඉංගිරිස් තමා මචන්..

මොකද දැන් මුළු ලෝකෙම පරිගණක ගත වෙමින් එන්නේ, ඒවගේ මුල් අඩිතාලම වැටෙන්නේ ඉංගිරීසියෙන්

, පස්සේ language pack එකක් දාගත්ත කියල මචන් ඔක්කොම ටික අහ් දැන් හැරියන් කියල හැරෙන්නේ නැනේ.

ඒ නිසා ඉංග්‍රීසි මේ විදිහටම තියේවි ඉස්සරහට .පරිගණක මගින් භාෂා පරිවර්තක හදාගෙන ඕන දෙයක්

කරගන්න එකට මගේ කිසිම ගැටළුවක් නෑ.මොකද තමන්ගේ මව් භාෂාව කතා කිරීම, බාවිතයට

නිදහස මානව අයිතියක්නේ.ඒ ඇර ඊළගට තමන්ට පහසුවෙන්ම ලොකු වාසියක් අත් කරගත හැකි

බාෂාව විදිහට ගන්න පුළුවන් බාෂාව ඕන වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක වෙන්න ගියාම.

ඉතින් නව ලෝකයේ ගොඩක් සන්නිවේදන ක්‍රම තුලින් අපිට බාහිර ලෝකයේ තොරතුරු එන්නේ,

ඒවා තියන මූලාශ්‍ර තියෙන්නේ ඉංගිරිස් වලින්නේ.

ඉතින් මම හිතන්නේ ඉංගිරිස් දැනගැනීම කියන්නේ ලොකු ප්‍රවර්දනයක් ..

පටල ගන්න එපා මම කිව්වා කාරණා, මම සැම කෙනෙක්ගෙම මව් බාසාව ගැනත් කතා කලා,

දෙවෙනි බසාවක උවමනාව එන්නේ ඇයි කියලත් කිව්වා, මව් බසාවයි ඒ දෙවෙනි බසාවයි ගලප ගන්න

හැටි ගැනත් කිව්වා.

උබ කියන විදිහේ මුළු ලෝකෙම එකම බසකට එන්න තව අවුරුදු 460 වගේ වත් යයි මචන්.මොකද

අපි තාම ඉන්නේ මාර මුලක.අපිට තව හදා ගන්න ගොඩක් ජාති තියනවා.හැබයි ඒ ටික හදා ගත්ත දාට

උබ කියන කාරණේ තමා ඉතාම වැදගත් දේ හැම දේම එකම තැනකට ගන්න

(ඊට කලින් අපි ඒ step skip කරලා යන්න ගියොත් වෙන්නේ මුල හදා ගන්න බැරි වෙනවා හරියට ආයේ කවදාවත් ..)

අන්න එදාට මුළු ලෝකෙම එකම තැනකට ගන්න පුළුවන් ඒ දේ වේවි අපේ දරුවන්ගේඅතින් මචන්..

හැබැයි උන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි හරි තාත්තල විදිහට හිටියොත් විතරයි..

[QUOTE="silentsahan, post: 10009366, member: 281066"] [COLOR=#0000ff][SIZE=3]මට නම් හිතෙන්නේ මචන් උච්චාරණයට පහසු බව, බාවිතයේ පහසුව, ගොඩ දෙනෙක් පොඩ්ඩක් හරි දන්නා බව, මූලාශ්‍ර පහසු බව අතින් ගත්තොත් පළමු ස්ථානයට එන්නේ ඉංගිරිස් තමා මචන්.. මොකද දැන් මුළු ලෝකෙම පරිගණක ගත වෙමින් එන්නේ, ඒවගේ මුල් අඩිතාලම වැටෙන්නේ ඉංගිරීසියෙන් , පස්සේ language pack එකක් දාගත්ත කියල මචන් ඔක්කොම ටික අහ් දැන් හැරියන් කියල හැරෙන්නේ නැනේ. ඒ නිසා ඉංග්‍රීසි මේ විදිහටම තියේවි ඉස්සරහට .පරිගණක මගින් භාෂා පරිවර්තක හදාගෙන ඕන දෙයක් කරගන්න එකට මගේ කිසිම ගැටළුවක් නෑ.මොකද තමන්ගේ මව් භාෂාව කතා කිරීම, බාවිතයට නිදහස මානව අයිතියක්නේ.ඒ ඇර ඊළගට තමන්ට පහසුවෙන්ම ලොකු වාසියක් අත් කරගත හැකි බාෂාව විදිහට ගන්න පුළුවන් බාෂාව ඕන වෙනවා ජාත්‍යන්තර ප්‍රජාව සමග එක වෙන්න ගියාම. ඉතින් නව ලෝකයේ ගොඩක් සන්නිවේදන ක්‍රම තුලින් අපිට බාහිර ලෝකයේ තොරතුරු එන්නේ, ඒවා තියන මූලාශ්‍ර තියෙන්නේ ඉංගිරිස් වලින්නේ. ඉතින් මම හිතන්නේ ඉංගිරිස් දැනගැනීම කියන්නේ ලොකු ප්‍රවර්දනයක් .. [COLOR=Magenta]පටල ගන්න එපා මම කිව්වා කාරණා, මම සැම කෙනෙක්ගෙම මව් බාසාව ගැනත් කතා කලා, දෙවෙනි බසාවක උවමනාව එන්නේ ඇයි කියලත් කිව්වා, මව් බසාවයි ඒ දෙවෙනි බසාවයි ගලප ගන්න හැටි ගැනත් කිව්වා[/COLOR]. උබ කියන විදිහේ මුළු ලෝකෙම එකම බසකට එන්න තව අවුරුදු 460 වගේ වත් යයි මචන්.මොකද [COLOR=Red]අපි තාම ඉන්නේ මාර මුලක.අපිට තව හදා ගන්න ගොඩක් ජාති තියනවා.හැබයි ඒ ටික හදා ගත්ත දාට උබ කියන කාරණේ තමා ඉතාම වැදගත් දේ හැම දේම එකම තැනකට ගන්න[/COLOR] (ඊට කලින් අපි ඒ step skip කරලා යන්න ගියොත් වෙන්නේ මුල හදා ගන්න බැරි වෙනවා හරියට ආයේ කවදාවත් ..) අන්න එදාට මුළු ලෝකෙම එකම තැනකට ගන්න පුළුවන් ඒ දේ වේවි අපේ දරුවන්ගේඅතින් මචන්.. [COLOR=Blue]හැබැයි උන්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි හරි තාත්තල විදිහට හිටියොත් විතරයි..[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom