Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ආරක්ෂාවේ නාමයෙන් පුද්ගල නිදහස ඉක්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත්

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ල වී ඇති බව රාජපක්ෂ පවුලට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනිද්දාට වාර්තා වේ. ඒ සඳහා හේතු වි ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය ගියහොත් තමන්ගේ දේශපාලන අනාගතයට එය තර්ජනයක් විය හැකි බව රාජපක්ෂ පුතුන් සිතීම නිසා බවත් වාර්තා වේ.

ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරය හොබවමින් ගෝඨාභය රාජපක්ෂ, විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට පවා අවනත නොවී විධායක ජනාධිපති බලය අතික්‍රමණය කරමින් හිතුවක්කාරී ආකාරයෙන් සිදු කර ඇති ඇතැම් ක්‍රියාකාරකම් පෙන්වා දෙමින් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුව කිසිසේත්ම කිසිවකුට මෙල්ල කළ නොහැකි ‘හිට්ලර්‘ කෙනෙකු වනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුගේ හැසිරීම් රටාව කිසිදු විටෙකදී රාජපක්ෂ පවුලේ පුතුන් ත්‍රිත්වයට හිතකර එකක් නොවන අතිශය පිඩාකාරී එකක් වන තැනකට තල්ලුවීම වඩතේ අනතුරුදායක බවත් එහිදී අවධාරණය වී ඇත.

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ නම් කරනු ලබන පුද්ගලයෙකුට බැවින්ද, ඔහුගේම බිරිඳ ඒ සඳහා නම් කරන්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන බව ද එම බලපෑම්වලදී රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ද එහිදී අවධාරණය කෙරී ඇත.

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සිය පවුල සාකච්ඡා කර තීරණයට ආ බව මාධ්‍යයට පිළිතුරු දෙමින් පසුගියදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළත් එම අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි කළේ නැත. දේශපාලන කරලියේ සිටින රාජපක්ෂ සහෝදරවරුන් වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන හතරදෙනා පසුගිය දිනක මිරිහානේ පිහිටි ඔවුන්ගේ සහෝදරියකගේ නිවසට රැස්වී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කර ඇතත් එහිදී පැමිණි ඇති අවසන් එකඟතාවය වන්නේද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව නම් කිරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමටය.

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමට දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර තිබුණ ද ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නට හැකිවේ ද යන ප්රශ්නය ද එමෙන්ම බැසිල් රාජප්කෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවේද යන ප්රශ්නය ද මෙහිදී අවධානයට ලක් වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ගෙන ඒමෙන් වළකින ලෙස ඇමරිකාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාධිපතිවරයා මඟින් දැනුම් දීමක් කළ බව මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීප මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනයන්, පුද්ගල මරණ හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු වී ඇති බව ද දන්වා තිබුණි.

(අනිද්දා)

- https://newstube.lk/news/2783-shiranthani-rajapaksa

[QUOTE="monson, post: 23385027, member: 30005"] [SIZE="5"][B]ජනාධිපතිවරණයට ශිරන්තිගේ නමත්[/B][/SIZE] [SIZE="4"]ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ගෙන ආයුතු බවට වූ බලපෑමක් මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාගෙන් එල්ල වී ඇති බව රාජපක්ෂ පවුලට සම්බන්ධ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනිද්දාට වාර්තා වේ. ඒ සඳහා හේතු වි ඇත්තේ එම පවුලෙන් පිටට රාජ්‍ය බලය ගියහොත් තමන්ගේ දේශපාලන අනාගතයට එය තර්ජනයක් විය හැකි බව රාජපක්ෂ පුතුන් සිතීම නිසා බවත් වාර්තා වේ. ඉකුත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරය හොබවමින් ගෝඨාභය රාජපක්ෂ, විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂට පවා අවනත නොවී විධායක ජනාධිපති බලය අතික්‍රමණය කරමින් හිතුවක්කාරී ආකාරයෙන් සිදු කර ඇති ඇතැම් ක්‍රියාකාරකම් පෙන්වා දෙමින් නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ යන රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුව කිසිසේත්ම කිසිවකුට මෙල්ල කළ නොහැකි ‘හිට්ලර්‘ කෙනෙකු වනු ඇති බවයි. :lol: ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වුවහොත් ඔහුගේ හැසිරීම් රටාව කිසිදු විටෙකදී රාජපක්ෂ පවුලේ පුතුන් ත්‍රිත්වයට හිතකර එකක් නොවන අතිශය පිඩාකාරී එකක් වන තැනකට තල්ලුවීම වඩතේ අනතුරුදායක බවත් එහිදී අවධාරණය වී ඇත. ඉදිරි ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ නම් කරනු ලබන පුද්ගලයෙකුට බැවින්ද, ඔහුගේම බිරිඳ ඒ සඳහා නම් කරන්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප නොකරන බව ද එම බලපෑම්වලදී රාජපක්ෂ පුතුන් පෙන්වා දී ඇත. එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ඡන්දය දුන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා නම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ද එහිදී අවධාරණය කෙරී ඇත. මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සිය පවුල සාකච්ඡා කර තීරණයට ආ බව මාධ්‍යයට පිළිතුරු දෙමින් පසුගියදා මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළත් එම අපේක්ෂකයා කවුරුන්ද යන්න හෙළි කළේ නැත. දේශපාලන කරලියේ සිටින රාජපක්ෂ සහෝදරවරුන් වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන හතරදෙනා පසුගිය දිනක මිරිහානේ පිහිටි ඔවුන්ගේ සහෝදරියකගේ නිවසට රැස්වී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳ එකඟතාවයකට පැමිණීමට සාකච්ඡා කර ඇතත් එහිදී පැමිණි ඇති අවසන් එකඟතාවය වන්නේද එම අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව නම් කිරීමේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමටය. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමට දැවැන්ත ප්රචාරක ව්‍යාපෘතියක් ගෝඨාභය රාජපක්ෂ විසින් ආරම්භ කර තිබුණ ද ඔහුට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නට හැකිවේ ද යන ප්රශ්නය ද එමෙන්ම බැසිල් රාජප්කෂට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට හැකිවේද යන ප්රශ්නය ද මෙහිදී අවධානයට ලක් වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ගෙන ඒමෙන් වළකින ලෙස ඇමරිකාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාධිපතිවරයා මඟින් දැනුම් දීමක් කළ බව මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීප මාධ්‍ය වාර්තා කළේය. එහිදී ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා, මානව හිමිකම් උල්ලංඝනයන්, පුද්ගල මරණ හා අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් චෝදනා කෙරෙහි ඇමරිකාවේ අවධානය යොමු වී ඇති බව ද දන්වා තිබුණි. (අනිද්දා)[/SIZE] - [url]https://newstube.lk/news/2783-shiranthani-rajapaksa[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom