Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ආරක්ෂාව සහ ගිනි ඇවිලවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම තත්ත්වය මත කොටි ජාත්‍යන්තර ජාලය දැන් මෙරට හමුදා නායකත්වයට සමච්චල් කරයි. "මට ඕනෑම තොරතුරක් බන්දේසියේ තබා ලබාදීමට සිංහලයන් සූදානම්"යෑයි ප්රභාකරන් වරක් කියා සිටියේය. එදා සිදුවූයේ ද එයයි. දැනුත් සිදුවන්නේ එයමය.

හිටපු ජෙනරාල්වරයා කළ බවට කියන මෙම ප්‍රකාශයට කැනඩාවේ සිට යුරෝපය දක්වා ද එතැන් සිට ඔස්ටේ්රලියාව දක්වාද ක්‍රියාත්මක වන කොටි වෙබ් අඩවි පුළුල් ප්‍රචාරයක් දී තිබේ.

එක් වෙබ් අඩවියක් කියා සිටියේ යුද අපරාධ චෝදනා ගෙන එAමට දැන් ප්‍රබල සාක්ෂියක් ලැබී ඇති බවයි. මෙහිදී පොදු සතුරා දැනට ඉතිරිව සිටින කොටි ජාත්‍යන්තර ජාලය යන්න අමතක කර ඇත. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

කොටි නායකත්වය විනාශ කිරීම නිසා කම්පනයට පත්ව සිටින කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම්ට මේ ප්‍රකාශ කිව නොහැකි තරම් සතුටුදායක පුවතක් වී ඇතැයි නෝවීජියානු ආරංචි මාර්ග කියා සිටියි. මෙහිදී සිහිපත් කළ යුතු ප්‍රධාන කරුණ නම් දේශපාලන බලකාමය උදෙසා මේ ක්‍රියාව කරන්නේ රටේ ජාතික ආරක්ෂාව මත බවය.

අන්තර්ජාතික බලවේග දැනට බලා සිටින්නේ රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට බව පැහැදිලිය. මට පෙර රට නම් පොදු සතුරා කොටින් යෑයි අවබෝධ කර නොගන්නේ මන්ද? හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක යන දේශපාලකයන් ඝාතනය කිරීමට ක්‍රියා කළේ ප්රභාකරන්ය.

එහෙත් ප්රභාකරන් හෝ ඔහුගේ කොටි ඝාතක කල්ලිය කිසිවිටෙක තමන් ඊට සම්බන්ධ යෑයි පැවසුවේ නැත. වරක් හිටපු ජනාධිපතිනියව ඝාතනය කිරීමට උත්සාහ කළේද යන්න ටයිම් සඟරාව ප්‍රභාකරන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම උත්සාහය හමාස් කල්ලියේ වැඩක් විය හැකි බවයි. හිටපු නෝර්වීජියානු ආධාරකරුවන් හා ආධාරකාරියන් මාධ්‍යවේදීන්ගේ වේශයෙන් ගිනි ඇවිලිවීමට ක්‍රියා කරන බව හිටපු ජෙනරාල්වරයා තේරුම්ගත යුතුය.

රටේ නායකත්වයට තරග වැදුනත් විනයගරුක හමුදාව යෑයි හිටපු ජනරාල්වරයා හැඳින්වූ ශ්‍රී ලංකා හමුදාවට අවමානයක් සිදු නොවිය යුතුව තිබේ. ස්විස් කොටි වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබිණි. හැමදෙනාම බලයටයි, අපේ සතුරා භේද භින්න වී ඇත.

එහෙත් කොටි අරමුණ කෙරේ තැකීමක් කර නැත. මෙම කොටි වෙබ් අඩවිය නඩේසන්, පුලිතේවන් හා රමේෂ් මියගොස් සිටින අන්දම ගැන ඡායාරූපයක් ද විකාශය කරනු ලැබීය.

ඉන් කියා සිටින්නේ මෙකී කොටි ත්රස්තයන් මියගිය ආකාරය ගැන විමර්ශනය කළ යුතු බවයි.

මේ නිසා කොටි ඝාතක සමාගම පරාජය කිරීම නිසා මැයි 19 වැනිදා සිට ශෝකයට පත්වී සිටි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැන් අළුගසා දමා දේශපාලන කරලියට පැමිණ ඇත. ඔවුන්ට සහය වන්නේ ගිනි අවුළුවන්නන්ය. කොටි ඝාතක සමාගම පරාජය කිරීම සඳහා දේශපාලන සහ හමුදා නායකත්වය ක්‍රියා කළ ආකාරය තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදාචාරසම්පන්න නොවේ. ඊට හොඳම නිදසුන ත්රස්තවාදයට මුහුණපෑ ඊශ්‍රායලයයි.

කීර්ති වර්ණකුලසූරිය

http://www.divaina.com/2009/12/15/feature04.html

[QUOTE="tharinda07, post: 6108299, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මෙම තත්ත්වය මත කොටි ජාත්‍යන්තර ජාලය දැන් මෙරට හමුදා නායකත්වයට සමච්චල් කරයි. "මට ඕනෑම තොරතුරක් බන්දේසියේ තබා ලබාදීමට සිංහලයන් සූදානම්"යෑයි ප්රභාකරන් වරක් කියා සිටියේය. එදා සිදුවූයේ ද එයයි. දැනුත් සිදුවන්නේ එයමය. හිටපු ජෙනරාල්වරයා කළ බවට කියන මෙම ප්‍රකාශයට කැනඩාවේ සිට යුරෝපය දක්වා ද එතැන් සිට ඔස්ටේ්රලියාව දක්වාද ක්‍රියාත්මක වන කොටි වෙබ් අඩවි පුළුල් ප්‍රචාරයක් දී තිබේ. එක් වෙබ් අඩවියක් කියා සිටියේ යුද අපරාධ චෝදනා ගෙන එAමට දැන් ප්‍රබල සාක්ෂියක් ලැබී ඇති බවයි. මෙහිදී පොදු සතුරා දැනට ඉතිරිව සිටින කොටි ජාත්‍යන්තර ජාලය යන්න අමතක කර ඇත. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි. කොටි නායකත්වය විනාශ කිරීම නිසා කම්පනයට පත්ව සිටින කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික් සෝල්හයිම්ට මේ ප්‍රකාශ කිව නොහැකි තරම් සතුටුදායක පුවතක් වී ඇතැයි නෝවීජියානු ආරංචි මාර්ග කියා සිටියි. මෙහිදී සිහිපත් කළ යුතු ප්‍රධාන කරුණ නම් දේශපාලන බලකාමය උදෙසා මේ ක්‍රියාව කරන්නේ රටේ ජාතික ආරක්ෂාව මත බවය. අන්තර්ජාතික බලවේග දැනට බලා සිටින්නේ රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට බව පැහැදිලිය. මට පෙර රට නම් පොදු සතුරා කොටින් යෑයි අවබෝධ කර නොගන්නේ මන්ද? හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක යන දේශපාලකයන් ඝාතනය කිරීමට ක්‍රියා කළේ ප්රභාකරන්ය. එහෙත් ප්රභාකරන් හෝ ඔහුගේ කොටි ඝාතක කල්ලිය කිසිවිටෙක තමන් ඊට සම්බන්ධ යෑයි පැවසුවේ නැත. වරක් හිටපු ජනාධිපතිනියව ඝාතනය කිරීමට උත්සාහ කළේද යන්න ටයිම් සඟරාව ප්‍රභාකරන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම උත්සාහය හමාස් කල්ලියේ වැඩක් විය හැකි බවයි. හිටපු නෝර්වීජියානු ආධාරකරුවන් හා ආධාරකාරියන් මාධ්‍යවේදීන්ගේ වේශයෙන් ගිනි ඇවිලිවීමට ක්‍රියා කරන බව හිටපු ජෙනරාල්වරයා තේරුම්ගත යුතුය. රටේ නායකත්වයට තරග වැදුනත් විනයගරුක හමුදාව යෑයි හිටපු ජනරාල්වරයා හැඳින්වූ ශ්‍රී ලංකා හමුදාවට අවමානයක් සිදු නොවිය යුතුව තිබේ. ස්විස් කොටි වෙබ් අඩවියේ මෙලෙස දක්වා තිබිණි. [U][B]හැමදෙනාම බලයටයි, අපේ සතුරා භේද භින්න වී ඇත.[/B][/U] එහෙත් කොටි අරමුණ කෙරේ තැකීමක් කර නැත. මෙම කොටි වෙබ් අඩවිය නඩේසන්, පුලිතේවන් හා රමේෂ් මියගොස් සිටින අන්දම ගැන ඡායාරූපයක් ද විකාශය කරනු ලැබීය. ඉන් කියා සිටින්නේ මෙකී කොටි ත්රස්තයන් මියගිය ආකාරය ගැන විමර්ශනය කළ යුතු බවයි. මේ නිසා කොටි ඝාතක සමාගම පරාජය කිරීම නිසා මැයි 19 වැනිදා සිට ශෝකයට පත්වී සිටි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැන් අළුගසා දමා දේශපාලන කරලියට පැමිණ ඇත. ඔවුන්ට සහය වන්නේ ගිනි අවුළුවන්නන්ය. කොටි ඝාතක සමාගම පරාජය කිරීම සඳහා දේශපාලන සහ හමුදා නායකත්වය ක්‍රියා කළ ආකාරය තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදාචාරසම්පන්න නොවේ. ඊට හොඳම නිදසුන ත්රස්තවාදයට මුහුණපෑ ඊශ්‍රායලයයි. [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] [B]කීර්ති වර්ණකුලසූරිය [url]http://www.divaina.com/2009/12/15/feature04.html[/url] [/B][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom