Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ඇඳුමටත් කෙලියා නේද හිටං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයන්ගේ සිත් රිදවූ යහපාලන වාරණය

[ATTACH]57851[/ATTACH]

මේ වන විට නව රජයක් බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්කම් කීපයක් ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස් නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක් ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක් යැම ආශ්වාද ජනක සිදු වීමක් බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක් නම් මුස්ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්ථානයට ප්රවිශ්ට වීම තහනම් කරමින් භික්ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක් ගැනීම එම සිද්ධියයි.

කූරගල ඓතිහාසික සිද්ධස්ථානය ප්රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්ලිම් දේවාස්ථානයක් ස්ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක් ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක් පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක් පැරණි මානව ඇටසැකිල්ලක් මේ ස්ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කූරගල ඓතිහාසිකත්වය සුරක්ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්ලිම් පිරිසට නව ජවයක් ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්ථානය යළිත් මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.

මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක් ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක් මත යයි පවසති. පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක් නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක් පමණක් බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක් ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස් ස්ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක් මගින් ප්‍රකාශයක් ඉල්ලා සිටි අතර පසුව පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්යක්ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක් ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක් අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක් මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක් සිදුව තිබේ.

කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලි�ත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්ලිම් දේවස්ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ.)

එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක් කොටස් අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක් නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් පක්ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්ථිර වාරණයක් ගැනීමේ බලාපොරොත්තුවක් ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස් වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්රණයන් පරාජයට පත්කළ යුතුමය.

[QUOTE="gayan009, post: 17848186, member: 504021"] [SIZE="4"]බෞද්ධයන්ගේ සිත් රිදවූ යහපාලන වාරණය[/SIZE] [ATTACH]57851._xfImport[/ATTACH] [SIZE="4"]මේ වන විට නව රජයක් බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්කම් කීපයක් ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස් නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක් ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක් යැම ආශ්වාද ජනක සිදු වීමක් බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක් නම් මුස්ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්ථානයට ප්රවිශ්ට වීම තහනම් කරමින් භික්ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක් ගැනීම එම සිද්ධියයි. කූරගල ඓතිහාසික සිද්ධස්ථානය ප්රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්ලිම් දේවාස්ථානයක් ස්ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක් ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක් පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක් පැරණි මානව ඇටසැකිල්ලක් මේ ස්ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ. කූරගල ඓතිහාසිකත්වය සුරක්ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්ලිම් පිරිසට නව ජවයක් ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්ථානය යළිත් මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි. මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක් ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක් මත යයි පවසති. පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක් නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක් පමණක් බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක් ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස් ස්ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක් මගින් ප්‍රකාශයක් ඉල්ලා සිටි අතර පසුව පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්යක්ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක් ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක් අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක් මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක් සිදුව තිබේ. කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලි�ත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්ලිම් දේවස්ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ.) එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක් කොටස් අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක් නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් පක්ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්ථිර වාරණයක් ගැනීමේ බලාපොරොත්තුවක් ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස් වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්රණයන් පරාජයට පත්කළ යුතුමය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom