Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ජාතික කොඩියට ගරු කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික කොඩිය අඩකුඹ කිරීම

ජාතික ශෝක දිනයන්හිදී ජාතික කොඩිය අඩකුඹ කර තබනු ලබයි. එලෙස ජාතික කොඩිය අඩකුඹ කරන අවස්ථාවන් තීරණය කරනු ලබන්නේ රජය විසිනි.

ජාතික කොඩිය අඩකුඹ කර තැබීමේදී පළමුවෙන් කළ යුත්තේ කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහළට ඔසවා තබා, යළි අඩකුඹ කර තැබෙන ස්ථානය දක්වා පහත් කිරීමයි. එහෙත් දවස අවසානයේදී ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුය. කොඩිය අඩකුඹු කළ යුතු දුර ප්‍රමාණය වන්නේ කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3 ක උස ප්‍රමාණයකින් පහත් කිරීමෙනි.

පෙරහැරවල ජාතික කොඩිය භාවිත කිරීම

- පෙරහරවලදී ජාතික කොඩිය ගෙන යන විටදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතුය.

- වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය පෙරහැරක ගෙන යන අවස්ථාවන්හිදී එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුය.

- කිසවක් හෝ කිසිවකු වෙනුවෙන් ජාතික කොඩිය මඳ වශයෙන් හෝ පහත් කිරීම නොකළ යුතුය.

උත්සව අවස්ථාවලදී ජාතික කොඩිය එසවීම

- ජාතික කොඩිය කිසිදු අවස්ථාවකදී බිම නොතැබිය යුතුය.

- කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්aතේ නොවේ.

- උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේදී සියලුම දෙනා ආසනවලින් නැගිට සීරුවෙන් කොඩියට මුහුණ දී සිටිය යුතුවේ. කිසිදු ආකාරයකින් ආහාරපාන ගැනීම, කතා බස් කිරීම, සිනාසීම නොකළ යුතුය.

- මෙවැනි උත්සව අවස්ථාවන්හිදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන්කිසිදු සංගීතයක් වාදනය නොකළ යුතුය.

- ජාතික කොඩිය එසවූ සැනින් ගායක මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතු අතර, රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගිවීම වඩාත් සුදුසුය.

ඔබ ජාතික කොඩිය භාවිත කිරීමේදී ඉහත සඳහන් ක්‍රමවලට අනුකූලව ජාතික කොඩිය භාවිත කරන්නේද? කණගාටුවෙන් වුවද පැවැසිය යුත්තේ එය සැම විටම එසේ නොවන බවය. අප බොහෝ අවස්ථාවලදී ජාතික කොඩිය භාවිත කරන්නේ එයට නිගා දෙන අයුරුනි. මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී ජාතික කොඩිය තම ඇඟේ දටවාගත්, හිස්වැස්මක් ලෙස යොදා ගත් ක්‍රීඩාලෝලීන් සිදුකරන්නේ ජාතික කොඩියට අවමානයකි. මෙය අප සුලබව දකින එක් උදාහරණයක් පමණකි.

ජාතික කොඩිය යනු අප රටක ස්වාධිපත්‍යය පිළිබිඹු කරන්නකි. එය ජාතියේ අභිමානයයි. එම නිසා ජාතික කොඩියට නිගරු කරනවා යනු ජාතියට අවමන් කිරීමකි.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය නමැති කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

www.divaina.com

[QUOTE="djdush, post: 6604776, member: 25262"] ජාතික කොඩිය අඩකුඹ කිරීම ජාතික ශෝක දිනයන්හිදී ජාතික කොඩිය අඩකුඹ කර තබනු ලබයි. එලෙස ජාතික කොඩිය අඩකුඹ කරන අවස්ථාවන් තීරණය කරනු ලබන්නේ රජය විසිනි. ජාතික කොඩිය අඩකුඹ කර තැබීමේදී පළමුවෙන් කළ යුත්තේ කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහළට ඔසවා තබා, යළි අඩකුඹ කර තැබෙන ස්ථානය දක්වා පහත් කිරීමයි. එහෙත් දවස අවසානයේදී ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුය. කොඩිය අඩකුඹු කළ යුතු දුර ප්‍රමාණය වන්නේ කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3 ක උස ප්‍රමාණයකින් පහත් කිරීමෙනි. පෙරහැරවල ජාතික කොඩිය භාවිත කිරීම - පෙරහරවලදී ජාතික කොඩිය ගෙන යන විටදී කිසිදු විටක පොළොවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතුය. - වෙනත් කොඩියක් සමග ජාතික කොඩිය පෙරහැරක ගෙන යන අවස්ථාවන්හිදී එය තිබිය යුත්තේ පෙළපාලියේ දකුණෙනි. වෙනත් වර්ගයේ කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ඉදිරියෙන් ජාතික කොඩිය ගෙන යා යුතුය. - කිසවක් හෝ කිසිවකු වෙනුවෙන් ජාතික කොඩිය මඳ වශයෙන් හෝ පහත් කිරීම නොකළ යුතුය. උත්සව අවස්ථාවලදී ජාතික කොඩිය එසවීම - ජාතික කොඩිය කිසිදු අවස්ථාවකදී බිම නොතැබිය යුතුය. - කොඩිය එසවිය යුත්තේ එහි කොපුවෙන් මිස එහි සැලෙන පැත්aතේ නොවේ. - උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා සීරුවෙන් ජාතික කොඩිය එසවිය යුතුය. එම මංගල අවස්ථාවේදී සියලුම දෙනා ආසනවලින් නැගිට සීරුවෙන් කොඩියට මුහුණ දී සිටිය යුතුවේ. කිසිදු ආකාරයකින් ආහාරපාන ගැනීම, කතා බස් කිරීම, සිනාසීම නොකළ යුතුය. - මෙවැනි උත්සව අවස්ථාවන්හිදී හැකි සෑම විටම චාරිත්‍රානුකූලව මඟුල් බෙර වාදනය හා ශංඛ නාද පැවැත්වීම කළ යුතු වේ. අන්කිසිදු සංගීතයක් වාදනය නොකළ යුතුය. - ජාතික කොඩිය එසවූ සැනින් ගායක මණ්ඩලයක් විසින් ජාතික ගීය ගායනය හෝ වාදනය කළ යුතු අතර, රැස්ව සිටින සියලු දෙනා එම ගායනයට සහභාගිවීම වඩාත් සුදුසුය. [B][COLOR="Red"]ඔබ ජාතික කොඩිය භාවිත කිරීමේදී ඉහත සඳහන් ක්‍රමවලට අනුකූලව ජාතික කොඩිය භාවිත කරන්නේද? කණගාටුවෙන් වුවද පැවැසිය යුත්තේ එය සැම විටම එසේ නොවන බවය. අප බොහෝ අවස්ථාවලදී ජාතික කොඩිය භාවිත කරන්නේ එයට නිගා දෙන අයුරුනි. මෙරට පැවැත්වෙන ක්‍රීඩා තරගවලදී ජාතික කොඩිය තම ඇඟේ දටවාගත්, හිස්වැස්මක් ලෙස යොදා ගත් ක්‍රීඩාලෝලීන් සිදුකරන්නේ ජාතික කොඩියට අවමානයකි. මෙය අප සුලබව දකින එක් උදාහරණයක් පමණකි. ජාතික කොඩිය යනු අප රටක ස්වාධිපත්‍යය පිළිබිඹු කරන්නකි. එය ජාතියේ අභිමානයයි. එම නිසා ජාතික කොඩියට නිගරු කරනවා යනු ජාතියට අවමන් කිරීමකි. [/COLOR][/B] ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික කොඩිය භාවිතය රීති සංග්‍රහය නමැති කෘතිය ඇසුරින් මෙම ලිපිය සැකසුණි. [url]www.divaina.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom