Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත... මම හලාල් ප්‍රශ්නේ දි එකට කතා කළා.

හැබැයි අද මම එකාලෙට වඩා සැහෙන්න දෙයක් ඉගන ගත්තා බන්.

මම එදා කල්පනා කලේ පාරට බැහැලා මේකට විසඳුමක් හොයන්න.

පස්සේ මම තේරුම් ගත්තා පාරට බැහැලා ලබා ගන්න පුළුවන් ඉලවුවක් නැති බව.

එහෙම හිතපු එක මගේ මෝඩ කම.

අනික මටම විලිලජ්ජා හිතෙන වැඩේ තමා, මහින්ද ම හලාල් ඇති කරන්න කටයුතු කරලා, මහින්දම එකට විරුද්ධව වැඩකරන්න පිරිසක් හදලා, ඒ කුමන්ත්‍රනෙට මමත් අහුවෙලා නටපු එක.

මුසල්මනුවෝ අපිට හලාල් ගන්න කියලා බල කලේ නෑ. සිංහලයෝ එකමුතු වුනා නං එකතු වෙලා හලාල් නොගෙන හිටියා නං බිස්නස් පාඩු වෙලා ඕක නවත්වා ගන්න තිබ්බා. ප්රජාතන්ත්රවාදී පාලනයක හිටියා නම් සාකච්චා කරලා හරි මොකක් හරි කර ගන්න තිබ්බා. දෙකෙන් එකක් වත් තිබ්බේ නෑ.

මම ඔතන කිවුවේ මෙහෙම දෙයක්. සිංහලයාට සියලු පහසුකම් තිබ්බා නැද්ද? සිංහලයෝ එකෙන් ප්‍රයෝජනයක් අරන් ද ඔය කෑ ගහන්නේ? උතුරේ දෙමල මිනිස්සුන්ට නැති බොහෝ පහසුකම් දකුණේ සිංහලයාට තිබ්බේ නැද්ද? මුසල්මනුවන්ට ලැබිච්ච දේවල් අපිත් පරිහරණය කලේ නැද්ද?

ඔවු ජාති කෙස් නිසා වෙනස් කම් තියනවා. එත් මන් අහන්නේ,

මේ රටේ සිංහලයන්ට වඩා පහසුකම් වරප්‍රසාද මහා විශාල වශයෙන් මුසල්මානුවන්, ද්‍රවිඩයන් ගත්තාද? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. උඹ එහෙම දෙයක් දැක්කා නම් කියපන්.

හැමදේම සමස්තයක් විදිහට මධ්‍යස්තව බලලා කියපන්..

එහෙම බලනකොට පෙනිච්ච අඩුපාඩු මටත් තිබ්බා ඒවාට විසඳුමක් හොයන්න තමයි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලට මම කැමති වුනේ. ඉස්සර මමත් කරලා තියෙන්නේ ප්රශ්නය උඩු දුවන්න වැඩ කරපු එක. දැන් ඒක වෙනස් වෙලා. දැන් හොයන්නේ ප්‍රශ්නෙට විසඳුමක්.

යතාර්ථය බැලුවොත් කිසි දවසක දෙමල/මුස්ලිම් තෝර ලංකාවක් ඉදිරියට හැදෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උන් ඉන්නවා. අපි ගන්න පියවරක්, හදන සැලසුමක් හදන්න ඕනේ ඒවටත් හරියන්න. එකයි ඇත්ත.

[QUOTE="shenic, post: 18062263, member: 470894"] [SIZE=3][COLOR=DarkOrchid]ඇත්ත... මම හලාල් ප්‍රශ්නේ දි එකට කතා කළා. හැබැයි අද මම එකාලෙට වඩා සැහෙන්න දෙයක් ඉගන ගත්තා බන්. මම එදා කල්පනා කලේ පාරට බැහැලා මේකට විසඳුමක් හොයන්න. පස්සේ මම තේරුම් ගත්තා පාරට බැහැලා ලබා ගන්න පුළුවන් ඉලවුවක් නැති බව. එහෙම හිතපු එක මගේ මෝඩ කම. අනික මටම විලිලජ්ජා හිතෙන වැඩේ තමා, මහින්ද ම හලාල් ඇති කරන්න කටයුතු කරලා, මහින්දම එකට විරුද්ධව වැඩකරන්න පිරිසක් හදලා, ඒ කුමන්ත්‍රනෙට මමත් අහුවෙලා නටපු එක. මුසල්මනුවෝ අපිට හලාල් ගන්න කියලා බල කලේ නෑ. සිංහලයෝ එකමුතු වුනා නං එකතු වෙලා හලාල් නොගෙන හිටියා නං බිස්නස් පාඩු වෙලා ඕක නවත්වා ගන්න තිබ්බා. ප්රජාතන්ත්රවාදී පාලනයක හිටියා නම් සාකච්චා කරලා හරි මොකක් හරි කර ගන්න තිබ්බා. දෙකෙන් එකක් වත් තිබ්බේ නෑ. මම ඔතන කිවුවේ මෙහෙම දෙයක්. සිංහලයාට සියලු පහසුකම් තිබ්බා නැද්ද? සිංහලයෝ එකෙන් ප්‍රයෝජනයක් අරන් ද ඔය කෑ ගහන්නේ? උතුරේ දෙමල මිනිස්සුන්ට නැති බොහෝ පහසුකම් දකුණේ සිංහලයාට තිබ්බේ නැද්ද? මුසල්මනුවන්ට ලැබිච්ච දේවල් අපිත් පරිහරණය කලේ නැද්ද? ඔවු ජාති කෙස් නිසා වෙනස් කම් තියනවා. එත් මන් අහන්නේ, මේ රටේ සිංහලයන්ට වඩා පහසුකම් වරප්‍රසාද මහා විශාල වශයෙන් මුසල්මානුවන්, ද්‍රවිඩයන් ගත්තාද? මම නම් එහෙම දෙයක් දැක්කේ නෑ. උඹ එහෙම දෙයක් දැක්කා නම් කියපන්. හැමදේම සමස්තයක් විදිහට මධ්‍යස්තව බලලා කියපන්.. එහෙම බලනකොට පෙනිච්ච අඩුපාඩු මටත් තිබ්බා ඒවාට විසඳුමක් හොයන්න තමයි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලට මම කැමති වුනේ. ඉස්සර මමත් කරලා තියෙන්නේ ප්රශ්නය උඩු දුවන්න වැඩ කරපු එක. දැන් ඒක වෙනස් වෙලා. දැන් හොයන්නේ ප්‍රශ්නෙට විසඳුමක්. යතාර්ථය බැලුවොත් කිසි දවසක දෙමල/මුස්ලිම් තෝර ලංකාවක් ඉදිරියට හැදෙන්නේ නෑ. අනිවාර්යෙන්ම උන් ඉන්නවා. අපි ගන්න පියවරක්, හදන සැලසුමක් හදන්න ඕනේ ඒවටත් හරියන්න. එකයි ඇත්ත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom