Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්ත මගේ අදහස් වල අඩුපාඩු ඇති.... මම අදහස් කරපු දේ ඔතනින් ලැබුනා නං ඇති...

උඹේ අදහස් වලට මම එකඟයි....

LTTE නිසා දෙපැත්තේම මහා සැකයන්/භීතියක් තියනවා.

ඒක අඩු වෙලා යන්න කාලයක් යයි...

ඒක අඩුවෙන පැත්තට සැලසුම් තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ...

ඒක අඩුවෙන පැත්තට උපක්‍රම තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ...

ඒක වෙන්නේ ජාතික ගිය දෙමලෙන් කියලාවත්, ජාතික කොඩියේ තැඹිලි පාට පටිය වැඩිපුර මහතට දාලවත් නෙවේ.. දෙමල-සිංහල විශ්වාසය ගොඩ නැගෙන වෙනත් සැලසුම් වලින්..

ඒ මිනිස්සුත් sure නෑ.. ඇත්ත.. අපි විමසිල්ලෙන් ඉන්න ඕන.. එකේ වරදක් නෑ.. මිනිස්සුන්ට ආකල්ප වෙනස් වෙන්න කාලයක් වුවමනායි. ඇත්ත.

නමුත් අවසානයේ ගත්තාම අපි හොයන්න ඕන විසඳුමක්. අපි හොයන්න ඕන නැවත මරාගෙන මැරෙන තැනට පත් වෙන්නේ නැති පිළිවෙලක්. හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් සැලසුමක්.

හරියටම හරි... නියම කතාව...

දේශපාලුවන්ගේ බලු කම් වලට යට වෙලා තමා ඔය ඔක්කොම ඇති වුනේ.

උන් උන්ගේ දේශපාලන වාසි තකා, මැරුණම අරන් යන්නේ නැති සල්ලි කොල වලට මිනිස්සුන්ගේ ජිවිත බිලි දුන්නා.

මිනිස්සුන්ගේ මෝඩ කමට උන්ගේ පදේට නැටුවා.

විශාල ජන සංහාර වෙලා, ඒ දේශපාලුවන් ගෙනුත් කොටසක් මැරිලා දැන් ආපහු හැමෝම එකම රටක අපහු ඔහේ ඉන්නවා. අපහු මැරෙන්න හිතේ තියාගෙන.

ඔය උතුරයි දකුණයි වෙන් කරන්න වලි කන එවුන් ටික අල්ලාගෙන එකම කුඩුවකට දාලා දාන්න ඕන ඇති වෙනකං කොටා ගෙන, කුකුල් කාගෙන මැරෙන්න. එතකොට අනිත් අහිසක මිනිස්සුන්ට පවු නොදී, අහිංසක දරුවන්ට පවු නොදී , අහිංසක දරු පවුල් වලට පවු නොදී උන්ට පුළුවන් උන්ගේම කුණු හෝද ගන්න.

සමහර විට එහෙම දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි උන් කූඩුවේ දෙපැත්තට වෙලා අසරණ වෙලා, බිම ඉඳගෙන ඉන්න හැටි.

ශ්‍රී ලංකාව ඇති වෙන්න ලේ වලින් බැට කාලා තියෙන්නේ. ඇතිවෙන්න රට සංවර්ධනය කරන්න තියන, සාමාන්‍ය රට වැසියාගේ ජීවිතය සැප පහසු කරන්න තියන සල්ලි උණ්ඩ වලට පුජා කරලා තියෙන්නේ. දැන් වත් මේ කුණුහරප වැඩ නවත්තලා රටයි, මිනිස්සුන්ගේ ජීවිතයි ඔක්කොම ගොඩ ගන්න ක්‍රමයක් කල්පනා කරන්නයි මිනිස්සු පෙළ ගැහෙන්න ඕන...

කරුණා කරලා ආකල්ප වෙනස් කර ගනිල්ලා. නැත්තන් කවදාවත් හරියන්නේ නෑ. රුවන්ඩාව උදාහරණයකට අරගෙන හැදියල්ලා. ජිවත් වෙන්න ඉතුරු වෙලා තියන අවුරුදු 30-40 කිසි දවසක මැරුණම අරන් යන්නේ නැති භූමියක් වෙනුවෙන් පෙති ගැහිලා, වෙඩි කාලා ලබා ගන්න කිසි ඉලවුවක් නෑ.

කවුරුහරි එකෙක් කිවුවොත් දෙමල මිනිහෙක් හරි, සිංහල මිනිහෙක් හරි, "යකෝ මේ කොටස අපේ! අපි තමා අච්චර කාලයක් මේකේ හිටියේ! මේක අයිති අපිට! තොපිට නෙවේ!" කියලා, මුනටම කියපන්,

"නෙදකීන් තෝ ගොනා,

මේ රටේ මිනිස්සු පාවිච්චි කරන්නේ එකම සල්ලි කොලේ නෙවෙයි ද?

මේ රටේ මිනිස්සු ඉන්නේ එකම රටක නෙවෙයි ද?

කන්නේ එකම හාල නෙවෙයි ද?

ඉගන ගන්නේ රජයෙන් නෙවෙයි ද?

ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි ද?

වැඩිය ඕනේ නෑ මෙච්චර අවුරුදු ගණනාවක් මේ රටේ තොපි හිටියේ අනිත් එවුන් එක්ක නෙවේ ද?

යකෝ එහෙවු රටේ තොට සාමෙන් ඉන්ට බැරි වෙන්න තෝ අලි #$න් ආවද?

තොට ඉන්න බැරිනං කැත්තක් අරන් බෙල්ල කපාගෙන මැරියන් අනිත් අහිංසක මිනිස්සුන්ට පවු නොදී!"

ඔන්න කියන්න තියන ඔක්කොම කිවුවා... හැමෝටම පේන්න.. තවත් ඕකට කියන්න දෙයක් නෑ...

[QUOTE="shenic, post: 18062969, member: 470894"] [SIZE=3][COLOR=DarkOrchid]ඇත්ත මගේ අදහස් වල අඩුපාඩු ඇති.... මම අදහස් කරපු දේ ඔතනින් ලැබුනා නං ඇති... උඹේ අදහස් වලට මම එකඟයි.... :yes: LTTE නිසා දෙපැත්තේම මහා සැකයන්/භීතියක් තියනවා. ඒක අඩු වෙලා යන්න කාලයක් යයි... ඒක අඩුවෙන පැත්තට සැලසුම් තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ... ඒක අඩුවෙන පැත්තට උපක්‍රම තමා මමත් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ... ඒක වෙන්නේ ජාතික ගිය දෙමලෙන් කියලාවත්, ජාතික කොඩියේ තැඹිලි පාට පටිය වැඩිපුර මහතට දාලවත් නෙවේ.. දෙමල-සිංහල විශ්වාසය ගොඩ නැගෙන වෙනත් සැලසුම් වලින්.. :) ඒ මිනිස්සුත් sure නෑ.. ඇත්ත.. අපි විමසිල්ලෙන් ඉන්න ඕන.. එකේ වරදක් නෑ.. මිනිස්සුන්ට ආකල්ප වෙනස් වෙන්න කාලයක් වුවමනායි. ඇත්ත. :yes: නමුත් අවසානයේ ගත්තාම අපි හොයන්න ඕන විසඳුමක්. අපි හොයන්න ඕන නැවත මරාගෙන මැරෙන තැනට පත් වෙන්නේ නැති පිළිවෙලක්. හැමෝටම සාමයෙන් ඉන්න පුළුවන් සැලසුමක්. :)[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOrchid]හරියටම හරි... නියම කතාව... දේශපාලුවන්ගේ බලු කම් වලට යට වෙලා තමා ඔය ඔක්කොම ඇති වුනේ. උන් උන්ගේ දේශපාලන වාසි තකා, මැරුණම අරන් යන්නේ නැති සල්ලි කොල වලට මිනිස්සුන්ගේ ජිවිත බිලි දුන්නා. මිනිස්සුන්ගේ මෝඩ කමට උන්ගේ පදේට නැටුවා. විශාල ජන සංහාර වෙලා, ඒ දේශපාලුවන් ගෙනුත් කොටසක් මැරිලා දැන් ආපහු හැමෝම එකම රටක අපහු ඔහේ ඉන්නවා. අපහු මැරෙන්න හිතේ තියාගෙන. ඔය උතුරයි දකුණයි වෙන් කරන්න වලි කන එවුන් ටික අල්ලාගෙන එකම කුඩුවකට දාලා දාන්න ඕන ඇති වෙනකං කොටා ගෙන, කුකුල් කාගෙන මැරෙන්න. එතකොට අනිත් අහිසක මිනිස්සුන්ට පවු නොදී, අහිංසක දරුවන්ට පවු නොදී , අහිංසක දරු පවුල් වලට පවු නොදී උන්ට පුළුවන් උන්ගේම කුණු හෝද ගන්න. සමහර විට එහෙම දැම්මොත් අපිට බලා ගන්න පුළුවන් වෙයි උන් කූඩුවේ දෙපැත්තට වෙලා අසරණ වෙලා, බිම ඉඳගෙන ඉන්න හැටි. ශ්‍රී ලංකාව ඇති වෙන්න ලේ වලින් බැට කාලා තියෙන්නේ. ඇතිවෙන්න රට සංවර්ධනය කරන්න තියන, සාමාන්‍ය රට වැසියාගේ ජීවිතය සැප පහසු කරන්න තියන සල්ලි උණ්ඩ වලට පුජා කරලා තියෙන්නේ. දැන් වත් මේ කුණුහරප වැඩ නවත්තලා රටයි, මිනිස්සුන්ගේ ජීවිතයි ඔක්කොම ගොඩ ගන්න ක්‍රමයක් කල්පනා කරන්නයි මිනිස්සු පෙළ ගැහෙන්න ඕන... +++++++++++++ [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]කරුණා කරලා ආකල්ප වෙනස් කර ගනිල්ලා. නැත්තන් කවදාවත් හරියන්නේ නෑ. රුවන්ඩාව උදාහරණයකට අරගෙන හැදියල්ලා. ජිවත් වෙන්න ඉතුරු වෙලා තියන අවුරුදු 30-40 කිසි දවසක මැරුණම අරන් යන්නේ නැති භූමියක් වෙනුවෙන් පෙති ගැහිලා, වෙඩි කාලා ලබා ගන්න කිසි ඉලවුවක් නෑ. කවුරුහරි එකෙක් කිවුවොත් දෙමල මිනිහෙක් හරි, සිංහල මිනිහෙක් හරි, "යකෝ මේ කොටස අපේ! අපි තමා අච්චර කාලයක් මේකේ හිටියේ! මේක අයිති අපිට! තොපිට නෙවේ!" කියලා, මුනටම කියපන්, "නෙදකීන් තෝ ගොනා, මේ රටේ මිනිස්සු පාවිච්චි කරන්නේ එකම සල්ලි කොලේ නෙවෙයි ද? [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid][SIZE=3][COLOR=DarkOrchid]මේ රටේ මිනිස්සු ඉන්නේ එකම රටක නෙවෙයි ද? කන්නේ එකම හාල නෙවෙයි ද? ඉගන ගන්නේ රජයෙන් නෙවෙයි ද? ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි ද? [/COLOR][/SIZE][/COLOR][/SIZE]වැඩිය ඕනේ නෑ මෙච්චර අවුරුදු ගණනාවක් මේ රටේ තොපි හිටියේ අනිත් එවුන් එක්ක නෙවේ ද? යකෝ එහෙවු රටේ තොට සාමෙන් ඉන්ට බැරි වෙන්න තෝ අලි #$න් ආවද? තොට ඉන්න බැරිනං කැත්තක් අරන් බෙල්ල කපාගෙන මැරියන් අනිත් අහිංසක මිනිස්සුන්ට පවු නොදී!" [/COLOR][/SIZE]ඔන්න කියන්න තියන ඔක්කොම කිවුවා... හැමෝටම පේන්න.. තවත් ඕකට කියන්න දෙයක් නෑ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom