Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදි නේ බන් ...

යහපාලනේ සමහර ඈයෝ මගේ comment වලට හරියට උත්තර නොදී මාරු වෙනවා , ඒ නිසා " මයිත්‍රී ගේ පාලනේ වැරදි නෑ ... උන් තාම අලුත් වැඩි ... ඒ හින්ද අපිට මුකුත් කියන්න බෑ" කියාල හිතන උන් ඉන්නවා නං බොක්කෙන්ම මේක quote කරලා අදහසක් කියපන්

මහින්ද හිටිය කාලේ රට ගිය තැන අපි දැක්ක ... ජනතාවට මහින්ද එපා වෙන්න හේතු උන කාරනා මොනාද කියල ආයෙ හිතල බලපන් ?

1. නාස්තිය/දුෂණ වංචා

දැන් අපි නාස්තිය දුෂණය වෙනවා දැක්කද ? අර ඇමතිය සල්ලි මිටියක් සාක්කුවේ දාගන්නවා දැක්කද ? නෑ නේද... ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරන හැටි අපි දැක්ක .. ඒ නිසා අපිට හිතුන වංචා දුෂණ වෙලා තියෙනවා කියල .. කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?

2. අධික ණය

දැන් අපි ණය ණය කිව්වට කලින් රජය ණය ගත්තද ? ගත්තේ කීයේ පොලියටද ? කොච්චරක් ගත්තද ? කියල ලිවිල්ලක් ඇස් දෙකට දැක්කද ? නෑ නේද... ? ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරද්දී අපිට හිතුන අපේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියල ... කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?

3.මහින්ද වටේ හිටිය ගොන් රෑන

මේ ගෝන් රෑන සහ මහින්දගේ නරක කල් ක්‍රියාව නිසා රටේ නීතිය වල් වැදුන , දේශපාලකයන් ගේ ඔලුව ඉදිමුනා සහ චීනයට පු* දුන්න ... අපි ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මේක විතරයි නේද ?

හරි ... එහෙනං ඇත්තටම මහින්දගේ කාලේ හොඳක් උනෙම නැද්ද ?

ඇයි අපි යුද්දේ .... අහ්හ් ඒක ඕනේ නෑ නේ බන් . අහලම එපා වෙලා නේ ! ඊළඟට ... ගන්න තියන එකම දේ... රටේ ආරක්ෂාව සහ සංවර්ධනය .... මේ දෙක හරියට වුනේ නෑ කියල කියන එකෙක් ඉන්නවා නං අත උස්සල ඉදිරිපත් වෙයන් ?

රටේ ආරක්ෂාව කිව්වම උබල දැන් කියයි .... ආරක්ෂාව කියන්නේ දෙමල මිනිස්සුන්ව හිර කරලා තියෙන එකටද කියල ... මම ඕකට උත්තරේ දෙන්නන් ඕක ඇහුවේ යුද්දෙන් පස්සේ උතුරේ පොඩි සංචාරයක් දාල එහෙ මිනිස්සු එක්ක ගැවසිලා ආපු මිනිහෙක් නං විතරක්  මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... අපේ ලංකාවේ army එකේ කොල්ලෝ .... එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...

එහෙනං සංවර්ධනේ බලමු... එතකොට මේ රටේ සංවර්ධනේ වුනේ නැද්ද ?  හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ?  එත් මචන් අවුල කියන්නේ ... ඒ හදපු ඒවා කිසිම අවුලක් නැතුව හොඳ ප්රමිතියටම තියෙනවා නේ ... එත් එවන් කොමිසුත් ගහල තියෙන එක තමයි දක්ෂ කම  ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව වැඩි පුර ගානකුත් දාගෙන ... එක නං වැරදී තමයි නේද

>>>>> එතකොට දැන් යහපාලනෙන් මොකක්ද බන් වෙන්නේ ...

මම අර කලින් කිව්ව

නාස්තිය/දුෂණ වංචා - නවත්තල = හරිම ශෝක්

අධික ණය   - නවත්තල = හරිම ශෝක්

මහින්ද වටේ හිටිය ගොන් රෑන - එහෙම උන් දැන් නෑ = හරිම ශෝක්

ඒ උනාට ,

රටේ ආරක්ෂාව = කකුල් නැති මිනිහෙක් තමන්ගේ නිහතමානි කම පෙන්නන්න වාඩි වෙලා ඉන්න රෝද පුටුව පරිත්‍යාග කරනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ

සංවර්ධනය = පට්ට ලස්සන කෙල්ලෙක් ගේ කටේ දතක් නෑ කියල ඒකිට හු*න්නැතුව rs500ට කොටුවේ බඩුවක් ගහනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ

එතකොට පොඩ්ඩක් හිතල බලපන් ... යහපාලනෙන් අපි බලා පොරොත්තු වෙච්ච දේ වුනා ... එත් ඔය අතරේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේකුත් වෙනවා නේද ? ඒ දේ සිද්ද වෙනකොට අපට හිතෙන්නේ ,,,,,,,,, ඇත්තටම මේ රටේ පාලනය plan කරන්නේ මයි3 මහත්තයද ? නැත්තන් රනිල් මහත්තයද ? කියල නෙවෙයි ද ? එත් අපි චන්දෙ දුන්නේ මයිත්‍රී ට නේද ? එහෙනං අපිව රවට්ටල වත්ද ?

ps : මම කියන්නේ නෑ මහින්ද නැතුව මුකුත් බෑ කියල .. ගිය මහින්ද ආයෙ ඇවිල්ල වැඩක් නෑ ... දැන් හොරුන්ට පු* දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ටිකක් එක්ක රට හදන්න ඕනේ මයිත්‍රී ! මහ චන්දෙන් පස්සෙවත් මයිත්‍රී මොලේ පාවිච්චි කරන එක විතරයි අපිට තියන එකම විසඳුම ...

මෙන්න පහතින් තියෙන්නේ , මයිත්‍රී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල 11-21-2014 මාධ්‍ය සාකච්චාවක් කැඳවපු දවසේ මම දාපු ත්‍රෙඩ් එක ... දේශපාලන ත්‍රෙඩ් එකකට දැම්මේ ඕක විතරයි ... සෝ එදා මම වැරදිද ?

http://www.elakiri.com/forum/showthread.php?t=1644316

The End !

[QUOTE="Robinhood wage ekek, post: 18067105, member: 462030"] [B][SIZE=3][SIZE=4][COLOR=Navy][SIZE=2]වැරදි නේ බන් ... [/SIZE][/COLOR][/SIZE][/SIZE][/B][B][SIZE=3][SIZE=4][COLOR=Navy][SIZE=2][B][SIZE=3]:no::no::no:[/SIZE][/B][/SIZE] යහපාලනේ සමහර ඈයෝ මගේ comment වලට හරියට උත්තර නොදී මාරු වෙනවා , ඒ නිසා " මයිත්‍රී ගේ පාලනේ වැරදි නෑ ... උන් තාම අලුත් වැඩි ... ඒ හින්ද අපිට මුකුත් කියන්න බෑ" කියාල හිතන උන් ඉන්නවා නං බොක්කෙන්ම මේක quote කරලා අදහසක් කියපන් [COLOR=DarkRed]මහින්ද හිටිය කාලේ රට ගිය තැන අපි දැක්ක ... ජනතාවට මහින්ද එපා වෙන්න හේතු උන කාරනා මොනාද කියල ආයෙ හිතල බලපන් ? [/COLOR] [COLOR=Red]1. නාස්තිය/දුෂණ වංචා [/COLOR] [/COLOR][/SIZE][/SIZE][/B] [LIST] [*][SIZE=4][COLOR=Indigo][B]දැන් අපි නාස්තිය දුෂණය වෙනවා දැක්කද ? අර ඇමතිය සල්ලි මිටියක් සාක්කුවේ දාගන්නවා දැක්කද ? නෑ නේද... ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරන හැටි අපි දැක්ක .. ඒ නිසා අපිට හිතුන වංචා දුෂණ වෙලා තියෙනවා කියල .. කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Navy][B][COLOR=Red]2. අධික ණය [/COLOR] [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Indigo][B]දැන් අපි ණය ණය කිව්වට කලින් රජය ණය ගත්තද ? ගත්තේ කීයේ පොලියටද ? කොච්චරක් ගත්තද ? කියල ලිවිල්ලක් ඇස් දෙකට දැක්කද ? නෑ නේද... ? ඒ උනාට අපිට තේරුනා මෙහෙම වෙනවා ඇති කියල ... විපක්ෂෙන් පැය 24 ම අපිට අහන්න ලැබුන දෙයක් ඕක ... අපිට කන්න බොන්න අතේ සතේ නැති වෙද්දී රටේ ලොකු ලොකු මිනිස්සු වියදම් කරද්දී අපිට හිතුන අපේ සල්ලි වලින් තමයි මේ ණය ගෙවන්නේ කියල ... කවුරු මොනා කිව්වත් ඇත්ත මේක නේ ?[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4][COLOR=Navy][B][COLOR=Red]3.මහින්ද වටේ හිටිය ගොන් රෑන [/COLOR] [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=Blue][B][COLOR=Indigo]මේ ගෝන් රෑන සහ මහින්දගේ නරක කල් ක්‍රියාව නිසා රටේ නීතිය වල් වැදුන , දේශපාලකයන් ගේ ඔලුව ඉදිමුනා සහ චීනයට පු* දුන්න ... අපි ඇත්තටම ඇස් දෙකෙන් දැක්කේ මේක විතරයි නේද ? [/COLOR] [/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [COLOR=Navy][B]**************************************************[/B][/COLOR] [COLOR=Navy][B][COLOR=Black]හරි ... එහෙනං ඇත්තටම මහින්දගේ කාලේ හොඳක් උනෙම නැද්ද ? [/COLOR] [/B] [B]ඇයි අපි යුද්දේ .... අහ්හ් ඒක ඕනේ නෑ නේ බන් . අහලම එපා වෙලා නේ ! [/B][B]ඊළඟට ... ගන්න තියන එකම දේ... රටේ ආරක්ෂාව සහ සංවර්ධනය .... මේ දෙක හරියට වුනේ නෑ කියල කියන එකෙක් ඉන්නවා නං අත උස්සල ඉදිරිපත් වෙයන් ?[/B] [/COLOR] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen][B]රටේ ආරක්ෂාව කිව්වම උබල දැන් කියයි .... [COLOR=Blue]ආරක්ෂාව කියන්නේ දෙමල මිනිස්සුන්ව හිර කරලා තියෙන එකටද[/COLOR] කියල ... මම ඕකට උත්තරේ දෙන්නන් ඕක ඇහුවේ යුද්දෙන් පස්සේ උතුරේ පොඩි සංචාරයක් දාල එහෙ මිනිස්සු එක්ක ගැවසිලා ආපු මිනිහෙක් නං විතරක් :cool: මොකද යුද්දෙන් පස්සේ කිසිම දෙමල මිනිහෙක් ආයෙ යුද්දෙට කැමති උනේ නෑ ... ඒ ගොල්ලෝ පාඩුවේ මොනා හරි වවාගෙන කාල ලස්සනට ජීවත් වෙලා හිටිය .. එකට උදව් කරේ වෙන කවුරුත් නෙවෙයි ... [COLOR=Blue]අපේ ලංකාවේ army එකේ කොල්ලෝ ....[/COLOR] එහෙ ගිය උන්ට ඒවා බලා ගන්න තිබ්බ ... හොඳ දේවල් 1000ක් අතරේ නරක දේවල් 10ක් තියෙනකොට ඒවාට ලැබෙන කික් එක වැඩි නේ ... [COLOR=Blue]අන්න ඒ නරක 10 තමයි ඔය මහින්දට විරුද්දව TNA එක පාවිච්චි කරේ ...[/COLOR][/B][/COLOR][/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen][B]එහෙනං සංවර්ධනේ බලමු... එතකොට මේ රටේ සංවර්ධනේ වුනේ නැද්ද ? :confused: හදපු highway එකේ උබල අද ආසාවෙන් යන්නේ නැද්ද ? උතුරට දාපු දුම්රිය මාර්ගේ උබල ආසාවෙන් යන්නේ නැද්ද ? කොළඹට ආවම තියෙන ඒ පිරිසිදු කම , ලස්සන නිසා උබල සති අන්තේ කොළඹ වටේ පොඩි රවුමක් ගහන්නේ නැද්ද ? ආ.... ඔවු ඔවු බන් .... ඒවා තිබ්බට ... [COLOR=Blue]ඕවයෙන් කොච්චර කොමිස් ගහන්න ඇතිද නේද ?[/COLOR] :( එත් මචන් අවුල කියන්නේ ... [COLOR=Blue]ඒ හදපු ඒවා කිසිම අවුලක් නැතුව හොඳ ප්රමිතියටම තියෙනවා නේ ...[/COLOR] එත් එවන් කොමිසුත් ගහල තියෙන එක තමයි දක්ෂ කම :sorry: ඒ කියන්නේ කරපු සංවර්ධන වලදී නියමිත ප්‍රමිතියෙන් යුතුව project එකක් ඇස්තමේන්තු කරලා මුන්ගේ බඩත් පුරවා ගන්න තව [COLOR=Blue]වැඩි පුර ගානකුත් දාගෙන ...[/COLOR] එක නං වැරදී තමයි නේද :sorry:[/B][/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [COLOR=DarkRed][B]>>>>> එතකොට [/B][/COLOR][COLOR=DarkRed][B]දැන් යහපාලනෙන් මොකක්ද බන් වෙන්නේ ... [/B][/COLOR] [COLOR=Navy][B][COLOR=DarkRed]මම අර කලින් කිව්ව [/COLOR] [/B][/COLOR] [COLOR=Navy][B][COLOR=Sienna][COLOR=Indigo]නාස්තිය/දුෂණ වංචා[/COLOR] [/COLOR]-[COLOR=Green] නවත්තල = හරිම ශෝක්[/COLOR] [/B][/COLOR] [/SIZE][COLOR=Navy][B][SIZE=3][SIZE=4][COLOR=Black][COLOR=Indigo]අධික ණය [/COLOR] [/COLOR][/SIZE][SIZE=4] - [COLOR=Green]නවත්තල = හරිම ශෝක් [/COLOR] [COLOR=Indigo]මහින්ද වටේ හිටිය ගොන් රෑන[/COLOR] - [COLOR=Green]එහෙම උන් දැන් නෑ = හරිම ශෝක් [/COLOR] ඒ උනාට , [COLOR=Black]රටේ ආරක්ෂාව[/COLOR] = [COLOR=Red]කකුල් නැති මිනිහෙක් තමන්ගේ නිහතමානි කම පෙන්නන්න වාඩි වෙලා ඉන්න රෝද පුටුව පරිත්‍යාග කරනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ [/COLOR][COLOR=Black]සංවර්ධනය[/COLOR] = [COLOR=Red]පට්ට ලස්සන කෙල්ලෙක් ගේ කටේ දතක් නෑ කියල ඒකිට හු*න්නැතුව rs500ට කොටුවේ බඩුවක් ගහනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ [/COLOR] එතකොට පොඩ්ඩක් හිතල බලපන් ... යහපාලනෙන් අපි බලා පොරොත්තු වෙච්ච දේ වුනා ... එත් ඔය අතරේ අපි බලාපොරොත්තු නොවෙච්ච දේකුත් වෙනවා නේද ? ඒ දේ සිද්ද වෙනකොට අපට හිතෙන්නේ ,,,,,,,,, ඇත්තටම මේ රටේ පාලනය plan කරන්නේ මයි3 මහත්තයද ? නැත්තන් රනිල් මහත්තයද ? කියල නෙවෙයි ද ? එත් අපි චන්දෙ දුන්නේ මයිත්‍රී ට නේද ? එහෙනං අපිව රවට්ටල වත්ද ? :shocked: [COLOR=Indigo] ps : මම කියන්නේ නෑ මහින්ද නැතුව මුකුත් බෑ කියල .. ගිය මහින්ද ආයෙ ඇවිල්ල වැඩක් නෑ ... දැන් හොරුන්ට පු* දෙන්නේ නැතුව හොඳ මිනිස්සු ටිකක් එක්ක රට හදන්න ඕනේ මයිත්‍රී ! මහ චන්දෙන් පස්සෙවත් මයිත්‍රී මොලේ පාවිච්චි කරන එක විතරයි අපිට තියන එකම විසඳුම ... [/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4][COLOR=DarkGreen]මෙන්න පහතින් තියෙන්නේ , මයිත්‍රී ආණ්ඩුවෙන් එලියට ඇවිල්ල 11-21-2014 මාධ්‍ය සාකච්චාවක් කැඳවපු දවසේ මම දාපු ත්‍රෙඩ් එක ... දේශපාලන ත්‍රෙඩ් එකකට දැම්මේ ඕක විතරයි ... සෝ එදා මම වැරදිද ? :sorry: [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=2][COLOR=DarkGreen]http://www.elakiri.com/forum/showthread.php?t=1644316 The End ! [/COLOR] [/SIZE][/COLOR][/SIZE][/B] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom