Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගීය සංහලෙන් පමණයි!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ගීය සංහලෙන් පමණයි!!!

Print this

ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා

December 13, 2010 12:50 pm

ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ada derana

[QUOTE="sriboysl, post: 8992579, member: 113394"] [b]ජාතික ගීය සංහලෙන් පමණයි!!![/b] [URL="http://javascript%3Cb%3E%3C/b%3E:window.print%28%29"]Print this[/URL] [IMG]http://www.adaderana.lk/sinhala/news_images/1083239175wimal%20new.jpg[/IMG] [B]ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා[/B] December 13, 2010 12:50 pm [URL="http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c"][IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG][/URL] ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය. ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය. ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. 1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. [B]Ada derana[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom