Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ගී ළිං මැඩියන්ට Belgium National Anthem from Formula 1 Belgian Grand Prix 30.07.2023
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලනව. මේ පාර boring නම් නැහැ. Sprint race එකේ Max 1st place එකට Oscar ව pass කරපු overtake එකම කොහොමද? Wet condition එකක eau rouge raidillon වගේ extremely danger corners sequence එකක leading car එක dirty air වල tail එකෙන්ම follow කරන්න තරම් race craft එකක් දැක්කෙ සෑහෙන කාලෙකින්. Max ටම race එකේදි eau rouge raidillon වල track එක පොඩ්ඩක් wet වුන වෙලාවෙ car එක oversteer වූණා දැක්කනේ. ඒක අර tail එකෙන් follow කරන වෙලාවේ වුණා නම් මළ ගෙයක් තමයි. අනික race එකේ equal machinery තියන checo 1st lap එකේ ඉඳන් lead කරපු race එක pack එක මැද ඉඳන් ඇවිත් 22 seconds (හරි ගාන මතක නැහැ) වගේ gap එකකින් finish කරපු එකම පට්ටම race craft එකක්. මම ඔහොම එකෙක් දැක්කේ Michael Schumacher ගෙන් පස්සේ. ඒ කලේ මම පොඩි නිසා ලාවට මතක. දැන් ඉතින් මේ කාලේ ඒ වගේ talent එක මූ තමයි. British media වලින් British bias එකට මුගේ Tallent එක කොච්චර downgrade කරන්න හැදුවත් ඔහොම Tallent එකක් race යනවා බලන එක නම් එපා වෙන්නේ නැහැ. Lewis Hamilton ව කොච්චර British media වලින් උඩ තිබ්බත් පොර Michael Schumacher, Ayrton Senna, Niki Lauda වගේ any front runner shit box එකකින් race දිනන්න පුළුවන් Tallent එකක් තියන එකෙක් නෙමේ. එහෙම එකේ once in a blue moon එන මේ වගේ Tallent වල race craft එක මට නම් boring නැහැ බං.

ඔව්. උන් තමයි හොඳම ළිං මැඩියන්.

------ Post added on [DATETIME="UT"]1690797531[/DATETIME]

ඇති කොහෙද බං. ළිං මැඩියන් අවුස්සන එක වෙනම fun එකක්.

------ Post added on [DATETIME="UT"]1690797561[/DATETIME]

[QUOTE="Roxburyroy, post: 29070962, member: 584434"] බලනව. මේ පාර boring නම් නැහැ. Sprint race එකේ Max 1st place එකට Oscar ව pass කරපු overtake එකම කොහොමද? Wet condition එකක eau rouge raidillon වගේ extremely danger corners sequence එකක leading car එක dirty air වල tail එකෙන්ම follow කරන්න තරම් race craft එකක් දැක්කෙ සෑහෙන කාලෙකින්. Max ටම race එකේදි eau rouge raidillon වල track එක පොඩ්ඩක් wet වුන වෙලාවෙ car එක oversteer වූණා දැක්කනේ. ඒක අර tail එකෙන් follow කරන වෙලාවේ වුණා නම් මළ ගෙයක් තමයි. අනික race එකේ equal machinery තියන checo 1st lap එකේ ඉඳන් lead කරපු race එක pack එක මැද ඉඳන් ඇවිත් 22 seconds (හරි ගාන මතක නැහැ) වගේ gap එකකින් finish කරපු එකම පට්ටම race craft එකක්. මම ඔහොම එකෙක් දැක්කේ Michael Schumacher ගෙන් පස්සේ. ඒ කලේ මම පොඩි නිසා ලාවට මතක. දැන් ඉතින් මේ කාලේ ඒ වගේ talent එක මූ තමයි. British media වලින් British bias එකට මුගේ Tallent එක කොච්චර downgrade කරන්න හැදුවත් ඔහොම Tallent එකක් race යනවා බලන එක නම් එපා වෙන්නේ නැහැ. Lewis Hamilton ව කොච්චර British media වලින් උඩ තිබ්බත් පොර Michael Schumacher, Ayrton Senna, Niki Lauda වගේ any front runner shit box එකකින් race දිනන්න පුළුවන් Tallent එකක් තියන එකෙක් නෙමේ. එහෙම එකේ once in a blue moon එන මේ වගේ Tallent වල race craft එක මට නම් boring නැහැ බං. [HR][/HR] ඔව්. උන් තමයි හොඳම ළිං මැඩියන්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690797531[/DATETIME][/SIZE] [HR][/HR] ඇති කොහෙද බං. ළිං මැඩියන් අවුස්සන එක වෙනම fun එකක්. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690797561[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom