Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජාතික තොටිල්ල - එස්.මහින්ද හිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21.

රුවන්මාලි සෑ තනවා

මුනි පුත් සඟ ගණ පිනවා

ගිය එ රජුන් සිහි වෙනවා

මගේ පුතා නැළවෙනවා

22.

එළාරගේ මළ කුණටත්

ගරු බුහුමන් කළේ ඉමහත්

ගැමුණු පුතාගේ මෙ සිරිත්

පුරුදු කරන් පුතේ උඹත්

23.

ලියන 'තුරින් මෙ ලක් දිවේ

පළමුව මහ පළ ලැබුවේ

අප අනුලා දේවි වේ

එහෙම වෙයන් උඹත් දුවේ

24.

සිය රට ගැන ළය උණු වී

වැද මහ මුහදට බිලි වී

ආ ඒ කැළණියේ දේවී

මගේ පුතා නළවාවී

25.

වැද යුධ බිම නොම බිය වී

විහාර මහ රජ දේවී

පෑ විමන් සැටි සිහි වී

මගේ පුතා ඔද වේවී

26.

තුදුස් වසක් වල් වැදිලා

සිට දෙමළුන් බල බිඳලා

පුරඳුරු සිරි ඇර පාලා

ලක එක සේසත් නඟලා

27.

වළගම්බා නිරිඳු මහත්

පෑ දස්කම් සිහි කෙරුවොත්

පුතේ උඹේ ගතත් සිතත්

වෙයි උණුසුම් ලෙයින් සුරත්

28.

අබය ගිරි සෑ තනවා

දඹුලු විහාර ද කොටවා

ලක් මවගේ ඒ දරුවා

මුනිඳු සසුන් හෙළි කෙරුවා

29.

සිය රට ගළවමියි සිතා

දිවි දුන් සැඬ රුපුන් වෙතා

සෝමා දේවිගෙ පුවතා

ඉගෙන ගනින් මගේ පුතා

30.

මහ සිළු මහ තිස් නිරිඳා

සඟ සැට දහසකට එදා

සැට දහසක් සිවුරු පුදා

කළ පින්කම් සිතනු සොඳා

31.

සොළී පුරේ වැද ගජබා

සොළින්ගේ දප් සිඳ නො තබා

පෑ සිංහල විකුම් සොබා

සිතෙන විටත් සිත් පොළඹා

32.

බුදු ගොස් මහ තෙරිඳු ලවා

දහමට අටුවා ලියවා

ඒ අප සිංහල දරුවා

සිරි ලක් දිව හෙළි කෙරුවා

33.

අත්නගලු වනයේ දී

මඟියෙකු හට හිස දන් දී

බුදු බව පැතු සඟබොධී

සිහි කරපන් සිත පෑදී

34.

අහසේ නිල් වළාකුලේ

ගැටෙන රුවන් කොතිනුදුලේ

දෙව්රම් මහ සෑය කෙළේ

මහසෙන් මහ රජු ඒ කළේ

35.

හේමා රජ කුමරි එදා

දළදා හිමි ගෙන ආ දා

සාදු නදින් දෙව් සමුදා

ගුම් ගති සිරි ලක් සමුදා

36.

දැක කළු ලෙඩ නයෙක් එදා

අප බුදුදස් මහ නිරිඳා

කළ පිළියම් සිතන සඳා

උඹට පුතේ සැප ම සදා

37.

කුමාරදස් රජු පොරණේ

බැන්දේ ජානකිහරණේ

බමුණන්ගේ ඔද බිඳුණේ

සිහපුන්ගේ නැණ වැඩුණේ

38.

මිතුරා හට දිවි පිදුවේ

ඒ රජු ගේ ගුණ සිහි වේ

එඩිතර සිංහල පපුවේ

සැටි ඉන් කාටත් කියවේ

39.

ඉදි කොට පුර පොළොන්නරූ

අප පැරකුම් රජ කුමරූ

දඹදිව ජයගත් අයුරූ

උඹට පුතේ වෙයි මියරූ

40.

පද රස එක් කොට මෙ ලොවේ

කුස ජාතක කව් කෙරුවේ

දඹදෙනි පැරකුම් රජු වේ

ඉගෙන ගනින් මගේ දුවේ

41.

කළ වියකන විසුදු මගේ

වික්මැති ඒ රජුගේ රඟේ

සිහි වන මා පුතුගේ ඇඟේ

ලේ උණුසුම් වෙවී නැඟේ

42.

ඇති නම් මා අත කඩුවක්

මට සක් දෙව් කෙරෙයි කුමක්

මේ බස කියු සිහල පුතෙක්

උඹට පුතේ වෙයිද මතක්

43.

බලනේ කඳු මුඳුනේ දී

පරංගියා මැරුණ විදී

ඇසුවොත් පුත සිත පැහැදී

රාසිං දෙවියන්ට වඳි

44.

ඇහැළේපොළ පුත් කුමරූ

කඩුවට ගෙළ දුන් අයුරූ

පුරුදු කළොත් සිහල දරූ

නිදහස අත්වනු නිබොරූ

45.

නිදහස් හිරු දෙව් එනවා

දෑ බැති මල් පිබිදෙනවා

සිරි ලක් මව් හිනැහෙනවා

මගේ පුතා නැළවෙනවා

46.

නො දී වැටෙන්නට විපතේ

තබනට නිදහස් සැපතේ

මුළු ලක් දිව නුඹේ අතේ

තබමි ඉතින් ඔන්න පුතේ

47.

විජය අබා රජ්ජුරුවෝ

සැඬි දෙමළුන් වඳ කෙරුවෝ

පෙර අප සිංහල දරුවෝ

මෙ බඳු හපන්කම් කෙරුවෝ

48.

පඬි සක්විති තොටගමුවේ

වීදාගම වැත්තෑවේ

ඉපදුණ මේ ලංකාවේ

ඉපදීමත් පිනක් ම වේ

49.

කැප්පැටිපොළ සෙනෙවි සුරූ

කර රුපු සෙන් මන් දැදුරූ

අබිරු විකුම් පෑ අයුරූ

උඹට පුතේ වෙයි මියුරූ

50.

ඇඳි සළුපට ගෙන සෝදා

දළදා සමිඳුන්ට පුතා

කඩුවට ගෙළ දුන්නේ එදා

ගුරුකමටයි උඹට මෙදා

[QUOTE="sEE_dA_trUth, post: 7045393, member: 202528"] [SIZE="4"]21. රුවන්මාලි සෑ තනවා මුනි පුත් සඟ ගණ පිනවා ගිය එ රජුන් සිහි වෙනවා මගේ පුතා නැළවෙනවා 22. එළාරගේ මළ කුණටත් ගරු බුහුමන් කළේ ඉමහත් ගැමුණු පුතාගේ මෙ සිරිත් පුරුදු කරන් පුතේ උඹත් 23. ලියන 'තුරින් මෙ ලක් දිවේ පළමුව මහ පළ ලැබුවේ අප අනුලා දේවි වේ එහෙම වෙයන් උඹත් දුවේ 24. සිය රට ගැන ළය උණු වී වැද මහ මුහදට බිලි වී ආ ඒ කැළණියේ දේවී මගේ පුතා නළවාවී 25. වැද යුධ බිම නොම බිය වී විහාර මහ රජ දේවී පෑ විමන් සැටි සිහි වී මගේ පුතා ඔද වේවී 26. තුදුස් වසක් වල් වැදිලා සිට දෙමළුන් බල බිඳලා පුරඳුරු සිරි ඇර පාලා ලක එක සේසත් නඟලා 27. වළගම්බා නිරිඳු මහත් පෑ දස්කම් සිහි කෙරුවොත් පුතේ උඹේ ගතත් සිතත් වෙයි උණුසුම් ලෙයින් සුරත් 28. අබය ගිරි සෑ තනවා දඹුලු විහාර ද කොටවා ලක් මවගේ ඒ දරුවා මුනිඳු සසුන් හෙළි කෙරුවා 29. සිය රට ගළවමියි සිතා දිවි දුන් සැඬ රුපුන් වෙතා සෝමා දේවිගෙ පුවතා ඉගෙන ගනින් මගේ පුතා 30. මහ සිළු මහ තිස් නිරිඳා සඟ සැට දහසකට එදා සැට දහසක් සිවුරු පුදා කළ පින්කම් සිතනු සොඳා 31. සොළී පුරේ වැද ගජබා සොළින්ගේ දප් සිඳ නො තබා පෑ සිංහල විකුම් සොබා සිතෙන විටත් සිත් පොළඹා 32. බුදු ගොස් මහ තෙරිඳු ලවා දහමට අටුවා ලියවා ඒ අප සිංහල දරුවා සිරි ලක් දිව හෙළි කෙරුවා 33. අත්නගලු වනයේ දී මඟියෙකු හට හිස දන් දී බුදු බව පැතු සඟබොධී සිහි කරපන් සිත පෑදී 34. අහසේ නිල් වළාකුලේ ගැටෙන රුවන් කොතිනුදුලේ දෙව්රම් මහ සෑය කෙළේ මහසෙන් මහ රජු ඒ කළේ 35. හේමා රජ කුමරි එදා දළදා හිමි ගෙන ආ දා සාදු නදින් දෙව් සමුදා ගුම් ගති සිරි ලක් සමුදා 36. දැක කළු ලෙඩ නයෙක් එදා අප බුදුදස් මහ නිරිඳා කළ පිළියම් සිතන සඳා උඹට පුතේ සැප ම සදා 37. කුමාරදස් රජු පොරණේ බැන්දේ ජානකිහරණේ බමුණන්ගේ ඔද බිඳුණේ සිහපුන්ගේ නැණ වැඩුණේ 38. මිතුරා හට දිවි පිදුවේ ඒ රජු ගේ ගුණ සිහි වේ එඩිතර සිංහල පපුවේ සැටි ඉන් කාටත් කියවේ 39. ඉදි කොට පුර පොළොන්නරූ අප පැරකුම් රජ කුමරූ දඹදිව ජයගත් අයුරූ උඹට පුතේ වෙයි මියරූ 40. පද රස එක් කොට මෙ ලොවේ කුස ජාතක කව් කෙරුවේ දඹදෙනි පැරකුම් රජු වේ ඉගෙන ගනින් මගේ දුවේ 41. කළ වියකන විසුදු මගේ වික්මැති ඒ රජුගේ රඟේ සිහි වන මා පුතුගේ ඇඟේ ලේ උණුසුම් වෙවී නැඟේ 42. ඇති නම් මා අත කඩුවක් මට සක් දෙව් කෙරෙයි කුමක් මේ බස කියු සිහල පුතෙක් උඹට පුතේ වෙයිද මතක් 43. බලනේ කඳු මුඳුනේ දී පරංගියා මැරුණ විදී ඇසුවොත් පුත සිත පැහැදී රාසිං දෙවියන්ට වඳි 44. ඇහැළේපොළ පුත් කුමරූ කඩුවට ගෙළ දුන් අයුරූ පුරුදු කළොත් සිහල දරූ නිදහස අත්වනු නිබොරූ 45. නිදහස් හිරු දෙව් එනවා දෑ බැති මල් පිබිදෙනවා සිරි ලක් මව් හිනැහෙනවා මගේ පුතා නැළවෙනවා 46. නො දී වැටෙන්නට විපතේ තබනට නිදහස් සැපතේ මුළු ලක් දිව නුඹේ අතේ තබමි ඉතින් ඔන්න පුතේ 47. විජය අබා රජ්ජුරුවෝ සැඬි දෙමළුන් වඳ කෙරුවෝ පෙර අප සිංහල දරුවෝ මෙ බඳු හපන්කම් කෙරුවෝ 48. පඬි සක්විති තොටගමුවේ වීදාගම වැත්තෑවේ ඉපදුණ මේ ලංකාවේ ඉපදීමත් පිනක් ම වේ 49. කැප්පැටිපොළ සෙනෙවි සුරූ කර රුපු සෙන් මන් දැදුරූ අබිරු විකුම් පෑ අයුරූ උඹට පුතේ වෙයි මියුරූ 50. ඇඳි සළුපට ගෙන සෝදා දළදා සමිඳුන්ට පුතා කඩුවට ගෙළ දුන්නේ එදා ගුරුකමටයි උඹට මෙදා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom