Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික රූපවාහිනිය ❤️📺
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ එලඹෙන්නේ ඔබ ජාතික රූපවාහිනිය ඉස්සරහා ජීවත් වෙන කාලයයි...

අපි පොඩි කාලේ ඉඳන් නරඹපු හොඳම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, හඬ කැවූ වෘතාන්ත, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන් බොහොමයක්ම වගේ ගියේ ජාතික රූපවාහිනියේ. පසු කාලෙක විටින් විට ඒවා නැවත නැවත ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීම් කළත් ඒවා හරියට ඉටු වුණේ නැහැ.

එහෙත් අලුත් පරිපාලනය යටතේ ඒ අනගි අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි දැන් ඉතින් ඉඳගන්න ජාතික රූපවාහිනිය ඉස්සරහින්.

ටෙලි නාට්‍ය (දිනපතා පෙ.ව.10:30-11:30) ====================

දෙසැම්බර් 07 - ලා හිරු දහසක් දෙසැම්බර් 08 - පලිඟු මැණිකේ දෙසැම්බර් 09 - සිහින නිම්නය දෙසැම්බර් 10 - බුමුතුරුණු

දෙසැම්බර් 11 - යශෝරාවය

දෙසැම්බර් 12 - මිහිකතගේ දරුවෝ දෙසැම්බර් 13 - කුමාරිහාමි

ටයිටස් තොටවත්තගේ හඬ කැවීම් (දිනපතා පෙ.ව.8:30-10:30) ====================

දෙසැම්බර් 07 - සිටුවර මොන්ත ක්‍රිස්තෝ දෙසැම්බර් 08 - මනුතාපය

දෙසැම්බර් 09 - යවෙස් ලූ මිනිසා දෙසැම්බර් 10 - නොත්රදාමයේ කුදා දෙසැම්බර් 11 - රොබින්සන් කෲසෝ දෙසැම්බර් 12 - දෙනුවර අන්දරය දෙසැම්බර් 13 - පුංචි ඉත්තෑවා

වේදිකා නාට්‍ය (රංග පීඨය) (දිනපතා ප.ව. 12:30-1:30) ==================== දෙසැම්බර් 07 - කැලණි පාලම දෙසැම්බර් 08 - හුණුවටයේ කතාව දෙසැම්බර් 09 - මගුල් කෑම

දෙසැම්බර් 10 - වැනීසියේ වෙළෙන්දා දෙසැම්බර් 11 - බෙර හඬ

දෙසැම්බර් 12 - පරාස්ස

දෙසැම්බර් 13 - කරදිය

සංගීත වැඩසටහන් (දිනපතා ප.ව.2:30-3:30) ====================

දෙසැම්බර් 07 - ආනන්ද රාත්‍රිය දෙසැම්බර් 08 - මියුරු සර

දෙසැම්බර් 09 - නඳුන් උයන

දෙසැම්බර් 10 - සංඛ පද්ම

දෙසැම්බර් 11 - සඳ මඬල

දෙසැම්බර් 12 - සරසවි පෙරහැර දෙසැම්බර් 13 - නන්දන වින්දන

වාර්තා වැඩසටහන් (දෙසැම්බර් 07 සිට) ==============

දිනපතා ප.ව.4:30-5:00 - උඩරට මැණිකේ (කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මග දිගේ) දිනපතා ප.ව.5:00-6:00 - සැරිසර (අපේ රටේ සොඳුරු වෙරල)

දිනපතා ප.ව.6:00-7:00 - මිහිකත අසිරිය (ශ්‍රී ලංකාවේ අභය භූමි)

දිනපතා පෙ.ව.11:30-12:30 - උරුමය දිනපතා ප.ව.3:30-4:30 - බලන් සබේ මිතුරේ (වේදිකා නාට්‍ය අධ්‍යාපන හෝරාව)

මේ සියළුම වැඩසටහන් විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ Channel Eye නාලිකාවෙන්. මෙතනට තව එකතු වෙන්න ඕනේ වැඩසටහන් කමෙන්ට් කරන යන්න. අපි බලමු ඒවත් කොහොම හරි ආයේ ටීවී එකට ගෙන්න. ජාතික රූපවාහිනිය, ඔබට ජාතියේම උත්තමාචාරය...

- විකුම් හර්ෂණ -

[MEDIA=facebook]vikum.harshana/posts/10236249738048823[/MEDIA]

[USER=50801]@Kalegana[/USER] [USER=574021]@PHBhagya[/USER] [USER=510821]@nalin0001[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=540446]@jackpolkichcha[/USER]

[QUOTE="LZP1992, post: 30385178, member: 498630"] මේ එලඹෙන්නේ ඔබ ජාතික රූපවාහිනිය ඉස්සරහා ජීවත් වෙන කාලයයි... අපි පොඩි කාලේ ඉඳන් නරඹපු හොඳම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, හඬ කැවූ වෘතාන්ත, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන් බොහොමයක්ම වගේ ගියේ ජාතික රූපවාහිනියේ. පසු කාලෙක විටින් විට ඒවා නැවත නැවත ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීම් කළත් ඒවා හරියට ඉටු වුණේ නැහැ. එහෙත් අලුත් පරිපාලනය යටතේ ඒ අනගි අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි දැන් ඉතින් ඉඳගන්න ජාතික රූපවාහිනිය ඉස්සරහින්. ටෙලි නාට්‍ය (දිනපතා පෙ.ව.10:30-11:30) ==================== ✴️දෙසැම්බර් 07 - ලා හිරු දහසක් ✴️දෙසැම්බර් 08 - පලිඟු මැණිකේ ✴️දෙසැම්බර් 09 - සිහින නිම්නය ✴️දෙසැම්බර් 10 - බුමුතුරුණු ✴️දෙසැම්බර් 11 - යශෝරාවය ✴️දෙසැම්බර් 12 - මිහිකතගේ දරුවෝ ✴️දෙසැම්බර් 13 - කුමාරිහාමි ටයිටස් තොටවත්තගේ හඬ කැවීම් (දිනපතා පෙ.ව.8:30-10:30) ==================== ✴️දෙසැම්බර් 07 - සිටුවර මොන්ත ක්‍රිස්තෝ ✴️දෙසැම්බර් 08 - මනුතාපය ✴️දෙසැම්බර් 09 - යවෙස් ලූ මිනිසා ✴️දෙසැම්බර් 10 - නොත්රදාමයේ කුදා ✴️දෙසැම්බර් 11 - රොබින්සන් කෲසෝ ✴️දෙසැම්බර් 12 - දෙනුවර අන්දරය ✴️දෙසැම්බර් 13 - පුංචි ඉත්තෑවා වේදිකා නාට්‍ය (රංග පීඨය) (දිනපතා ප.ව. 12:30-1:30) ==================== ✴️දෙසැම්බර් 07 - කැලණි පාලම ✴️දෙසැම්බර් 08 - හුණුවටයේ කතාව ✴️දෙසැම්බර් 09 - මගුල් කෑම ✴️දෙසැම්බර් 10 - වැනීසියේ වෙළෙන්දා ✴️දෙසැම්බර් 11 - බෙර හඬ ✴️දෙසැම්බර් 12 - පරාස්ස ✴️දෙසැම්බර් 13 - කරදිය සංගීත වැඩසටහන් (දිනපතා ප.ව.2:30-3:30) ==================== ✴️දෙසැම්බර් 07 - ආනන්ද රාත්‍රිය ✴️දෙසැම්බර් 08 - මියුරු සර ✴️දෙසැම්බර් 09 - නඳුන් උයන ✴️දෙසැම්බර් 10 - සංඛ පද්ම ✴️දෙසැම්බර් 11 - සඳ මඬල ✴️දෙසැම්බර් 12 - සරසවි පෙරහැර ✴️දෙසැම්බර් 13 - නන්දන වින්දන වාර්තා වැඩසටහන් (දෙසැම්බර් 07 සිට) ============== ✴️දිනපතා ප.ව.4:30-5:00 - උඩරට මැණිකේ (කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මග දිගේ) ✴️දිනපතා ප.ව.5:00-6:00 - සැරිසර (අපේ රටේ සොඳුරු වෙරල) ✴️දිනපතා ප.ව.6:00-7:00 - මිහිකත අසිරිය (ශ්‍රී ලංකාවේ අභය භූමි) ✴️දිනපතා පෙ.ව.11:30-12:30 - උරුමය ✴️දිනපතා ප.ව.3:30-4:30 - බලන් සබේ මිතුරේ (වේදිකා නාට්‍ය අධ්‍යාපන හෝරාව) මේ සියළුම වැඩසටහන් විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ Channel Eye නාලිකාවෙන්. මෙතනට තව එකතු වෙන්න ඕනේ වැඩසටහන් කමෙන්ට් කරන යන්න. අපි බලමු ඒවත් කොහොම හරි ආයේ ටීවී එකට ගෙන්න. ජාතික රූපවාහිනිය, ඔබට ජාතියේම උත්තමාචාරය... - විකුම් හර්ෂණ - [MEDIA=facebook]vikum.harshana/posts/10236249738048823[/MEDIA] [USER=50801]@Kalegana[/USER] [USER=574021]@PHBhagya[/USER] [USER=510821]@nalin0001[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=540446]@jackpolkichcha[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom