Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික සමගියේ කොඩිය අතට ගන්න - අනුර දිසානාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18++ ජාතික සමගියේ කොඩිය අතට ගන්න - අනුර දිසානා&#3514

ජාතිවාදී ප්රවණතාවයන්ට එරෙහිව ජාතික සමගියේ ධජය අත්පත් කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලු ජනතාවට පවසා සිටී.

රටේ ඇතිවී තිබෙන තත්වයට සමගාමීවම ආණ්ඩුව විසින් ජවිපෙට එල්ල කරන අවලාද පිළිබඳ පැහැදිලි කිරීම සඳහා නිකුත් කර තිබූ එම නිවේදයේ වැඩිදුරටත් මෙසේද සඳන් වේ.

"අද අපේ රටේ නැවත ජාතිවාදයේ ගිනිදැල් ඇවිලෙන්නට පටන්ගෙන තිබෙනවා. එම තත්වය තමයි පසුගියදා බේරුවලදී සහ අලුත්ගමදී පෙන්නුම් කළේ. උඳු වපුරා තල බලපොරොත්තු වෙන්න එපා. වපුරන දේ තමයි අපට අස්වැන්න ලෙස ලැබෙන්නේ. පසුගිය කාලය පුරා විවිධ ජාතිවාදයන් රට තුළ ගොඩනැගෙමින් තිබුණා. මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, සිංහල ජාතිවාදය වර්ධනය වෙමින් තිබුණා. කිසිදු ජාතිවාදී ප්රවණතාවයකට අපේ රට අඟලක් හෝ ඉදිරියට ගන්න පුළුවන්කමක් නැහැ. අප විසින් කළ යුත්තේ මේ සියලු ජාතිවාදී ප්රවණතාවයන්වලට එරෙහිව ජාතික සමගියේ කොඩිය අත්පත් කර ගැනීමයි.

අපි අවුරුදු 30ක අනවරත යුද්ධයකින් බැටකාපු ජනතාවක්. මේ මාතෘභූමියත්, ජනතාවත් සුරක්ෂිත වන්නේ ජාතික සමගිය ආරක්ෂා කරන ප්‍රමාණයට පමණයි. එනිසා අප මේ මොහොතේත් ඉල්ලා සිටින්නේ කිසිදු සිදුවීමකට කලබලයට පත්නොවී කිසිදු ජාතිවාදී ගැටුමකට මැදිහත් නොවී ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ, මේ තත්වය සමනය කිරීමේ දිශාවට නොව ගිනිදැල් වර්ධනය කිරීමේ දිශාවටයි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව තමන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය මැදිහත්වීම් අත්හැර දමා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස තමයි අපේ රට අද අඳුරු ඛේදවාචකයකට මුහුණ දී සිටින්නේ. එනිසා ඔබ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් කිසිදු ජාතිවාදයකට යට නොවෙන ලෙසත් අප යළි යළිත් අපේ රටේ ජනතාවට අවධාරණය කරනවා. මේ තත්වයන් උපයෝගී කරගෙන ආණ්ඩුවත් ආණ්ඩුවේ රැකවරණය ලබන ආණ්ඩුවේ මුදල්, යානවාහන මත පෝෂණය ලබන යම් යම් පිරිස් අපේ පක්ෂයටත් පුද්ගලිකව මටත් අවලාද රැල්ලක් නිර්මාණය කර තිබෙනවා.

විශේෂයෙන්ම මේ දිනවල රජයේ ඇමතිවරු මන්ත්‍රීවරු සහ රාජ්‍ය මාධ්‍ය ‘පහරදීමක් කළොත් පෙරළා පහර දෙන්න’ යැයි මා විසින් ප්‍රකාශයක් කළායැයි ප්‍රචාරයක් දියත් කරමින් සිටිනවා. මා එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මා පමණක් නොව ජවිපෙ කිසිවෙක් කිසිදා එවැනි ප්‍රකාශයක් කර නැහැ. මෙහි තිබෙන භයානක තත්වය වන්නේ, ආණ්ඩුව මෙවැනි තත්වයක් නිර්මාණය කරලා එම තත්වයන් වළක්වන්න මැදිහත් නොවී අන් අයට මඩ අවලාද ප්‍රචාර හරහා වගකීම පැටවීමට දරන උත්සාහයයි.

විශේෂයෙන් පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශාල විශ්වාසයක් අපේ රටේ ජනතාව තුළ ගොඩනැගෙමින් තිබෙනවා. සිංහල දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලූ ජනයා තමන්ගේ අනාගතය, රටේ අනාගතය ජවිපෙ තුළ රඳාපවතිනවා යැයි විශාල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මේ විශ්වාසය පළුදු කිරීමේ කූට උත්සහයක් සිදුකරමින් තිබෙනවා. ඒ නිසා කිසිදු දිනෙක නොකරන ලද ප්‍රකාශ කළා යැයි අවලාද ප්‍රචාරය කරමින් තිබෙනවා. විශේෂයෙන් අප කෙරෙහි විශ්වාසය තබන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම අවලාදවලට රැවටෙන්න එපා කියලා. එපමණක් නොවේ. ආණ්ඩුව මෙතනින් නතර වෙන්නේ නැහැ. ආණ්ඩුව දන්නවා, අද ඔවුන්ගේ ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ආණ්ඩුවේ විශාල වංචා දූෂණ හෙළිකරමින් තිබෙන්නේත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කරමින් තිබෙන්නේත් ආණ්ඩුවේ නීතියේ විධානයේ කඩාවැටීම ප්‍රශ්න කරමින් තිබෙන්නේත් ආණ්ඩුව ගන්නා ලද සියලු ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව ප්‍රබල හ`ඩක් බවට පත්වී තිබෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණයි. එනිසා ආණ්ඩුව ජවිපෙට එරෙහිව අවලාද තොග පිටින් මුදා හැරීමේ උත්සහයක සිටින බව අපට වාර්තා වී තිබෙනවා. ඒ කිසිවකට නොරැවටෙන්න. ජවිපෙ කෙරෙහි ඔබ තබන ලද විශ්වාසය කිසිදු ලෙසකින් පළුදු වෙන්න අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, අප පක්ෂය කෙරෙහි ඔබගේ විශ්වාසය තව තවත් වැඩි කරගන්න; තව තවත් දැඩි කරගන්න මේ කිසිදු මඩ අවලාද ප්‍රහාරවලට යටවෙන්න එපා! එමෙන්ම මෙම මඩ අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් කටයුතු කරමින් ඉන්නවා. නමුත් නීතියෙන් මෙය විසඳාගත හැකිවේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ. මොකද අද නීතිය රටේ පාලකයාගේ කැමැත්ත බවට පත්වී තිබෙන නිසා.

එනිසා නැවත වරක් අවධාරණය කරනවා අවලාදවලට නොරැවටෙන්න; ජවිපෙ කෙරෙහි විශ්වාසය දැඩි කරගන්න; ජාතික සමගියේ ධජය අතට ගන්න කියලා."

[YOUTUBE]5bZSCXZy9QA[/YOUTUBE]

ඇත්තම කතව මෙක නෙද යලුවනෙ, අන්ඩුව හරියට නීතිය ක්රියල්මක කලානම් සින්හල මිනිත්සුන්ට බලය අතට ගන්නෙ වෙන්නෙනැනෙද, මම හැමදම කියන්නේ මෙහැම ප්‍රශ්නයකටම මුලික හෙතුව අපේ රටට හරියමන් ජතික ප්‍රතිපත්තියක් හදන්න, නීතියක් හදන්න සහ එය නිවැරදිව ක්‍රියත් මක කරන්න නියම නයකත්වයක් නැතී එකනේද?

අනේ...... කුබින්නේ........

තොපටත් රජෙක් ඉන්නේ..........

අපට නැත ඉන්නේ .........

ඒ නිසවෙනි අප තැවෙන්නේ.........

[QUOTE="waligamaya, post: 16794069, member: 435142"] [b]18++ ජාතික සමගියේ කොඩිය අතට ගන්න - අනුර දිසානාය[/b] [B][SIZE=4]ජාතිවාදී ප්රවණතාවයන්ට එරෙහිව ජාතික සමගියේ ධජය අත්පත් කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලු ජනතාවට පවසා සිටී. රටේ ඇතිවී තිබෙන තත්වයට සමගාමීවම ආණ්ඩුව විසින් ජවිපෙට එල්ල කරන අවලාද පිළිබඳ පැහැදිලි කිරීම සඳහා නිකුත් කර තිබූ එම නිවේදයේ වැඩිදුරටත් මෙසේද සඳන් වේ. "අද අපේ රටේ නැවත ජාතිවාදයේ ගිනිදැල් ඇවිලෙන්නට පටන්ගෙන තිබෙනවා. එම තත්වය තමයි පසුගියදා බේරුවලදී සහ අලුත්ගමදී පෙන්නුම් කළේ. උඳු වපුරා තල බලපොරොත්තු වෙන්න එපා. වපුරන දේ තමයි අපට අස්වැන්න ලෙස ලැබෙන්නේ. පසුගිය කාලය පුරා විවිධ ජාතිවාදයන් රට තුළ ගොඩනැගෙමින් තිබුණා. මුස්ලිම් ජාතිවාදය, දෙමළ ජාතිවාදය, සිංහල ජාතිවාදය වර්ධනය වෙමින් තිබුණා. කිසිදු ජාතිවාදී ප්රවණතාවයකට අපේ රට අඟලක් හෝ ඉදිරියට ගන්න පුළුවන්කමක් නැහැ. අප විසින් කළ යුත්තේ මේ සියලු ජාතිවාදී ප්රවණතාවයන්වලට එරෙහිව ජාතික සමගියේ කොඩිය අත්පත් කර ගැනීමයි. අපි අවුරුදු 30ක අනවරත යුද්ධයකින් බැටකාපු ජනතාවක්. මේ මාතෘභූමියත්, ජනතාවත් සුරක්ෂිත වන්නේ ජාතික සමගිය ආරක්ෂා කරන ප්‍රමාණයට පමණයි. එනිසා අප මේ මොහොතේත් ඉල්ලා සිටින්නේ කිසිදු සිදුවීමකට කලබලයට පත්නොවී කිසිදු ජාතිවාදී ගැටුමකට මැදිහත් නොවී ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙසයි. ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ, මේ තත්වය සමනය කිරීමේ දිශාවට නොව ගිනිදැල් වර්ධනය කිරීමේ දිශාවටයි. බොහෝ අවස්ථාවලදී ආණ්ඩුව තමන් සිදුකළ යුතු අත්‍යාවශ්‍ය මැදිහත්වීම් අත්හැර දමා තිබෙනවා. එහි ප්‍රතිඵලය ලෙස තමයි අපේ රට අද අඳුරු ඛේදවාචකයකට මුහුණ දී සිටින්නේ. එනිසා ඔබ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින ලෙසත් කිසිදු ජාතිවාදයකට යට නොවෙන ලෙසත් අප යළි යළිත් අපේ රටේ ජනතාවට අවධාරණය කරනවා. මේ තත්වයන් උපයෝගී කරගෙන ආණ්ඩුවත් ආණ්ඩුවේ රැකවරණය ලබන ආණ්ඩුවේ මුදල්, යානවාහන මත පෝෂණය ලබන යම් යම් පිරිස් අපේ පක්ෂයටත් පුද්ගලිකව මටත් අවලාද රැල්ලක් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම මේ දිනවල රජයේ ඇමතිවරු මන්ත්‍රීවරු සහ රාජ්‍ය මාධ්‍ය ‘පහරදීමක් කළොත් පෙරළා පහර දෙන්න’ යැයි මා විසින් ප්‍රකාශයක් කළායැයි ප්‍රචාරයක් දියත් කරමින් සිටිනවා. මා එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මා පමණක් නොව ජවිපෙ කිසිවෙක් කිසිදා එවැනි ප්‍රකාශයක් කර නැහැ. මෙහි තිබෙන භයානක තත්වය වන්නේ, ආණ්ඩුව මෙවැනි තත්වයක් නිර්මාණය කරලා එම තත්වයන් වළක්වන්න මැදිහත් නොවී අන් අයට මඩ අවලාද ප්‍රචාර හරහා වගකීම පැටවීමට දරන උත්සාහයයි. විශේෂයෙන් පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශාල විශ්වාසයක් අපේ රටේ ජනතාව තුළ ගොඩනැගෙමින් තිබෙනවා. සිංහල දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව සියලූ ජනයා තමන්ගේ අනාගතය, රටේ අනාගතය ජවිපෙ තුළ රඳාපවතිනවා යැයි විශාල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. මේ විශ්වාසය පළුදු කිරීමේ කූට උත්සහයක් සිදුකරමින් තිබෙනවා. ඒ නිසා කිසිදු දිනෙක නොකරන ලද ප්‍රකාශ කළා යැයි අවලාද ප්‍රචාරය කරමින් තිබෙනවා. විශේෂයෙන් අප කෙරෙහි විශ්වාසය තබන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම අවලාදවලට රැවටෙන්න එපා කියලා. එපමණක් නොවේ. ආණ්ඩුව මෙතනින් නතර වෙන්නේ නැහැ. ආණ්ඩුව දන්නවා, අද ඔවුන්ගේ ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. ආණ්ඩුවේ විශාල වංචා දූෂණ හෙළිකරමින් තිබෙන්නේත් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රශ්න කරමින් තිබෙන්නේත් ආණ්ඩුවේ නීතියේ විධානයේ කඩාවැටීම ප්‍රශ්න කරමින් තිබෙන්නේත් ආණ්ඩුව ගන්නා ලද සියලු ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගයන්ට එරෙහිව ප්‍රබල හ`ඩක් බවට පත්වී තිබෙන්නේත් ජනතා විමුක්ති පෙරමුණයි. එනිසා ආණ්ඩුව ජවිපෙට එරෙහිව අවලාද තොග පිටින් මුදා හැරීමේ උත්සහයක සිටින බව අපට වාර්තා වී තිබෙනවා. ඒ කිසිවකට නොරැවටෙන්න. ජවිපෙ කෙරෙහි ඔබ තබන ලද විශ්වාසය කිසිදු ලෙසකින් පළුදු වෙන්න අප ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, අප පක්ෂය කෙරෙහි ඔබගේ විශ්වාසය තව තවත් වැඩි කරගන්න; තව තවත් දැඩි කරගන්න මේ කිසිදු මඩ අවලාද ප්‍රහාරවලට යටවෙන්න එපා! එමෙන්ම මෙම මඩ අවලාදවලට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවෙන් නීතිඥ කණ්ඩායමක් කටයුතු කරමින් ඉන්නවා. නමුත් නීතියෙන් මෙය විසඳාගත හැකිවේ යැයි අප විශ්වාස කරන්නේ නැහැ. මොකද අද නීතිය රටේ පාලකයාගේ කැමැත්ත බවට පත්වී තිබෙන නිසා. එනිසා නැවත වරක් අවධාරණය කරනවා අවලාදවලට නොරැවටෙන්න; ජවිපෙ කෙරෙහි විශ්වාසය දැඩි කරගන්න; ජාතික සමගියේ ධජය අතට ගන්න කියලා."[/SIZE][/B] [YOUTUBE]5bZSCXZy9QA[/YOUTUBE] [SIZE=4][COLOR=SeaGreen]ඇත්තම කතව මෙක නෙද යලුවනෙ, අන්ඩුව හරියට නීතිය ක්රියල්මක කලානම් සින්හල මිනිත්සුන්ට බලය අතට ගන්නෙ වෙන්නෙනැනෙද, මම හැමදම කියන්නේ මෙහැම ප්‍රශ්නයකටම මුලික හෙතුව අපේ රටට හරියමන් ජතික ප්‍රතිපත්තියක් හදන්න, නීතියක් හදන්න සහ එය නිවැරදිව ක්‍රියත් මක කරන්න නියම නයකත්වයක් නැතී එකනේද? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red]අනේ...... කුබින්නේ........ තොපටත් රජෙක් ඉන්නේ.......... අපට නැත ඉන්නේ ......... ඒ නිසවෙනි අප තැවෙන්නේ.........:(:(:(:( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom