Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික ස්වයංවින්දන මාසයයි….
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික ස්වයංවින්දන මාසයයි….

ජාතික ස්වයංවින්දන මාසයයි….

අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා….

අද උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට මානව ලිංගිකත්වය (ඉදිරියේදි බලාගන්න ලැබෙයි) ගැන ලිපියක් කෙටුම්පත් කරන වෙලාවේ කියවපු ලිපියක තිබිලා දැනගන්නට ලැබුණ කරුණක් නම් මැයි මාසය ඇමරිකාවේ ජාතික ස්වයං වින්දන මාසය කියලා නම් කරලා තියෙන බවයි. ඇත්තෙන්ම මෙම නම් කිරීම පිටුපස බොහොම වටිනා විස්තරයක් තියෙනවා.

මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය….

[QUOTE="pissu_balla, post: 10666049, member: 310815"] [b]ජාතික ස්වයංවින්දන මාසයයි….[/b] [SIZE="5"]ජාතික ස්වයංවින්දන මාසයයි…. [/SIZE] [SIZE="4"] [COLOR="Red"]අවවාදයයි ! මෙහි ඇති සමහර කරුණු, පිරිසිදු යැයි ඔබම කියාගන්නා ඔබගේ මනසට ගෝචර නොවනු ඇත…. කියවන්න අකමැති අය කියවන්න එපා….කියවලා මට බනින්නත් එපා…[/COLOR].[/SIZE] [SIZE="4"]අද උදේ නැගිටලා ඇල්කෙමියාගේ රසායනාගාරයට මානව ලිංගිකත්වය (ඉදිරියේදි බලාගන්න ලැබෙයි) ගැන ලිපියක් කෙටුම්පත් කරන වෙලාවේ කියවපු ලිපියක තිබිලා දැනගන්නට ලැබුණ කරුණක් නම් මැයි මාසය ඇමරිකාවේ ජාතික ස්වයං වින්දන මාසය කියලා නම් කරලා තියෙන බවයි. ඇත්තෙන්ම මෙම නම් කිරීම පිටුපස බොහොම වටිනා විස්තරයක් තියෙනවා. [IMG]http://alchemistsdiary.files.wordpress.com/2011/05/vibe512lede.jpg?w=300&h=168[/IMG] මෙය ඇත්තටම පටන් ගත්තේ 1995 දී ඇමෙරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරිය (Surgeon General) වූ ජැකලයින් එල්ඩර්ස් සේවයෙන් පහකිරීමට විරෝධතාවය දැක්වීමක් ලෙසින්. සිද්ධිය මෙසේයි. 1994 දි ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති දේශනයක් අවසානයේ සභාවේ සිටි අයෙක් විසින් අසන ලද ලිංගික කටයුතුවලට ස්වයං වින්දනයෙන් සිදු වන අහිතකර බලපෑම සම්බන්ධයෙන් ඇය දුන් පිළිතුර මත ඇයව ඉල්ලා අස් වීමට යොමු කළා. ඇය පැවසුවේ ඈ සිතන පරිදි ස්වයංවින්දනය යනු මානව ලිංගිකත්වයේ කොටසක් බවත් එය සමහරවිට ඉගැන්විය යුතු දෙයක් බවත් ය. මේ පිළිතුර නිසා අපහසුතාවයට පත් ඇමරිකානු රජය ඇයට ඉල්ලා අස්වන්නට බල කළා… එයින්ම ඇමරිකාවේ පළමු කළු ජාතික ප්‍රධාන වෛද්‍යවරියගේ සේවාව අවසන් වුනා. මෙයට ප්‍රතිචාර දැක්වීමට සැන් ෆ්රැන්සිස්කෝ හි ලිංගික උපකරණ සමාගමක් වන Good Vibrations විසින් මැයි මාසය ස්වයං වින්දන මාසය බවට නම් කෙරුවා.. මේ අනුව ඔවුන් ස්වයං වින්දනය පිළිබඳ ජනතාව දැනුවත් කළ අතර විවිධ මාධ්‍ය මගින් එය අධ්‍යාපනිකව පවා ඉදිරියට ගෙන ගියා. ඔවුන් පවසන්නේ 99% ක් ස්වයං වින්දනය ලබන බවත් ඉතිරි 2% බොරුකාරයන් බවත්ය…. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom