Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවා&

ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවාදය !!!

(අදහස් දැක්වීමට පෙර සියල්ල කියවන්න)

ජාතික හැඟීම, නිවන, බලය,ආගම, අන්තවාදය, ජාතිවාදය මේ අද සමාජයේ ජනප්‍රිය වචන කීපයකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හට ඇති ප්‍රධනම ගැටලුව එකී වචන සමූහයයි. මෙහි මාහට හැඟී යන කාරණය මෙයයි. බොහෝ දෙනෙකු දකින පරිදි ජාතික හැඟීම (සිංහලයාට පමණි) යනු බලය පසුපස යාමට සමාන වේ. අන්තවාදය නම් වේ. ආගමික සන්කල්ප වලට පිටුපෑමට සමාන වේ. ජාතිවාදයට සමාන වේ. නිර්වානයට බධාවකි. දැන් සියල්ල හරිය. අප කිසිවක් නොකල යුතුය. මක් නිසාද එය (ජාතික හැඟීම) ඉහත සදහන් වරදවලට පොලඹවන බැවිනි. මදක් සිතන්න. ඔබට ඔය ආගමික නිදහස ගෙන කථා කරන රටකට ගොස් නිදහසේ භාවනා කරන්නට හැකිද? ආගම අනුගමනය කල හැකිද?

අපි ඉතිහාසය දනිමු. ඇෆ්ගනිස්ථානයට වූයේ කුමක්දැයි කවුරුත් දනී. තමාට නිදහසේ ආගම ආරක්ෂා කිරීමට නිදහස් භූමියක් තිබියයුතුය. එහෙත් අප එසේ නොවිය යුතුය. එය බුදු දහමට පටහැනිය. අප සියලුදෙනාම අන් අය පැමින ඔලුවේ මලපහ කර යන තුරු වුවද ඉවසිය යුතුය. එය බුදු දහමේ ඉගැන්වෙන බැවිනි. මේ සමහරුන්ගේ අදහසයි. දැන් ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න (දරුවන්ගේ කියා දැමීම වරදකි. පුංචි පවුල රත්තරන් නිසා දරුවන් බහුවචනවලින් නැත. ඇත්තේ ඒකවචන පවුල්ය) ඒ අය කාගෙ හෝ වහලන් වනු දැකීමට ඔබ කැමතිද? ඒ ඉන්නා වූ එකම දරුවාට හරි නිදහසෙ ජීවත් වීමට අවශ්‍ය පරිසරය අපවිසින් සාදා දියයුතු නොවන්නේද? ආගම බිල්ලට දී තමාගේ යුතුකම පැහැර හැරීම මුලින්ම කී අදහස් දරන අයගේ හැඟීම බව මාගේ අදහසයි. රට ගැන කථා කිරීම ආගම ගැන කථා කිරීම ජාතිවාදය කියා ඇස් කන් වසාගෙන සිටිය හැක. ඔබ සිතන ආකරයෙන් එවිට කිසිම ගැටලුවක් නොවන්නේනම් එයට මමද කැමැත්තෙමි. එසේ වන්නේදැයි සිත බලනුමැනවි. එමනිසා මගේ අදහස වන්නේ අප රට ජාතිය වෙනුවෙන් කටයුතු කල යුතුය යන්නයි. කලබල නොවී ඉදිරියට සියල්ල කියවන්න.

දැන් අපව ආක්‍රමණය කරන්නන් පරදවන්නේ කෙසේදැයි පැහදිලි කරමි. මෙය බුදුන්වහන්සෙගේ ධරමය තුල සිටිමින් කල හැකිය. ඒ සදහා ඔබට බුදු දහම ගැන අවබෝධය අවශ්‍ය වේ. අප බොහෝ දෙනා පාරම්පරික බෞද්ධයෝ වෙමු. පන්සිල්, තෙරුවන් වැදීම, මල්පූජා කිරීම හැර ඉන් එහා ධර්මයක් ගැන බොහෝ දෙනා නොදනිති. අපහාසයක් නොවේ. එම නිසා මුලින්ම බුදුදහම අවබෝධය සදහා මදපමනින් හෝ පරිශීලනය කලයුතුය. බුදු දහම හඳුනන්නා තමා කවුද යන වග හොදින් දනී. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ තමා කවුද යන්න වටහා ගැනීමයි. අද බොහෝ විට ගිහියන් පවිද්දන් වීමට යාමත් පැවිද්දන් ගිහියන් වීමට යාමත් ප්‍රධාන ගැටලුවකි. පැවිද්දාට පැවිදිකම අමතක වීම බොහො සේ කථාවට ලක්කෙරෙන අතර ගිහියාට ගිහිකම අමතක වී තිබේ. මෙය මතක් කර ගැනීම සදහා සිගාලෝවාද සූත්‍රය පමනක්ම සෑහෙන බව මට සිතේ. එහිදී බුදුන්වහන්සේ සමාජගත සත්වයාගේ අන්‍යෝන්‍ය යුතුකම් පිළිබඳව දේශනාකර ඇත. මෙහිදී එම සූත්‍රය පැහැදිලි කිරීමට මම සූදානම් නොවෙමි. මෙම සූත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයා සමාජයට පිලිලයක් නොවේ. අල්ලාගැනීම දුකක් වුවද බුදුන්වහන්සේ කාමභෝගී ගිහියාට දරුවන් නොහදා සිටීමටවත් ආර්ථික සන්වර්ධනයේ නොයෙදීමටවත් කිසි දිනෙක පවසා නැත. කාමභෝගී හිහියන්ගේ කාර්යය වන්නේ ධාර්මිකව ජීවත්වීමය. ජාතියක් වැන්සීයාමට ප්‍රධාන හේතුවක් වන ජාතියට අදාල වර්ගයා වැඩි කර ගැනීම පලමුවැනි කාරණයයි. එමනිසා ජාතිය ආරක්ෂා කර ගැනීමේ පලමුවැනි සාධකය ලෙස මම දක්වන්නේ පවුලේ සාමාජිකයින් සන්ඛ්යාව වැඩිකර ගැනීමයි.

වර්ථමානයේ රට සහ ආගම නැතිවීමට අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආගම අරක්ෂා කරගෙනීමේ මුවවෙන් ප්‍රසිද්ධියේ එකිනෙකාගේ දුර්වලතා (ගිහි පැවිදි) විවේචනය කරමින් උඩ බලාගෙන කෙලගසා ගැනීමයි. වැටත් නියරත් ගොයම් කානම් කුමක් කල යුතුද. අපි අපිවම නසා ගැනීමේ ක්‍රියාදාමය නතරකල යුතුය. එයින් අදහස් කරන්නෙ ඔනෑම දෙයක් කරන්නට ඉඩ දී උඩබලාගෙන සාධුකාරදීම ලෙස වැරදියට වටහානොගත යුතුය. අනුන්ගේ වරද දැක්විය යුත්තේ ඔහු හෝ ඇය් එම වරදෙන් මිදවීමේ අනුකම්පා සහගත සිතින් මිස එම තැනැත්තන් විනාස කිරීමේ හෝ ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීමේ අදහසින් නොවිය යුතුය යන්න බුදු වදන යන්න මාගේ අදහසයි. අද අප තුල එවැන්නක් සිදුවේද යන්න පිලිබඳව සිතාබලා කතයුතු කිරීම දෙවැනි සාධකය ලෙස මම දකිමි.

අනෙක් කාරණාව වන්නේ රට, ජාතිය, ආගම නැසීමට බොහෝ විට අපම හේතුවක් වීමය. පල්ලි කඩා දැමීමවත් අන්යාගමිකඉන්ට පහරදීමවත් නොව අප අපේ ආගමේ අවබෝධයෙන් සක්ථිමත් වන්නේනම් කිසිවෙකුට අපව යටපත් කල නොහැක. එමනිසා බලය පවත්වා ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ අවබෝධයේ බලය පවත්වා ගැනීමයි. එය නිවනට බාධවක් නොවේ. අනුන්ගේ දේවලට ඊර්ෂ්‍යා නොකර, ද්වේශ නොකර අනුන්ගේ කුණු නොසොයමින් කාලය ගතකරන්නාට ජාතියද ආගමද ආරක්ෂකරගත හැකිය. ඒ ඔහුට හෝ ඇයට ඒ සදහා ඕනෑතරම් කාලය ඇති නිසවෙනි. එමනිසා ජාතිය ආගම රට බේරා ගැනීමට සූදානම් වන්නා ධර්මයම බලය කොට ක්‍රියාත්මක වන්නේනම් රට ජාතිය ආරක්ෂා කරගැනීමට අපහසු නොවේ. අධර්මය පැරදවිය යුත්තේ ධර්මය තුල හිදිමින්ම බව වටහාගන්නෙනම් රට ජාතිය ආරක්ෂා වනු ඇත. කිසිවෙකුට අපව පරාජය කිරීමට නොහැකිවනු ඇත. ඔබ මේ සදහා සූදානම්දැයි සිතා බලන්න.

අවසාන වසයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. දිනක් බුදුන් වහන්සේ අභයරාජ නමැති කුමාරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ අසයි. මහරජ ඔබේ දරුවාගේ උගුරේ යමක් හිරවුවහොත් කුමක් කරයිද? ස්වාමිනි දරුවාට නොරිද්දවා එය ගන්නට උත්සහ කරමි. මහරජ එසෙ නොරිද්දවා ගන්නට නොහැකි වුවහොත් කුමක් කරයිද. එසේ වුවහොත් උගුරට ඇගිල්ල දමා එය එලියට ගමි. එවිට මහරජ දරුවගේ උගුරෙන් ලේ එනු ඇත. දරුවාට වේදනාව දැනෙනු ඇත. ස්වාමීනි එය එසේ වුවද දරුවාගේ ජීවිතය එම වේදනාවට වඩා වටිනා නිසා දරුවා කෙරේ ආදරයෙන් එසේ කරමි. මහරජ මමද මාගේ ගෝලයන් සදහාද එසේමය. ඔවුන්ගේ යහපත සදහ දැඩි පියවර ගමි. එය හුදෙක් ඔවුන්ට ඇති අනුකම්පාව නිසාමය. එපරිද්දෙන්ම අප විසින්ද දැඩි ආක්‍රමණ හමුවෙ යම් වූ දැඩි පියවර ගැනීමට සිදුවනු ඇත. එය හුදෙක් අපගේ බලය රැකගැනීම පිනිස නොව අනාගත පරපුරේ යහපත පිනිසම වේ.

හැමට තෙරුවන් සරණයි.

[YOUTUBE]v/geCDGJTGTyk&hl=en[/YOUTUBE]

(පූජ්‍ය සමිත හිමියන් විසින් ෆේස්බුක් අඩවියේ තබන ලද ඉහත සටහනකි.)

Read more: http://sinhalabuddhist.com/2011/03/nationalism/#ixzz1FiGh3Min

[QUOTE="Win Srilanka, post: 9564475, member: 263490"] [b]ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවා&[/b] [CENTER][SIZE=5][B]ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවාදය !!![/B][/SIZE] [SIZE=4](අදහස් දැක්වීමට පෙර සියල්ල කියවන්න) ජාතික හැඟීම, නිවන, බලය,ආගම, අන්තවාදය, ජාතිවාදය මේ අද සමාජයේ ජනප්‍රිය වචන කීපයකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හට ඇති ප්‍රධනම ගැටලුව එකී වචන සමූහයයි. මෙහි මාහට හැඟී යන කාරණය මෙයයි. බොහෝ දෙනෙකු දකින පරිදි ජාතික හැඟීම (සිංහලයාට පමණි) යනු බලය පසුපස යාමට සමාන වේ. අන්තවාදය නම් වේ. ආගමික සන්කල්ප වලට පිටුපෑමට සමාන වේ. ජාතිවාදයට සමාන වේ. නිර්වානයට බධාවකි. දැන් සියල්ල හරිය. අප කිසිවක් නොකල යුතුය. මක් නිසාද එය (ජාතික හැඟීම) ඉහත සදහන් වරදවලට පොලඹවන බැවිනි. මදක් සිතන්න. ඔබට ඔය ආගමික නිදහස ගෙන කථා කරන රටකට ගොස් නිදහසේ භාවනා කරන්නට හැකිද? ආගම අනුගමනය කල හැකිද?[/SIZE] [SIZE=4][URL="http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/bamiyan-buddha-statues-buddha-statue-islam-demotivational-poster-12200036921.jpg"][IMG]http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/bamiyan-buddha-statues-buddha-statue-islam-demotivational-poster-12200036921-500x400.jpg[/IMG][/URL][/SIZE] [SIZE=4]අපි ඉතිහාසය දනිමු. ඇෆ්ගනිස්ථානයට වූයේ කුමක්දැයි කවුරුත් දනී. තමාට නිදහසේ ආගම ආරක්ෂා කිරීමට නිදහස් භූමියක් තිබියයුතුය. [B]එහෙත් අප එසේ නොවිය යුතුය. එය බුදු දහමට පටහැනිය. අප සියලුදෙනාම අන් අය පැමින ඔලුවේ මලපහ කර යන තුරු වුවද ඉවසිය යුතුය. එය බුදු දහමේ ඉගැන්වෙන බැවිනි.[/B] මේ සමහරුන්ගේ අදහසයි. දැන් ඔබේ දරුවන්ගේ අනාගතය ගැන හිතන්න (දරුවන්ගේ කියා දැමීම වරදකි. පුංචි පවුල රත්තරන් නිසා දරුවන් බහුවචනවලින් නැත. ඇත්තේ ඒකවචන පවුල්ය) ඒ අය කාගෙ හෝ වහලන් වනු දැකීමට ඔබ කැමතිද? ඒ ඉන්නා වූ එකම දරුවාට හරි නිදහසෙ ජීවත් වීමට අවශ්‍ය පරිසරය අපවිසින් සාදා දියයුතු නොවන්නේද? ආගම බිල්ලට දී තමාගේ යුතුකම පැහැර හැරීම මුලින්ම කී අදහස් දරන අයගේ හැඟීම බව මාගේ අදහසයි. රට ගැන කථා කිරීම ආගම ගැන කථා කිරීම ජාතිවාදය කියා ඇස් කන් වසාගෙන සිටිය හැක. ඔබ සිතන ආකරයෙන් එවිට කිසිම ගැටලුවක් නොවන්නේනම් එයට මමද කැමැත්තෙමි. එසේ වන්නේදැයි සිත බලනුමැනවි. එමනිසා මගේ අදහස වන්නේ අප රට ජාතිය වෙනුවෙන් කටයුතු කල යුතුය යන්නයි. කලබල නොවී ඉදිරියට සියල්ල කියවන්න.[/SIZE] [SIZE=4]දැන් අපව ආක්‍රමණය කරන්නන් පරදවන්නේ කෙසේදැයි පැහදිලි කරමි. මෙය බුදුන්වහන්සෙගේ ධරමය තුල සිටිමින් කල හැකිය. ඒ සදහා ඔබට බුදු දහම ගැන අවබෝධය අවශ්‍ය වේ. අප බොහෝ දෙනා පාරම්පරික බෞද්ධයෝ වෙමු. පන්සිල්, තෙරුවන් වැදීම, මල්පූජා කිරීම හැර ඉන් එහා ධර්මයක් ගැන බොහෝ දෙනා නොදනිති. අපහාසයක් නොවේ. එම නිසා මුලින්ම බුදුදහම අවබෝධය සදහා මදපමනින් හෝ පරිශීලනය කලයුතුය. බුදු දහම හඳුනන්නා තමා කවුද යන වග හොදින් දනී. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ තමා කවුද යන්න වටහා ගැනීමයි. අද බොහෝ විට ගිහියන් පවිද්දන් වීමට යාමත් පැවිද්දන් ගිහියන් වීමට යාමත් ප්‍රධාන ගැටලුවකි. පැවිද්දාට පැවිදිකම අමතක වීම බොහො සේ කථාවට ලක්කෙරෙන අතර ගිහියාට ගිහිකම අමතක වී තිබේ. මෙය මතක් කර ගැනීම සදහා සිගාලෝවාද සූත්‍රය පමනක්ම සෑහෙන බව මට සිතේ. එහිදී බුදුන්වහන්සේ සමාජගත සත්වයාගේ අන්‍යෝන්‍ය යුතුකම් පිළිබඳව දේශනාකර ඇත. මෙහිදී එම සූත්‍රය පැහැදිලි කිරීමට මම සූදානම් නොවෙමි. මෙම සූත්‍රයට අනුව කටයුතු කරන පුද්ගලයා සමාජයට පිලිලයක් නොවේ. අල්ලාගැනීම දුකක් වුවද බුදුන්වහන්සේ කාමභෝගී ගිහියාට දරුවන් නොහදා සිටීමටවත් ආර්ථික සන්වර්ධනයේ නොයෙදීමටවත් කිසි දිනෙක පවසා නැත. කාමභෝගී හිහියන්ගේ කාර්යය වන්නේ ධාර්මිකව ජීවත්වීමය. ජාතියක් වැන්සීයාමට ප්‍රධාන හේතුවක් වන ජාතියට අදාල වර්ගයා වැඩි කර ගැනීම පලමුවැනි කාරණයයි. එමනිසා ජාතිය ආරක්ෂා කර ගැනීමේ පලමුවැනි සාධකය ලෙස මම දක්වන්නේ පවුලේ සාමාජිකයින් සන්ඛ්යාව වැඩිකර ගැනීමයි.[/SIZE] [SIZE=4]වර්ථමානයේ රට සහ ආගම නැතිවීමට අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආගම අරක්ෂා කරගෙනීමේ මුවවෙන් ප්‍රසිද්ධියේ එකිනෙකාගේ දුර්වලතා (ගිහි පැවිදි) විවේචනය කරමින් උඩ බලාගෙන කෙලගසා ගැනීමයි. වැටත් නියරත් ගොයම් කානම් කුමක් කල යුතුද. අපි අපිවම නසා ගැනීමේ ක්‍රියාදාමය නතරකල යුතුය. එයින් අදහස් කරන්නෙ ඔනෑම දෙයක් කරන්නට ඉඩ දී උඩබලාගෙන සාධුකාරදීම ලෙස වැරදියට වටහානොගත යුතුය. අනුන්ගේ වරද දැක්විය යුත්තේ ඔහු හෝ ඇය් එම වරදෙන් මිදවීමේ අනුකම්පා සහගත සිතින් මිස එම තැනැත්තන් විනාස කිරීමේ හෝ ප්‍රසිද්ධියේ අපහාසයට පත් කිරීමේ අදහසින් නොවිය යුතුය යන්න බුදු වදන යන්න මාගේ අදහසයි. අද අප තුල එවැන්නක් සිදුවේද යන්න පිලිබඳව සිතාබලා කතයුතු කිරීම දෙවැනි සාධකය ලෙස මම දකිමි.[/SIZE] [SIZE=4]අනෙක් කාරණාව වන්නේ රට, ජාතිය, ආගම නැසීමට බොහෝ විට අපම හේතුවක් වීමය. පල්ලි කඩා දැමීමවත් අන්යාගමිකඉන්ට පහරදීමවත් නොව අප අපේ ආගමේ අවබෝධයෙන් සක්ථිමත් වන්නේනම් කිසිවෙකුට අපව යටපත් කල නොහැක. එමනිසා බලය පවත්වා ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ අවබෝධයේ බලය පවත්වා ගැනීමයි. එය නිවනට බාධවක් නොවේ. අනුන්ගේ දේවලට ඊර්ෂ්‍යා නොකර, ද්වේශ නොකර අනුන්ගේ කුණු නොසොයමින් කාලය ගතකරන්නාට ජාතියද ආගමද ආරක්ෂකරගත හැකිය. ඒ ඔහුට හෝ ඇයට ඒ සදහා ඕනෑතරම් කාලය ඇති නිසවෙනි. එමනිසා ජාතිය ආගම රට බේරා ගැනීමට සූදානම් වන්නා ධර්මයම බලය කොට ක්‍රියාත්මක වන්නේනම් රට ජාතිය ආරක්ෂා කරගැනීමට අපහසු නොවේ. අධර්මය පැරදවිය යුත්තේ ධර්මය තුල හිදිමින්ම බව වටහාගන්නෙනම් රට ජාතිය ආරක්ෂා වනු ඇත. කිසිවෙකුට අපව පරාජය කිරීමට නොහැකිවනු ඇත. ඔබ මේ සදහා සූදානම්දැයි සිතා බලන්න.[/SIZE] [SIZE=4]අවසාන වසයෙන් සදහන් කලයුතු කාරණයක් ඇත. දිනක් බුදුන් වහන්සේ අභයරාජ නමැති කුමාරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ අසයි. මහරජ ඔබේ දරුවාගේ උගුරේ යමක් හිරවුවහොත් කුමක් කරයිද? ස්වාමිනි දරුවාට නොරිද්දවා එය ගන්නට උත්සහ කරමි. මහරජ එසෙ නොරිද්දවා ගන්නට නොහැකි වුවහොත් කුමක් කරයිද. එසේ වුවහොත් උගුරට ඇගිල්ල දමා එය එලියට ගමි. එවිට මහරජ දරුවගේ උගුරෙන් ලේ එනු ඇත. දරුවාට වේදනාව දැනෙනු ඇත. ස්වාමීනි එය එසේ වුවද දරුවාගේ ජීවිතය එම වේදනාවට වඩා වටිනා නිසා දරුවා කෙරේ ආදරයෙන් එසේ කරමි. මහරජ මමද මාගේ ගෝලයන් සදහාද එසේමය. ඔවුන්ගේ යහපත සදහ දැඩි පියවර ගමි. එය හුදෙක් ඔවුන්ට ඇති අනුකම්පාව නිසාමය. එපරිද්දෙන්ම අප විසින්ද දැඩි ආක්‍රමණ හමුවෙ යම් වූ දැඩි පියවර ගැනීමට සිදුවනු ඇත. එය හුදෙක් අපගේ බලය රැකගැනීම පිනිස නොව අනාගත පරපුරේ යහපත පිනිසම වේ. [B]හැමට තෙරුවන් සරණයි.[/B][/SIZE] [YOUTUBE]v/geCDGJTGTyk&hl=en[/YOUTUBE] [SIZE=3](පූජ්‍ය සමිත හිමියන් විසින් ෆේස්බුක් අඩවියේ තබන ලද ඉහත සටහනකි.)[/SIZE] [/CENTER] [COLOR=#000000][SIZE=2] Read more: [URL]http://sinhalabuddhist.com/2011/03/nationalism/#ixzz1FiGh3Min[/URL][/SIZE] [SIZE=2] [/SIZE] [/COLOR][CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom