Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ජාතික හෑදුනුම්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික හැදුනුම්පත ලබා ගැනීම

ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න

1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න.

2.උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා.

3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා.

4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක්

සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ..

එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..

ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල.

ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව

මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි..

මෙන්න මැප් එක

https://www.google.lk/maps/place/Department+for+Registration+of+Persons/@6.902928,79.9166546,18.75z/data=!4m12!1m6!3m5!1s0x3ae259fef6838aa7:0x3412da89f549c39c!2sVisa+office!8m2!3d6.9030772!4d79.9170309!3m4!1s0x0:0xd17dbe6b967d767e!8m2!3d6.9032773!4d79.9170935

මම යද්දි නම් 8 විතර වුනා. අැතුල් වෙන තැන් සිවිල් අාරක්ෂක නිළධාරියෙක් අංක දෙනවා. (මගේ අංකේ 528 ) එතනම නිළධාරියෝ දෙන්නෙක් අපේ ලියකියවිලි වල සීල් එකක් ගහනවා. අංක පිලිවෙලට තමයි ගන්නේ.. මෙතනින් සීල් ගහගෙන යන්න එතනම වම්පැත්තේ තියෙන බිල්ඩින් එකේ 9 වෙනි තට්ටුවට..එතන තමයි ID හදන්නේ.. 9 වෙනි තට්ටුවේ D පර්යන්තයට ගිහින් තමන්ගේ අංකය එනකම් වාඩි වෙලා TV එක දිහා බලාගෙන AC එකේ ඉන්න තමයි තියෙන්නේ.. අංක 10න් 10ට තමයි ගන්නේ. තමන්ගේ අංක කතා කරාම ඉල්ලුම් පත්‍ර භාරගැනීම කියල තියෙන කවුන්ටර් එකකට Application භාර දෙන්න, එතනම තියෙනවා මුදල් ගෙවීමේ කවුන්ටර් එකත්.. මට රු 1000ක් ගියා ID එකට.

සල්ලි ගෙවලා එතනින් දෙන Receipt එක අරන් යන්න A කාෙටසට.. එතන තමයි එක්දින සේවා හැදුන්ම්පත් නිකුත් කරන්නේ.. දැන් ඉතින් වාඩි වෙලා කෙල්ලෙක් දිහා බලන් ඉන්න තමයි පුතා තියෙන්නේ.. ID එක හදලා ඉවර වුනාම නම කියල කතාකරනවා, Receipt එක දීලා ID එක ගන්න.

මම 8t විතර ගිහින් 12.30 වගේ වෙද්දි එළියට අාවා.. පාන්දරින් ගියොත් ඉක්මනට එන්න පුලුවන් වෙයි..

රැකියාව වෙනස් කරනවනම් දැන් කරන රැකියාවේ පත්වීම් ලිපිය ඔ්න මම දන්න විදියටනම්, ග්‍රාමසේවකගෙන් හරියටම විස්තර දැනගන්න පුලුවන්...

[QUOTE="webhash, post: 23982482, member: 559085"] [SIZE="4"][COLOR="DarkRed"][B][U]ජාතික හැදුනුම්පත ලබා ගැනීම [/U][/B] ජාතික හැදුනුම්පත හදන්න මේ ටික ගෙනියන්න ඔ්න 1. නව හැදුනුම්පතක් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය-මේක ග්‍රාම සේවකගෙන් අරගන්න. 2.උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් - මම අරන් ගියපු උප්පැන්න සහතිකය එයාලා තියාගත්තා. 3. පැරණි හැදුනුම්පත - මගේ ID එක නැතිවුන නිසා මම පොලිස් පැමිණිල්ලක් දාලා පැමිණිල්ලේ කොපි එකක් අරන් ගියා. 4. නව හැදුනුම්පත සදහා නිර්දේශිත ප්‍රමාණයේ ෆොටෝ 3ක් සාමාන්‍ය ක්‍රමයට ID එක එන්න මාස දෙකක් විතර යනවා කියල ග්‍රාමේ කිව්වා, ඒ නිසා එක්දින සේවයෙන් තමයි මම හැදුනුම්පත හදාගත්තේ.. [B][U]එක්දින සේවයෙන් හැදුනුම්පත ලබා ගැනීම..[/U][/B] ඉල්ලුම්පත්‍රය පුරවගෙන ෆාෙටෝ 3 අදාල තැන්වල අලවලා අායිම අරන් යන්න ග්‍රාම සේවක ලගට.මතක අැතිව රු15ක මුද්දර අරන් යන්න.. ග්‍රාම සේවක ඉල්ලුම්පත්‍රයේ අඩුපාඩු බලලා සහතික කරල අායිම අපිට දෙනවා ප්‍රා. ලේ කාර්යාලයට අරන් ගිහින් සහතික කරගන්න කියල. ප්‍රා. ලේ කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගිහින් භාර දෙන්න. එයාලා ඉතුරු ටික කරල සහතික කරලා අයිම සීල් කරපු ලියුම් කවරෙක දාලා ඉල්ලුම්පත අපිට දෙනවා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන්න කියල. [B][U]පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව[/U][/B] මේක තියෙන්නේ බත්තරමුල්ලේ සුහුරුපායේ.. පාන්දරින් යන තරමට වැඩේ ලේසියි.. මෙන්න මැප් එක [url]https://www.google.lk/maps/place/Department+for+Registration+of+Persons/@6.902928,79.9166546,18.75z/data=!4m12!1m6!3m5!1s0x3ae259fef6838aa7:0x3412da89f549c39c!2sVisa+office!8m2!3d6.9030772!4d79.9170309!3m4!1s0x0:0xd17dbe6b967d767e!8m2!3d6.9032773!4d79.9170935[/url] මම යද්දි නම් 8 විතර වුනා. අැතුල් වෙන තැන් සිවිල් අාරක්ෂක නිළධාරියෙක් අංක දෙනවා. (මගේ අංකේ 528 ) එතනම නිළධාරියෝ දෙන්නෙක් අපේ ලියකියවිලි වල සීල් එකක් ගහනවා. අංක පිලිවෙලට තමයි ගන්නේ.. මෙතනින් සීල් ගහගෙන යන්න එතනම වම්පැත්තේ තියෙන බිල්ඩින් එකේ 9 වෙනි තට්ටුවට..එතන තමයි ID හදන්නේ.. 9 වෙනි තට්ටුවේ D පර්යන්තයට ගිහින් තමන්ගේ අංකය එනකම් වාඩි වෙලා TV එක දිහා බලාගෙන AC එකේ ඉන්න තමයි තියෙන්නේ.. අංක 10න් 10ට තමයි ගන්නේ. තමන්ගේ අංක කතා කරාම ඉල්ලුම් පත්‍ර භාරගැනීම කියල තියෙන කවුන්ටර් එකකට Application භාර දෙන්න, එතනම තියෙනවා මුදල් ගෙවීමේ කවුන්ටර් එකත්.. මට රු 1000ක් ගියා ID එකට. සල්ලි ගෙවලා එතනින් දෙන Receipt එක අරන් යන්න A කාෙටසට.. එතන තමයි එක්දින සේවා හැදුන්ම්පත් නිකුත් කරන්නේ.. දැන් ඉතින් වාඩි වෙලා කෙල්ලෙක් දිහා බලන් ඉන්න තමයි පුතා තියෙන්නේ.. ID එක හදලා ඉවර වුනාම නම කියල කතාකරනවා, Receipt එක දීලා ID එක ගන්න. මම 8t විතර ගිහින් 12.30 වගේ වෙද්දි එළියට අාවා.. පාන්දරින් ගියොත් ඉක්මනට එන්න පුලුවන් වෙයි.. රැකියාව වෙනස් කරනවනම් දැන් කරන රැකියාවේ පත්වීම් ලිපිය ඔ්න මම දන්න විදියටනම්, ග්‍රාමසේවකගෙන් හරියටම විස්තර දැනගන්න පුලුවන්... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom