Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියට ද්‍රෝහී කම් කරන ප්‍රංශයේ ශී‍්‍ර ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියට ද්‍රෝහී කම් කරන ප්‍රංශයේ ශී‍්‍ර &#3517

ජාතිය රන් විමනක් වේ

ආගම මිණී පහනක් වේ

එය රුක ගන්නට මෙ ලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ

මෙම කවිය ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේය. මහින්ද යන්න සිංහල නමක් වුවද ඊට පෙර කියවෙන නාමයෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේ ලාංකිකයෙකු නොවන බවයි.ලංකාවේ ජාතික වීරයෙක් ලෙස සැලකෙන මහින්ද හිමියන්ගේ රෝම කූපයක් වත් සම කල නොහැකි මිනිසෙකු පිළිබදව වේදනාත්මක හෙලිදරව්වකි මේ ලියමන.

මහින්ද හිමියන් ටිබෙට් ජාතික හිමි නමක් වුවද උන් වහන්සේගේ ජාතිකානුරාගය හා සේවය සදා වන්දනීය වේ. විදේශිකයෙකු ලෙස උන්වහන්සේ තුල තිබූ රට පිළිබද ආදරය වත්මන් සමහර ශී‍්‍ර ලාංකිකයන් තුල නොතිබීම ලක් මවගේ අභාග්‍යයකි. දයාන් ජයතිලක යනුද එවන් ලක් මවට වැඩක් නැති ආගමක් දහමක් නැති අම්මෙක් අප්පෙක් නැති හිස් කලයකි. මේ සටහන ඔහුට බනින්නට නොවේ. වගකිවයුත්තන්ට කරන හෙලිදරව්වකි. මහින්ද හිමියන් පවසන පරිදි සැබැවින්ම ජාතිය යනු රන් විමනකි. ආගම මිණී පහනකි. එය කවර ජාතියකට වුවද එය පොදුය. එය එසේ නොවන ජාති ජන්ම නොසලකන මිනිසුන පැහැදිලිවම පොලවට බරකි. ප්‍රංශ ශී‍්‍ර ලාංකිකයන්ගේ අවාසනාවට තානාපති ලෙස එවූ දයාන් ජයතිලක යනුද එවැන්නෙකි. අතීතයේද මෙවැන්නෝ සිටියහ. රාවණ මහා රාජාධිරාජයන්ගේ සිටම සිංහල ජාතියේ මේ අවාසනාව දක්නට හැකිය. එක් පුද්ගලයෙතකුගේ දේශ ද්‍රෝහීත්වයෙන් පීඩාවට පත් වන්නේ විපාක විදින්නේ අසරණ ජනතාවය.

ලක්මවගේ සුජාත පුතකුට නම් කිසිදු දේශයක සිය දේශය භාෂාව සංස්කෘතිය අමතක කල නොහැක. දයාන් ජයතිලක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව එන විට ප්‍රංශ ශී‍්‍ර ලාංකිකයන් සිතුවේ ඔහු අන් අයටද වඩා විශිෂ්ටයෙකු ලෙසය. එහෙත් එම සිතුවම දිය වීමට වැඩි කාලයක් ගත නොවූයේ විශිෂ්ට බව නොව අශිෂ්ට බව ප්‍රදර්ශනය වන්නට පටන් ගත් පසුය. ඔහු ලාංකිකයෙකු වුවද සිංහල සංස්කෘතිය පිළිබදව දකින්නේ පිළිකුලෙනි. ජාතික හෝ සංස්කෘතික කිසිදු උත්සවයක් සංවිධානය කිරීම හෝ සහභාගී වීම දයාන්ට ලැජ්ජාවකි. ඔහු පවසන්නේ සුදු ජාතීන් සිංහල සංස්කෘතිය පිළිකුල් කරන බවය.එනිසාම එවන් උත්සව වලින් ඔහු වැලකෙයි. එහෙත් අපේ සංස්කෘතික අංග ඉතා සතුටින් නරඹන බොහෝ සුදු ජාතීන්ගේ විස්මය සතුට හා ඇගයීම් සැප කුටියෙන් එලි නොබසින දයාන්ට පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැත. ශී‍්‍ර ලාංකිකයනට බාහිර ලෝකයට පෙන්වීමට යුධ ශක්තිය හෝ අවි නැත. තෙල් හෝ ගෑස් නැත. තාක්ෂණය නැත. න්‍යෂ්ටික ශක්තිය හෝ මුදල් ද නැත. අපට ඇත්තේ වසර දහස් ගණනක් පැරනි මිල කල නොහැකි සංස්කෘතිය පමණකි. අපට අනන්‍යතාවයක් ලබා දුන් අපේ කම තුට්ටු දෙකට දමා හෑල්ලූ කරන විට බාල්දු කරන විට පෑන අතට ගැනීමට මිස අපට වෙන කල හැකි දෙයක් නැත. දයාන් ජයතිලක මහත්තයා පවසන්නේ අපේ වාද්‍ය භාණ්ඩ පවා සුද්දන් පිළිකුල් කරන බවය. පුරන් අප්පු හෝ කැප්පෙටිපොල අධිකාරම් දැන් පහල වූවා නම් යුධ කරන්නේ සුද්දන් සමග නොව මෙවැනි කලූ සුද්දන් සමගය.

ප්රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි. සිංහල ජාතියට වෛර කල නරුමයෙකි. එහෙත් දමිල ජාතියට ඔහු ද්‍රෝහියෙක් නොවේ. ත්‍රස්තවාදියෙකුද නොවේ. ඔහු සේවය කලේ සිය ජාතියටය. සිංහල ජාතියට වෛර කලේ දමිල ජාතිකයෙකු ලෙසය. ඔහුගේ ජාතියට ඔහු වීරයෙක් යයි කිවහොත් ඔවුන්ට අනුව නම් එය මුසාවක් නොවේ. සිය ජාතිය වෙනුවෙන් යමක් කරන්නට ඔහු උත්සාහ කලේය. ඔහු ගැන මෙසේ හෝ දවිඩ ජාතීන් සිතන ආකාරයෙන් කතා කරනවිට කතා කරනන්නට හැකි වුවද දයාන් ජයතිලක ගැන පවසන්නට වචන නැත. ද්‍රෝහියා හො දුෂ්ටයා යයි කීවහොත් එය ද්‍රෝහියෙකුට කරන අපහාසයකි.කොටියා හෝ ත්රස්තවාදියා යයි කීවහොත් එය කොටින්ට කරන අපහාසයකි.එහෙත් අව යන්නෙන් ආරම්භ වන ඔහුටම ගැලපෙන වචනයක් තිබේ.එහෙත් එය මෙහි සදහන් නොකරන්නේ දයාන් ට නැති ලැජ්ජා භය අපට තිබෙන නිසාය.ප්රභාකරන් නමැති මෘගයා සිය බසට ආදරය කරන්නට ඇත. සිය ජාතිය ගැන කැක්කුමක් තිබෙන්නට ඇත. ඇතුලතින් නොතිබුනත් මතු පිටින් එය ලොවට පෙන්නන්නට ඔහු භය හෝ ලැජ්ජා නොවීය.එහෙත් සිය බස කතා කරන්නට ලැජ්ජා වන සිය ජාතියට ගරු නොකරන සිය රට වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන සිංහල භාෂාව පිලිකුල් කරන දයාන ජයතිලක නමැති දේශද්‍රෝහියා බලූකිස්තාන් වල සුනඛ ධේනුවකගේ කුසේ නො ඉපදීලංකාවේ මිනිස් මව් කුසක ඉපදුනේ ලක් මවගේ කවර කරුමයකට දැයි යලි යලිත් අපට සිතෙයි. එයට හේතුව නම් මොහු හෙල බස මහත් සේ හෙලා දැකීමයි.මව්භාෂා දිනය ප්‍රංශයේ ජීවත්වන අපට මව සේම වැදගත් වෙයි. මව් භාෂා දිනයේ සිංහල පොත් බෙදා දෙන උත්සවයේ සිංහල බසින් කතා කිරීමට මොහුට ලැජ්ජාවක් විය.ප්‍රංශයේ සිංහල බෞද්ධ විහාරස්ථාන සිංහල භාෂාව ?ක ගැනීමට දරන්නේ මහත් වෙහෙසකි. දහම් පාසල් වල සිංහල කතා කරමින් දෙවන පරම්පරාව තුලට මව් බස කවන්නට භික්ෂුන් වහන්සේලා හා ආචාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරයි.එහෙත් එය අගය කරමින් වචනයක් නොකියා මව් භාෂා දිනයේ රට වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ශ්‍රී ලාංකිකයාම සිංහල පිලිකුල් කරන්නේ නම් මේ අවනඩුව කියන්නේ කාටද? මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ සිංහල භාෂාවෙන් සිංහ නාද කරන්නට අභිමානය හා පෞරුෂය තිබුණු නමුදු එතුමන්ගේ නියෝජිතයෙක් වූ දයාන් ජයතිලකට නම් කොන්ද පණ නැත.

විදෙස් රටක තානාපති යනු අදාල රට වැසියන්ගේ පාලකයාය. නන්නාදුනන රටක සිය ජාතියේ පිළිසරණය. එහෙත් දයාන් සිතන්නේ එය තමාගේ පෙර පිනින් පහල වූ බුදලයක් ලෙසය.ඔහු දන්නේ තානාපති සේවයේ උපරිම වරප්‍රසාද භුක්ති විදීමට පමණකි. තානාපති ලෙස පොල් පිත්තක් කපා මෙන්න අපේ තානාපති යයි පත්කර එව්වා නම් මීට වඩා සේවයක් වන්නට ඉඩ තිබුණී. එවිට වටේ සිටින වැඩ කරන්නට කැමති නිලධාරීනට හෝ සිය රට ජාතිය වෙනුවෙන් සේවය කරන්නට අවස්ථාව සැලසෙයි. අවම වශයෙන් නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නට හෝ මොහු ඉඩ නොදෙයි. නිලධාරීන් හොද අදහසක් යෝජනාවක් ඉදිරිපත් කල විට එය හොද හෝ නරක යයි නොබලාම ඉවත දැමීම දයාන්ගේ සිරිතය. 2011 ජාතික නිදහස් දින උත්සවය පවත්වන අවස්ථාවේ දයාන් තුල සිටි දේශ ද්‍රෝහී කොටියා නිකම්ම එලියට පැන්නේය. නිදහස් උත්සවය පැවැත්වීම යනු අපේ අනන්‍යතාවය ලොවට පෙන්විය හැකි වැදගන්ම අවස්ථාවයි. අනෙක් නිලධාරීන් පුන පුනා යෝජනා කර ඇත්තේ එය මහා ඉහලින් හා වැදගක් ලෙස පැවැත්වීමට නමුදු මේ දේශ ද්‍රෝහියා එය තුුුට්ටුවකට මායිම් කර නැත. එදින පැවැත්වූයේ නිදහස් උත්සවයක් නොව ඔහුගේ උත්සවයකි. බොදු ආගමික වත් පිළිවෙත් සදහා ඔහු ලබා දුන්නේ විනාඩි 5 ක් පමණකි. එසේම ඔහු ඒ අවස්ථාවේ බැහැර වී ඉවත් වී සිටියේ කලිසමක් ඇද ගත් මහත්මයෙක් ලෙස නොවේ. මහින්ද රාජපක්ෂ මැති තුමා බෞද්ධයෙක් වුවද අන්‍ය ආගමික වත් පිළිවෙත් වලට හිස නමා ගරු කරයි. ඒවාට සහභාගී වෙයි. නායකයෙකු එසේ විය යුතුය. එහෙත් දයාන් එසේ නොකරන්නේ ඔහු කකුල් හතරක් ඇත්තෙකුගේ ලක්ෂණ පෙන්වමිනි. එසේම එදින උත්සවයේදී පොල් තෙල් පහන දැල්මක් වෙනදා මෙන් සිදු නොවීය. ජාතික කොඩිය එසවීමක් හෝ ජාතික ගීය වාදනය කිිරීමක් හෝ මෙහිදී සිදු නොවීය.

අතිගරු ජනපති තුමනි.! ඔබගේ නියෝජිතයා වූ මේ ද්‍රෝහී තානාපතියා ඔබ තුමන්ගේ නිදහස් දින පණීවිඩය කියවීම තරයේ ප්රතික්ෂෙප කොට එය ඉවත දැමීය.මාගේ සහෘදයිනි අසන්න. ජාතික ගීය නොගයන, ජාතික කොඩිය නොම ඔසවන, ජාතික වත් පිළිවෙත් පිළිකුල් කරන නිදහස් දින උත්සවයක් ලොව කොහේ හෝ පවත්වා ඇත්දැයි ඔබ අසා තිබේද. කොහේ නැතත් 2011 වර්ෂයේ දී ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලයේ දයාන් ජයතිලක නම් තානාපති එවැනි උත්සවයකි පවත්වන ලදී. එහෙත් ඔහුට සතෙකුගේ නමක් කියා බනිමින් සතුන්ට නින්දා නොකරන මෙන් ඔබෙන් කැරුණීකව ඉල්ලමි. මක් නිසාද යත් දයාන් මෙන් නොව සතුන් පවා උනට ආවේණීක උරුමයන් වලට අනුගතව ජීවත් වීමයි. එදින නිදහස් දින කතාව පවා ඔහු පැවැත්වුවේ රට ජාතිය ගැන නොව ඔහු ගැනය. අවසානයේ ඔහු සදහන් කලේ එය ඔහුගේ ස්ටයිල් එකක් බවය.

දයාන් ජයතිලක යනු සිංහල හම පොරවා ගත් කොටියෙකි.ලංකාවට විරුද්ධ රාජ්‍ය නොවන සංවිධානව ගැත්තෙක් වූ මොහු රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණ වලට ඍජුව දායක වී ඇති මොහු ප්රංශයේදීද සිය කුමන්ත්‍රණ හොදින් කරගෙන යයි. වරක් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂයන් ප්රමුඛ රජයෙන් පලි ගැනීම සිය අරමුණ බවයි.තමා මෙහි එවන ලද්දේ රජයට විරුද්ධ ප්‍රකාශ නිකුත් කිරීම වලක්වා ලීම සදහා ඔහු ප්‍රසිද්ධියේ පවසයි.එසේම විදේශ කටයුතු අමාත්‍යංශය හා කාර්ය මණ්ඩලය පිළිබදවද මොහුගේ ඇත්තේ දැඩි වෛරයකි. ඒ අයගෙන් පවා පලිගැනීමට උත්සහ දරන්නේ එනිසාය.අතීතයේ සිටම ඔහු කොටි ක්‍රියා කාරකම් සාධාරණීකරණය කළේය.ඔහුගේ ප්රකාශනවල පැහැදිලිවම ඇත්තේ දේශ ද්‍රෝහීත්වය මිස සිංහලකම නොවේ. කෙතරම් සිංහල ජාතියට විරුද්ධ යත් සිංහල අකුරක් දකින්නට වත් කැමති නැත. ලංකා බැංකුවේ භඍත්ක් ගිණුම විවෘත කිරීමට එවා ඇති නිලධාරී මහතා තමන් පැමිණී කාර්ය ගැන තානාපති කාර්යාලයට එන අය දැනුවත් කිරීමට දැන්වීමක් පල කරන්නට උත්සහ කළේය.එහෙත් තානාපති එය පල කිරීමට විරුද්ධ විය. එයට හේතුව වූයේ සිංහල අකුරින් දැන්වීම සකස් කොට තිබීමයි. සිංහල අකුරු වලට පවා මෙම මොහුගේ විරුද්ධත්වය ඒ තුලින් පැහැදිලි වෙයි.

එදා මෙන් නොව ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අද ප්‍රංශයේ වෙසෙන ලාංකිකයිනට ආගන්තුක ස්ථානයකි. වෙනදා එතුලට ගිය විට දැනෙන අපේ කම අද අපට දැනෙන්නේ නැත. එහි ප්‍රධානියා සුද්දන්ගේ පසු පස අගය කරන වෙස් වලා ගත් කොටියෙකි. ප්‍රංශ ලාංකිකයින් පවසන ආකාරයට ඔහුට සිය අම්මාගේ නම හෝ මතක ඇද්දැයි යන්න ගැටලූවකි. විශේෂයෙන් තානාපති කාර්යාලය තුල වඩාත් අපහසු තාවයට පත් වන්නේ සිංහල ජනතාවය. තානාපති කාර්යාලය තුල සිංහලෙන් කතා කිරීම වරදකි.කිසිදු සහයක් ලබා ගැනීමට නොහැකිය.හොද සිංහල රුධිරය ඇති නිලධාරීන්ගේ අතපය බැද දමා නිහඩ කර තිබේ. සිංහලයින්ට සිදුවන මේ කෙනෙහිලි කම් ලාංකික වෙනත් ජාතීන්ට නැත. දමිල බසින් කතා කරනවාට තානාපති උතුමාණන් ඉතා කැමතිය.සිංහලෙන් කතා කල විට ඔහුගේ කොටි ලේ කෝප වෙයි. සෑම දමිල සොයුරෙක්ම කොටි ගැත්තෝ නොවෙති.සිංහල ජනතාව දමිල ජනතාව සලකන්නේ සිය සහෝදර ජනතාවක් ලෙසය.සිංහල හමුදා විරුවන් කොටින්ගේ බෝම්බ වෙඩි පහරට අසු වුණු ලේ ගලන අසරණ දමිල මිනිසුන් දෑතට ඔසවාගෙන එනු මුලූ ලෝකයම දුටුවහ. එනිසා දයාන් ජයතිලක දෙමල බසට දෙමල ශී‍්‍ර ලාංකිකයනට සැලකීම ඉතා හොද දෙයකි. එහෙත් කොටින්ට පණ දීමේ අරමුණෙන් එසේ කිරීම මෙහි පාපතර ද්‍රෝහීම කි්රයාවකි. අනෙක් අතින් සිංහල ජාතීනට කරන අසාධාරණ කෙනෙහිලි කම් තව දුරටත් දරා සිටිය නොහැකිය. ඔහු හෙල සිරිත් විරිත් ආදිය ගැන කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරයි.

”මතක තියා ගනිල්ලා සුද්දෝ කවදා හරි මේ රට දාල යනවා. උන් යන්නේ උඹලගේ දරුවෝ වගේ කලූ සුද්දෝ විසි තිස්දාහක් බෝ කලාට පස්සේ.”ධර්මපාල තුමන්ගේ මේ ප්‍රකාශය අද යථාර්ථයක් බවට පත්ව තිබේ. රට ජාතිය ආගමට වෛර කරන දයාන්ලා ලක්ෂ ගනන් අද සිටිති. ඔව්නට ඇත්තේ කලූ සමක් වුවද හිස නමන්නේ වෙනත් ජාතීන්ගේ පසු පස පෙදෙසටය.මුලූ ලෝකයම ගරු කරන ලාංකේය සංස්කෘතිය දයාන් ජයතිලකලාට වැදගත් නැත. මොහු පහලවන්නට ඇන්තේ ජාතියේ අවාසනාවට අධෝ නැකතකිනි. රට ජාතියට ද්‍රෝහී වන තමන්ගේ ජාතිය සිරිත් විරිත් පාගා දමන දයාන් ජයතිලකට ගැලපෙන නම් අපේ ගැමි වහරේ බෝහෝ තිබේ. එහෙත් දයාන් තරම් පහලට වැටෙන්නට නොහැකි නිසා ඒ කිසිත් නොකියමි. එසේ වුවද අපේ ජාතික වීරයින් ළය රුධිරයෙන් මිහි මව තෙමා රැකගත් සිරිලක් මවුන්ගේ ගෞරවය වනසන්නට නිවට නියාලූ දයාන් ජයතිලක වැනි ජාති ද්‍රෝහී මිනිසුන්ට තව දුරටත් ඉඩ දෙමුද යන්න අතිගරු ජනපති තුමන්ටත් සියලූ ලාංකිකයින්ටත් සිතන්නට ඉඩ හරිමි.

ගත්තේ මෙතනින්

[QUOTE="jk perera, post: 12013585, member: 255485"] [b]ජාතියට ද්‍රෝහී කම් කරන ප්‍රංශයේ ශී‍්‍ර ල[/b] [CENTER][SIZE=4][COLOR=Blue][IMG]http://i.lulzimg.com/4b5aef9bc2.jpg[/IMG] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=#800000][B]ජාතිය රන් විමනක් වේ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=#800000][B]ආගම මිණී පහනක් වේ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=#800000][B]එය රුක ගන්නට මෙ ලොවේ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red][COLOR=#800000][B]සමත් වෙතොත් පුත නුඹ වේ[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [COLOR=#800000][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙම කවිය ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේය. මහින්ද යන්න සිංහල නමක් වුවද ඊට පෙර කියවෙන නාමයෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේ ලාංකිකයෙකු නොවන බවයි.ලංකාවේ ජාතික වීරයෙක් ලෙස සැලකෙන මහින්ද හිමියන්ගේ රෝම කූපයක් වත් සම කල නොහැකි මිනිසෙකු පිළිබදව වේදනාත්මක හෙලිදරව්වකි මේ ලියමන.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මහින්ද හිමියන් ටිබෙට් ජාතික හිමි නමක් වුවද උන් වහන්සේගේ ජාතිකානුරාගය හා සේවය සදා වන්දනීය වේ. විදේශිකයෙකු ලෙස උන්වහන්සේ තුල තිබූ රට පිළිබද ආදරය වත්මන් සමහර ශී‍්‍ර ලාංකිකයන් තුල නොතිබීම ලක් මවගේ අභාග්‍යයකි. දයාන් ජයතිලක යනුද එවන් ලක් මවට වැඩක් නැති ආගමක් දහමක් නැති අම්මෙක් අප්පෙක් නැති හිස් කලයකි. මේ සටහන ඔහුට බනින්නට නොවේ. වගකිවයුත්තන්ට කරන හෙලිදරව්වකි. මහින්ද හිමියන් පවසන පරිදි සැබැවින්ම ජාතිය යනු රන් විමනකි. ආගම මිණී පහනකි. එය කවර ජාතියකට වුවද එය පොදුය. එය එසේ නොවන ජාති ජන්ම නොසලකන මිනිසුන පැහැදිලිවම පොලවට බරකි. ප්‍රංශ ශී‍්‍ර ලාංකිකයන්ගේ අවාසනාවට තානාපති ලෙස එවූ දයාන් ජයතිලක යනුද එවැන්නෙකි. අතීතයේද මෙවැන්නෝ සිටියහ. රාවණ මහා රාජාධිරාජයන්ගේ සිටම සිංහල ජාතියේ මේ අවාසනාව දක්නට හැකිය. එක් පුද්ගලයෙතකුගේ දේශ ද්‍රෝහීත්වයෙන් පීඩාවට පත් වන්නේ විපාක විදින්නේ අසරණ ජනතාවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ලක්මවගේ සුජාත පුතකුට නම් කිසිදු දේශයක සිය දේශය භාෂාව සංස්කෘතිය අමතක කල නොහැක. දයාන් ජයතිලක ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව එන විට ප්‍රංශ ශී‍්‍ර ලාංකිකයන් සිතුවේ ඔහු අන් අයටද වඩා විශිෂ්ටයෙකු ලෙසය. එහෙත් එම සිතුවම දිය වීමට වැඩි කාලයක් ගත නොවූයේ විශිෂ්ට බව නොව අශිෂ්ට බව ප්‍රදර්ශනය වන්නට පටන් ගත් පසුය. ඔහු ලාංකිකයෙකු වුවද සිංහල සංස්කෘතිය පිළිබදව දකින්නේ පිළිකුලෙනි. ජාතික හෝ සංස්කෘතික කිසිදු උත්සවයක් සංවිධානය කිරීම හෝ සහභාගී වීම දයාන්ට ලැජ්ජාවකි. ඔහු පවසන්නේ සුදු ජාතීන් සිංහල සංස්කෘතිය පිළිකුල් කරන බවය.එනිසාම එවන් උත්සව වලින් ඔහු වැලකෙයි. එහෙත් අපේ සංස්කෘතික අංග ඉතා සතුටින් නරඹන බොහෝ සුදු ජාතීන්ගේ විස්මය සතුට හා ඇගයීම් සැප කුටියෙන් එලි නොබසින දයාන්ට පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැත. ශී‍්‍ර ලාංකිකයනට බාහිර ලෝකයට පෙන්වීමට යුධ ශක්තිය හෝ අවි නැත. තෙල් හෝ ගෑස් නැත. තාක්ෂණය නැත. න්‍යෂ්ටික ශක්තිය හෝ මුදල් ද නැත. අපට ඇත්තේ වසර දහස් ගණනක් පැරනි මිල කල නොහැකි සංස්කෘතිය පමණකි. අපට අනන්‍යතාවයක් ලබා දුන් අපේ කම තුට්ටු දෙකට දමා හෑල්ලූ කරන විට බාල්දු කරන විට පෑන අතට ගැනීමට මිස අපට වෙන කල හැකි දෙයක් නැත. දයාන් ජයතිලක මහත්තයා පවසන්නේ අපේ වාද්‍ය භාණ්ඩ පවා සුද්දන් පිළිකුල් කරන බවය. පුරන් අප්පු හෝ කැප්පෙටිපොල අධිකාරම් දැන් පහල වූවා නම් යුධ කරන්නේ සුද්දන් සමග නොව මෙවැනි කලූ සුද්දන් සමගය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ප්රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි. සිංහල ජාතියට වෛර කල නරුමයෙකි. එහෙත් දමිල ජාතියට ඔහු ද්‍රෝහියෙක් නොවේ. ත්‍රස්තවාදියෙකුද නොවේ. ඔහු සේවය කලේ සිය ජාතියටය. සිංහල ජාතියට වෛර කලේ දමිල ජාතිකයෙකු ලෙසය. ඔහුගේ ජාතියට ඔහු වීරයෙක් යයි කිවහොත් ඔවුන්ට අනුව නම් එය මුසාවක් නොවේ. සිය ජාතිය වෙනුවෙන් යමක් කරන්නට ඔහු උත්සාහ කලේය. ඔහු ගැන මෙසේ හෝ දවිඩ ජාතීන් සිතන ආකාරයෙන් කතා කරනවිට කතා කරනන්නට හැකි වුවද දයාන් ජයතිලක ගැන පවසන්නට වචන නැත. ද්‍රෝහියා හො දුෂ්ටයා යයි කීවහොත් එය ද්‍රෝහියෙකුට කරන අපහාසයකි.කොටියා හෝ ත්රස්තවාදියා යයි කීවහොත් එය කොටින්ට කරන අපහාසයකි.එහෙත් අව යන්නෙන් ආරම්භ වන ඔහුටම ගැලපෙන වචනයක් තිබේ.එහෙත් එය මෙහි සදහන් නොකරන්නේ දයාන් ට නැති ලැජ්ජා භය අපට තිබෙන නිසාය.ප්රභාකරන් නමැති මෘගයා සිය බසට ආදරය කරන්නට ඇත. සිය ජාතිය ගැන කැක්කුමක් තිබෙන්නට ඇත. ඇතුලතින් නොතිබුනත් මතු පිටින් එය ලොවට පෙන්නන්නට ඔහු භය හෝ ලැජ්ජා නොවීය.එහෙත් සිය බස කතා කරන්නට ලැජ්ජා වන සිය ජාතියට ගරු නොකරන සිය රට වෙනුවෙන් යුතුකම් ඉටු නොකරන සිංහල භාෂාව පිලිකුල් කරන දයාන ජයතිලක නමැති දේශද්‍රෝහියා බලූකිස්තාන් වල සුනඛ ධේනුවකගේ කුසේ නො ඉපදීලංකාවේ මිනිස් මව් කුසක ඉපදුනේ ලක් මවගේ කවර කරුමයකට දැයි යලි යලිත් අපට සිතෙයි. එයට හේතුව නම් මොහු හෙල බස මහත් සේ හෙලා දැකීමයි.මව්භාෂා දිනය ප්‍රංශයේ ජීවත්වන අපට මව සේම වැදගත් වෙයි. මව් භාෂා දිනයේ සිංහල පොත් බෙදා දෙන උත්සවයේ සිංහල බසින් කතා කිරීමට මොහුට ලැජ්ජාවක් විය.ප්‍රංශයේ සිංහල බෞද්ධ විහාරස්ථාන සිංහල භාෂාව ?ක ගැනීමට දරන්නේ මහත් වෙහෙසකි. දහම් පාසල් වල සිංහල කතා කරමින් දෙවන පරම්පරාව තුලට මව් බස කවන්නට භික්ෂුන් වහන්සේලා හා ආචාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරයි.එහෙත් එය අගය කරමින් වචනයක් නොකියා මව් භාෂා දිනයේ රට වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ශ්‍රී ලාංකිකයාම සිංහල පිලිකුල් කරන්නේ නම් මේ අවනඩුව කියන්නේ කාටද? මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරියේ සිංහල භාෂාවෙන් සිංහ නාද කරන්නට අභිමානය හා පෞරුෂය තිබුණු නමුදු එතුමන්ගේ නියෝජිතයෙක් වූ දයාන් ජයතිලකට නම් කොන්ද පණ නැත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]විදෙස් රටක තානාපති යනු අදාල රට වැසියන්ගේ පාලකයාය. නන්නාදුනන රටක සිය ජාතියේ පිළිසරණය. එහෙත් දයාන් සිතන්නේ එය තමාගේ පෙර පිනින් පහල වූ බුදලයක් ලෙසය.ඔහු දන්නේ තානාපති සේවයේ උපරිම වරප්‍රසාද භුක්ති විදීමට පමණකි. තානාපති ලෙස පොල් පිත්තක් කපා මෙන්න අපේ තානාපති යයි පත්කර එව්වා නම් මීට වඩා සේවයක් වන්නට ඉඩ තිබුණී. එවිට වටේ සිටින වැඩ කරන්නට කැමති නිලධාරීනට හෝ සිය රට ජාතිය වෙනුවෙන් සේවය කරන්නට අවස්ථාව සැලසෙයි. අවම වශයෙන් නිලධාරීන්ට ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නට හෝ මොහු ඉඩ නොදෙයි. නිලධාරීන් හොද අදහසක් යෝජනාවක් ඉදිරිපත් කල විට එය හොද හෝ නරක යයි නොබලාම ඉවත දැමීම දයාන්ගේ සිරිතය. 2011 ජාතික නිදහස් දින උත්සවය පවත්වන අවස්ථාවේ දයාන් තුල සිටි දේශ ද්‍රෝහී කොටියා නිකම්ම එලියට පැන්නේය. නිදහස් උත්සවය පැවැත්වීම යනු අපේ අනන්‍යතාවය ලොවට පෙන්විය හැකි වැදගන්ම අවස්ථාවයි. අනෙක් නිලධාරීන් පුන පුනා යෝජනා කර ඇත්තේ එය මහා ඉහලින් හා වැදගක් ලෙස පැවැත්වීමට නමුදු මේ දේශ ද්‍රෝහියා එය තුුුට්ටුවකට මායිම් කර නැත. එදින පැවැත්වූයේ නිදහස් උත්සවයක් නොව ඔහුගේ උත්සවයකි. බොදු ආගමික වත් පිළිවෙත් සදහා ඔහු ලබා දුන්නේ විනාඩි 5 ක් පමණකි. එසේම ඔහු ඒ අවස්ථාවේ බැහැර වී ඉවත් වී සිටියේ කලිසමක් ඇද ගත් මහත්මයෙක් ලෙස නොවේ. මහින්ද රාජපක්ෂ මැති තුමා බෞද්ධයෙක් වුවද අන්‍ය ආගමික වත් පිළිවෙත් වලට හිස නමා ගරු කරයි. ඒවාට සහභාගී වෙයි. නායකයෙකු එසේ විය යුතුය. එහෙත් දයාන් එසේ නොකරන්නේ ඔහු කකුල් හතරක් ඇත්තෙකුගේ ලක්ෂණ පෙන්වමිනි. එසේම එදින උත්සවයේදී පොල් තෙල් පහන දැල්මක් වෙනදා මෙන් සිදු නොවීය. ජාතික කොඩිය එසවීමක් හෝ ජාතික ගීය වාදනය කිිරීමක් හෝ මෙහිදී සිදු නොවීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]අතිගරු ජනපති තුමනි.! ඔබගේ නියෝජිතයා වූ මේ ද්‍රෝහී තානාපතියා ඔබ තුමන්ගේ නිදහස් දින පණීවිඩය කියවීම තරයේ ප්රතික්ෂෙප කොට එය ඉවත දැමීය.මාගේ සහෘදයිනි අසන්න. ජාතික ගීය නොගයන, ජාතික කොඩිය නොම ඔසවන, ජාතික වත් පිළිවෙත් පිළිකුල් කරන නිදහස් දින උත්සවයක් ලොව කොහේ හෝ පවත්වා ඇත්දැයි ඔබ අසා තිබේද. කොහේ නැතත් 2011 වර්ෂයේ දී ප්‍රංශයේ ලංකා තානාපති කාර්යාලයේ දයාන් ජයතිලක නම් තානාපති එවැනි උත්සවයකි පවත්වන ලදී. එහෙත් ඔහුට සතෙකුගේ නමක් කියා බනිමින් සතුන්ට නින්දා නොකරන මෙන් ඔබෙන් කැරුණීකව ඉල්ලමි. මක් නිසාද යත් දයාන් මෙන් නොව සතුන් පවා උනට ආවේණීක උරුමයන් වලට අනුගතව ජීවත් වීමයි. එදින නිදහස් දින කතාව පවා ඔහු පැවැත්වුවේ රට ජාතිය ගැන නොව ඔහු ගැනය. අවසානයේ ඔහු සදහන් කලේ එය ඔහුගේ ස්ටයිල් එකක් බවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]දයාන් ජයතිලක යනු සිංහල හම පොරවා ගත් කොටියෙකි.ලංකාවට විරුද්ධ රාජ්‍ය නොවන සංවිධානව ගැත්තෙක් වූ මොහු රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණ වලට ඍජුව දායක වී ඇති මොහු ප්රංශයේදීද සිය කුමන්ත්‍රණ හොදින් කරගෙන යයි. වරක් ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ මහින්ද රාජපක්ෂයන් ප්රමුඛ රජයෙන් පලි ගැනීම සිය අරමුණ බවයි.තමා මෙහි එවන ලද්දේ රජයට විරුද්ධ ප්‍රකාශ නිකුත් කිරීම වලක්වා ලීම සදහා ඔහු ප්‍රසිද්ධියේ පවසයි.එසේම විදේශ කටයුතු අමාත්‍යංශය හා කාර්ය මණ්ඩලය පිළිබදවද මොහුගේ ඇත්තේ දැඩි වෛරයකි. ඒ අයගෙන් පවා පලිගැනීමට උත්සහ දරන්නේ එනිසාය.අතීතයේ සිටම ඔහු කොටි ක්‍රියා කාරකම් සාධාරණීකරණය කළේය.ඔහුගේ ප්රකාශනවල පැහැදිලිවම ඇත්තේ දේශ ද්‍රෝහීත්වය මිස සිංහලකම නොවේ. කෙතරම් සිංහල ජාතියට විරුද්ධ යත් සිංහල අකුරක් දකින්නට වත් කැමති නැත. ලංකා බැංකුවේ භඍත්ක් ගිණුම විවෘත කිරීමට එවා ඇති නිලධාරී මහතා තමන් පැමිණී කාර්ය ගැන තානාපති කාර්යාලයට එන අය දැනුවත් කිරීමට දැන්වීමක් පල කරන්නට උත්සහ කළේය.එහෙත් තානාපති එය පල කිරීමට විරුද්ධ විය. එයට හේතුව වූයේ සිංහල අකුරින් දැන්වීම සකස් කොට තිබීමයි. සිංහල අකුරු වලට පවා මෙම මොහුගේ විරුද්ධත්වය ඒ තුලින් පැහැදිලි වෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]එදා මෙන් නොව ප්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය අද ප්‍රංශයේ වෙසෙන ලාංකිකයිනට ආගන්තුක ස්ථානයකි. වෙනදා එතුලට ගිය විට දැනෙන අපේ කම අද අපට දැනෙන්නේ නැත. එහි ප්‍රධානියා සුද්දන්ගේ පසු පස අගය කරන වෙස් වලා ගත් කොටියෙකි. ප්‍රංශ ලාංකිකයින් පවසන ආකාරයට ඔහුට සිය අම්මාගේ නම හෝ මතක ඇද්දැයි යන්න ගැටලූවකි. විශේෂයෙන් තානාපති කාර්යාලය තුල වඩාත් අපහසු තාවයට පත් වන්නේ සිංහල ජනතාවය. තානාපති කාර්යාලය තුල සිංහලෙන් කතා කිරීම වරදකි.කිසිදු සහයක් ලබා ගැනීමට නොහැකිය.හොද සිංහල රුධිරය ඇති නිලධාරීන්ගේ අතපය බැද දමා නිහඩ කර තිබේ. සිංහලයින්ට සිදුවන මේ කෙනෙහිලි කම් ලාංකික වෙනත් ජාතීන්ට නැත. දමිල බසින් කතා කරනවාට තානාපති උතුමාණන් ඉතා කැමතිය.සිංහලෙන් කතා කල විට ඔහුගේ කොටි ලේ කෝප වෙයි. සෑම දමිල සොයුරෙක්ම කොටි ගැත්තෝ නොවෙති.සිංහල ජනතාව දමිල ජනතාව සලකන්නේ සිය සහෝදර ජනතාවක් ලෙසය.සිංහල හමුදා විරුවන් කොටින්ගේ බෝම්බ වෙඩි පහරට අසු වුණු ලේ ගලන අසරණ දමිල මිනිසුන් දෑතට ඔසවාගෙන එනු මුලූ ලෝකයම දුටුවහ. එනිසා දයාන් ජයතිලක දෙමල බසට දෙමල ශී‍්‍ර ලාංකිකයනට සැලකීම ඉතා හොද දෙයකි. එහෙත් කොටින්ට පණ දීමේ අරමුණෙන් එසේ කිරීම මෙහි පාපතර ද්‍රෝහීම කි්රයාවකි. අනෙක් අතින් සිංහල ජාතීනට කරන අසාධාරණ කෙනෙහිලි කම් තව දුරටත් දරා සිටිය නොහැකිය. ඔහු හෙල සිරිත් විරිත් ආදිය ගැන කතා කිරීම පවා ප්‍රතික්ෂේප කරයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]”මතක තියා ගනිල්ලා සුද්දෝ කවදා හරි මේ රට දාල යනවා. උන් යන්නේ උඹලගේ දරුවෝ වගේ කලූ සුද්දෝ විසි තිස්දාහක් බෝ කලාට පස්සේ.”ධර්මපාල තුමන්ගේ මේ ප්‍රකාශය අද යථාර්ථයක් බවට පත්ව තිබේ. රට ජාතිය ආගමට වෛර කරන දයාන්ලා ලක්ෂ ගනන් අද සිටිති. ඔව්නට ඇත්තේ කලූ සමක් වුවද හිස නමන්නේ වෙනත් ජාතීන්ගේ පසු පස පෙදෙසටය.මුලූ ලෝකයම ගරු කරන ලාංකේය සංස්කෘතිය දයාන් ජයතිලකලාට වැදගත් නැත. මොහු පහලවන්නට ඇන්තේ ජාතියේ අවාසනාවට අධෝ නැකතකිනි. රට ජාතියට ද්‍රෝහී වන තමන්ගේ ජාතිය සිරිත් විරිත් පාගා දමන දයාන් ජයතිලකට ගැලපෙන නම් අපේ ගැමි වහරේ බෝහෝ තිබේ. එහෙත් දයාන් තරම් පහලට වැටෙන්නට නොහැකි නිසා ඒ කිසිත් නොකියමි. එසේ වුවද අපේ ජාතික වීරයින් ළය රුධිරයෙන් මිහි මව තෙමා රැකගත් සිරිලක් මවුන්ගේ ගෞරවය වනසන්නට නිවට නියාලූ දයාන් ජයතිලක වැනි ජාති ද්‍රෝහී මිනිසුන්ට තව දුරටත් ඉඩ දෙමුද යන්න අතිගරු ජනපති තුමන්ටත් සියලූ ලාංකිකයින්ටත් සිතන්නට ඉඩ හරිමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][URL="http://www.lankacnews.com/sinhala/main-news/45839/"]ගත්තේ මෙතනින්[/URL] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [COLOR=#800000][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][COLOR=#800000][/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom