Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියේ අවසානය

ගොඩක් අයට මේක දේශපාලන පක්ෂ ප්රශ්නයක් වෙලා.

මේක ජාතියේ ප්රශ්නයක්, අපේ රටේදී වත් අපේ කොඩියට ලැබෙන තැන.

අපේ රටේ කොඩියක් වෙන රටක දාන්න ගියොත් අවසර තියෙන්නේ තානාපති කාර්යාලයේ විතරයි. එකත්, ඒ රටේ කොඩියට පහලින්, අපේ රටේ කොඩිය උස්සනවානම් අනිවාර්යෙන්, ඒ රටේ කොඩියත් මුලින්ම උස්සන්න ඕන. යකෝ මේවා දන්නේ නැති එවුන් කොහොමද රටක් කරන්නේ.

ඒ මදිවට, අපේ එවුන් මේක පක්ෂ පර්ශ්නයක්, එදා පර්ශනයක් කියා කියා ලොවිනවා.

හම්බන්තොට වරාය හදන්න චීනෙන් නයට සල්ලි ගත්ත, අපි ගෙයක් හදන්න වුනත් අද කාලේ හැටියට අනිවාර්යෙන් ණයක් ගන්න පුරුදු වෙලා ඉන්නේ. එකට හේතු ගොඩක් තියෙනවා. සල්ලි තියෙන අයත් ණය ගන්නවා. මොකද එකවර සල්ලි යට කරන්න ඕන නැති නිසා.

අපේ රට දියුණු නැති රටක්, සල්ලි හොයන්න වැඩි ක්රම නැහැ.

මහින්ද ණය ගොඩක් ගත්ත, එතකොට ඒ ණය පියවන විදිහ මහා බැංකුවෙන් අහන්න ඕන. ආණ්ඩුව එක අනිවාර්යෙන් කරන්න ඕන කාර්යක්. එක එහෙම වෙන්න ඇති.

හැබැයි මහින්ද ගෙරද යවන්න උවමනාව ගොඩක් අයට තිබ්බ, අපේ රටේ අයටයි, වෙනත් රටවල අයටයි.

සමහර රටවලට යුද්දේ ඉවර වුනාම, ආයුධ විකුනන්න බැරිවෙනවා, එයාලගේ රටවල තියෙන සමහර වියාපරවලට පහර වදිනවා. උදාහරණයක් වශයෙන් සංචාරක, හෝටල්, වරාය ඔය වගේ දේවල්. අපේ රටේ අලි ප්රශ්නයත් තව එක කොටසක්. අලි පන්සල් වලින්, පෙරහැර වලින්, කැලවලින් අයින් කරන්න එන් ජි ඔ එවුන් වලිකනවා. මේ වගේ ගොඩක් ගැට ගහල අපිව බිමට අදාල දැම්ම.

මහින්ද ආණ්ඩුව ගෙනියන්න, අනිත් පක්ෂවලින් අරගෙන ශක්තිමත් වෙනවත් එයාල දැක්ක. ඉන්දියාව, චිනේ ලංවෙන එකත් දැක්ක. මේ ඔක්කොම එකතුවෙලා රට බිමට අදින්න ගොඩක් දේවල් කරා. එයාල දින්නා.

රටේ කොටසක් ඉන්නවා සල්ලි වලට අපේ රට පාවාදෙන.

මෙයාල අදටත් උන්ට වැඩ.

සිංහ කොඩිය අපේ ජාතියේ අභිමානය. මෙයාල බැලුව කොඩිය වෙනස් කරලා සිංහයව පොඩි කරලා, සහජීවනේ දාල යමක් කරන්න. එක අමාරු වැඩක්. තාම එකනම් හරි ගියේ නැහැ.

මහින්දගෙන් රට ගත්තු දැන් තියෙන ආණ්ඩුව, ණය පියවන ක්රම වලට අතගැහුවේ නැහැ. එයාල මත්තල වී පිරෙවුව. ගොන් වැඩක්. එයාලට ඕන වුනේ, මහින්දට ගහන්න. එයාල හොයල බැලුවේ නැහැ, කොහොමද මේකට ප්ලේන් ගෙන්නලා ඉදිරියට ගෙනියන්නේ කියල. එයාල ආණ්ඩුව තියාගෙන යන්න ක්රම හොයපු එකයි අදවෙනකන්ම කරේ.

රටම පරදවුන.

මෙයාල රට හදන්න එක දෙයක්වත් කරගන්න බැරුව, ආණ්ඩුව ගෙනියන්න ක්රම විතරක් හොයා හොයා අද වෙනකල්ම ඉන්නවා.

චීනෙට වාරයක් වික්ක. මේක දේශපලනේටම බැර කරනවා. මේකට වදහොන්දයි නේද, මේක පවත්වාගෙන යන්න, වෙන ක්රියාමාර්ගයක් හෙවුවනම්. දැන් චීන මේක ගොඩ දානවා, සල්ලි උනන විදිහ බලන්න. එතකොට තේරෙයි.

දැන් චීන අපිට රිද්දවන්න කොඩි කනුව කපනවා. අපේ රටේ තව ප්රශ්නයක් ගොඩ නගනවා.

බලන්න ගිවිසුම අත්සන් කරපු දවස. රනිල්ට අත දෙන විදිහ.

චීන කෙල්ලෝ ගොඩක් මෙහෙට ගෙනල්ල. අපේ කොල්ලෝ දැන් චීන කෙල්ලෝ පස්සේ යනවා. සහරා එවුන් උන්ව බඳී. පවුලක් වෙයි. නිකන්ම චීන්නු අවුරුදු 99 නෙමේ, පැලපදියම් වෙයි.

අපේ පක්ෂවල ඉන්න එවුන අදටත් හෙටටත් අනිකාගේ දේවල් පෙන්න පෙන්න, අපේ රටට කෙලවන්න ඉන්න එවුන්ට කඩේ යයි.

[QUOTE="NiyamaSinhalaya, post: 22688963, member: 113555"] [B][SIZE="6"]ජාතියේ අවසානය [/SIZE][/B] [IMG]http://archives.sundayobserver.lk/2015/02/01/z_jun-p03-67th.jpg[/IMG] [SIZE="5"]ගොඩක් අයට මේක දේශපාලන පක්ෂ ප්රශ්නයක් වෙලා. මේක ජාතියේ ප්රශ්නයක්, අපේ රටේදී වත් අපේ කොඩියට ලැබෙන තැන. අපේ රටේ කොඩියක් වෙන රටක දාන්න ගියොත් අවසර තියෙන්නේ තානාපති කාර්යාලයේ විතරයි. එකත්, ඒ රටේ කොඩියට පහලින්, අපේ රටේ කොඩිය උස්සනවානම් අනිවාර්යෙන්, ඒ රටේ කොඩියත් මුලින්ම උස්සන්න ඕන. යකෝ මේවා දන්නේ නැති එවුන් කොහොමද රටක් කරන්නේ. ඒ මදිවට, අපේ එවුන් මේක පක්ෂ පර්ශ්නයක්, එදා පර්ශනයක් කියා කියා ලොවිනවා. හම්බන්තොට වරාය හදන්න චීනෙන් නයට සල්ලි ගත්ත, අපි ගෙයක් හදන්න වුනත් අද කාලේ හැටියට අනිවාර්යෙන් ණයක් ගන්න පුරුදු වෙලා ඉන්නේ. එකට හේතු ගොඩක් තියෙනවා. සල්ලි තියෙන අයත් ණය ගන්නවා. මොකද එකවර සල්ලි යට කරන්න ඕන නැති නිසා. අපේ රට දියුණු නැති රටක්, සල්ලි හොයන්න වැඩි ක්රම නැහැ. මහින්ද ණය ගොඩක් ගත්ත, එතකොට ඒ ණය පියවන විදිහ මහා බැංකුවෙන් අහන්න ඕන. ආණ්ඩුව එක අනිවාර්යෙන් කරන්න ඕන කාර්යක්. එක එහෙම වෙන්න ඇති. හැබැයි මහින්ද ගෙරද යවන්න උවමනාව ගොඩක් අයට තිබ්බ, අපේ රටේ අයටයි, වෙනත් රටවල අයටයි. සමහර රටවලට යුද්දේ ඉවර වුනාම, ආයුධ විකුනන්න බැරිවෙනවා, එයාලගේ රටවල තියෙන සමහර වියාපරවලට පහර වදිනවා. උදාහරණයක් වශයෙන් සංචාරක, හෝටල්, වරාය ඔය වගේ දේවල්. අපේ රටේ අලි ප්රශ්නයත් තව එක කොටසක්. අලි පන්සල් වලින්, පෙරහැර වලින්, කැලවලින් අයින් කරන්න එන් ජි ඔ එවුන් වලිකනවා. මේ වගේ ගොඩක් ගැට ගහල අපිව බිමට අදාල දැම්ම. මහින්ද ආණ්ඩුව ගෙනියන්න, අනිත් පක්ෂවලින් අරගෙන ශක්තිමත් වෙනවත් එයාල දැක්ක. ඉන්දියාව, චිනේ ලංවෙන එකත් දැක්ක. මේ ඔක්කොම එකතුවෙලා රට බිමට අදින්න ගොඩක් දේවල් කරා. එයාල දින්නා. රටේ කොටසක් ඉන්නවා සල්ලි වලට අපේ රට පාවාදෙන. මෙයාල අදටත් උන්ට වැඩ. සිංහ කොඩිය අපේ ජාතියේ අභිමානය. මෙයාල බැලුව කොඩිය වෙනස් කරලා සිංහයව පොඩි කරලා, සහජීවනේ දාල යමක් කරන්න. එක අමාරු වැඩක්. තාම එකනම් හරි ගියේ නැහැ. මහින්දගෙන් රට ගත්තු දැන් තියෙන ආණ්ඩුව, ණය පියවන ක්රම වලට අතගැහුවේ නැහැ. එයාල මත්තල වී පිරෙවුව. ගොන් වැඩක්. එයාලට ඕන වුනේ, මහින්දට ගහන්න. එයාල හොයල බැලුවේ නැහැ, කොහොමද මේකට ප්ලේන් ගෙන්නලා ඉදිරියට ගෙනියන්නේ කියල. එයාල ආණ්ඩුව තියාගෙන යන්න ක්රම හොයපු එකයි අදවෙනකන්ම කරේ. රටම පරදවුන. මෙයාල රට හදන්න එක දෙයක්වත් කරගන්න බැරුව, ආණ්ඩුව ගෙනියන්න ක්රම විතරක් හොයා හොයා අද වෙනකල්ම ඉන්නවා. චීනෙට වාරයක් වික්ක. මේක දේශපලනේටම බැර කරනවා. මේකට වදහොන්දයි නේද, මේක පවත්වාගෙන යන්න, වෙන ක්රියාමාර්ගයක් හෙවුවනම්. දැන් චීන මේක ගොඩ දානවා, සල්ලි උනන විදිහ බලන්න. එතකොට තේරෙයි. දැන් චීන අපිට රිද්දවන්න කොඩි කනුව කපනවා. අපේ රටේ තව ප්රශ්නයක් ගොඩ නගනවා. බලන්න ගිවිසුම අත්සන් කරපු දවස. රනිල්ට අත දෙන විදිහ. චීන කෙල්ලෝ ගොඩක් මෙහෙට ගෙනල්ල. අපේ කොල්ලෝ දැන් චීන කෙල්ලෝ පස්සේ යනවා. සහරා එවුන් උන්ව බඳී. පවුලක් වෙයි. නිකන්ම චීන්නු අවුරුදු 99 නෙමේ, පැලපදියම් වෙයි. අපේ පක්ෂවල ඉන්න එවුන අදටත් හෙටටත් අනිකාගේ දේවල් පෙන්න පෙන්න, අපේ රටට කෙලවන්න ඉන්න එවුන්ට කඩේ යයි. [/SIZE] [B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom