Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියේ නිදි ඇඳෙහි කළ යුත්තේ කුමක්ද යන්න කš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියේ නිදි ඇඳෙහි කළ යුත්තේ කුමක්ද යන්න ක&#353

ITN ටෙලි නාට්‍ය සහ ළමා දේශපාලනය

කතුවැකිය

26 September 2016

ජනතා විමුක්ති පෙරමුණේ අතීත ග්‍රාමීය ප්රතිගාමී සංස්කෘතිය සිංහල සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සිටින විමල් වීරවංශ, ITN නාලිකාවේ විකාශය වීමට නියමිත වැඩිහිටි අන්තර්ගතයක් සහිත Homeland මාලා නාටකයට විරෝධය දක්වා ඇත.

විමල් වීරවංශගේ කඳ BMW වීම අප කාටත් පුරුදුය. නමුත් ඔහු තමන්ගේ දේශපාලනය කරද්දී මහජනයා පාලනය කිරීමේ දෘෂ්ටිවාදය ලෙස තෝරාගෙන ඇත්තේ අහිංසක - අලිංගික - ළමා සංස්කෘතියකි. ලංකාවේ සිගරට් බීමට එරෙහි දෘෂ්ටිවාදී අරගලයේ දී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විද්‍යාව යොදාගෙන සිගරට් බොන මිනිසුන්ව වැඩිහිටි - සිතන - පතන පුරවැසියාගේ සිට කටේ සූප්පුවක් ගසාගෙන කිරි බොන ළමයෙක් බවට පල්ලම් බැස්සවීමයි. සමකාලීන රාජ්‍යය බොහෝ විට පුරවැසියන් සලකා බලන්නේ ළමයින් යැයි සිතා ගෙනය. මිනිසුන්ගේ ආශාව සතුන්ගේ මෙන් නොව සංරක්ෂණවාදී නොවේ. මිනිස් ආශාව යොමු වන්නේ ජීවිතය හඹා යාමට නොව මරණය හඹා යාමටය. එබැවින් දුම්පානය කිරීම සම්බන්ධ වන්නේ මිනිස් ආශාවට මිස ආර්ථිකයට හෝ තර්ක බුද්ධියට නොවේ. මිනිසාගේ අතාර්කික පැත්ත වඩාත්ම නිර්මාණශීලී පැත්තයි.

මිනිසුන් තර්ක බුද්ධියෙන් ඉවත් වී උමතුව කරා යොමු වන්නේ ඔවුන් මෝඩයන් නිසා නොවේ. උදාහරණයක් ලෙස සිංහල මිනිසෙක් ජාතිවාදියකු වන්නේ තාර්කික ලෙස දෙමළ මිනිසකු යනු තමන් වැනිම මිනිසකු බව නොදන්නා නිසා නොවේ. සිංහල මිනිසකු දෙමළ මිනිසෙක් ඉතාම අන්තරාදායක, සිංහලකමට අභ්‍යන්තරික ලෙස සහ රහසිගත ලෙස සතුරකු බව දැන ගන්නේ ‘වෙනත් කෙනෙකුගෙනි’ එය ඔහු උපුටා ගන්නේ සිංහල ජාතිවාදය රට පාලනය කිරීමේ දෘෂ්ටිවාදය බවට පෙරළා ගන්නා කෙනෙකුගෙනි. මෙම පසුබිම් තර්කයෙන් අපයෝජනා කරන්නේ පහත ආකාරයේ සූත්රයකි. ‘මිනිසකු උමතු වන්නේ ඔහුගේ/ඇයගේ අභ්‍යන්තර සිතුවිලිවල අසමමිතික බවක් හෝ ව්‍යාකූලත්වයක් නිසා නොව වෙනත් මිනිසකු ජාතියට වඩා වැඩියෙන් ආලය කරන්නේ යැයි හැඟෙන නිසාය. ඒ ගැන බිය වන නිසාය.

‘වැඩිහිටියන්ගේ ජීවිතය’ සමාජ අවකාශයක් තුළ කුඩා දරුවන්ගේ මෙන් නිර්දයලෙක්තික - සුසංවාදී - බිය ආත්මය කොටගත් එකක් බවට පිරිහෙළන්නේ ළමයින් මෙන් පරිකල්පනීයව හිතන දේශපාලකයන්ය. ලංකාවේ දී බටහිරට බණින, බටහිර සංස්කෘතියට බණින බොහෝ දෙනකුගේ ආශාව දිශානත වී ඇත්තේ බටහිර දිශාවටමය. ළමයින් නිදාගත් පසු හෝ ළමයින් සමඟම විශාල එක ඇඳක නිදා ගන්නා මවුපියන්

ලිංගික කටයුතුවලට සහභාගී වන්නේ හොරෙන් හොරෙන් එබී බලාය. ඔවුන්ගේ ලිංගික ජීවිතයේ විමර්ශක ලක්ෂ්‍යය කුඩා දරුවකුගේ ඇසකි. වීරවංශ වැඩිහිටි ලිංගිකත්වය ෂඔභ එකෙන් රාත්‍රියට පෙන්වීමට එරෙහි වන විට ඔහු කියන්නේ මෙම කල්පිත ළමා ඇස ගැනයි. එහි නරක් වීමක් ගැනය. මිනිස් ලිංගිකත්වය සතුන්ගේ මෙන් නොව ප්රදර්ශනකාමීය. එය ව්‍යුහගත වී ඇත්තේ අනන්‍යයන්ගේ නැරඹුම්කාමය උදෙසාය. මේ හේතුව නිසාම මිනිස් ලිංගිකත්වය තාර්කික අංශයෙන් ගත් විට විපරිතය. ‘ජාතිවාදය’ යනු ද ජාතියක අශ්ලීල කටයුතු (වෙනත් මිනිසකු රහසින් ඝාතනය කිරීම සාපරාධී අපරාධයක් වුවත් යුද්ධයක දී මිනීමැරීම ජාතියක ආස්වාදය වෙනුවෙන් සිදු වන්නකි. උතුරේ යුද්ධයේ දී ප්රභාකරන්ගේ පුත්‍රයා ඝාතනය වූ ආකාරය පිළිබඳ රහස දැන ගන්නට සිංහල අප කා තුළත් ඇත්තේ රසවින්දනාත්මක කුතුහලයකි. වෝල්ටර් බෙන්ජමින් කීවා සේ මිනිසාගේ විනාශය ද එක ලක්ෂ්යයකට පසු සෞන්දර්යයකි.) රහසින් නරඹන්නට තනාගත් කවුළුවකි.. එනම් ‘නන්දිකඩාල් කරා’ යනු Psycho තේමාවකි.

දේශපාලකයන් සමාජයට අවශ්‍ය වන්නේ කුඩා ළමයින් මෙන් සිතීමට උපදෙස් ලබා ගැනීමට නොවේ. රටක චින්තනය දියුණු කිරීම දේශපාලකයාගේ කාර්යයයි. ජාතියේ නිදි ඇඳෙහි කළ යුත්තේ කුමක්ද යන්න කියා දීමට දේශපාලකයන් අවශ්‍ය නැත. එවැනි වැඩවලට හන්දි ගාණේ රස්තියාදු වන තෙල් බෙහෙත් වෙළෙන්දන් වඩාත් සුදුසු ය. ජාතික ආරක්ෂාව සහ ලිංගිකත්වය යනු එකට පටලවාගත යුතු විෂයන් දෙකක් නොවේ. රාජපක්ෂලා උත්සාහ කළේ මේ දෙක එකට පටලවා කඹයක් නිර්මාණය කර ගමයාව දිව්‍ය ලෝකයේ යවන්නටය. අතීතයට වඩා ඉතිහාසය විවෘතය. ඉතිහාසය අදට වඩා වෙනස් අනාගතයක් නිපදවීමේ දී වඩා නිර්මාණාත්මක දෙයක් අතීතයට වඩා ඉෂ්ට කරනු ඇත.

[QUOTE="kolla elakiri, post: 20932040, member: 363248"] [b]ජාතියේ නිදි ඇඳෙහි කළ යුත්තේ කුමක්ද යන්න කš[/b] [CENTER][SIZE=4] [/SIZE] [B][SIZE=4] ITN ටෙලි නාට්‍ය සහ ළමා දේශපාලනය [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://sathhanda.lk/editorial/2761-itn"] [IMG]http://sathhanda.lk/images/Image_Gallery/kathuwekiya/2015/August/Kathuwekiya_8.2.jpg[/IMG] [/URL][/SIZE] [SIZE=4] [URL="http://sathhanda.lk/editorial"]කතුවැකිය[/URL] [/SIZE][SIZE=4]26 September 2016[/SIZE] [SIZE=4][/SIZE] [INDENT] [SIZE=4]ජනතා විමුක්ති පෙරමුණේ අතීත ග්‍රාමීය ප්රතිගාමී සංස්කෘතිය සිංහල සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සිටින විමල් වීරවංශ, ITN නාලිකාවේ විකාශය වීමට නියමිත වැඩිහිටි අන්තර්ගතයක් සහිත Homeland මාලා නාටකයට විරෝධය දක්වා ඇත.[/SIZE] [/INDENT] [SIZE=4] විමල් වීරවංශගේ කඳ BMW වීම අප කාටත් පුරුදුය. නමුත් ඔහු තමන්ගේ දේශපාලනය කරද්දී මහජනයා පාලනය කිරීමේ දෘෂ්ටිවාදය ලෙස තෝරාගෙන ඇත්තේ අහිංසක - අලිංගික - ළමා සංස්කෘතියකි. ලංකාවේ සිගරට් බීමට එරෙහි දෘෂ්ටිවාදී අරගලයේ දී කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විද්‍යාව යොදාගෙන සිගරට් බොන මිනිසුන්ව වැඩිහිටි - සිතන - පතන පුරවැසියාගේ සිට කටේ සූප්පුවක් ගසාගෙන කිරි බොන ළමයෙක් බවට පල්ලම් බැස්සවීමයි. සමකාලීන රාජ්‍යය බොහෝ විට පුරවැසියන් සලකා බලන්නේ ළමයින් යැයි සිතා ගෙනය. මිනිසුන්ගේ ආශාව සතුන්ගේ මෙන් නොව සංරක්ෂණවාදී නොවේ. මිනිස් ආශාව යොමු වන්නේ ජීවිතය හඹා යාමට නොව මරණය හඹා යාමටය. එබැවින් දුම්පානය කිරීම සම්බන්ධ වන්නේ මිනිස් ආශාවට මිස ආර්ථිකයට හෝ තර්ක බුද්ධියට නොවේ. මිනිසාගේ අතාර්කික පැත්ත වඩාත්ම නිර්මාණශීලී පැත්තයි.[/SIZE] [SIZE=4]මිනිසුන් තර්ක බුද්ධියෙන් ඉවත් වී උමතුව කරා යොමු වන්නේ ඔවුන් මෝඩයන් නිසා නොවේ. උදාහරණයක් ලෙස සිංහල මිනිසෙක් ජාතිවාදියකු වන්නේ තාර්කික ලෙස දෙමළ මිනිසකු යනු තමන් වැනිම මිනිසකු බව නොදන්නා නිසා නොවේ. සිංහල මිනිසකු දෙමළ මිනිසෙක් ඉතාම අන්තරාදායක, සිංහලකමට අභ්‍යන්තරික ලෙස සහ රහසිගත ලෙස සතුරකු බව දැන ගන්නේ ‘වෙනත් කෙනෙකුගෙනි’ එය ඔහු උපුටා ගන්නේ සිංහල ජාතිවාදය රට පාලනය කිරීමේ දෘෂ්ටිවාදය බවට පෙරළා ගන්නා කෙනෙකුගෙනි. මෙම පසුබිම් තර්කයෙන් අපයෝජනා කරන්නේ පහත ආකාරයේ සූත්රයකි. ‘මිනිසකු උමතු වන්නේ ඔහුගේ/ඇයගේ අභ්‍යන්තර සිතුවිලිවල අසමමිතික බවක් හෝ ව්‍යාකූලත්වයක් නිසා නොව වෙනත් මිනිසකු ජාතියට වඩා වැඩියෙන් ආලය කරන්නේ යැයි හැඟෙන නිසාය. ඒ ගැන බිය වන නිසාය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]‘වැඩිහිටියන්ගේ ජීවිතය’ සමාජ අවකාශයක් තුළ කුඩා දරුවන්ගේ මෙන් නිර්දයලෙක්තික - සුසංවාදී - බිය ආත්මය කොටගත් එකක් බවට පිරිහෙළන්නේ ළමයින් මෙන් පරිකල්පනීයව හිතන දේශපාලකයන්ය. ලංකාවේ දී බටහිරට බණින, බටහිර සංස්කෘතියට බණින බොහෝ දෙනකුගේ ආශාව දිශානත වී ඇත්තේ බටහිර දිශාවටමය. ළමයින් නිදාගත් පසු හෝ ළමයින් සමඟම විශාල එක ඇඳක නිදා ගන්නා මවුපියන් ලිංගික කටයුතුවලට සහභාගී වන්නේ හොරෙන් හොරෙන් එබී බලාය. ඔවුන්ගේ ලිංගික ජීවිතයේ විමර්ශක ලක්ෂ්‍යය කුඩා දරුවකුගේ ඇසකි. වීරවංශ වැඩිහිටි ලිංගිකත්වය ෂඔභ එකෙන් රාත්‍රියට පෙන්වීමට එරෙහි වන විට ඔහු කියන්නේ මෙම කල්පිත ළමා ඇස ගැනයි. එහි නරක් වීමක් ගැනය. මිනිස් ලිංගිකත්වය සතුන්ගේ මෙන් නොව ප්රදර්ශනකාමීය. එය ව්‍යුහගත වී ඇත්තේ අනන්‍යයන්ගේ නැරඹුම්කාමය උදෙසාය. මේ හේතුව නිසාම මිනිස් ලිංගිකත්වය තාර්කික අංශයෙන් ගත් විට විපරිතය. ‘ජාතිවාදය’ යනු ද ජාතියක අශ්ලීල කටයුතු (වෙනත් මිනිසකු රහසින් ඝාතනය කිරීම සාපරාධී අපරාධයක් වුවත් යුද්ධයක දී මිනීමැරීම ජාතියක ආස්වාදය වෙනුවෙන් සිදු වන්නකි. උතුරේ යුද්ධයේ දී ප්රභාකරන්ගේ පුත්‍රයා ඝාතනය වූ ආකාරය පිළිබඳ රහස දැන ගන්නට සිංහල අප කා තුළත් ඇත්තේ රසවින්දනාත්මක කුතුහලයකි. වෝල්ටර් බෙන්ජමින් කීවා සේ මිනිසාගේ විනාශය ද එක ලක්ෂ්යයකට පසු සෞන්දර්යයකි.) රහසින් නරඹන්නට තනාගත් කවුළුවකි.. එනම් ‘නන්දිකඩාල් කරා’ යනු Psycho තේමාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]දේශපාලකයන් සමාජයට අවශ්‍ය වන්නේ කුඩා ළමයින් මෙන් සිතීමට උපදෙස් ලබා ගැනීමට නොවේ. රටක චින්තනය දියුණු කිරීම දේශපාලකයාගේ කාර්යයයි. ජාතියේ නිදි ඇඳෙහි කළ යුත්තේ කුමක්ද යන්න කියා දීමට දේශපාලකයන් අවශ්‍ය නැත. එවැනි වැඩවලට හන්දි ගාණේ රස්තියාදු වන තෙල් බෙහෙත් වෙළෙන්දන් වඩාත් සුදුසු ය. ජාතික ආරක්ෂාව සහ ලිංගිකත්වය යනු එකට පටලවාගත යුතු විෂයන් දෙකක් නොවේ. රාජපක්ෂලා උත්සාහ කළේ මේ දෙක එකට පටලවා කඹයක් නිර්මාණය කර ගමයාව දිව්‍ය ලෝකයේ යවන්නටය. අතීතයට වඩා ඉතිහාසය විවෘතය. ඉතිහාසය අදට වඩා වෙනස් අනාගතයක් නිපදවීමේ දී වඩා නිර්මාණාත්මක දෙයක් අතීතයට වඩා ඉෂ්ට කරනු ඇත.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom