Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මප&#353

ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා)

ශ්‍රී ලාංකික බෞද්ධ අපට අනගාරික ධර්මපාල තුමා පිළිබදව විශේෂ හැදින්වීමක් කිරීම අනවශ්‍යය.ජාතියේ පිනට පහල වූ උත්තමයකු වූ එතුමා නොසිටින්න ලංකාවේ පමනක් නොව ලෝකයේ වෙනත් රටවල් වලින් මේ වන විට බුදු දහම තුරන් වී ගොස්ය.අද වන විට ලොව පුරා විවිධ ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාමය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවයට පමණි.

මෙම සටහන කියවන පාඨක ඔබ මොහොතකට සිතා බලන්න. ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කරමින් පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස මර්ධනය කරමින් දේශපේරමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී සිටි අසරන කරවන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් විදෙස් අධිරාජ්‍යවාදය රජකල යුගයකදීය. එබඳු අවස්ථාවක දේශප්‍රේමියකු ලෙස හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.

1864 සැප්තැම්බර් 17 වන දින උදේ 7.01 ට පමන කොළඹ දී දොන් ඩේවිඩ් හේවාවිතාරන නමින් උපන් අනගාරික ධර්මපාල තුමාගේ දෙමාපියන් වූයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළය.

කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේය.එමෙන්ම විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය.

පොත් පත් කියවා දැනුම වැඩි දියුනු කරගත් දොන් ඩේවිඩ් හේවා විතාරන තරුණයා අධිරාජ්‍ය ඉංග්‍රීසි බස මැනවින් උගත් නමුත් එසේ කලේ පොත් පත් කියවීමට හා ජාත්‍යන්තර සම්බන්ධවීම ලඟා කර ගනු පිණිසය.එකල සිටි සිංහල කළු සුද්දන් මෙන් ඔහු කිසිදිනෙක තමා උගත් ඉංග්‍රීසිය ආභරණයක් මෙන් භාවිතා නොකලේය.කොටින්ම අධ්‍යාපන සුදුසුකම් වෙනුවෙන් වයස 17 දී පමන ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තමාට ලැබුන රජයේ ලිපිකරු රැකියාව පවා ටික කලකින් අත්හලේ තම දේශය යටත් කරගත් අධිරාජ්යවාධීන්ට සේවය කිරීම නියම දේශප්‍රේමියකුට නොවටිනා බව තම දෙමාපියන්ට ලිපියකින් ලියා දක්වමිනි.රැකියාව ද දොන් ඩේවිඩ් ඉංග්‍රීසි නමද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා අනගාරික ජීවිතයට පිවිසීමට තරුණ අවධියේම තීරණය කලේය.

අනගාරික ධර්මපාල තුමාගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ 1880 වසරේදී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බෞද්ධාගමික ප්රබෝධය පිණිස ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී්රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය අනගාරික ධර්මපාල තුමාට හිමි වීමය.

තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා සමඟ 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් දැක මහත් සංවේගයට පත්විය.බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ මෙන් වූ බුද්ධගයාව හින්දුන්ගෙන් මුදා ගෙන නැවත බෞද්ධයන් යටතට පත් කල යුතු බව තදින් සිතට ගත් ධර්මපාල තුමා එතැන් පටන් බුද්ධගයාව හින්දුන්ගෙන් මුදවා ගැනීමට මහත් වූ සටනක් දියත් කලේය.

1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටුවා බුද්ධගයාව හින්දුන්ගෙන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කලේය.මහා බෝධී සංගමය හරහා ලොව පුරා සිටින බෞද්ධයන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් ධර්මපාල තුමා ප්රමුඛ බෞද්ධයන් බුද්ධගයා භූමිය මිලට ගැනීමට නීතිමය අයුරින් සූදානම් වන අයුරු දුටු හින්දූන් කිහිප වරක්ම ධර්මපාල තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීය.එක් වරක් මහා බෝධි පන්සල අසලදී හින්දු මැරයන්ගේ ප්‍රහාරයකට ලක්වූ ධර්මපාල තුමා මාරාන්තික තුවාල ලැබීය.තවත් වරෙක එතුමාට සිරබත් කෑමට සිදුවිය.මෙලෙස අනේක ව්ධි තාඩන පීඩන එල්ල වුවත් එතුමා තම සටන අත් නොහලේය.අවසානයේ බුද්ධගයාව බේරා ගැනීමේ සටනින් ධර්මපාල තුමා ප්රමුඛ බෞද්ධයන්ට ජය හිමි විය.බුද්ධගයාව යලි බෞද්ධයන්ටම හිමි විය.

කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්රචාරයේ නියැලුණේ ය. 1906 “සිංහල බෞද්ධයා” පත්‍රය ආරම්භ කලේය.ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය.

මෙලෙස සිය ජීවිත කාලයම බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කැප කර 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය.1933 අප්‍රේල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර ප්‍රාර්ථනය ඇතිව ය.

යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම හා ගව මස් කෑමේ පාපී ක්‍රියාව ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා එවැනි තත්තවයන්ගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.

එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප්රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප්රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

uputanya

http://lankajhothisha.blogspot.com/2013/01/blog-post_884.html

[QUOTE="rocat90, post: 14366818, member: 452168"] [b]ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපš[/b] [B][I][U][FONT="Century Gothic"][SIZE="7"]ජාතියේ පිනට පහල වූ උත්තමයා (අනගාරික ධර්මපාල තුමා)[/SIZE][/FONT][SIZE="7"][/size][/U][SIZE="7"][/size][/I][SIZE="7"][/size][/B][SIZE="7"][/SIZE] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-CShqH8irse4/UQay_Yg-IfI/AAAAAAAAAxk/ti5wQRnmofE/s1600/n51727315643_3401161_4206.jpg[/IMG] [/CENTER] [B][SIZE="5"][FONT="Comic Sans MS"][COLOR="red"] ශ්‍රී ලාංකික බෞද්ධ අපට අනගාරික ධර්මපාල තුමා පිළිබදව විශේෂ හැදින්වීමක් කිරීම අනවශ්‍යය.ජාතියේ පිනට පහල වූ උත්තමයකු වූ එතුමා නොසිටින්න ලංකාවේ පමනක් නොව ලෝකයේ වෙනත් රටවල් වලින් මේ වන විට බුදු දහම තුරන් වී ගොස්ය.අද වන විට ලොව පුරා විවිධ ජාතීන් පවා බුදු දහම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ එදා ධර්මපාලතුමා දියත් කළ ශාසනික ධර්මදූත මෙහෙය නිසාමය. එතුමාගේ ධර්මදුත සේවය දෙවනි වන්නේ ඉන්දියාවේ අද්විතීය රජවරයෙකු වූ ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවයට පමණි. මෙම සටහන කියවන පාඨක ඔබ මොහොතකට සිතා බලන්න. ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය විනාශ කරමින් පන්සල, පිරිවෙන, භික්ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස මර්ධනය කරමින් දේශපේරමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී සිටි අසරන කරවන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් විදෙස් අධිරාජ්‍යවාදය රජකල යුගයකදීය. එබඳු අවස්ථාවක දේශප්‍රේමියකු ලෙස හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි. 1864 සැප්තැම්බර් 17 වන දින උදේ 7.01 ට පමන කොළඹ දී දොන් ඩේවිඩ් හේවාවිතාරන නමින් උපන් අනගාරික ධර්මපාල තුමාගේ දෙමාපියන් වූයේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළය. කොළඹ පිහිටි ක්‍රිස්තියානි විද්‍යාල කිහිපයකින් මූලික අධ්‍යාපනය හැදෑරූ එතුමා සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේය.එමෙන්ම විද්‍යෝදය පිරිවෙනාධිපති හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන්ගෙන් සිංහල , පාලි හා බුදු දහම ඉගෙන ගැනීමෙන් තම ජීවිතයටත්, ජාතිකවාදී ගමනටත් ආලෝකයත්, ධෛර්යත් ලබා ගත්තේය. පොත් පත් කියවා දැනුම වැඩි දියුනු කරගත් දොන් ඩේවිඩ් හේවා විතාරන තරුණයා අධිරාජ්‍ය ඉංග්‍රීසි බස මැනවින් උගත් නමුත් එසේ කලේ පොත් පත් කියවීමට හා ජාත්‍යන්තර සම්බන්ධවීම ලඟා කර ගනු පිණිසය.එකල සිටි සිංහල කළු සුද්දන් මෙන් ඔහු කිසිදිනෙක තමා උගත් ඉංග්‍රීසිය ආභරණයක් මෙන් භාවිතා නොකලේය.කොටින්ම අධ්‍යාපන සුදුසුකම් වෙනුවෙන් වයස 17 දී පමන ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තමාට ලැබුන රජයේ ලිපිකරු රැකියාව පවා ටික කලකින් අත්හලේ තම දේශය යටත් කරගත් අධිරාජ්යවාධීන්ට සේවය කිරීම නියම දේශප්‍රේමියකුට නොවටිනා බව තම දෙමාපියන්ට ලිපියකින් ලියා දක්වමිනි.රැකියාව ද දොන් ඩේවිඩ් ඉංග්‍රීසි නමද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා අනගාරික ජීවිතයට පිවිසීමට තරුණ අවධියේම තීරණය කලේය. අනගාරික ධර්මපාල තුමාගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ 1880 වසරේදී සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බෞද්ධාගමික ප්රබෝධය පිණිස ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී්රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය අනගාරික ධර්මපාල තුමාට හිමි වීමය. තරුණ ධර්මපාලතුමා ඕල්කට් මැතිතුමා සමඟ 1891 දී ඉන්දියාවේ මහාබෝධි පන්සලට වන්දනා ගමනක යෙදි සිටින අතරතුර එම පන්සල හින්දු පූජකවරුන්ගේ යටතට පත්ව තිබිමත් බුදුරජාණන් වහන්සේගේ පිළිරුව හින්දු ප්‍රතිමාවකට පරිණාමනය කර තිබිමත් දැක මහත් සංවේගයට පත්විය.බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ මෙන් වූ බුද්ධගයාව හින්දුන්ගෙන් මුදා ගෙන නැවත බෞද්ධයන් යටතට පත් කල යුතු බව තදින් සිතට ගත් ධර්මපාල තුමා එතැන් පටන් බුද්ධගයාව හින්දුන්ගෙන් මුදවා ගැනීමට මහත් වූ සටනක් දියත් කලේය. 1891 දී කොළඹදී මහාබෝධි සංගමය පිහිටුවා බුද්ධගයාව හින්දුන්ගෙන් බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කලේය.මහා බෝධී සංගමය හරහා ලොව පුරා සිටින බෞද්ධයන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් ධර්මපාල තුමා ප්රමුඛ බෞද්ධයන් බුද්ධගයා භූමිය මිලට ගැනීමට නීතිමය අයුරින් සූදානම් වන අයුරු දුටු හින්දූන් කිහිප වරක්ම ධර්මපාල තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීය.එක් වරක් මහා බෝධි පන්සල අසලදී හින්දු මැරයන්ගේ ප්‍රහාරයකට ලක්වූ ධර්මපාල තුමා මාරාන්තික තුවාල ලැබීය.තවත් වරෙක එතුමාට සිරබත් කෑමට සිදුවිය.මෙලෙස අනේක ව්ධි තාඩන පීඩන එල්ල වුවත් එතුමා තම සටන අත් නොහලේය.අවසානයේ බුද්ධගයාව බේරා ගැනීමේ සටනින් ධර්මපාල තුමා ප්රමුඛ බෞද්ධයන්ට ජය හිමි විය.බුද්ධගයාව යලි බෞද්ධයන්ටම හිමි විය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප්රචාරයේ නියැලුණේ ය. 1906 “සිංහල බෞද්ධයා” පත්‍රය ආරම්භ කලේය.ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය. මෙලෙස සිය ජීවිත කාලයම බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කැප කර 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී බෝරුක්හමුවේ සිරිරේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය.1933 අප්‍රේල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර ප්‍රාර්ථනය ඇතිව ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක්රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම හා ගව මස් කෑමේ පාපී ක්‍රියාව ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා එවැනි තත්තවයන්ගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය. එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප්රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප්රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ට සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.[/COLOR][/FONT][/SIZE][/B] uputanya [URL="http://lankajhothisha.blogspot.com/2013/01/blog-post_884.html"]http://lankajhothisha.blogspot.com/2013/01/blog-post_884.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom