Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතියේ හැව හැලීම සහ අස්ගිරියේ ඇස් ඇරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරක්කු වෙලා හරි ස්වාමින් වහන්සේලා මේ තීරණය ගත්ත එක හොඳයි. අද ගොඩක්ම ඉන්නේ බෞද්ධ කියල උප්පැන්න සහතිකේ තියෙන නිසා, ලේබල් එකට විතරක් බෞද්ධ ජනතාවක්. පන්සිල්වත් රකින කීදෙනාද ඉන්නේ. හැමෝම වගේ සල්ලි පස්සේ දුවනවා, තමන් ගැන විතරයි හිතන්නේ, රට ගැන හිතන්නේ පස්සේ. නායකයාගේ ඉඳන් සේවකයා වෙනකන්ම එහෙම තමයි. රටක් හදන්න නම් මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප හදල ඉන්න ඕනේ. අපේ රටේ එහෙම වැඩපිළිවෙලක් නෑ. ඉස්කෝලවල විෂය නිර්දේශ පවා වෙනස් වෙන්න ඕනේ. සිංහල මිනිහෙක්, දියුණු වෙන සිංහල මිනිහෙක් ගේ කකුලෙන් අදින්න බලාගෙනයි ඉන්නේ("ඊර්ෂයාවත්, මසුරුකමත් නිසා තමයි ගැටුම් ඇතිවෙන්නේ"-සක්කපඤ්හ සූත්‍රය[සංයුක්ත නිකාය]). මේ ගොඩක් දේවල් මමත් එහෙන් මෙහෙන් කියවපු, අහපු එව්වා. මේවා ගැන මිනිස්සු දන්නවා, නමුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

කොහොම උනත් මේ ලෝකේ ටිකෙන් ටික විනාශ වේගෙන යන්නේ(ස්වභාවික විපත්, ජනගහනය වැඩිවීම, ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම). සියලු දේ වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොවැ. මේවා කොහොමත් ආපහු හදන්න අමාරු වෙයි. එත් වෙන එක පරක්කු කරන්න හරි උත්සාහ කරන්න ඕනේ.

ප.ලි. : මේ fake account එකක් නෙමෙයි. හා ද. (සමහර අය ෆේක් කියල කැගහනවා, bump එකක්වත් දාන්න බැ)

[QUOTE="ForgottenSand, post: 21839397, member: 563122"] [SIZE="4"]පරක්කු වෙලා හරි ස්වාමින් වහන්සේලා මේ තීරණය ගත්ත එක හොඳයි. අද ගොඩක්ම ඉන්නේ බෞද්ධ කියල උප්පැන්න සහතිකේ තියෙන නිසා, ලේබල් එකට විතරක් බෞද්ධ ජනතාවක්.:sorry: පන්සිල්වත් රකින කීදෙනාද ඉන්නේ.:dull: හැමෝම වගේ සල්ලි පස්සේ දුවනවා, තමන් ගැන විතරයි හිතන්නේ, රට ගැන හිතන්නේ පස්සේ. නායකයාගේ ඉඳන් සේවකයා වෙනකන්ම එහෙම තමයි. [COLOR="Indigo"][B]රටක් හදන්න නම් මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප හදල ඉන්න ඕනේ[/B][/COLOR].:yes: අපේ රටේ එහෙම වැඩපිළිවෙලක් නෑ:growl:. ඉස්කෝලවල විෂය නිර්දේශ පවා වෙනස් වෙන්න ඕනේ. සිංහල මිනිහෙක්, දියුණු වෙන සිංහල මිනිහෙක් ගේ කකුලෙන් අදින්න බලාගෙනයි ඉන්නේ:(("ඊර්ෂයාවත්, මසුරුකමත් නිසා තමයි ගැටුම් ඇතිවෙන්නේ"-සක්කපඤ්හ සූත්‍රය[සංයුක්ත නිකාය]). මේ ගොඩක් දේවල් මමත් එහෙන් මෙහෙන් කියවපු, අහපු එව්වා. මේවා ගැන මිනිස්සු දන්නවා, නමුත් ක්‍රියාත්මක වෙන්නේ නෑ.:( කොහොම උනත් මේ ලෝකේ ටිකෙන් ටික විනාශ වේගෙන යන්නේ(ස්වභාවික විපත්, ජනගහනය වැඩිවීම, ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම):(. සියලු දේ වෙනස් වන ස්වභාවයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොවැ. මේවා කොහොමත් ආපහු හදන්න අමාරු වෙයි. එත් වෙන එක පරක්කු කරන්න හරි උත්සාහ කරන්න ඕනේ.[/SIZE] [SIZE="2"][COLOR="Yellow"]ප.ලි. : මේ fake account එකක් නෙමෙයි. හා ද:lol:. (සමහර අය ෆේක් කියල කැගහනවා, bump එකක්වත් දාන්න බැ)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom