Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජාතිය මියෑද්දී ආතල් ගත් අමනයිනි!දැනුත් තප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජරට වකුගඩු රෝගය මැඩීමට ආසනික්

අඩංගු කෘෂි රසායන ආනයනය තහනම් කළ යුතුයි

- ආචාර්ය නලින් ද සිල්වා

රජරට ගොවීන් අතර පැතිර යන මාරාන්තික වකුගඩු රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමට නම් බටහිර රටවලින් ආසනික් අඩංගු කෘෂි රසායනයන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර පාරම්පරික සිංහල ගොවිතැන් ක්‍රමය නැවත ඇති කළ යුතු බව ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවැසීය.

ගොවිතැනට යොදාගන්නා කෘෂි රසායන වර්ගවල අන්තර්ගත ආසනික් විෂ රජරට පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව බව තම නායකත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් පැවැත්වූ පර්යේෂණවලදී සනාථ වී ඇති බව පෙන්වාදුන් ආචාර්ය සිල්වා මහතා ඒ අනුව බලධාරීන් විසින් කෙටිකාලීනව මෙම කෘෂි රසායනයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමා දිගුකාලීන පියවරක් වශයෙන් ඒවා ගෙන්වීම හා ගොවිතැනට යෙදීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව අවධාරණය කළේය.

රජරට ගොවීන්ට වැළඳී ඇති වකුගඩු රෝගය තමන්ට සුවපත් කළ හැකි බවට බටහිර වෛද්‍යවරුන් විසින් ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බවත් එම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව ඇත්තේ දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට පමණක් බවත් ඔහු කීවේය. මෙයට ඇති එකම විකල්පය නම් පාරම්පරික සිංහල ගොවිතැන හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය නංවාලීමයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය ඒකාබද්ධව සංවිධානය කරන ලද "රජරට වකුගඩු රෝගය හා ආසනික්" මැයෙන් වූ මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා මෙම කරුණු අනාවරණය කළේය.

http://www.divaina.com/2013/03/22/news19.html

[QUOTE="funkyguy89, post: 14678047, member: 250919"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#336600]රජරට වකුගඩු රෝගය මැඩීමට ආසනික් අඩංගු කෘෂි රසායන ආනයනය තහනම් කළ යුතුයි[/COLOR][/SIZE][SIZE=4] - ආචාර්ය නලින් ද සිල්වා [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]රජරට ගොවීන් අතර පැතිර යන මාරාන්තික වකුගඩු රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමට නම් බටහිර රටවලින් ආසනික් අඩංගු කෘෂි රසායනයන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර පාරම්පරික සිංහල ගොවිතැන් ක්‍රමය නැවත ඇති කළ යුතු බව ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවැසීය. ගොවිතැනට යොදාගන්නා කෘෂි රසායන වර්ගවල අන්තර්ගත ආසනික් විෂ රජරට පැතිර යන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව බව තම නායකත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් පැවැත්වූ පර්යේෂණවලදී සනාථ වී ඇති බව පෙන්වාදුන් ආචාර්ය සිල්වා මහතා ඒ අනුව බලධාරීන් විසින් කෙටිකාලීනව මෙම කෘෂි රසායනයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමා දිගුකාලීන පියවරක් වශයෙන් ඒවා ගෙන්වීම හා ගොවිතැනට යෙදීම සම්පූර්ණයෙන් තහනම් කළ යුතු බව අවධාරණය කළේය. රජරට ගොවීන්ට වැළඳී ඇති වකුගඩු රෝගය තමන්ට සුවපත් කළ හැකි බවට බටහිර වෛද්‍යවරුන් විසින් ගෙන යන ප්‍රචාරය අසත්‍යයක් බවත් එම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියාව ඇත්තේ දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට පමණක් බවත් ඔහු කීවේය. මෙයට ඇති එකම විකල්පය නම් පාරම්පරික සිංහල ගොවිතැන හා පාරම්පරික වෛද්‍ය ක්‍රමය නංවාලීමයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. දේශප්‍රේමී භික්ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය ඒකාබද්ධව සංවිධානය කරන ලද "රජරට වකුගඩු රෝගය හා ආසනික්" මැයෙන් වූ මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය නලින් ද සිල්වා මහතා මෙම කරුණු අනාවරණය කළේය. [/SIZE][/SIZE][/FONT] [SIZE=4][COLOR=Red][URL]http://www.divaina.com/2013/03/22/news19.html[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom