Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ජාතිය රකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බුද්ධාගම නැති කරන්න වැඩ කරමින් සිටින්නේ යයි හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ පවසති.

‘හැටන් ගාමිණී පුර ප්‍රදේශයේ පවුල් දහයක (10) පමණ පිරිසක් බුදු දහස අතහැර වෙනත් ආගමකට හරවා ගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් කොළඹ ප්‍රදේශයේ දී.

මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම්වල දී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතා ම සුළු දේවල් සඳහා බව යි. මේ අයගේ ගෙවල්වල තිබූ බුදුපිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා’ යයි හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ උන් වහන්සේ පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ අනුශාසනාව පවත්වමිනි.

‘බුදු දහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්. මේ වන විට බෞද්ධයන් විවිධ ක්‍රම ඔස්සේ වෙනත් ආගම් සඳහා හරවා ගැනීම් සිදු කරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි’ යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.

[QUOTE="B.Lalakka, post: 14643540, member: 330866"] [SIZE=5][IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash4/s480x480/481086_586348221376801_1702497922_n.jpg[/IMG][B]රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බුද්ධාගම නැති කරන්න වැඩ කරමින් සිටින්නේ යයි හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ පවසති. ‘හැටන් ගාමිණී පුර ප්‍රදේශයේ පවුල් දහයක (10) පමණ පිරිසක් බුදු දහස අතහැර වෙනත් ආගමකට හරවා ගෙන තියෙනවා. මෙය කර තිබෙන්නේ එක්තරා රාජ්‍ය නො වන සංවිධානයක් මඟින් කොළඹ ප්‍රදේශයේ දී. මෙම පිරිස ගෙන්වා කරන ලද විමසීම්වල දී ඔවුන්ගෙන් මට දැනගන්න ලැබුණේ මෙම පිරිස ආගම් මාරු කර තියෙන්නේ ඉතා ම සුළු දේවල් සඳහා බව යි. මේ අයගේ ගෙවල්වල තිබූ බුදුපිළිම පවා ඉවත් කර ඇති බවත් දැනගන්න ලැබුණා’ යයි හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍ය මහාගම විමල නායක හිමියෝ උන් වහන්සේ පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමයේ 32 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ අනුශාසනාව පවත්වමිනි. ‘බුදු දහම කියන්නේ නිදහසේ අදහන්න පුළුවන් ආගමක්. මේ වන විට බෞද්ධයන් විවිධ ක්‍රම ඔස්සේ වෙනත් ආගම් සඳහා හරවා ගැනීම් සිදු කරනවා. මේ පිළිබඳ අපි සැලකිලිමත් විය යුතු යි’ යනුවෙන්ද උන් වහන්සේ සඳහන් කළහ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom