Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිය රැකගන්න ඕනෙද..??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න..

1.මුලින් ඔබ පන්සිල් රකින්න

2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න..

3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න..

4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න..

5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න..

6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න..

7.නිසි වයසේදී විවාහ වෙන්න..

8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න..

9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න..

10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න..

11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම

නොපිළිපැද බුදුන් කියූ පරිදි නුවනින් විමසා නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්න..

පක්ෂ දේශපාලනය කරන දේශපාලුවන්ට කඩේ යන.. හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරන්න..

12.යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෛරය හෝ අවිහිංසාව පතුරයි නම් හේ නියම බුද්ධපුත්රයෙක් නොවන බව සිතට ගන්න..

( බුදුන්ගේ මාර්ගය අවිහිංසාවයි., අවෛරයයි , මෛත්‍රියයි )

13.පක්ෂ දේශපාලනය අතහරින්න

14.පන්සිල් රකින අඩුම තරමේ උසස් පෙළ සමත් පුද්ගලයන්ව පාලන ආයතන වලට පත් කරන්න..

15.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයන් පත් කරන්න. ඒසේ නොකරන මුල්ම අවස්ථාවේදී ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරන්න..

16.නායකත්ව වන්දනය.,පවුල් වාදය., මැර දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න..

17.ඔබ පත් කළ නායකයා වුවද වරදක් කරන පළමු මොහොතේම එය විවේචනය කිරීමට කශේරුකාව ගොඩනගා ගන්න..

18. යම් නායකයෙක් ජාතිය හෝ ආගම මුල් කරගෙන බලය ගොඩ නැගීමට තැත් කරන්නේ නම් හේ එම ජාතියටත් ආගමටත් ආදරයක් නැති අවස්ථාවාදියෙක් බව සිහිතබා ගන්න.

19.දේශපාලන ප්‍රවාහය තුළට මත්ද්‍රව්‍ය,ස්ත්‍රී දූෂණ.,මැරකම්,හොරකම් කරන දේසපාලුවන් හා ඔවුන්ට අවස්ථාව දෙන පක්ෂ හා නායකයන් ප්‍රතික්ෂේප කරන්න..

20.රටේ නීතිය හැම විට සුරකින්න.. එය ආරක්ෂා කිරීමට බලධාරීන්ට හැමවිට බලපෑම් කරන්න..

21.ඔබේ වත්කමේ ප්‍රමාණයට සාපේක්ෂව දුප්පත් අසරණ ජනතාවට, දරුවන්ට උදව් උපකාර කරන්න..

22.කාන්තාවන් වහල් සේවයට යවා ඇගේ මුදලින් කන නපුංසකයෙකු නොවී පවුල සමග එකතුව මහන්සි වී තමන්ම උපයන්න..

23.හැකි තරම් අපේ රටේ නිශ්පාදන මිලදී ගන්න..

24.සියලු ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්න..

25.සිංහල,දෙමළ,මුස්ළිම් හෝ ආගමේ නාමයෙන් එන සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙන්න..

26.මිත්‍යා විශ්වාස., දෙවියන්.,ග්‍රහතරු කේන්දර කට්ටඩි පසුපස යාම අතහැර නියම බෞද්ධයෙක් වන්න..

ඒවාට මුදල් වියදම් නොකරන්න

සියලු මිත්‍යාවන් අතහැර බෞද්ධ වන්න

( බුදුන් වහන්සේ ජ්‍යොතිශය ඇතුළු සියලු යාග හෝම ප්‍රතික්ෂේප කර ඇත )

27.ජාතිය කුමක් වුවද ක්‍රියාවෙන් උසස් ඕනෑම කෙනෙක්ට ගරු කරන්න..

28.අවිහිංසාවෙන්., යහපත් චර්යාවෙ පන්සිල් රැක ජීවිතය ගෙනයන්න..

29.ෆේස්බුක් එකෙන් රට ජාතිය රැකීමට ලේ මාකට් කිරීම අතහැර ප්‍රායෝගිකව මහන්සි වී රටේ සංවර්ධනය වෙනුවෙන් දහඩිය හෙලන ගෞරවනීය ස්වාධීන පුරවැසියෙකු වන්න..

මෙසේ ක්‍රියා කර ජාතිය හා රට රැක ගැනීමට කටයුතු කරන ලෙසත් හැම දෙමළම හැම මුස්ළිම් එකා ද හැම සිංහලයම ත්‍රස්තවාදියන් නොවන බවත් සිහිපත් කරමි..

තමන්ගේ ජාතිය රැක ගැනීමට තව ජාතියක් හෝ ආගමක් බිල්ලට නොගන්නා ලෙසත් එසේ කිරීම තුළ ISIS උන්ගේ හා අපේ සමානකම් ඇතිවන බවත් දන්වමි..

එමෙන්ම මුස්ළිම් හෝ දෙමළ හෝ සිංහල හෝ කවර අන්තවාදයකටද අපි විරුද්ධ විය යුතු අතර බො.බ.සේ වුවත් LTTE වුවත් ජිහාඩ් උනත් රිශාඩ් උනත් සියලු ජාතීන් එකතු වී එය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවසන් වශයෙන් ලියමි..

-තෙරුවන් සරණයි

uputaganeema chamal 18sanniya

[QUOTE="roshan_m95, post: 19455733, member: 555689"] [SIZE=5]කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න.. . 1.මුලින් ඔබ පන්සිල් රකින්න 2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න.. 3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න.. 4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න.. 5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න.. 6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න.. 7.නිසි වයසේදී විවාහ වෙන්න.. 8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න.. 9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න.. 10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න.. 11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම නොපිළිපැද බුදුන් කියූ පරිදි නුවනින් විමසා නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්න.. පක්ෂ දේශපාලනය කරන දේශපාලුවන්ට කඩේ යන.. හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරන්න.. 12.යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෛරය හෝ අවිහිංසාව පතුරයි නම් හේ නියම බුද්ධපුත්රයෙක් නොවන බව සිතට ගන්න.. ( බුදුන්ගේ මාර්ගය අවිහිංසාවයි., අවෛරයයි , මෛත්‍රියයි ) 13.පක්ෂ දේශපාලනය අතහරින්න 14.පන්සිල් රකින අඩුම තරමේ උසස් පෙළ සමත් පුද්ගලයන්ව පාලන ආයතන වලට පත් කරන්න.. 15.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයන් පත් කරන්න. ඒසේ නොකරන මුල්ම අවස්ථාවේදී ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරන්න.. 16.නායකත්ව වන්දනය.,පවුල් වාදය., මැර දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න.. 17.ඔබ පත් කළ නායකයා වුවද වරදක් කරන පළමු මොහොතේම එය විවේචනය කිරීමට කශේරුකාව ගොඩනගා ගන්න.. 18. යම් නායකයෙක් ජාතිය හෝ ආගම මුල් කරගෙන බලය ගොඩ නැගීමට තැත් කරන්නේ නම් හේ එම ජාතියටත් ආගමටත් ආදරයක් නැති අවස්ථාවාදියෙක් බව සිහිතබා ගන්න. 19.දේශපාලන ප්‍රවාහය තුළට මත්ද්‍රව්‍ය,ස්ත්‍රී දූෂණ.,මැරකම්,හොරකම් කරන දේසපාලුවන් හා ඔවුන්ට අවස්ථාව දෙන පක්ෂ හා නායකයන් ප්‍රතික්ෂේප කරන්න.. 20.රටේ නීතිය හැම විට සුරකින්න.. එය ආරක්ෂා කිරීමට බලධාරීන්ට හැමවිට බලපෑම් කරන්න.. 21.ඔබේ වත්කමේ ප්‍රමාණයට සාපේක්ෂව දුප්පත් අසරණ ජනතාවට, දරුවන්ට උදව් උපකාර කරන්න.. 22.කාන්තාවන් වහල් සේවයට යවා ඇගේ මුදලින් කන නපුංසකයෙකු නොවී පවුල සමග එකතුව මහන්සි වී තමන්ම උපයන්න.. 23.හැකි තරම් අපේ රටේ නිශ්පාදන මිලදී ගන්න.. 24.සියලු ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්න.. 25.සිංහල,දෙමළ,මුස්ළිම් හෝ ආගමේ නාමයෙන් එන සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙන්න.. 26.මිත්‍යා විශ්වාස., දෙවියන්.,ග්‍රහතරු කේන්දර කට්ටඩි පසුපස යාම අතහැර නියම බෞද්ධයෙක් වන්න.. ඒවාට මුදල් වියදම් නොකරන්න සියලු මිත්‍යාවන් අතහැර බෞද්ධ වන්න ( බුදුන් වහන්සේ ජ්‍යොතිශය ඇතුළු සියලු යාග හෝම ප්‍රතික්ෂේප කර ඇත ) 27.ජාතිය කුමක් වුවද ක්‍රියාවෙන් උසස් ඕනෑම කෙනෙක්ට ගරු කරන්න.. 28.අවිහිංසාවෙන්., යහපත් චර්යාවෙ පන්සිල් රැක ජීවිතය ගෙනයන්න.. 29.ෆේස්බුක් එකෙන් රට ජාතිය රැකීමට ලේ මාකට් කිරීම අතහැර ප්‍රායෝගිකව මහන්සි වී රටේ සංවර්ධනය වෙනුවෙන් දහඩිය හෙලන ගෞරවනීය ස්වාධීන පුරවැසියෙකු වන්න.. . මෙසේ ක්‍රියා කර ජාතිය හා රට රැක ගැනීමට කටයුතු කරන ලෙසත් හැම දෙමළම හැම මුස්ළිම් එකා ද හැම සිංහලයම ත්‍රස්තවාදියන් නොවන බවත් සිහිපත් කරමි.. තමන්ගේ ජාතිය රැක ගැනීමට තව ජාතියක් හෝ ආගමක් බිල්ලට නොගන්නා ලෙසත් එසේ කිරීම තුළ ISIS උන්ගේ හා අපේ සමානකම් ඇතිවන බවත් දන්වමි.. එමෙන්ම මුස්ළිම් හෝ දෙමළ හෝ සිංහල හෝ කවර අන්තවාදයකටද අපි විරුද්ධ විය යුතු අතර බො.බ.සේ වුවත් LTTE වුවත් ජිහාඩ් උනත් රිශාඩ් උනත් සියලු ජාතීන් එකතු වී එය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවසන් වශයෙන් ලියමි.. . -තෙරුවන් සරණයි[/SIZE] uputaganeema chamal 18sanniya [RIGHT] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=19455601"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom