Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදයද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා.

මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා.

ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා.

"සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා.

"කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා.

සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා.

දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා.

එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා.

තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ.

"මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා.

"ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා.

"මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා.

"එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ"

තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා.

"අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා.

"තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා.

කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි.

"ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්.

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා"

මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා.

උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා.

"හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා.

"රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.

"බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා.

හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා.

"අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා.

ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න.

http://aagiyakatha.blogspot.com/

[QUOTE="ජින්තුවා, post: 16548242, member: 502203"] [SIZE=3] උදේ කැම්පස් යද්දී හොඳට තිබ්බ සෙරෙප්පුව හවස ගෙදර යන්න පහළට එද්දී ගැලවිලා ගියා. ගෙදරට යනකම් අල්ලගෙන ඉන්න පුලුවන් කියලා හිතුණත් කැම්පස් එක පහළ ඉන්න සෙරෙප්පු හදන මනුස්සයා ලව්වා හදාගත්තා නම් හොඳයි කියලා හිතුණේ කෝකටත් හොඳ නිසා. ඒත් හිතේ පොඩි සැකයක් තිබුණා ඒ මනුස්සයා පහුගිය දවස් ටිකේම පේන්න හිටියෙත් නැති හින්දා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මිනිහා හිටියේ නැත්නම් පහළ තියෙන කමියුනිකේෂන් එකකින් සුපර් ග්ලූ එකක් අරගෙන අලව ගන්නවා කියලා හිතාගෙන පහළට එද්දී සෙරෙප්පු හදන මනුස්සයා හැමදාම ඉන්න තැන වැඩ කර කර ඉන්නවා මම දැක්කා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ඒත් කාලයක් තිස්සේ එතැන හිටිය මනුස්සයා නෙවේ මේ ඉන්න කියලා ළඟට ආවම මට හිතුණා. එතැන හිටියේ තරුණා හාදයෙක්. අපි 1st year කැම්පස් එද්දී හිටිය මනුස්සයා අපි අවුරුදු 4 ක් ඉදලා out වෙද්දිත් හිටියා නේද කියලා හෙමින් සැරේ මට මතක් වුණා. මොකා හිටියත් කමක් නැහැ සෙරෙප්පුව අලවලා දෙනවා නම් කියලා හිතපු මම සෙරෙප්පුව ගලවලා එයාට දුන්නා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "සෙරෙප්පුව ඉස්සරහින් ගැලවිලා. මොකක් හරි කරන්න පුලුවන් වෙයි නේද?" මම කිව්වා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "කෝ දෙන්න මහත්තයා සෙරෙප්පුව" තරුණ හාදයා මගෙන් සෙරෙප්පුව ඉල්ලගෙන ගැලවුණු තැන බ්‍රෂ් එකකින් පිහදාන්න පටන් ගත්තා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] සෙරෙප්පුව හදන දිහා බලාගෙන හිටිය මගේ ඇස් දෙක එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. සෙරෙප්පු හදන්න ගන්න ආවුද ආම්පන්න දාලා තිබුණු ප්ලාස්ටික් පෙට්ටියක අලවලා තිබුණු මරණ දැන්වීමක් එක පාරටම මම දැක්කා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] දැකලා පුරුදු කෙනෙක්ගේ මරණ දැන්වීමක්. මරණ දැන්වීමේ උඩින් සුපුරුදු වචන සෙට් එක වෙන වයධම්මා සංඛාරා හරි අනිච්ඡාවත සංඛාරා වෙනුවට දැන් කාලේ ට්‍රෙන්ඩ් එක විදිහට එන "පිය සෙනෙහස නිමාවිය" කියලා තිබුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] එක පාරටම මේ මරණ දැන්වීමේ හිටියේ කාලයක් තිස්සේ මෙතැන සෙරෙප්පු හැදුව මනුස්සයා නේද කියලා මට මතක් වුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] තරුණ හාදයා තාම සෙරෙප්පුව අලවන වැඩ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "මේ පෝස්ටරේ ඉන්නේ කලින් මෙතන සෙරෙප්පු හැදුව කෙනා නේද ?" මම කතාව පටන් ගත්තා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "ඔව් මහත්තයා. ඒ අපේ තාත්තා" තරුණ හාදයා උත්තර දුන්නා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "මේ අවුරුද්දේ මුලත් හොඳට හිටිය නේද එයා? මොකද වුණේ හදිස්සියේම" මම විස්තර හාරවුස්සන්න පටන් ගත්තා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "එයා හොඳට බිව්වා මහත්තයා. ඒක නිසා පපුවේ අසනීප තියන් හිටියේ. මැරෙන්න කලින් දවසෙත් මෙතැන සෙරෙප්පු හැදුවා. පහුවදා ටිකක් අමාරු වෙලා ඉස්පිරිතාලේ ගිය වෙලාවේ තමා ලේ වමනේ කරලා මැරුණේ" [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] තරුණ හාදයා එහෙම උත්තර බඳිද්දී එයාගේ මූණෙන් මට පෙනුනේ තාත්තා මැරුණු නිසා දුකෙන් ඉන්න පුතෙක්වද එහෙමත් නැත්නම් තමන්ගේ තාත්තාට ඒ මරණේ තමා උරුම කියලා හිත හදාගත්තු පුතෙක්වද කියන එක මට හිතාගන්න බැරුව ගියා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "අපි 1st year කැම්පස් එද්දිත් ඔයාලගේ තාත්තා මෙතන හිටියා. අවුරුදු හතරක්ම එයා අපිත් එක්ක හිටියා" තරුණ පුතාගේ දුක නැතිවෙන්න වගේ මම කිව්වා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "තාත්තා කැම්පස් එක ගාව සෙරෙප්පු හදන්න ඇවිත් අවුරුදු 20 කටත් කිට්ටුයි මහත්තයා. එයා නැතිවුණාම ඉතින් කවුරුත් මෙතන නැති නිසා මම වැඩට ආවා" තරුණ හාදයා මම නොදන්න ඉතිහාසයක් මට කියලා දුන්නා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] කතාව මැද්දෙම සෙරෙප්පුව අලවන වැඩේ අන්තිම හරියටත් තරුණ හාදයා ඇවිත් තිබුණා. මගේ හිතේ දඟල දඟල හිටිය ප්‍රශ්නෙත් ඇහුවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් තරුණ හාදයා ඒක මොන විදිහට බාරගනිද කියලත් මට නොහිතුණාම නෙමෙයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "ඔයාලා දෙමළ නේද? ඒත් මොකද මේ තාත්තගේ පෝස්ටරේ සිංහලෙන් ගහලා තියෙන්නේ" මම ප්රශ්නය ඇහුවේ දෙගිඩියාවෙන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ. අපේ තාත්තට විතරයි හොඳට දෙමළ කතා කරන්න වගේම ලියන්න පුලුවන්. අම්මටවත් එච්චරම බෑ. තාත්තව දන්න අඳුරන ඔක්කොම වගේ සිංහල අය. ඒක නිසා අපි පෝස්ටරේ සිංහලෙන් ගැහුවා" [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] මගේ මූණ දිහා බලාගෙනම තරුණ හාදයා උත්තර දුන්නා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] උත්තර විදිහට මොනවා කියන්නද කියලා මම කල්පනා කළා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "හරි මහත්තයා සෙරෙප්පුව හදලා ඉවරයි" තරුණ හාදයාම මට උත්තරයක් දුන්නා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "රුපියල් 40 ක් දෙන්නකෝ" තරුණ හාදයා ආයි කිව්වා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "බොහොම ස්තුතියි" රුපියල් 40 ක් තරුණ හාදයාට දීලා දීපු මම සෙරෙප්පුවත් කකුලට දාගත්තු මම තරුණ හාදයා දිහා බලලා කිව්වා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] හිනාවෙලා මගෙන් සල්ලි ගත්තු තරුණ හාදයාට ආයි හිනාවකින් සංග්‍රහ කරපු මම ගෙදර යන්න බස් හෝල්ට් එකට ආවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] "අපි දෙමළ හින්දු තමා මහත්තයා. ඒත් මමවත් අයියවත් දෙමළ ලියන්න තියා කතා කරන්නවත් දන්නෑ" තරුණ හාදයාගේ කතාව මට ආයි ආයි මතක් වුණා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] ප.ලි.: මේ කතාවේ ඇතුළත් සියලු චරිත, සිද්ධි සියල්ලම සත්‍ය ඒවා බව කරුණාවෙන් සළකන්න. [SIZE=2]http://aagiyakatha.blogspot.com/[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom