Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|

අප රටේ බරපතල ආකාරයෙන්නැවතත් ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.

ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් මෙම අත්පත්‍රිකාව බෙදාහරින බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්...

අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්, බයානක ආකාරයෙන් නැවතත් ජාතිවාද, ආගම්වාද ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ. ලෙස මේ ප්රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගිය, ජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ.

අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිඛෙන ආර්ථීක, දේශපාලන, සමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිඛෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිඛෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමය, මේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය අරඹයා කරන ප්රකෝපකිරීම් කිසිදා පරාජය කරන්න බැහැ.

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝපකිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟිය, ජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

[QUOTE="sirajstc, post: 14132085, member: 91140"] [b]ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|[/b] [SIZE=3][COLOR=#222222][FONT=Malithi Web]අප රටේ බරපතල ආකාරයෙන්[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#222222][FONT=Malithi Web]නැවතත් ජාතිවාදය[/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#222222][FONT=Arial], [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=#222222][FONT=Malithi Web]ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#222222][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE][SIZE=3] ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් මෙම අත්පත්‍රිකාව බෙදාහරින බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්... [/SIZE] [SIZE=3] අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්, බයානක ආකාරයෙන් නැවතත් ජාතිවාද, ආගම්වාද ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ. ලෙස මේ ප්රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගිය, ජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ. අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිඛෙන ආර්ථීක, දේශපාලන, සමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිඛෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිඛෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමය, මේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය අරඹයා කරන ප්රකෝපකිරීම් කිසිදා පරාජය කරන්න බැහැ. [/SIZE] [SIZE=3] ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝපකිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟිය, ජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.[/SIZE] [SIZE=3] [IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/december/jvp/jvp-leaflet-distribution-campaign-2.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/december/jvp/jvp-leaflet-distribution-campaign-3.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/december/jvp/jvp-leaflet-distribution-campaign-6.jpg[/IMG][/SIZE] [SIZE=3] [IMG]http://www.lankatruth.com/sinhala/images/stories/daily/december/jvp/jvp-leaflet-distribution-campaign-1.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom