Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Does Islam really allow the killing of innocent unbelievers?

ශුද්ධ වූ කුර්ආනයේ “තව්බා“ නම් 09 වන පරිච්ඡේදයේ මුස්ලීම් ප්‍රජාව මුස්ලීම් නොවන පිරිස් සමඟ ක්‍රියා කලයුතු ආකාරය දිගින් දිගටම විස්තර කරයි. මක්කාවෙන් පලාවිත් මදීනාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවාසී මුස්ලීම් නොවන ප්‍රජාව දිගින් දිගටම යුධ මෙහෙය වන පසුබිමක ඔවුන් සමඟ ගිවිසුමකට යටත් ක්රියාකලයුතු ආකාරය 4,5,6 වාක්‍යයන් මඟින් ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරයට විස්තර කරයි. එනම්,

ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝද ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) බියබැතියන් ප්‍රිය කරන්නේය. (4) ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී. (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත්හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සමාව දෙන අතර ඉතා කරුණාවන්තය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (6)

ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6

ඉහත වාක්‍යය පහල වන්නේ මා මෙම ලිපිය ආරම්භයේ පැවසුවා සේ නබිතුමාණන් ඇතුළු පිරිස් ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන තම උපන්බිම, පවුලේ ඥාතීන් හා ජීවිත කාලය පුරාවට රුස්කල සියළු වස්තූන් අතහැර දමා මදීනාවට පලාගොස් එහි ජීවත්වන සමයකය. එනම් මදීනාවට පලාගිය මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවේ සිටී ඉස්ලාම් විරෝධීන් ක්‍රියාකරන අවධියකය. මේ වනවිට මදීනාවේ ජීවත්වන නබිතුමාණන් අධ්‍යාත්මික නායකයෙකු පමණක් නොව රාජ්‍ය පාලකයෙකු ද වන්නේය. රාජ්‍ය පාලකයෙකු ලෙස තම රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා විවිධ අවස්ථාවල ඉස්ලාම් විරෝධීන් හා ගිවිසුම්ගත වන ලදී. (මේ පිලිබදව මෙම අඩවිය තුල ද සාකච්චා කොට ඇත.)

එවැනි එක් සුවිශේෂි ගිවිසුමක් වන්නේ හුදෙයිබියා නම් ගිවිසුමයි. මෙසේ ගිවිසුම්වලට එළඹ නිදහසේ ජීවත්වීමට මුස්ලීම්වරුන් සිතුව ද ඉස්ලාම් විරෝධීන්ගේ එම ගිවිසුම් උල්ලංඝනය කරමින් විවිධ විරුද්ධවාදී ක්‍රියාවන් හි නිරතවීමේ අඩුවක් නොවීය. එවැනි පිරිසට එරෙහිව රාජ්‍ය පාලකයෙකු ගතයුතු පියවර තමා ඉහත වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවියන්) පැහැදිලි කරන්නේ. මෙසේ ඉස්ලාම් විරුද්ධවාදීන් ට එරෙහිව සටන් කිරීමට අවසර ලබාදෙන ඉස්ලාම් එය කොන්දේසි රාශියකට යටත්ව ලබාදී ඇති බව ඉහතින් සදහන් කලෙමි. එම කොන්දේසි අතුරින් කිහිපයක් නැවත මතක් කරන්නේ නම්,

අනවශ්‍ය ලෙස සටනට එන පිරිස සමඟ තමා සටන් කලයුත්තේ

උපන් බිමෙන් නෙරපූ පිරිස සමඟ තමා සටන් කලයුත්තේ

යුද්ධයෙන් මිදුණූ පිරිස හා යුද්ධයක් නැත

අසාධාරණයට ලක්වන දුර්වල පිරිමීන්, ගැහැණුන් හා දරුවන් වෙනුවෙන් තමා සටන් කලයුත්තේ

සමාදානය ප්‍රිය කරන පිරිස හා සටනක් නැත

යුද්ධය මුලින්ම ඇරඹීට (මුස්ලීම්වරුන්ට) අවසර නැත

දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත

(මේ පිලිබදව වැඩි විස්තර සදහා ත්‍රස්ථවාදය හා ජිහාද් යන ලිපිය කියවන්න)

මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙන එම වාක්‍යයේද තමන්ට අවශ්‍ය කොටස ගෙන (අනිකුත් දෑ වසන් කොට) ප්‍රකාශ කිරීම මඟින් ඉස්ලාම් දහමට කිසියම් බලපෑමක් හෝ විවේචනයක් සිදුකරන්නට කිසිවකු සිතන්නේ නම් කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් වටහාගත හැක. නමුත් වර්ථමාන සමාජය තුල ආගම් සම්බන්ධයෙන් පමණක් නොව දෛනික ජීවිතය තුල පවා සාමාන්‍ය අංගයක් බවට පත්ව නිසා එවන් පිරිසට මෙය සාමාන්‍ය තවත් සිදුවීමක් වන්නට පුළුවන. විශේෂයෙන් අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට එරෙහිව බ්ලොග් ලිපි මවන ඔස්ර්ලාට නම් මේවා සුපුරුදු කලාවකි. සමහර විට මෙම ලිපියට එරෙහිව පවා ඔවුන්ගේ එම කාලව ඉදිරියේදී රඟ දක්වනු ඇත. නමුත් පොදු ජනතාව බුද්ධිමත් වියයුතුය. “කියන්න කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය“ එසේ නොවේ නම් පාඨක ඔබ නොමඟ යෑමක් සිදුවන්නට පුළුවන. එපමණක් නොව වර්ථමානයේ ලොව බොහෝ ආගම් එහි ඉගෙන්වීමන් පසෙකලා තමන්ට අවශ්‍ය ආකාරයටත්, ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන ආකාරයටත් ආගම සකසා ගැනීම සදහා භාවිතා කරන්නේත් මා ඉහත කී මෙම කාලාවයි. මෙයට නිදසුන් ඕනෑ තරම් ගෙනහැර දැක්වීමට හැකි වුවත් මෙම ලිපිය තවදුරටත් දීර්ඝ නොකිරීම පිණිස සරලව එම කාරණය පැහැදිලි කරනවා නම්, වර්ථමානයේ බොහෝ ආගමික විද්වතුන් හා පූජකවරුන් පවසන “ආගමේ එහෙම තියෙනවා තමයි නමුත්…….“ යන්න මෙම අරාජිකත්වය හා ඉහත සදහන් කලාව එහි ක්‍රියාවට නැංවෙන ආකාරය මනාව පිළිඹිබු කරන අවස්ථාවකි. නමුත් ඉස්ලාම් මෙම දුර්වලතාවයෙන් සුවිශුද්ධ වී ඇත. ඒ ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධිය ඉක්ම වූ පූර්ණ ඥානයක් ඇති දිව්‍යමය සැලසුම් කරනයක් බව මුස්ලීම්වරුන් එකසිතින් පිලිගන්නා නිසාය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ සදහන් සියළු වාක්‍යයන් පටු අරමුණුවල හිද බලන කල කිසියම් අපැහැදිලි හා ව්‍යාකූල තත්වයකින් පෙනුනද එය නිවරුදි ලෙස හා විවෘත මනසින් හා අපක්ෂපාතී නොවී අධ්‍යනය කලේනම් ඉස්ලාම් කාලීන හා ප්‍රායෝගික දහමක් යන්නත් වටහා ගැනීම දුෂ්කර කාර්යයක් නොවනු ඇත.

More Info

http://yahamaga.com/?p=671

[QUOTE="sirajstc, post: 14138543, member: 91140"] [SIZE=3][B][COLOR=#ff0000]Does Islam really allow the killing of innocent unbelievers?[/COLOR][/B][/SIZE] [COLOR=#000000][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=3]ශුද්ධ වූ කුර්ආනයේ “තව්බා“ නම් 09 වන පරිච්ඡේදයේ මුස්ලීම් ප්‍රජාව මුස්ලීම් නොවන පිරිස් සමඟ ක්‍රියා කලයුතු ආකාරය දිගින් දිගටම විස්තර කරයි. මක්කාවෙන් පලාවිත් මදීනාවේ ජීවත් වූ මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවාසී මුස්ලීම් නොවන ප්‍රජාව දිගින් දිගටම යුධ මෙහෙය වන පසුබිමක ඔවුන් සමඟ ගිවිසුමකට යටත් ක්රියාකලයුතු ආකාරය 4,5,6 වාක්‍යයන් මඟින් ශුද්ධ වූ කුර්ආනය පහත ආකාරයට විස්තර කරයි. එනම්,[/SIZE] [INDENT][CENTER][SIZE=3]ඔබ ගිවිසුම් ඇති කර ගත් මෙම සමානයන් තබා අදහන්නන්ගෙන් කවුරුන් (තම ගිවිසුමෙන්) කිසිවක් අඩුවක් නොකර ද ඔබට විරුද්ධව කිසිවකුටත් උදව් නොකර සිටියෝද ඔවුනට ඔවුනගේ ගිවිසුම එහි නියමිත කාලය අවසන් වනතුරු (කිසිම අඩුවක් නොකර) පූර්ණ කරනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) බියබැතියන් ප්‍රිය කරන්නේය. (4) ශුද්ධ වූ මාසය ගෙවීගියේ නම් සමානයන් තබා අදහනවුන් දුටුතැන කපා දමනු. ඔවුන්ව සිරගත කරනු. ඔවුන් සැඟවෙන සැම තැනම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිනු. ඔවුන් ඔවුන්ගේ අපරාධයෙන් පසුතැවිලි වී වැළකී. (ඉස්ලාමය පිලිගෙන) සලාතය (පස්වේල වන්දනය) ද සකාතය (දුළිදු ජනයා සදහා ගෙවිය යුතු අනිවාර්ය බද්ධ) ද ගෙවුවහොත් ඔවුන්ව ඔවුන්ගේ මාර්ගයෙහි අත්හරිනු. ඇත්තෙන්ම අල්ලාහ් (දෙවියන්) සමාව දෙන අතර ඉතා කරුණාවන්තය.(5) සමානයන් තබා අදහනවුන්ගෙන් කවුරුන් හෝ (නබිතුමණි) ඔබගෙන් ආරක්ෂාව පැතුවහොත් අල්ලාහ්ගේ ආයාවන් (වාක්‍යයන්) ඔහු සවන් දෙනතුරු ඔහුට ආරක්ෂාව දෙනු. (ඔවුන් සවන් දී එය විශ්වාස නොකළහොත්) ඔහුව ඔහුට ආරක්ෂාව දෙන ස්ථානයකට යවනු මැනව!, මන්දයත් ඇත්තෙන්ම ඔවුන් නුවණ නැති ජනතාවක් වශයෙන් සිටින්නෝය. (6)[/SIZE][/CENTER] [RIGHT][SIZE=3]ශුද්ධ වූ කුර්ආනය 9- 4, 5 හා 6[/SIZE][/RIGHT] [/INDENT][SIZE=3]ඉහත වාක්‍යය පහල වන්නේ මා මෙම ලිපිය ආරම්භයේ පැවසුවා සේ නබිතුමාණන් ඇතුළු පිරිස් ඉස්ලාම් විරෝධීන්ගෙන් දිවි බේරාගෙන තම උපන්බිම, පවුලේ ඥාතීන් හා ජීවිත කාලය පුරාවට රුස්කල සියළු වස්තූන් අතහැර දමා මදීනාවට පලාගොස් එහි ජීවත්වන සමයකය. එනම් මදීනාවට පලාගිය මුස්ලීම්වරුන්ට එරෙහිව මක්කාවේ සිටී ඉස්ලාම් විරෝධීන් ක්‍රියාකරන අවධියකය. මේ වනවිට මදීනාවේ ජීවත්වන නබිතුමාණන් අධ්‍යාත්මික නායකයෙකු පමණක් නොව රාජ්‍ය පාලකයෙකු ද වන්නේය. රාජ්‍ය පාලකයෙකු ලෙස තම රටේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා විවිධ අවස්ථාවල ඉස්ලාම් විරෝධීන් හා ගිවිසුම්ගත වන ලදී. (මේ පිලිබදව මෙම අඩවිය තුල ද සාකච්චා කොට ඇත.) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එවැනි එක් සුවිශේෂි ගිවිසුමක් වන්නේ හුදෙයිබියා නම් ගිවිසුමයි. මෙසේ ගිවිසුම්වලට එළඹ නිදහසේ ජීවත්වීමට මුස්ලීම්වරුන් සිතුව ද ඉස්ලාම් විරෝධීන්ගේ එම ගිවිසුම් උල්ලංඝනය කරමින් විවිධ විරුද්ධවාදී ක්‍රියාවන් හි නිරතවීමේ අඩුවක් නොවීය. එවැනි පිරිසට එරෙහිව රාජ්‍ය පාලකයෙකු ගතයුතු පියවර තමා ඉහත වාක්‍යයන් මඟින් අල්ලාහ් (දෙවියන්) පැහැදිලි කරන්නේ. මෙසේ ඉස්ලාම් විරුද්ධවාදීන් ට එරෙහිව සටන් කිරීමට අවසර ලබාදෙන ඉස්ලාම් එය කොන්දේසි රාශියකට යටත්ව ලබාදී ඇති බව ඉහතින් සදහන් කලෙමි. එම කොන්දේසි අතුරින් කිහිපයක් නැවත මතක් කරන්නේ නම්,[/SIZE] [LIST] [*][SIZE=3]අනවශ්‍ය ලෙස සටනට එන පිරිස සමඟ තමා සටන් කලයුත්තේ[/SIZE] [*][SIZE=3]උපන් බිමෙන් නෙරපූ පිරිස සමඟ තමා සටන් කලයුත්තේ[/SIZE] [*][SIZE=3]යුද්ධයෙන් මිදුණූ පිරිස හා යුද්ධයක් නැත[/SIZE] [*][SIZE=3]අසාධාරණයට ලක්වන දුර්වල පිරිමීන්, ගැහැණුන් හා දරුවන් වෙනුවෙන් තමා සටන් කලයුත්තේ[/SIZE] [*][SIZE=3]සමාදානය ප්‍රිය කරන පිරිස හා සටනක් නැත[/SIZE] [*][SIZE=3]යුද්ධය මුලින්ම ඇරඹීට (මුස්ලීම්වරුන්ට) අවසර නැත[/SIZE] [*][SIZE=3]දහම පතුරුවාලීම පිණිස යුද්ධයන් නැත[/SIZE] [/LIST] [CENTER][SIZE=3]([URL="http://yahamaga.com/?p=992"][U]මේ පිලිබදව වැඩි විස්තර සදහා ත්‍රස්ථවාදය හා ජිහාද් යන ලිපිය[/U][U] කියවන්න[/U][/URL])[/SIZE][/CENTER] [SIZE=3]මෙතෙක් සාකච්චා කල කරුණුවලට අනුව ශුද්ධ වූ කුර්ආන් වාක්‍යයක් ගෙන එම වාක්‍යයේද තමන්ට අවශ්‍ය කොටස ගෙන (අනිකුත් දෑ වසන් කොට) ප්‍රකාශ කිරීම මඟින් ඉස්ලාම් දහමට කිසියම් බලපෑමක් හෝ විවේචනයක් සිදුකරන්නට කිසිවකු සිතන්නේ නම් කොතරම් පහත් ක්‍රියාවක්ද? යන්න සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා පහසුවෙන් වටහාගත හැක. නමුත් වර්ථමාන සමාජය තුල ආගම් සම්බන්ධයෙන් පමණක් නොව දෛනික ජීවිතය තුල පවා සාමාන්‍ය අංගයක් බවට පත්ව නිසා එවන් පිරිසට මෙය සාමාන්‍ය තවත් සිදුවීමක් වන්නට පුළුවන. විශේෂයෙන් අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට එරෙහිව බ්ලොග් ලිපි මවන ඔස්ර්ලාට නම් මේවා සුපුරුදු කලාවකි. සමහර විට මෙම ලිපියට එරෙහිව පවා ඔවුන්ගේ එම කාලව ඉදිරියේදී රඟ දක්වනු ඇත. නමුත් පොදු ජනතාව බුද්ධිමත් වියයුතුය. “කියන්න කෙසේ වෙතත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය“ එසේ නොවේ නම් පාඨක ඔබ නොමඟ යෑමක් සිදුවන්නට පුළුවන. එපමණක් නොව වර්ථමානයේ ලොව බොහෝ ආගම් එහි ඉගෙන්වීමන් පසෙකලා තමන්ට අවශ්‍ය ආකාරයටත්, ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන ආකාරයටත් ආගම සකසා ගැනීම සදහා භාවිතා කරන්නේත් මා ඉහත කී මෙම කාලාවයි. මෙයට නිදසුන් ඕනෑ තරම් ගෙනහැර දැක්වීමට හැකි වුවත් මෙම ලිපිය තවදුරටත් දීර්ඝ නොකිරීම පිණිස සරලව එම කාරණය පැහැදිලි කරනවා නම්, වර්ථමානයේ බොහෝ ආගමික විද්වතුන් හා පූජකවරුන් පවසන “ආගමේ එහෙම තියෙනවා තමයි නමුත්…….“ යන්න මෙම අරාජිකත්වය හා ඉහත සදහන් කලාව එහි ක්‍රියාවට නැංවෙන ආකාරය මනාව පිළිඹිබු කරන අවස්ථාවකි. නමුත් ඉස්ලාම් මෙම දුර්වලතාවයෙන් සුවිශුද්ධ වී ඇත. ඒ ඉස්ලාම් මනුෂ්‍ය බුද්ධිය ඉක්ම වූ පූර්ණ ඥානයක් ඇති දිව්‍යමය සැලසුම් කරනයක් බව මුස්ලීම්වරුන් එකසිතින් පිලිගන්නා නිසාය. ඒ අනුව ශුද්ධ වූ කුර්ආනයේ සදහන් සියළු වාක්‍යයන් පටු අරමුණුවල හිද බලන කල කිසියම් අපැහැදිලි හා ව්‍යාකූල තත්වයකින් පෙනුනද එය නිවරුදි ලෙස හා විවෘත මනසින් හා අපක්ෂපාතී නොවී අධ්‍යනය කලේනම් ඉස්ලාම් කාලීන හා ප්‍රායෝගික දහමක් යන්නත් වටහා ගැනීම දුෂ්කර කාර්යයක් නොවනු ඇත.[/SIZE] [SIZE=3]More Info[/SIZE] [SIZE=3]http://yahamaga.com/?p=671 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom